St. Maximillian Kolbe's Youth
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Maximillian Kolbe's Youth, Religious organisation, St. Maximillian Kolbe Church, Vishakawatta, .
7 Last Words of Jesus Christ on the Cross
1. Words of Forgiveness
"Father, forgive them for they do not know what they are doing." Luke 23:34
2. Words of Assurance
"Today I will be with you in Paradise." Luke 23:43
3. Words of Concern
"Woman, this your Son, Son, this is your Mother..." John 19:26-27
4. Words of Longingness
"Father, Why have you forsaken me?" Matthew 27:46
5. Words of Suffering
"I thirst." John 19:28
6. Words of Accomplishment
"It is finished!" John 19:30
7. Words of Dedication
"Father, into your hands I commit my Spirit" Luke 23:46
PRAYER
Lord, I know You thirst for my soul. You finished what You started by dying on the Cross for my salvation and the salvation of the world. Help me to understand Your love and to accept it into my life. Help me to forgive and forget all my hurts. Help me to invite you into my own darkness and sin. Help me to abandon all to You. I thank You, dear suffering Lord, for the gift of Your Precious Blood, poured out for the salvation of the world.
Jesus I trust in You.
Amen Lord Amen💜
-Copied-
🌿🌿 ගොබ් ඉරුදින 🌿🌿
ශුද්ධ වු සතියේ ආරම්භය
දෙවිදු නමින් වඩින රජුන් ආසිරි වේවා.....
ජීවමාන පුතුනි ඔබට පැසසුම් වේවා......
හෝසන්නා.....හෝසන්නා.....හෝසන්නා.....
හෝසන්නා.....//
දේවාති රජිදුනිවෙ හෝසන්නා...
🌿 ගොබ් ඉරුදින / PALM SUNDAY 🌿
පාස්කු ඉරුදිනට හය දිනකට මත්තෙන් ක්‍රිස්තුස් වහන්සේ ජයෝත්සවයෙන් ජෙරුසලෙම් නුවරට පැමිණි දිනය කිතුණුවන් විසින් සිහිපත් කරනු ලබයි. එම සිදුවීම ශුද්ධ වූ සුවිශේෂයේ සඳහන් ප්‍රකාර
"බොහෝ දෙනෙක් තමන්ගේ සලු ද, අන් අය වතුපිටිවලින් කපාගත් කොළ අතු ද මග අතුළෝ ය.." ( ශු.මාක්:-11/8 )
එදා ජුදා ජනතාව රජෙකු ලෙස පිළිගනිමින් හෝසාන්නා යයි ජයඝෝෂා පැවැත්වූ දිනය ද මෙයයි. එම ඉරුදින ගොබ් ඉරිදා නමින් හැඳින්වේ.
මෙය ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ වූ සතියෙහි පළමු දිනයයි. මෙදින විශේෂයෙන් සපයා ඇති ගොක් කොළ ආසිරි ගැන්වීමෙන් පසුව පූජකතුමා පෙරටුකොට එම ගොක් කොළ ද රැගෙන පෙරහර පැවැත්වීම සිරිතයි. ඉනික්බිති ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හඬනඟා කියාපාමින් මෙනෙහි කිරීම ද සිදු කෙරේ.
ගොබ් ඉරුදින පිළිවෙතින් පසුව ආසිරි ගැන්වූ ගොක් කොළ තම නිවෙස් කරා ගෙනයමින් කුරුසියේ හැඩරුව ඇතිවන ලෙසට සාදා නිවසෙහි විශේෂ තැනක තැන්පත් කොට ඉතා පූජනීය වශයෙන් සැලකීම කිතු බැතිමතුන්ගේ සිරිතයි.
(Copied Content)
Bible Nuggets #16:
As we move towards the most sacred time of the year, let us learn about Jesus' journey to his cross and resurrection.
-Copied-
The dream
Tudella deanery lent youth program 2024
Come join with us ❤️
ඔබේ බිදුනු සිත ජේසු එක්ක CONNECT කරගන්න එන්න මාර්තු 08 සවස 06.00ට කණුවන ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයට
Tudella Deanery Youth St Joseph's Youth Society Kanuwana Kalana Inshara Sound of Jesus
"From dust you came, and to dust you shall return."
- Genesis 3:19
ඔක්තෝබර් 27 වන දින සිකුරාදා දින
ලොවෙහි සාමය වෙනුවෙන් නිරාහාරශීලීව යාච්ඤා කරන්න
සුදතුම්පියතුමන් ලෝකවාසී කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටී
Maxim Night
අසත්‍යය රජ යන සමයක...
අයුක්තිය රාව දෙන සමයක...
ප්‍රේමයේ සාමයත් රැගෙන
වඩින්න ජේසුනි අප හදට...
සුව නොවන තුවාල නම් ඇති..
රිදුම් දෙන මතකයන් තුළ සිර වෙති..
හදලෙන බිදලමින් ජේසුනි
වඩින්න ජේසුනි අප හදට....
"උන්වහන්සේ මෙහි නැත..උන්වහන්සේ වදාළ ලෙසම උත්ථාන වු සේක.."
ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා..♥️✝️
GOOD FRIDAY 🕊️
Today, we remember the sacrifice of Jesus Christ and his ultimate act of love for all of humanity. On this Good Friday, let us reflect on the significance of his death and the hope it brings for our future. May we all find peace and strength in his teachings.
This Good Friday, may we not forget the sacrifices He has done for us.
අන්තිම රාත්‍රී භෝජනය සිහිපත් කරන මහ බ්‍රහස්පතින්දා දිනය අදයි......
පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයක් වනවා.
මහ බ්‍රහස්පතින්දා ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට පෙර සිය ගෝලයන් සමග අවසන් රාත්‍රී භෝජනය සැමරූ දිනය සනිටුහන් කරනවා.
මහ බ්‍රහස්පතින්දා ක්‍රිස්තියානි දින දර්ශනයේ ප්‍රධාන දිනයක් වන අතර, එය චතාරික සමයේ අවසානය සනිටුහන් කරයි.
මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුළින් පූජාත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම සිදු කළ අතර මහ බ්‍රහස්පතින්දා දේවස්ථානය තුළ මෙම සිදුවීම් සිහිපත් කරනු ලබනවා.
අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජෙසුස් වහන්සේ තම ගෝලයන්ගේ පා දෝවනය සිදු කරනවා. මෙයින් අදහස් කරන්නේ නායකයා අන්‍යන්ගේ සේවකයා විය යුතු බවයි.
මෙම සම්ප්‍රදාය වර්තමානය දක්වා ගෙන යනු ලබන අතර, පාප් වහන්සේ ඇතුළු සියළුම පියතුමන්ලා සම්ප්‍රදායිකව මිනිසුන්ගේ පාද සේදීම සහ සිප ගැනීම අද සිදු කරනවා.
🌿🌿 ගොබ් ඉරිද | Palm Sunday 🌿🌿
ශුද්ධ වු සතියේ ආරම්භය
දෙවිදු නමින් වඩින රජුන් ආසිරි වේවා..... ජීවමාන පුතුනි ඔබට පැසසුම් වේවා......
හෝසන්නා.....හෝසන්නා.....හෝසන්නා.....
හෝසන්නා.....//
දේවාති රජිදුනිවෙ හෝසන්නා...
🌿 ගොබ් ඉරුදින / PALM SUNDAY 🌿
කිතුනු ඇදහිල්ලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රාහී උත්ථානය පාස්කු මංගල්‍යයයි.
පාස්කු ඉරුදිනට හය දිනකට මත්තෙන් ක්‍රිස්තුස් වහන්සේ ජයෝත්සවයෙන් ජෙරුසලෙම් නුවරට පැමිණි දිනය කිතුණුවන් විසින් සිහිපත් කරනු ලබයි. එම සිදුවීම ශුද්ධ වූ සුවිශේෂයේ සඳහන් ප්‍රකාර
"බොහෝ දෙනෙක් තමන්ගේ සලු ද, අන් අය වතුපිටිවලින් කපාගත් කොළ අතු ද මග අතුළෝ ය.." ( ශු.මාක්:-11/8 )
එදා ජුදා ජනතාව රජෙකු ලෙස පිළිගනිමින් හෝසාන්නා යයි ජයඝෝෂා පැවැත්වූ දිනය ද මෙයයි. එම ඉරුදින ගොබ් ඉරිදා නමින් හැඳින්වේ.
මෙය ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ වූ සතියෙහි පළමු දිනයයි. මෙදින විශේෂයෙන් සපයා ඇති ගොක් කොළ ආසිරි ගැන්වීමෙන් පසුව පූජකතුමා පෙරටුකොට එම ගොක් කොළ ද රැගෙන පෙරහර පැවැත්වීම සිරිතයි. ඉනික්බිති ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හඬනඟා කියාපාමින් මෙනෙහි කිරීම ද සිදු කෙරේ.
ගොබ් ඉරිදා සමස්ත ක්‍රිස්තියානි ලෝකය ම තම තමනට ආවේණික චාරිත්‍ර මත මෙම පිළිවෙත පවත්වයි. පොදුවේ සෑම රටක් ම පාහේ තාල වර්ගයට අයත් අතු භාවිත කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ එම අති විශේෂ අවස්ථාව සැමරීමට යුහුසුළු වෙති.
ගොබ් ඉරුදින පිළිවෙතින් පසුව ආසිරි ගැන්වූ ගොක් කොළ තම නිවෙස් කරා ගෙනයමින් කුරුසියේ හැඩරුව ඇතිවන ලෙසට සාදා නිවසෙහි විශේෂ තැනක තැන්පත් කොට ඉතා පූජනීය වශයෙන් සැලකීම කිතු බැතිමතුන්ගේ සිරිතයි. මෙම ගොක් කුරුසිය ඊළඟ වසරේ අලු බදාදා අලු ආලේපනය සඳහා පුලුස්සන්නට දෙව් මැදුරට නැවත භාරදෙන තුරු එයාකාර ව නිවසේ පිවිසුමේ තැන්පත් කර තිබේ.
“Blessed is he who comes in the name of the Lord! ” Hosanna in the highest heaven!”
ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන විජයග්‍රණයේ උත්සවයක් ලෙස පාස්කු ඉරුදින හැදින්විය හැක… ක්‍රිස්තුස්වහන්සේගෙ දුක්ප්‍රාප්තිය , මරණය හා උත්ථාන වීම සිහිකරන චතාරික කාලසීමාවේ අවසානය පාස්කු ඉරුදිනෙන් සටහන් වේ…ගොබ් ඉරුදින සිට දින හතලිහක් පුරාවට එක්වරුශීලය රකිමින් හා ගොඩමස් වලකිමින් , මනස්තාප වෙමින් ලෝ වාසී කිතුණු ජනයා මිනිසුන්ගේ පාප උදෙසා කුරුසයේ වද වේදනා විදිමින් මරණයට පත්වූ උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරනු ලබයි…
ඔබ දන්නා පරිදි ශු.බයිබලයේ පැරණි හා නව ගිවිසුම ලෙස කොටස් දෙකක් තිබේ..මෙහිදී පාස්කු උත්සවයේ ආරම්භය සඳහන් වන්නේ පුරාණ ගිවිසුමේ දීය…එනම් එකල වසර ගණනාවක් පුරා ඊජිප්තු දේශයේ වහල්කමින් පීඩා විඳි ඊශ්‍රායල්වරුන් , මෝසෙස් තුමා ගේ මෙහෙයවීමෙන් පොරොන්දු දේශය කරා ගෙනයන ගමනයි…
පාරාවෝ රජු ඊශ්‍රායල්වරුන් නිදහස් කිරීමට අකමැති වූ කල , දෙවියන්වහන්සේ මිසර දේශයට එවූ වසංගත දහය අවසානයේ මිසර දේශයෙන් පලා යෑමේදී ඔවුන් ට උන්වහන්සේ පිටවීමට පෙර අනුගමනය කිරීමට විශේශ උපදෙස් කිහිපයක් අණදී තිබිණි…එනම් නුමුහුම් බැටළුවෙක් මරා එහි මස් පුලුස්සා නුමුහුම් රොටී හා තිත්ත පලා සමඟ නිවැසියන් සියලු දෙනා හා එක්වඅනුභව කොට , උගේ ලේ වලින් උළුවස්සේ සටහනක් තබන ලෙසයි…පුරාණ ගිවිසුමේ පාස්කුව ලෙස හදුන්වන්නේ මිසරයෙන් පලා යෑමේ මෙම සිද්දියයි..
නව ගිවිසුමේදී පාස්කු උත්සය ලෙස සමරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උතථාන වීමයි…උන්වහන්සේ මරණය තුලින් උන්වහන්සේ ලෝකයට ගැලවීම උදාකල සේක…උන්වහන්සේගේ දුක්විඳිම හා මරණ තුලින් උන්වහන්සේ ලෝකයාට බොහෝ දේ කියාදුන් සේක..අන්තිම රාත්‍රී භෝජනය දා උන්වහන්සේ තම ගෝලයන්ගේ පාද සෝදමින් නායකයා සේවකයෙකු විය යුතු බව කියා දුන් සේක.එසේම උන්වහන්සේගේ මිනිස් අපගේ පාප වලට බිළි පඬුරක් ලෙස , ඔප්පු වී ගැලවීම ළඟාකරදුන් සේක..
පාස්කු ඉරිදා මෙන්ම ආලේලුයියා සෙනසුරාද මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන් අප උන්වහන්සේගේ උත්ථානවීම සිහිපත් කරන්නෙමු..මරණයෙන් උත්ථාන වූ උන්වහන්සේ ස්වර්ගරාජ්‍යයේ පියාණන් වහන්සේගෙ දකුණු පස වැඩසිටින බවද විශ්වාස කරමු…..
St. Kolbe, Pray for us ❤️
: From 9.30 am.
විශාකාවත්ත අප ශු. කෝල්බේ මුනිඳුන්ගේ නව දෙව්මැදුර ඉදිකරවීමට අප දේවස්ථානයේ තරුණ සමිතිය විසින් සංවිධානය කර ඇති Car wash එක සදහා ඔබගේ සහභාගිත්වය බලාපොරොත්තු වෙමු......
ජේසු පිහිටයි
😊❤️
As the Youth Of St. Kolbe's Church ,We look forward to your participation in the car wash organized by the youth society of our church to raise the fund of the new church of St. Kolbe's.
God bless you
😊❤️