lanka_muslim
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from lanka_muslim, Religious Center, .
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අපගේ ජීවිතයට වඩා ආදරය කරමු. අපි ඔවුන්ගේ ජීවිත ගැඹුරින් අධ්‍යයනය කර ඔවුන් කෙරෙහි ආදරය සෙනෙහස අපේ දරුවන් තුළ ද ඇති කරමු.
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් කැපවීම සඳහා අවම වශයෙන් හැකිතාක් සලවාත් සහ සලාම් උසුරීම, ඔහුගේ නම සඳහන් වන විට හෝ සවන් දුන් විට ගෞරවයෙන් සලවාත් පැවසීම, ඔහුගේ පවුලේ උදවියට (අහ්ලුල් බයිත්වරුන්ට) ගරු කිරීම, අල්-හදීස් ඉගෙන ගැනීම, සුන්නාහ් වූ එතුමන්ගේ වත් පිළිවෙත් අනුගමනය කිරීම සහ ප්‍රගුණ කිරීම සහ නබිතුමාගේ පෞරුෂ ලක්ෂණ කියවා අවබෝධ කර ගැනීමට කාලය ගත කිරීම, එතුමා පිළිබඳව අන් අය දුනුවත් කිරීම හා ඔවුන්ගේ වැරදි වැටහීම් දුරු කර ඔවුන්ට නිවැරැදි අවබෝධයක් ලබා දී නබිතුමා කෙරෙහි යහසිතුවිල්ලක් ඇති කරලීමට කටයුතු කිරීම ආදිය එතුමාගේ අනුගාමිකයින් වශයෙන් අපගේ යුතුකම සහ වගකීම වෙයි.
සර්ව බලධාරී අල්ලාහ්, අප සැමට අවසාන දිනය දක්වා නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් මාර්ගයෙහි ජීවත් වීමට යොමු කරවා, ඔහු සමඟ ස්වර්ගයේ එකට ජීවත් වීමේ වරප්‍රසාදය ලබා දෙත්වා!
#ඉස්ලාම් #ඉස්ලාම්දැනුම #සිංහලෙන්ඉස්ලාම් #අල්කුරආන්
He is the One Who sent down serenity upon the hearts of the believers so that they may increase even more in their faith. To Allah ˹alone˺ belong the forces of the heavens and the earth. And Allah is All-Knowing, All-Wise.
#ඉස්ලාම් #ඉස්ලාම්දැනුම #සිංහලෙන්ඉස්ලාම් #අල්කුරආන්
[O Muḥammad], inform My servants that it is I who am the Forgiving, the Merciful,
And that it is My punishment which is the painful punishment.
#ඉස්ලාම් #ඉස්ලාම්දැනුම #සිංහලෙන්ඉස්ලාම් #අල්කුරආන්
“Hellfire is veiled by lusts, and Paradise is veiled by hardships.”