Kiss Also Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kiss Also Beauty, Health/Beauty, .
අපි හැමදෙනාම කැමති විශේශ ගමනක් වගේම සාමාන්‍ය ගමනක් යත්දිත් ගොඩක් ලස්සනට යන්න එතකොට විශේෂයෙන්ම අපේ
💐හෙයා එක
💐පාවහන්
💐අදින ඇදුම ගැනත් සැලකිලිමත් බවක් දක්වනවා ඔයාලට පුලුවන් අදින ඇදුම් ලස්සනට කලර් මැච් කරලා අදින්න එතකොට පෙනුමෙන් රිච් වගේම ස්කින් එකත් ලස්සනට පේනවා ඒ වගේම ලස්සනට අදිත්දි තව කරුණු ටිකක් ගැන සැලකිලිමත් වෙන්න
💐ඩාක් ස්කින් එකක් තියෙන අය තද පාට ඇදුම් ඇදීමෙන් සමේ පාට වැඩියෙන් බ්‍රයිට් විදියට පෙන්නුම් කරන්න පුලුවන් ( තද කහ පාට,තද කොල පාට ,තද තැඹිලි පාට )
💐පැහැපත් සමක් තියෙන අයට ලා පාට ඇදුම් ගැලපෙනවා එවිට සමේ පාට හොදින් පෙන්නුම් කරලා ලස්සන පෙනුමක් එනවා. ( පීච් කල.ලා කහ.ඒ වගේම සුදු / කලු යන වර්ණත් ගොඩක් සුදු අයට ගැලපෙනවා )
💐මහත අය දිගට ඉරි තියෙන ඇදුම්.
🌹පොඩි මල් වැල් සහිත කුඩා රූප සහිත ඇදුම් තෝරා ගැනිම
🌹හයිවෙස්ට් ඩෙනිම්
🌹කලු ඇදුම් වලින් අනවශ්‍ය මහත අඩු කර පෙන්වීම
🌹කොට ගව්ම්
🌹වැලමිට ලගට දිග අත් සහිත ඉන උඩට කර මැසූ ගවුම් හොදින් ගැලපෙනවා
💐ගොඩක් කෙට්ටු කෙනෙක්ට විශාල බෝඩර සහිත විශාල මල් කොළ රූප සහිත ඇදුම්
🌹ගොඩක් උසනම් හරහට ඉරි යෙදුන ඇදුම්
🌹එලිෆන්ට් පෑන්ට්
🌹සුදු පාට ඇදුම්
🌹දිග ගවුම් /දිග සායවල් හොදින් ගැලපෙනවා
💐සාමාන්‍ය ශරීරයක් ඇති අයකුට ඕනම විලාසිතාවක ඇදුමක් හොදින් ගැලපෙනවා
පහත තිබෙන්නේ Color combination chart එකක් දැන් පුලුවන් ඔයාලට ලස්සනට වර්ණ ගලපගෙන ඇදුම් අදින්න.