Arogya
Everything You Don't Know About Health and Wellness Learn everything you need to know about health and wellness. Arogya for a healthy life with you
#グリルのコンテキストバーベキュー色のカラスカテゴリ。
私たちは、これが気温を高温で調製することをすべて知っています。 肉が調製されると、高温は肉中の発癌物質を引き起こす。 あなたがこれらの定期的に食べるならば、腸では胃では膵臓ではそれは癌を引き起こす。 だから、私たちはすべてが鮮明に食べるのが大好きです。 しかし、それは注意するのが良いです。 健康的な人生のために、arogyaはあなたと一緒です
.
We all know that foods like this are prepared at high temperatures. When the meat is prepared, the high temperature causes carcinogens in the meat.
If you eat these regularly,
In the intestines,
In the stomach,
In the pancreas,
It causes cancer.
So, we all love to eat crisp. But it's good to be careful.
🏥👩⚕️ For a healthy life, Arogya is with you 👩⚕️🏥
්_වර්ග.
මේ වගේ අහාර සකස් කරන්නේ අධික උශ්ණත්වයක් යටතේ කියලා අපි කවුරුත් දන්නවා. මේ විදිහට මස් ආහාර සකස් කරන විටදී අධික උශ්ණත්වය නිසා මස් ආහාර තුල පිළිකා කාරක ඇති වෙනවා.
මේවා නිතර ආහාරයට ගන්නවානම්,
බඩවැල් වල,
ආමාශයේ,
අග්න්‍යාසයේ,
පිළිකා ඇති වෙනවා.
ඉතිං, රසට කන්න අපි හැමෝම ආසයි. ඒත් පරිස්සම් වෙන එක කාටත් හොදයිනේ.
🏥👩⚕️ නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 👩⚕️🏥
#美収集前の食品接着使用済みオイル
ファーストフードやストリートフードを調理するために1つの瓶の油が使用されていることは誰もが知っています。 粘膜嚢が形成され、食物とともに体内に入ります。 これらの幹細胞は発がん性があります。
そして、
*心臓病、
* パーキンソン病、
* アルツハイマー病、
これらのオイルは病気の原因にもなります。
🏥👩⚕️ 健康な生活のために、アロギャはあなたと一緒です 👩⚕️🏥
We all know that a single jar of oil is used to cook fast food and street food. Mucosal sacs are formed and enter the body with the food. These stem cells are carcinogenic.
And,
* Heart disease,
* Parkinson's disease,
* Alzheimer's disease,
These oils also cause diseases.
🏥👩⚕️ For a healthy life, Arogya is with you 👩⚕️🏥
#ආහාර_බැදීම_සදහා_බාවිතා_කළ_තෙල්_භාවිතය
ක්ෂණික පිටි කෑම වර්ග, පාරේ විකුණන වඩේ වර්ග වගේ ආහාර බැදීමට එකම තෙල් භාජනයක් භාවිතා කරනවා කියලා අපි බොහෝ දුනට දන්නවා. මෙහිදී මුක්ත කණ්ඩ සෑදීම සිදුවන අතර ඒවා එම ආහාර සමගම සිරුරට ඇතුලු වෙනවා. මේ මුක්ත කණ්ඩ පිළිකා කාරක වේ.
ඒ වගේම,
* හෘද රෝග,
* පාර්කින්සන් රෝගය,
* ඇල්ශමයර්ස් රෝගය,
වැනි රෝග වලටද මේ තෙල් වර්ග හේතු වෙනවා.
🏥👩⚕️ නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 👩⚕️🏥
පුංචි කාළයකට ආරෝග්‍යා තාවකාලිකව නවත්තන්න වුනා. පිටුව බලන ඔයාලගෙන් ආරොග්යා පිටුව වෙනුවෙන් සමාවෙන්න. අවසන් පලකිරීමේ සිට ඉදිරියට පල කිරීම් සිදු කිරීම මෙතැන් සිට බලාපොරොත්තු වෙමු.
For a short time the ailment was temporarily stopped. Sorry for the blog page you see. From now on we will look forward to posting from the last post.
しばらくの間、病気は一時的に止まりました。 ご覧のブログページでごめんなさい。 これからは前回の投稿からの投稿を楽しみにしています。
#ビタミン錠剤とビタミン収集食品
ビタミンとビタミン私たちは必須栄養素ですが、人工ビタミンは多くの問題を引き起こす可能性があります。実際、あまりにも多くのビタミンを摂取すると、あなたを殺すことさえできます。癌を引き起こすことさえあります。
ビタミンは、体が自然にそれらのビタミンを受け取ったときにのみ機能します。したがって、ビタミンを人工的に摂取しないでください。
🏥👩⚕️健康な生活を送るために、Arogyaとあなた👩⚕️🏥
Vitamins and Vitamins Although we are an essential nutrient, artificial vitamins can cause a lot of problems. In fact, taking too many vitamins can even kill you. It can even cause cancer.
Vitamins only work when the body naturally receives those vitamins. Therefore, do not take vitamins artificially.
🏥👩⚕️For a healthy life, Arogya with you👩⚕️🏥
#විටමින්_පෙති_සහ_විටමින්_එකතු_කළ_ආහාර
විටමින්, විටමින් කියන්නේ අපිට අත්‍යාවශ්‍යම පෝෂකයක් වුනත් කෘතීමව විටමින් ලබා ගන්නවා කියන්නේ ප්‍රෂ්ණ ගොඩකට ඒක හේතුවක් වෙනවා. ඇත්තටම, ඇතැම් විටමින් වර්ග වැඩිපුර ගත්තොත් මරණයට පත් වෙන්න වුනත් පුලුවන්. ඒ වගේම පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්.
විටමින් වර්ගවලින් සිදු වන කාර්යය නිසි ආකාරයෙන්ම සිද්ද වෙන්නේ ස්වාභාවිකවම ආහාර මගින් ශරීරයට එම විටමින් ලැබෙනකොට විතරයි. ඒක නිසා විටමින් වර්ග කෘතීමව ලබා ගැනීමෙන් වලකින්න.
🏥👩⚕️ නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 👩⚕️🏥
新しい投稿の膨大な忙しさ。そのために残念。
私たちは、私たちが使用する、知らない、または使用する食品について話していました。別の料理はゼラチンダイエットです。
#ゼラチン食品
ゼラチンは、ゼリーやマシュマロなどの食品を作るために使用されます。ゼラチンは非常に高価な海洋種から自然に生産されます。しかし、この方法は非常に高価です。したがって、このゼラチンを作るための最良の代替品は、動物の肉、骨、軟骨、革です。
👩⚕️🏥健康的な生活のために、アロギャはあなたと一緒です🏥👩⚕️
With the sheer busyness of a new posting. Sorry for that.
We were talking about the foods we use, unaware of, or use. Another dish is the gelatin diet.
# Gelatin foods
Gelatin is used to make foods like jelly and marshmallows. Gelatin is produced naturally from very expensive marine species. But this method is very expensive. So, the best substitute for making this gelatin is animal meat, bones, cartilage, leather.
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
අලුතින් පලකිරීමක් අරන් එන්න බැරි උනා ඇති වුන කාර්යබහුලත්වයත් සමග. ඒ වෙනුවෙන් ආරෝග්‍යා හි කණගාටුව.
අපි නිතර භාවිත කරන, අහිතකර කියලා නොදැන හෝ භාවිතයට ගැනෙන ආහාර ගැනනෙ අපි කතා කරමින් හිටියේ. ඒ වගෙම තවත් ආහාරයක් තමයි ජෙලටින් ආහාර කියන්නේ.
#ජෙලටින්_ආහාර
ජෙලි, මාස්මිලෝස් වගේ ආහාර හදන්න භාවිතා කරන්නේ ජෙලටින්. ඉතා මිල අධික මුහුදු ශාක විශේෂ වලින් තමයි ස්වාභාවිකව ජෙලටින් නිශ්පාදනය කරන්නේ. ඒත් මේ ක්‍රමය ඉතා මිල අධිකයි. ඉතිං, මේ ජෙලටින් හදන්න හොදම ආදේශකයක් තමයි සත්තුන්ගේ මස්, ඇටකටු, කාටිලේජ, සම් වගේ දේවල්.. අඩුම වියදමකින් වැඩි ලාභයක් ගන්න පුලුවන් නිසා ව්‍යාපරිකයන් මේ ක්‍රමයෙන් ජෙලටින් නිශ්පාදනයට පෙලඹිලා තියෙනවා..
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
#チキン
私たちは皆が楽しめる様々な食事のレシピをお届けしました。
今日、農場で育てられた鶏の平均寿命は42日であることを知っていますか?
42日間で、動物は肉のために殺されます。したがって、これらの人々はこの時間内に成長する必要があります。成長ホルモンと栄養素は人工的に供給されます。
彼らは癌のリスクを高め、少女を早期に成長させます。
家禽の飼い主も病気の鶏を殺し、より少ないお金で売っています。
断食は、鶏が殺される前日です。それは水だけを飲むことを意味します。
おそらく、テトラサイクリンと呼ばれる抗生物質が水に追加されます。冷蔵中に鶏が腐らないようにするため。この抗生物質は鶏肉を介して人体に入り、さまざまな副作用を引き起こします。
例えば:
義歯と爪
筋肉痛
腎臓障害
この食べ物を使うときは気をつけてください。
👩⚕️🏥健康的な生活のために、Arogyaはあなたと一緒にいます🏥👩⚕️
We've brought you a recipe for a variety of meals that we all enjoy.
Do you know that the life expectancy of farm-raised chickens today is 42 days?
In 42 days, the animals will be killed for meat. So these people need to grow up within this time. Growth hormones and nutrients are supplied artificially.
They increase the risk of cancer and cause girls to grow up early.
Poultry owners also kill sick chickens and sell them for less money.
Fasting is the day before the chickens are killed. That means drinking only water.
Most likely, an antibiotic called tetracycline is added to the water. To keep the chicken from spoiling during refrigeration. This antibiotic enters the human body through chicken and causes various side effects.
For example:
Dentures and nails
Muscle pain
Kidney disorders
So be careful when you use this food.
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
#කුකුල්_මස්
අපි කවුරුත් ආසාවෙන් කෑමට එකතු කරගන්න මස් වර්ගයක් ගැන ඔයාලට දැනගන්න අරගෙන ආවා.
අද කාලේ ගොවිපලවල මස් පිණිස ඇති කරන කුකුලන්ගේජීවිත කාලය දවස් 42 කියලා ඔයා දන්නවද ?
දින 42කදී මේ සත්තු මස් වෙනුවෙන් මරා දමනවා. ඉතින් මේ අය වැඩෙන්නත් ඕනනෙ මේ කාලය ඇතුලත. ඒ නිසා වර්ධක හෝමෝන සහ පෝෂක කෘතීමව ලබා දීම සිදු කරනවා.මේ ද්‍රව්‍ය මස් සහ ඇට වල තැන්පත් වෙනවා.
මේවාගෙන් පිළිකා අවදානම වැඩි කරනවා වගේම ගැහැනු දරුවන් ඉක්මනින් වැඩි වියට පත් වෙන්න හේතුවක් වෙනවා.
ඒ වගේම කුකුල් ගොවිපල හිමියන්ගේ රෝගී කුකුලන් මරා දමා අඩු මුඩලට විකිණීමද කරනවා.මෙමෙ කුකුල් මල් ආපනශාලා වල කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හදන්න භාවිත කරනවා.
කුකුලන් මරන්න කලින් දවස නිරාහාරව තියනවා. ඒ කියන්නේ ජලය පමණක් පානය කරන්න දෙනවා.
බොහෝ දුරට ටෙට්‍රාසයික්ලීන් කියන ප්‍රතිජීවකය එම ජලයට එකතු කරනවා. ඒ ප්‍රවාහනයේදී ශීතකරන නොමැතිව කුකුල් මස් නරක් නොවී තබා ගැනීමට. මෙම ප්‍රතිජීවකය කුකුල් මස් වලින් මිනිස් සිරුරට ඇතුල් වෙලා විවිද අතුරු ආබාධ ඇති කරනවා.
උදා :-
ද්ත් සහ නියපොතු අවපැහැ ගැන්වීම
මාංශ පේශී වේදනාව
වකුගඩු ආබාධ
ඉතිං, මේ ආහාර භාවිතා කරන ඔයත් මේ ගැන අනිවාරෙන් අවදානය යොමු කාන්න.
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
私たちの日常生活では、さまざまな食品を追加しています。時々それが有害であることを知っていますが、その食物を使わなければなりません。
とにかく、私たちが使用したかもしれない最高の無意識の料理のいくつかをあなたと共有すると思いました。
#コットゥとチャーハン
私たちは、これらが主に粉末で油であることをよく知っています。したがって、これらのことが糖尿病や心臓病につながる可能性があることを知っています。
しかし、この食品を高温で調理すると有毒な毒素が生成されることをご存知でしたか。
胃癌と腸癌のほとんどは、この食物で体内に入る毒素によって引き起こされます。
そう、
人生で病気になる必要はありません。病気に触れることなく、病気に注意しましょう。
👩⚕️🏥健康的な生活のために、アロギャはあなたと一緒です🏥👩⚕️
In our day-to-day life, we add different foods. Sometimes we know that it is harmful, but we have to use that food.
Anyway, I thought I'd share with you some of the best and unwitting dishes we might have used.
We are well aware that these are mostly powdered and oil. So we know that those things can lead to diabetes and heart disease.
But did you know that cooking this food at high temperatures produces toxic toxins.
Most of the stomach and intestinal cancer is caused by the toxins that enter our body with this food.
So,
You don't have to get sick for life. Without touching the sicknesses, let us beware of the sick.
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
අපි එදිනෙදා ජීවිතේදී විවිද අහාර එකතු කරගන්නවා. සමහර වෙලාවට අපි අහිතකරයි කියලා දන්නව උනත් අපිට භාවිතා කරන්න සිද්දවෙනවා ඒ ආහාර.
කොහොමින් කොහොමහරි අපිට භාවිතා කරන්න සිද්ද වෙල තියෙන හරි,නොදැනුවත්ව භාවිතා කරන කෑම කිහිපයක් ගැන ඔයත් එක්ක බෙදාගන්න හිතුවා.
#කොත්තු_සහ_ෆ්‍රයිඩ්_රයිස්
මේවායේ අඩංගු වෙන්නේ බහුලවම පිටි සහ තෙල් කියලා අපි හොදින්ම දන්නවා. ඉතිං, ඒ දේවල් වලින් දියවැඩියාව, හෘද රෝග ආදිය ඇති වෙනවා කියලත් අපි නොහිතන මට්ටමෙන් හරි අපි දන්නවා.
ඒත් ඔබ දැනගෙන හිටියද මේ කෑම අධික උශ්ණත්වයේ පිසින විට පිළිකාකාරක විෂ ද්‍රව්‍ය නිපදවෙනවා කියලා.
බහුතරයක් ආමාශ හා ආන්ත්රික පිළිකා වලට හේතුව වෙලා තියෙන්නේ මේ ආහාරත් එක්ක අපේ ඇගට ඇතුලු වෙන විෂ ද්‍රව්‍ය නිසා..
ඉතිං,
ජීවිතයට ලෙඩ එකතු කරගන්න ඔන නැහැනේ. ලෙඩ වලට අත වනන්නේ නැතිව, ලෙඩ වලින් පරිස්සම් වෙමු.
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
#マーガリン
マーガリンは、私たちが知っている最も有名で頻繁に使用される料理の一つです。それで、この投稿は私たちにとても近くなったマーガリンについて話すことになっています。
マーガリンは非常に安いオイルから作られています。これらにはトランス脂肪が含まれています。トランス脂肪は、心臓発作を含む心臓病の最も一般的な原因の1つです。
また、マーガリンには子供には適さない色素が含まれています。そう、
❎ 子供には絶対に与えないでください。 ❎
👩⚕️🏥 健康的な生活のために、アロギャはあなたと一緒です🏥👩⚕️
Margarine is one of the most well-known and frequently used dishes we all know. So, this post was supposed to talk about the margarine that has become so close to us.
Margarine is made from very cheap oils. These contain trans fat. Trans fat is one of the most common causes of heart disease, including heart attacks.
Also, margarine contains pigments that are not suitable for children. So,
❎ Never give it to children. ❎
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
#මාගරින්
මාගරින් කියන්නෙ අපි කවුරුත් දන්න, නිතර දකින, භාවිත කරන කෑම වර්ගයක්. ඉතිං, මේ පලකිරීමෙන් කතා කරන්න හිතුවේ අපිට ගොඩාක් සමීප ආහරයක් වෙල තියෙන මාගරින් ගැන.
මාගරින් හදන්න භාවිත කරන්නේ ඉතා බාල වර්ගයේ තෙල් වර්ග. මේවගේ ට්‍රාන්ස් මේදය අඩංගු වෙනවා. ට්‍රාන්ස් මේදය කියන්නේ හෘද්‍යාබාද ඇතුලු හෘද රෝග වලට බහුලව හේතු වෙන දෙයක්.
ඒ වගේම මාගරින් වල ළමුන්ට නුසුදුසු වර්ණක අඩංගු වෙනවා. ඉතිං,
❎ කිසිම විටක ළමුන්ට දෙන්න එපා. ❎
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
果糖コーンシロップ
________________________________
最初に話したように、それは甘味料です。この甘味料は小麦から作られています。
フレーバーには、ソーダ、ジュース、豆腐、加工朝食が豊富です。
果糖を食べすぎたら
糖尿病、
アドバラ、
心臓病、
がんのリスクの増加、
あなたはそのような病気に直面しなければなりません。
👩⚕️🏥健康的な生活のために、アロギャはあなたと一緒です🏥👩⚕️
Hyfructose corn syrup
________________________________
That's a sweetener, as we first talked about. This sweetener is made from wheat.
The flavors are rich in soda, juices, tofu, and processed breakfast.
If you eat too much fructose,
Diabetes,
Adhbara,
Heart disease,
Increased risk of cancer,
You have to face such diseases.
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
හයිෆ්රක්ටෝස් කෝන් සිරප්
________________________________
ඒ කියන්නේ අපි මුලින්ම කතා කරා වගේ පැණිරසකාරකයක්. මේ පැණිරසකාරකය හදන්නේ තිරිගු වලින්.
සෝඩා, ජූස් වර්ග, ටොෆි වර්ග, සැකසූ උදෑසන ආහාරවල බහුලව මේ රසකාරකය අන්තර්ගත වෙනවා.
අධික ලෙස ෆෘක්ටෝස් ආහාරයට ගන්නවනම්,
දියවැඩියාව,
අධ්බර,
හෘද රෝග,
පිළිකා අවදානම වැඩි වීම,
වගේ ලෙඩ රෝග වලට මුහුන දෙන්න සිද්ද වෙනවා.
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
Arogyaによる別の投稿を取り、ナトリウムグループの硝酸ナトリウムについて教えてください。
硝酸ナトリウム、
この硝酸ナトリウムとは 🤔
これらは食肉加工食品の保存に使用されます。この化学物質は、肉に赤いバラを追加します。だから彼らは赤でとてもよく見える。
このファンの不快感を見ると、🤔
高温でアミノ酸を加えて調理すると、これらの硝酸塩は発がん性ニトロソアミンに変わります。これらは、危険な胃がんにつながる可能性があります。
そして、
腸がん
膀胱がん
乳がん
リスクの増加..
この化学物質が最も一般的に使用されるものを見てみましょう。
1.ホットドッグ
2.ソーセージ
3.ベーコンの種類
4.ハムの種類
そう、
食べ物を選ぶときは、必ず自分の食べ物を選んでください。
👩⚕️🏥 健康的な生活のために、アロギャはあなたと一緒です🏥👩⚕️
Take another post by Arogya and tell us about the sodium nitrate in the sodium group.
Sodium nitrate,
What is this sodium nitrate 🤔
These are used to preserve meat-processed foods. This chemical adds a red rose to the meat. That's why they look so good in red.
If you look at how this fan is offensive, 🤔
When cooked at high temperatures and with amino acids, these nitrates turn into carcinogenic nitrosamines. These can lead to dangerous stomach cancer.
And,
Intestinal cancer
Bladder cancer
Breast cancer
Increasing the risk ..
Let's see what this chemical is used most commonly.
1. Hot Dog
2. Sausages
3. Types of Bacon
4. Types of ham
So,
When choosing food, be sure to choose your own food.
👩⚕️🏥 For a healthy life, Arogya is with you 🏥👩⚕️
ආරෝග්‍යා විසින් තවත් පළකිරීමක් අරන් අවා සෝඩියම් ඛාණ්ඩයට අයත් සෝඩියම් නයිට්රේට් ගැන ඔයාලට කියන්න.
සෝඩියම් නයිට්රේට්,
මොනවාද මේ සෝඩියම් නයිට්රේට් කියන්නේ 🤔
මේවා භාවිතා කරන්නේ මස් වලින් සැකසූ ආහාර කල්තබා ගැනීමට. මෙම රසායනිකය මගින් එම මස් වලට රතු රෝස පැහැයක් එකතු කරනවා. ඒ නිසා තමයි ඒ මස් වර්ග රතු පැහැයට හොදින් වර්ණ ගැන්වෙලා පේන්නේ.
කොහොමද මේ රසායකිය අහිතකර වෙන්නේ කියලා බැලුවොත්, 🤔
අධික උෂ්නත්වයේදී ආහාර පිසින විට හා ඇමයිනෝ අම්ල ඇති විට මෙම නයිට්රේට, පිළිකාකාරක නයිට්රොසමයින් බවට පත් වෙනවා. මේවා ඉතා භයානක ආමාශ පිළිකා ඇති වීමට හේතුවක් වෙනවා.
ඒ වගේම,
ආන්ත්රික පිළිකා
මුත්‍රාශ පිළිකා
පියයුරු පිලිකා
සෑදීම අවදානම වැඩි කරනවා..
දැන් බලමු, මොනවාද මේ රසායනිකය බහුලව භවිතා කරන ආහාර කියලා.
1. හොට් ඩෝග්
2. සොසේජස්
3. බේකන් වර්ග
4. හැම් වර්ග
ඉතිං,
ආහාර තෝරාගැනීමේදි තමන්ට හිතකර ආහර නිතරම තෝරගන්න සැලකිලිමත් වෙන්න.
👩⚕️🏥 නීරෝගීමත් ජීවිතයකට, ආරෝග්‍යා ඔබ සමගම 🏥👩⚕️
先ほど言ったように、私は食物の別の成分について話したかった。
#安息香酸ナトリウム
安息香酸ナトリウムは食品保存料です。ビタミンCは、安息香酸ナトリウムの安息香酸基をベンゼンに変換できます。
このベンゼンは発がん物質です。したがって、彼らは癌を発症する可能性が高くなります。
オーガニックソフトドリンク、フルーツドリンク、コーディアルには安息香酸ナトリウムが含まれています。
そう、
ビタミンCを含むボトル入りフルーツドリンクを購入するときは、安息香酸ナトリウムがあることを確認してください。
そして、
可能な場合はいつでも天然フルーツ飲料を飲みます。
健康的な生活のために、アロギャはあなたと一緒です
Like I said earlier, I wanted to talk about another ingredient in foods.
Sodium benzoate is a food preservative. Vitamin C can convert the benzoate group of sodium benzoate into benzene.
This benzene is a carcinogen. So they are more likely to develop cancer.
Organic soft drinks, fruit drinks and cordials contain sodium benzoate.
So,
When buying bottled fruit drinks containing vitamin C, make sure you have sodium benzoate.
And,
Drink natural fruit drinks whenever possible.
For a healthy life, Arogya is with you