JayaMaga Organization
රටට ජයමගක් උරුම කරමු...
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති...
ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.
කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.
ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.
සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.
හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.
රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.
කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි...
By HEALTH PROMOTION BUREAU
උතුම් වූ සංකල්පයන් තුළින් නිර්මාණය වූ සශ්‍රීක දේශයක් උදෙසා ගෞරවණීය උතුම් මිනිස්සුන්ගේ ආගමනයට අවසරයී... 🇱🇰🙏
“ ජයමග “
රටම ජයමගට…
මේ සම්බන්ධයෙන් දැණුවත්වීම උදෙසා පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දෙන්න...!!!
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය,
කොළඹ 07.
☎️ 0112 694 100
📱 071 977 2505
උතුම් වූ ගෞරවණීය මහා සංඝරත්නය වෙත දානය පුජා කිරීමේ උතුම් පිංකමට ඔබත් මෙත් සිතින් දායක වන්න...
2022 නොවැම්බර් 07
කල්කුඩා සිරි සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙනේදී
ජයමග සංවිධානයේ දායකත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් සිදුකෙරෙන මේ පුන්‍යකර්මයට ඔබටත් බැතිබර ආරාධනා...!
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය - කොළඹ 07
☎️ 0112 694 100
📱 071 977 2505
ධර්ම දානයෙහිම යෙදෙමින් ධර්මයෙන් මෙන්ම දැණුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා උතුම් වූ ගෞරවණීය මහා සංඝරත්නය වෙත දානය පුජා කරන උතුම් පිංකමට ඔබත් මෙත් සිතින් දායක වන්න...
2022 නොවැම්බර් 07
කල්කුඩා සිරි සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙනේදී
ජයමග සංවිධානයේ දායකත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් සිදුකෙරෙන මේ පුන්‍යකර්මයට ඔබටත් බැතිබර ආරාධනා...!
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය - කොළඹ 07
☎️ 0112 694 100
📱 071 977 2505
ධර්ම දානයෙහිම යෙදෙමින් නියම්ගම් වැසියන්ගේම හිතසුව පිණිස වැඩවසන මහසගරුවන වෙත කෙරෙන ආමිස පූජාව
දන්මුරය 🇱🇰🙏
උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන දහමෙන් මෙන්ම දැනුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා මහසගරුවන වැඩවසන පිරිවෙන් වෙත දානය පිරිනැමීමේ වැඩසටහනේ ප්‍රථම අදියර
2022 නොවැම්බර් 07
කල්කුඩා, සිරි සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙනේදී...
ජයමග සංවිධානයේ මේ මහගු වූ ආමිස පූජාවට එක්වන්නට ඔබටත් බැති බර ආරාධනා...!
මේ උතුම්වූ පිංකමට දායක වීමට පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය - කොළඹ 07
☎️ 0112 694 100
📱071 977 2505
උතුරු නැගෙනහිර දුෂ්කර ගම් නියම්ගම් පුරා වැඩම කර ධර්ම දානයෙහිම යෙදෙමින් ධර්මයෙන් මෙන්ම දැණුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා උතුම් වූ ගෞරවණීය මහා සංඝරත්නය වැඩවසන පිරිවෙන් වෙත දානය පිරිනැමීමේ වැඩසටහනේ ආරම්භය...🙏
2022 නොවැම්බර් 07
කල්කුඩා සිරි සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙනේදී
ජයමග සංවිධානයේ දායකත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් සිදුකෙරෙන මේ පුන්‍යකර්මයට ඔබටත් බැතිබර ආරාධනා...!
සුවාසූ දහසක් දහම්කද අනාගතයටත් මේ පින්බිම සුරැකෙන්නට...
උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන වල වෙසෙන ජනතාවගේ ජීවිත දහමෙන් පෝෂණය කරන්නට වෙහෙහෙසෙන උතුම් සංඝ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන්... කුල දරුවන් සසුන් ගත කිරීමේ පුණ්‍යමහෝත්සවය...
2022 නොවැම්බර් 07 ඉල් පුන්පොහෝ දින
වැල්ල වාඩිය සිරි විවේකාරාම පිරිවෙන් භූමියේදී
ජයමග සංවිධානයේ දායකත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් සිදුකෙරෙන මේ පුන්‍යකර්මයට ඔබටත් බැතිබර ආරාධනා...!
උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන දහමෙන් මෙන්ම දැණුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා මහසගරුවන උතුම් වූ බුද්ධ පූජාව පූජා කිරීම...
2022 නොවැම්බර් 07 ඉල් පුන් පොහෝදින
මේ මහඟු වූ ආමිස පූජාවට එක්වන්නට ඔබටත් මෙත් සිතින් ආරාධනා කරන්නෙමු...! 🙏
ඈත ගම් දනව් වල මෙත් සිතින් වස් වසන මහසගරුවන වෙත කෙරෙන ආමිස පූජාව...
උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන දහමෙන් මෙන්ම දැණුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා මහසගරුවන වැඩවසන පිරිවෙන් වෙත සිදුකරන කඨින පූජා මහෝත්සවය....
2022 නොවැම්බර් 07 ඉල් පුන් පොහෝදින
සිරි සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙන, කල්කුඩා
මේ මහඟු වූ ආමිස පූජාවට එක්වන්නට ඔබටත් මෙත් සිතින් ආරාධනා කරන්නෙමු...! 🙏
ධර්ම දානයෙහිම යෙදෙමින් නියම්ගම් වැසියන්ගේම හිතසුව පිණිස වැඩවසන මහසගරුවන වෙත කෙරෙන ආමිස පූජාව…
" දන්මුරය "...🙏
උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන දහමෙන් මෙන්ම දැණුමෙන් පෝෂණය කරන්නට වෙහෙසෙනා මහසගරුවන වැඩවසන පිරිවෙන් වෙත දානය පිරිනැමීමේ පිංවත් වැඩසටහනක ආරම්භය...
වැල්ල වාඩිය සිරි වෙවේකාරාමය, කල්කුඩාව
2022 නොවැම්බර් 07
ජයමග සංවිධානයේ මේ මහගු වූ ආමිස පූජාවට මනුෂ්‍යත්වයෙන් උතුම්වූ ඔබට කෙරෙන ගෞරවාන්විත අරාධනයයි..!
මාතෘභුමිය ආලෝකමත් කරන මනුෂ්‍යත්වයේ ආගමනය...
නොයෙක් දුක්ගැහැට උසුලමින් උපන්බිම සශ්‍රීක කරන්නට වෙහෙසෙනා උතුරු නැගෙනහිර අපේම ජනතාවගේ
ජීවිත ආලෝකමත් කරන්නට,
ජාතියෙන් ආගමෙන් වෙන් නොවූ පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙස සහෝදරත්වයෙන් එක්වෙමු!
ශ්‍රී නාවල්අඩි පිල්ලෙයාර් ආලයම් කෝවිල් ගොඩනැගිල්ල තීන්ත ආලේප කොට පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ජයමග සංවිධානය, වැල්ල වාඩිය සිරි විවේකාරාම විහාරයේ සහ ත්‍රිවිධ හමුදාවන්ගේ මගපෙන්වීමෙන් සහ ශ්‍රමදායකත්වයෙන් ඇරඹෙන වගයි..!
2022 නොවැම්බර් 07
ශ්‍රී නාවල්අඩි පිල්ලෙයාර් ආලයම් කෝවිල, කල්මඩුව...
මේ මනුෂ්‍යත්වයේ උතුම් සමාජ සත්කාරයට එක්වන්නට ඔබට කෙරෙන ගෞරවාන්විත අරාධනයයි..!
උතුරු නැගෙනහිර දුෂ්කර ගම් නියම්ගම් පුරා වැඩම කර ධර්ම දානයෙහිම යෙදෙමින් ධර්මයෙන් මෙන්ම දැණුමින් පෝෂණය කරන්නට වෙහෙසෙනා උතුම් වූ ගෞරවණීය මහා සංඝරත්නය වැඩවසන පිරිවෙන් වෙත දානය පිරිනැමීමේ වැඩසටහනේ ආරම්භය...🙏
ජයමග සංවිධානයේ මේ මහගු වූ ආමිස පූජාවට එක්වන්නට ඔබටත් බැති බර ආරාධනා...!
පිංවන්ත රටක උතුම් බුද්ධ භූමි ආරක්ෂා කරන්න පිංවන්ත ඔබත් අප සමග එකතු වෙන්න..🙏🙏🙏
පිංවන්ත බුද්ධ භූමි ආරක්ෂා කරන්න පිංවන්ත ඔබත් අපත් සමග එකතු වෙන්න..🙏🙏🙏
රටට සුබ ආරංචියක්...🇱🇰
ජූලි 07 වැනිදා සවස 4.30 ට එකතු වෙන්න..
ජයමග නාලිකාවෙන් සජීවීව නරඹන්න 🙏
මේ අපි හැමෝගෙම වගකීමක් හා යුතුකමක්...
එකතු වෙන්න...
අපිට පුළුවන් 🇱🇰
මේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක්...
එකතු වෙන්න...
අපිට පුළුවන් 🇱🇰
අපේ රටේ සාරවත් මිනිස්සුන් හොයන්න එකතු වෙන්න...
අපිට පුළුවන් 🇱🇰
අපේ රටේ අනාගතය වෙනුවෙන් එකමුතුව ප්‍රායෝගික විසඳුම් හොයන්න එකතු වෙන්න...
අපිට පුළුවන් 🇱🇰
අපි ඉන්නේ අපේ රටට විසඳුම් අවශ්‍යම මොහොතක...
අපිට පුළුවන් 🇱🇰
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිස්සුන් වෙනුවෙන්...
අපිට පුළුවන් 🇱🇰
වර්ථමානය තුළ ගන්නා ප්‍රායෝගික විසඳුම් තුළින් අනාගතය ශක්තිමත් කිරීමට එකමුතුව වැඩ කරමු...
අපිට පුළුවන් 🇱🇰
රටක් විදිහට අපි දිනන්න ඕනේ...
අපිට පුළුවන් 🇱🇰
රටම ඉහළට ඔසවා තබන්න එකතු වෙමු...
අපිට පුළුවන් 🇱🇰