Astrology & vasthu school

Astrology & vasthu school

සරලව ජ්‍යොතීෂය හා වාස්තු විද්‍යාව ඉග?

27/06/2022

ඔබේ ලග්නයට අධිපතියා හඳුනාගන්න
(ලග්නාධිපති)

මෙෂ - අගහරු වෘෂභ - සිකුරු
මිථුන - බුධ
කටක - සදු
සිංහ -රවි
කන්‍ය - බුධ
තුලා - සිකුරු
වෘශ්චික- අගහරු
ධනු - බ්‍රහස්පති
මකර - සෙනසුරු
කුම්භ - සෙනසුරු
මීන -බ්‍රහස්පති

22/06/2022

ශනි මංගල දොශය 1-7/10-04 අතර තිබෙනවාම් දොශය වැඩිපුරම බලපෑම් ඇතිකරනවා

20/06/2022

විවාහය සහ දරු ඵල
රවි කුජ රාහු පස්වැන්නේ සිටීම දරුපල සඳහා දුර්වලතා ඇති කරන පිහිටීමකි කෙන්ද පරීක්ෂා කිරීමේ දී මේ පිළිබඳ ඉතාමත් සැලකිල්ලක් දැක්වීම ඉතා වටී

20/06/2022

කෙනෙකුගේ විවාහය සිදු වන කාල.
හත් වන භාවයේ සිටින ග්‍රහයාගේ දශාව පවතින කාලය තුළ
සදුගෙන් හත්වැන්න හිමියාගේ දශාවන්.
7 හෝ දෙක අධිපතියාගේ දශාව තුළ

sathiye lagnapalapala,weekly palapala,astrology,kendaraya,horoscope sri lanka, 05/06/2022

sathiye lagnapalapala,weekly palapala,astrology,kendaraya,horoscope sri lanka, sanjeewa rangallasithumina tv ,apala.news hiru,derana

16/05/2022

යෝග
රවි සහ බුධ
ඥානවන්ත පුද්ගලයන් ප්‍රසිද්ධ පුද්ගලයන් මේ තුලින් බිහි වේ.මේ යෝගය දුර්වලව පිහිටීම තුළ ඥාති සබඳතා ගැටළු මතුවීම මුදල් හානි සිදු වීම් වැනි දේ ද මතුවිය හැක.කෙසේ නමුත් මෙය යහපත් යෝගයකි.

16/05/2022

යෝග
කුජ ශනි යෝගය
සෙනසුරු ශනි කුජ හෙවත් අඟහරු යන දෙදෙනා යම් තැනක රාශියක සිටීම තුළ තුළ ඒ පුද්ගලයා ඉවසීම ධාරණ ශක්තිය යහපත් ගතිගුණ නිසා බොහෝ උසස් වෙන ලකුණු පහළ විය හැක.එහෙත් හිතුවක්කාර තීරණ වැනි දේ තුළින් ගැටලු මතුකර ගනී කෙසේ නමුත් මෙම යෝගය විවාහයට සාර්ථක යෝගයක් නොවේ,දැඩි ගැටලු මතුකරන බව සනාථ වී තිබෙනවා.

ඔබගේත් බුධ මෙතනනම් athpeth yogaya,jothisha class,astrology class,buda yoga,yoga,graha yoga,panthiya, 06/05/2022

ඔබගේත් බුධ මෙතනනම් athpeth yogaya,jothisha class,astrology class,buda yoga,yoga,graha yoga,panthiya, sanjeewa rangallasithumina tv # yogaya,buda yoga,buda grahaya mithuna rashiyelanka kendarayaapalasinhala palapalasa...

07/04/2022

කාලසර්ප යෝගය ඇති බව කල්තියා දැන ගැනීම තුල ඒ සදහා නිවරදිම කුසල කර්ම කිරීම එහි දුබලතා අවම කර ගත හැක.

22/03/2022

නිවසක් මිලදී ගැනීමේදී වාස්තු උපදෙස් ලබා ගන්න මොකද දෙතුන් දාහකින් විසදීමට හැකි දේ මිලියනයකින් අවසන් විය හැක ...

Photos from Astrology & vasthu school's post 20/03/2022

https://youtu.be/hbDyFWOoYFU ඔබේ නිවසේ පින්තූර ලාංඡන තබන්නට පෙර එය තමාට යහපත් ද අයහපත් ද විපතක් ගෙන දේද යන්න විමසා බලන්න.

19/03/2022

ඔබගේ ජන්ම පත්‍රය නැතිනම් කේන්දරය තුලින් ඔබගේ කුසල අකුසල පෙර පව් පින් පින් මනාවට දක්වා ඇත නිවැරදි දක්ෂ ජ්‍යෝතිෂවේදියෙක් තුලින් ඔබ එය හඳුනා ගෙන කලයුතු වත් පිළිවෙත් නැතිනම් කුසල කර්ම කිරිම තුළින් ඔබට ඒවා පහසුවෙන් ජය ගත හැක

19/03/2022

ඔබ කෙතරම් ජ්‍යොතිෂය හැදෑරුව ඉන් ඵල ප්‍රයෝජන ලැබුවේ ද එහි ඇලී ගැලී එය හිස මත තබා ගන්නෙකු නොවන්න.
අවශ්‍ය තැනකදී එහි අවශ්‍ය කරුණ අවශ්‍ය පමණින් ලබාගෙන එහි ඵල ප්‍රයෝජන ලබන්නකු වන්න.
එවිට ඔබට ජෝතිෂ්‍ය විෂය තුළින් තුලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගෙන ඔබගේ ජීවිතයට එය මහඟු රුකුලක් කර ගත හැක.

19/03/2022

අතීතයේ මුද්‍රණ කටයුතු සහ පොත පත නොමැති කාලයක මෙවැනි තල් පතක තල්පතක අපගේ ජම්ම පත්‍රය හෙවත් කේන්දරය සටහන් කර තැබීම ලියා තැබීම සිදු කර ඇත.එහෙත් වර්තමානය තුළ දී බොහෝ දෙනකු සිතන්නේ තම කේන්දරය මෙවැනි මා තල්පතකම ලියා තැබීමට අවශ්‍ය බවයි .
එසේ කළ යුතු නැත අද නවීන තාක්ෂණය මුද්‍රණ කටයුතු සහ පොත පත ලිපි ලේඛන පොත පතේ ලියන බැවින් මෙම තාක්ෂණයට අනුව අද අපි දකින කේන්ද්‍රය ලියන අපි දකින ක්‍රමයට පොත පතක් තුළින් අප තුළට පැමින ඇත

19/03/2022

ලග්න දොළොස
මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන .
ලග්න දොළොස පිළිවෙලින් මෙ සේ වේ සෑම උපදින අයකුට ඒ උපදින මොහොත අනුව මෙසේ ලග්නයක් හිමි වෙයි

19/03/2022

ග්‍රරහයන් හඳුනා ගනිමු
රවි, සඳු ,කුජ ,බුධ ගුරු, සිකුරු සෙනසුරු ,රාහු කේතු
මෙහිදී රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනා ඡායා ග්‍රහයා ග්‍රහයන් ,නොමැති නම් පියවි ඇසට නොපෙනෙන එහෙත් ජ්‍යොතිෂ විශයට නොගැනෙන එහෙත් විශාල කාර්යයක් කරන ග්‍රහයන් දෙදෙනෙකු ලෙසට තමයි සලකන්නේ

19/03/2022

ජ්‍යොතීෂය විෂය ඉගනගත් පසුව හෝ ඒ පිලිබද ගවේෂණය කල පසු ඔබට වැටහේවි මේ විෂය තුලින් කොතරම් දේ කළ හැකි ද එය කෙතරම් විශ්මිත විෂය ද කියලා

Website