F/M miusic

F/M miusic

miusic ��
film �
dramas �

03/06/2024
14/05/2024
12/03/2024
05/09/2023

ඔයා ජීවිතයේ එක පාරක් හරි අඩියටම වැටුන කෙනෙක්ද?..

දන්නවද ඔයා දුර්වලයෙක් නම් ඔයාට ඕනතරම් යාලුවො පිරිවර ඉදී ඕනතරම්...

ඉතිම් දවසක ඔයා එක පියවරක් තියන්න පුලුවන් උපරිමයෙන් දවසින් දවස ඔයාගේ Life එක වෙනස් වෙන විදියට වැඩ කරන්න....කාලයක් යද්දි ඔයාට තේරුම් ගියා නම් ඔයා ඒ ඉදි තත්වෙට වඩා දියුණු වෙලා කියල ඔයාගේ නෑදෑයෝ ඉන්න යාලුවෝ ගමේ අය ඔක්කොම ඔයාගෙ fb පිටුවට whatsapp පිටුවට එකතු කර ගන්න....😃
ඒකට විශේෂයෙන්ම X .... හෝ එයාගෙ දැන් Gf /Bf එකතු කරගන්න....😎

ඔයාගෙ පිටු තුල ඔයා කරන කියන හැමදේම පල කරන්න..(හොද වැඩ/කෑම/පින්තූර.....)
කාලයත් එක්ක ඔයාට දැනෙයි වෙනද fb දාපු පෝස්ට් එකට වඩා දැන් දැන් දාන පෝස්ට් වලට ප්‍රතිචාර අඩුවෙන බව...whatsapp වල වෙනදට වඩා බාගයක්ම ඔයාව ප්‍රතික්ෂේප කරන බව...ගොඩක් අය ඔයාගෙන් වචනයක් වරදිනකන් ඉදී ඔයාව අත ඇරල යන්න...🗣️
ඒ අතරේ ඔයාගෙ දියුණුව බලන් ඉන්න බැරි ගොඩක් අය ඔබව මග ඇරල යයි...👫
විශේශයෙන්ම නෑදෑයෝ යාලුවො ඉබේටම අයින් වෙලා යනවා...මේ තරම් කාලයක් ඔයා එක් හිටි X & Gf,Bf ඉබේම චුත වෙලා යනවා මොකද ඔයාගෙ දියුණුව බලන් ඉන්න එයාලට බැහැ ...✌️
මනුස්සයෙක්ට වරදින එක හැමෝම එක්ක බලන් හිටියට ම්නුස්සයෙක්ට හරියන එක බලන් ඉන්න තරම් ශක්තියක් ලන්කාව තුල නම් මා දන්නා තරමින් දැක නැහැ...🖤

දැන් ඔයා හරි පාරට ඇවිත් හමාරයි ඔයාගෙ ගමන කිසිවෙකුට වැලක් වීමට නොහැකී...කිසිවෙකුගෙ ගරු සැලකිලි නම්බු නාම නිල තල කිසිවක් බලාපොරොත්තු නොවී කිසිවෙකු ලග වැද නොවැටී දැන් ඔයාට ඉදිරියට යන්න පුලුවන්...
මතක තියාගන්න කාලය සමග ඔයාට ඒ සියල්ලම නිදහසේ ගලා එනවා ඇත...🎁🏆️

ඉතින් මන්ද යත් බලා හිදිනුයේ...
තබන් පියවර බලන් පෙරමුන ..
මිනිසුන්ට ගල් ගසනු හැක්කේ
වට්ටන්න පුලුවන් සීමාවෙදි පමනයි...
ඔබ සීමා පසුකර ඉහලට ගිය විටදී..
ගල් ගැසූ හැමෝම නරබන්නන් වේවී...✈
එතෙක් ප්‍රවේසම් වී ඔබේ ගමන යන්න...☔⚡

08/11/2022

යාලුවනේ FOLLOWS 1000k ගන්න උදවු කරන්න..Telidramas ටික ඔක්කොම දාන්නම්..youtube pacaje එක ඉතුරු කරගන්න..❤🖤

01/11/2022

♣️

28/10/2022

💚🌱

28/10/2022

🥺

28/10/2022

Follow කරල එකතු වෙන්න...👍

27/10/2022

ඇහුන්කන් දීම කියන්නෙ ඒක කියන කෙනාට ආනන්දය දනවන සතුටක්...❤

24/10/2022

✨️♣️

24/10/2022

🔷🔹🔹

24/10/2022

💔

23/10/2022

මෙහම වේදනාවක් දැනිල තියනවද..🥺💔

23/10/2022

පිලිවෙලට 🎞️

23/10/2022

හායි යාලුවනෙ ඔන්න F/M වැඩෙත් පටන් ගත්තා..follow කරල දිගටම එකතු වෙලා ඉන්න..
ඔයාල කැමති film තියනවා නම් කමෙන්ට් කරන්න.. ❤👈

Videos (show all)

♣️
💚🌱
🥺
Follow කරල එකතු වෙන්න...👍
ඇහුන්කන් දීම කියන්නෙ ඒක කියන කෙනාට ආනන්දය දනවන සතුටක්...❤
✨️♣️
🔷🔹🔹
💔

Website