Madura Herath Videography
Do Professional Videography as a hobby.
පාන්දරින් ගියොත්
හවස් වෙන්න කලින් ගිය හැකි
පැය 15ක් ලු නේ කොලබ ඉදන්
Tiktok , Facebook , Insta, Youtube වල
Share වෙන නිසාම ලු
යන්නේ බලන්න ලංකාවේ
දුෂ්කරම ගම
අන්තිමේදී ගොම්මන් කළුවර වැටෙන
යාමේදී මුණ ගසුනේ ගමේ
පළමු මිනිසා මට
පැනය : මාමේ මේක නේද ලංකාවේ දුෂ්කරම ගම
පිළිතුර : ඒ කිව්වේ මහත්තයෝ
උපුටාගන්නා ලදී
ඉන්න ආස හිතෙන ගෙදරක් 🥰😍
ලංකාවේ කදු වල සුවද නොබලා මැරෙන්න එපා 🌍🌿 🌳 🌲
Bellwoods
S R I L A N K A
Bellwood
Go to your friends business page, hit “invites friends”, select “invite all”, and done! You’ve supported a small business for $0!
Cinematic View of Laxapana Falls
Song : Me Rata mage Rata | මේ රට මගෙ රට |
S R I L A N K A 💚🤍💚🇱🇰🇱🇰
Glamping Sri Lanka
Recap -Madura Herath Videography 🥰🤩🥳
"When you have a dream, you've got to grab it and never let go."
+ Bonus Clip at the end
Like | Share | Comment
🤪🤩🤗
゚viral
Short Visual Cover for Pem Sithuwam (පෙම් සිතුවම්)
Artist Dhyan Hewage & Rashan Balasooriya
Original Song : https://www.youtube.com/watch?v=hSSmVd1vJ4w
Stream/ Download: https://music.mrecentertainment.com/hWSg
゚viral
නූඹ ගාව මම මැවු හීන බොඳවීලා
කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා
හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා
දැකලාද තරුකැට හීතලේ හැඬුවා
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
😍🥰😘🥰
Based on a true story 😞😰
සෝප් ඔපෙරාවක් උනාම ජීවිතේ
ඔයාලා කියන්නේ බදාගෙන ඉන්නද
තැනිතලා ඩේසි මල් පොකුරක් වගේ?
ඔය කියන තරමට සියුමැලී මොලකැටී නම් ,
මොකද අපි යනෙන පාරවල් ඒත්,
වීදුරු හදවතක් උනත් බිදෙනවද ඉබේ?
අහිංසක මෙරුවො ඇර වෙන කවුද දන්නේ
රිද්දගෙන හරි තියන-නැවතීමේ තිතක අගේ..
තව හිතන්නට තිබුනේ කියලා කියන-දැන උගත් මහතුනේ
දේවදාර දර උදුනක් වගේ
හැමදාම සුවදද,උණුහුමද ඔයාලගෙ ජීවිතේ?
හේතු දාහක් තිබ්බද?
නැත්තම් නිකංම හිතුනද?
මම නම් අහන්නෑ ඔයාගෙන්
කොච්චරක් අදුරුද සීතලද කියලා
ඔයා ගතකරපු කාලය...
ඔරලෝසු කටු දිව්වෙත්-හිතේ තුවාල උඩද
උත්තර දෙන්න ඕන නෑ
මම නිකමටයි ඇහුවේ-ඔයාට පුලුවන් ඒක අමතක කරන්න...
දුකම කොයිතරම් සතුටක් නොවුණම,
දිවිය ඒ තරම් සුන්දර නොවුණම,
කටු පොකුරු සිපගෙනම දෙතොල් ඉරිතැලුවාම...
තවත් ඇත්තටම මොනව නම් කරන්නද,
අව් රැල්ලටත් මැලවෙන-හදවතක් තිබුණම...
ඕනැ නම් දැන්,
මේ නපුරු ලෝකයෙන්-තටු මවන් පියාඹාගෙන යන්න
කිදුරෙක් වෙලා ගං පතුලෙ කිමිදිලා ඉන්න
ඔයා ආසා නම්,
දුක කොහෙවත්ම නැති කදු තුඩක මලක් වී පිපෙන්න
ඔයාට දැන් තියනවා ඔය ඔක්කොටම වාරය..
සුබ ගමන් නාදුනන සභෝදරයා💛
පැතූ සැනසීම ලැබුණු වග විශ්වාස කරන්නම්.
(අංජන නැති උනා කියලා ඉකි ගගහ අඩන කොල්ලෙක්ගෙ කෝල් එකක් මේ දැන් ඉවර කරලයි මේක ලීවෙ.. ආදරේ මිනිස්සු ගැන හිතලා, නෑ එහෙමත් එපා, ඔයා ගැනම ඔයා ගැනම විතරක් හිතල ජීවිතේ අමාරු නම් ඇවිත් බේත් ගන්න.💛 අපි මැරෙමු, තව ටිකක් සැනසිල්ලෙ ජීවත් වෙලා, ජීවිතේ ටිකක් හරි ලස්සනයි කියල හිතෙන මොහොතක් විදලා ඊට පස්සෙ හෙමීට සැනසීමෙන් මැරෙමු..
ඉස්පිරිතාල තියෙන්නෙ ඔයාලට අපිට, දුක කියන්න දුක අහන යාලුවො, ඔයාව තේරුම් ගන්න මිනිස්සු ආදරණීය මිනිස්සු හොය හොයා ඉන්න එපා, අපි හැමෝම ඉන්නෙ තනිවෙලා ඔයා විතරක් නෙවෙයි, මමත් එහෙමයි. ජීවිතේ තනියම යන ටිකක් අමාරු ගමනක්.. හැබැයි වෙලාවකට මල් පිපෙනවා සතුටු හිතෙනව. ඉතින් ඔයාට අත්හරින්නම හිතුනොත් එන්න ඉස්පිරිතාලෙට.. ඇවිත් කියන්න "මට මැරෙන්න හිතෙනව, මම මැරෙන්න ගියා" කියලා. ඔයාට අලුත් ජීවිතයක් එතන ඉදන් ලැබෙයි. මම මගෙම අත්දැකීමෙන් කියන්නෙ, ජීවිතේට බේත් තියනවා හරිද..ඇත්තටම ජීවිතේට බේත් තියනවා)
Charitha Prawardhi Bandara
Depression is not a joke
Song by Ramidu Yasmintha and Themiya Thejan
Ramidu Yashmintha - Nohimi (නොහිමි) ❤️
දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ
😍🥰😘