B_Queen

B_Queen

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B_Queen, Writer, .

04/05/2024

මූදු හත් ගව් සියක් දුර සිටි නුඹ අද මගේ සයනය මත ......!!

කවද්ද අපි හමු වෙන්නේ කිය කියා දින ගැන්න එ දවස අභියස අද මේ සයනය මත මාත් නුඹත් පමණ කි මේ සීත රැය මැදියම...

නුඹ රතී ගිලුමේ නැවුම් පින්න මලක් වුවත්
මා අභියස ඇරවුම් නොලබාම නුඹ මා ගත මත දැවටුණි ප්‍රේමයේ හාදු මා පුරා තවරාම....

ඒ නුඹේ නැවුම් හාදු මා සිරුර මත සියුම් හිරිකඩ සේ හිරිගඬුවක් ඇති කළා නොදැනීම
ප්‍රේමය ද රාගය ද මේ රැයේ පොපියාවි මටත් නොදැනී මා තෙත් කර කරම.....

මගේ සියුම් කන් පෙති මත හාදු තවරාන නුඹ මගේ ගෙල වටා සියුම් හාදු තැවරුවා සැනෙන් මා නුඹෙන් පිරෙද්දීම....
මගෙ දිගැස් පියවුණි ලාවට
ඒ මට නුඹ මගේ හිත පුරා විදින්නයි හිතේ හැටියට

ගෙල වටා හාදු චාරිකා තැවරූ නුඹ ක්‍රමයෙන් එලඹුණත් මගෙ ලැම දෙසට,
මඳක්වත් නොරැඳී මා ගියා සැනෙන් වතුර මල යටට.....

සීතල දිය මගෙ හදේ ගිනි නිවාලන කල
මා වේගයෙන් හුස්ම ලැම තුළ ගසා හරින විට
නුඹ ආයෙත් මා අභියසම යි
ඒ වතුර මල යට නිරුවතින්ම.....

කෙතෙක් නම් වස් කල් ගෙවුණද;
එයයි මා නුඹ නිරුවතින් දුටු ප්‍රථම නිමේෂය
අණසක නොවී කෙලෙස මා නුඹට
ඉතිං දණ නැමී ගිල්ලෙමි මා නුඹේ පිරිමි ආත්මයම
ඒ වතුර මල යට.....

සියුම් කෙඳිරිලි හඬ තලන විට
නුඹ ඒ කාමරය තුළ මම තවත් වල්මත් වුණා ඒ සරාඟී පිරිමි හඬට
ඒ රැය තුළ මා තව තවත් නුඹ උරා බීවේ;
ප්‍රේමයේ කෑදරෙන් මිස
රාගයේ ප්‍රේතයෙන් නොවෙමි
පින්න මල....!!

මා නැඟී සිටි විටදි නුඹ අභියස
නුඹේ සුළැගිලි රැඟුවා මගේ ස්ත්‍රී කුසුම තුළ
නුඹේ රළු පිරිමි ඇඟිලි මා ආත්මයම කුල්මත් කරන කල සියුම් කෙදිරිලි හඬක් දුන්නා මා
ඒ බිත්ති අතරට.....

තොල් හාදු මතින්ම අපි තෙත බරිතව
ඇදන් වැටුණා ඒ මහ සයනය මත,
නුඹ ළඟින් ආ කන්සා සුවඳ
තව තවත් මා වල්මත් කළ බව
නිසැකයි මට....

ඇති පදමට නුඹ විඳින්නට අවසර හැර මට,
නුඹ දෑස් පියාගත් විට සැනසිලි රාගික සුසුමක් පිට කොට,
රිසි පරිදි මට ඇවැසි වූ හැම හාදුවක්ම තැවරුවා නුඹ සිරුර මත ඒ රැය මත....

නළලත හාදුවෙන් ප්‍රේමය අරඹාගෙන
ශිෂ්ණයේ හාදුවෙන් අවසන් කළෙමි
රාගයෙන් මා තුළ වූ ගින්න......

ආදරණීය රළු නුඹෙ ආත්මය
රාගයේ සාරයෙන් උරා බී අවසන් කරන්නට මට ගියා හෝරා කීපයක් එහෙම ම
නුඹ රස විඳ විඳ ම....

ඉතිං හමු වූ සතුටට කිරි උතුරුවා අවසන් කෙරුණා නුඹේ ලා කෙදිරිලි කෝටියක් මැද....

"ඉතිං එතකොට මට මුකුත් නැද්ද?"
ඇහුවම මම
ඔහු මා ඒ සයනය මත වැතුරුවෙ
දෙවන සුනාමිය අරඹන්නට මත්තෙන් ය.....

එ රැය සම්පූර්ණයෙන්ම වල් මත්
නමුදු
ඉන් මාකුල් මත් ය...

මා නුඹෙන් හොඳටම තෙත් වී සිටි බව මට හොඳටම නිසැක ය
සැනෙන් ඇස් ඇරුනත් විගස
නුඹෙන් කෙටි පණිවිඩයක් තිබුණා මට.....

"දැන් නිදාගන්නවා මම.
හෙට කතා කරමු අපි"
ලෙස උදේ 2ට විතර ඇති එතකොට ලංකාවට.....

ඒ කියන්නේ තාමත් මගෙ පින්න මල එ රටේම ය....
ඉතිං අපි අපෙන් තෙමෙන දවස් තව ඈත ය....

ඉතිං මගෙ පින්න මල,
කවද්ද නුඹ එන්නේ මා තෙමන්නට!?

හතියි දැන් මට නුඹෙන් වල්මත් නොවී කල් ගෙවලාම....!!

B_Queen

11/01/2024

😌♥️ ඔයාගෙ s*x toys fantasies තියෙන යාලුවත් දැනුවත් කරන්න...😌♥️

11/11/2023

භුධු අම්මොහ්😂🤦 මේකෙ #අහම්බෙන් කියන වචනෙට මිනිස්සු ටිපර් වෙලා තියෙන තරම් 😂.

කසාද බැදලා විතරයි s*x පුළුවන් ,ලව් කරද්දි විතරයි සෙක්ස් පුළුවන් ක්ියලා හිතන් ඉන්න අයට ඇත්තටම අහම්බෙන් සෙක්ස් මැජික්.

අඩො අපි මෙච්චර ටෝක් කරලා මේක කොරගන්නෙ,අහම්බෙනුත් ඒම ලැබෙන්න පුළුවන් ද කියලා මැජික් ස්වභාවයක් ඇති ඇතැමෙක්ට.

ඔව් ඕන තරම් ඕන තැනක අහම්බෙන් s*x වෙන්න පුළුවන් .ඒකෙ කිසිම අවුලක් නෑ.මොකද අහම්බෙන් බලහත්කාරකම් කරනවා නෙවෙයිනේ😌.

ඔය අහම්බෙන් කියන්නෙ one night stand වලට.specially ඔය ක්ලබ් nights වලදි ,living together date festival වලදි ( ඒක වචනෙන් මනින්න එපා.ඒක වෙනම එකක්) වෙන ඒවා අනෙ.
අහම්බෙන් s*x වෙන්න පුළුවන් ඕන තරම් විදි තියෙනවා.අහම්බෙන් sx වෙලා ඊටපස්සෙ bond එකක් ඇති වෙනවා.ඒක ඔය කියන්නෙ😂.
සමහර වෙලාවට එහෙම bond එකක් නැති වෙන්නත් පුළුවන්.done and dusted bye vibe එක ඒක.

මනින්න බැ ඒකෙන් මිනිස්සුන්ව.සමහර අයගෙ fantasy තියෙනවා ඉතිං නමින්වත් නොදන්නම මනුස්සයෙක් එක්ක සෙක්ස් කරන්න ආසාවල්.මොකො දැන් ඔය prostitutes ලා ලගට යන්නෙ එ මිනිස්සු date කරල ද අහම්බෙන් තමා ඔය මොකත් මුලින්ම සෙට් වෙන්නෙ.

"Just imagine කිසිම බැඳීමක් නැතුව නිකන්ම නිකන් හමු වෙන මනුස්සයෙක්ගේ ඇස් වලට පුළුවන් වෙනවා තමන් හිතපුවත් නැති ඉසව්වකට එකම එක නිමේෂයක දී අරන් යන්න.සමහර වෙලාවට ඇස් විතරයි කතා කරන්නෙ.එ ඇස් තමයි ඒ තරම් ලස්සන නිමේෂයකට තමන්ව එක්කගෙන යන්නෙ.තමන් එකඟ වෙන්නෙ ඒ එකම එක ඇස් කතාව නිසා....!!"

එහෙම ඕන තරම් අහම්බාකාරක ජීවිතේ තියෙනවා.එහෙම අහම්බෙන් නිදි යහන් ගත වුණ deep relationships වලටත් ඊටපස්සෙ යනවා.

සමහර වෙලාවට ජීවිත කතා පොතේ සමහර පරිච්ඡේද වලට මූලික වෙන්නෙ එකම එක or**sm night එකක්🌸❤.

මේක වෙනම කතාවක්....
වෙනම හැකියාවක්....
වෙනම වින්දනයක්....

සමහර වෙලාවට කොන්ඩම් පැකට් එකේ ඉදලා ගෙනිහින් රූම් අරන් ප්ලෑන් කරනා sx කරන දවස් වලට වඩා අහම්බෙන් ඇස් මාට්ටු වෙලා ඒ ඇස් සුරාන්තයක් කරා ගෙන යෑම වෙනමම වින්ඳනයක් වෙන්න පුළුවන් .....

හැමදේම සාපේක්ෂ යි.
හැබැයි එහෙමයි කියලා කිසිම දේක මැජික් නෑ.
හැමදේම සාපේක්ෂව මාරයි🌸
ඉතිං ,
අහම්බෙන් s*x වෙනවා......
ඒකෙ අමුතු හරුපයක් හෝ වැරැද්දක් නැ.
All are fantasies මචං🌸

B_Queen

28/10/2023

තමන්වත් නොදැන තමන්ව අමාරුවෙ දාන s*x fantasy 😕

මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ඕනම s*x fantasy එකක් accept කරන මනුස්සයෙක්.ඒත් මෙ ළඟදි මට අහන්න ලැබුණා හරි ඛේදනීය කතාවක්.

S*x වලදි 3some තියා gang bang වුණත් කමක් නෑ මිනිස්සු කරන්න ඕන දෙපාර්ශවයේම කැමැත්ත ඇතුව.
මෙ කපල් එකෙත් ගෑනු ළමයා හරි ආසයි ලු 3some කරන්න.පිරිමි ළමයත් ඒකට ok.
Open minded couple එකක්....

එහෙම අපිට පෙනුනට එ ගෑනු ළමයට පිරිමි ළමයි හොයලා ගේන්නෙ 3some එකට අර කොල්ලා නේ.එ නැතත් එ ගෑණු ළමයා ටෝක් වෙන්නෙත් මෙ කොල්ලා දන්න අය එක්කම තමයි.එ ගෑනු ළමයා නොදන්නවා වුණාට එ කොල්ලා ඇත්තටම 3some වලට gang bang වලට ඒ කෙල්ලව විකුණනවා.හැබැයි ගෑණු ළමයා හිතන්නේ කොල්ලා හරිම open minded නිසා තමයි එ කෙල්ලගෙ s*x fantasy වලට උදව් කරන්නෙ කියලා.

S*x වෙනයි FWB වෙනයි love වෙනයි ආතල් වෙනයි.....
තමන් නොදැනම තමන්ව මිනිස්සුන්ට USE වෙන එක වෙනමම වෙනයි.

සමහර වෙලාවට තමන්ගේ s*x fantasies තමන්ටම කෙලවනවා.තමන්ට කෙලවෙලා බව සමහරවිට තමන් නොදැන ලෝකෙමත් දන්නවා......!!

ඔයා love කරන්න කෙනෙක් හොයාගත්තත්, සෙක්ස් කරන්න කෙනෙක් හොයාගත්තත් අසීමාන්තිකව පරිස්සම් වෙන්න.කොහොමත් හිඟන පහේ මිනිස්සු එක්ක නම් තක්කුමුක්කු ගැහෙන්න යන්නම එපා.
එහෙම මිනිස්සු ගහන්නෙම ගේම් මිසක් කෙහෙල්මල් open minded මඟුල් උන්ට නැහැ.ඇත්තම open minded එක කියන්නෙ ඕන පුකක් ප්‍රීති මගුලක් කියන එක නෙවෙයි.ඒක ගැන මම වෙනම කියන්නම්......!!

මට ඕන වුණේ ඔයාට අනතුරු අඟවන්න විතරයි .සමහරවිට ඔයාත් නොදැන ඔයා විකිණෙනවා හෝ පාවිච්චි වෙනවා වෙන්න පුළුවන් .

පරිස්සමෙන් .....!!
Use වෙන එකත් ok ,
හැබැයි දැනගෙන☄️

B_Queen

23/10/2023

භෞතික ලෝකය අල්ලගෙන ඉන්න මිනිස්සුන්ට ඇත්තටම s*x කියන්නෙ නිවනක්.
Meditation වගෙ දේවල් කරලා හිත සාන්ත කරගෙන ඉන්න අයට s*x කියන්නෙ විහිලුවක්.ඒත් මේක ඇත්තක්....!!

S*x කරන්නම් වාලෙ නොකර හරියට කරපු දාක තේරුම් යනවා මිනිස්සුන්ට හැම ප්‍රශ්නෙටම උත්තරේ s*x වල හැංගිලා තියෙනවා කියලා.
හැබැයි දැන් හිතන්න එපා අහුවෙන හැම ගුහාවෙම රිංගුවම නිර්වාණය අවබෝධ වෙනවා කියලා.
එහෙම නෙවෙයි....!!
ඔයාගේ fantasy එකට සෙට් වෙන ඔයා ආදරේ කරන ඔයාගේ ඇතුලෙන් ඔයාට සතුට ගේන්න පුළුවන් මනුස්සයෙක් එක්ක ප්‍රේමයෙන් රාගාධිකව වෙලී බලන්න...
අනිවාර්යයෙන්ම ලෙඩ හොඳ වෙනවා.පෞද්ගලිකව මම දන්න දෙයක් ඒක.
එ වගේම සෙක්ස් මැජික් වෙලා ජීවිතේට අතෙන් එහා දෙයක් කරලා නැති ගෝතයොන්ට නෙවෙයි මේ කියන්නේ.හරියට s*x life එකක් ගෙනිච්ච මනුස්සයෙක්ට ඒක නැති වුණාම භෞතික ලෝකය ලෙඩ ගොඩක් වෙනවා තමයි.
මේ ලිවිල්ල s*x කියන්නේ ඇන්නා පැන්නා විතරයි කියලා හිතන් ඉන්න ගෝත්‍රිකයොන්ට නම් නෙවෙයි.
S*x කියන්නේ ආදරණීය ලස්සන තනුවක්.අන්න ඒ තනුව එක් වරක් හෝ විඳලා තියෙන ,එක් වරක් හෝ වයා තියෙන අයට විතරයි .....!!

ඇත්තටම මිනිස්සුන්ගෙ සේරම කුණු හැංගිලා තියෙන්නෙ මේ ඇරියස් එක ඇතුළේ.මම නම් කියන්නේ මිනිස්සු s*x ඇරියස් එක්ක ජීවත් වෙන්න නම් හොදම නෑ.මොකද අන්න ඊටපස්සෙ එහෙම ඇරියස්කාරයෝ තමයි ලබ්බ බහිනකම්නුත් හූල්ලලා,ලබ්බ බැස්සමත් 119 කෝල් කරන්නෙ.එ වගේම ආතල් එකේ ඉන්න උන් දැක්කම හූල්ල හූල්ල අනෙ අනිච්චේ ගගා තැන තැන පද හදන්නේ.
Erotics වැල කතා වෙන්නෙත් අන්න එහෙම ඇරියස්කාරයොන්ට.
කායික ලෙඩ කෙසේ වෙතත් මානසික ලෙඩ ගොඩකට භෞතික ලෝකෙ තියෙන මැජික් බෙහෙත තමයි s*x මම හිතන විදියට.

කායික ලෙඩ වලදිත් ඔය ලෙඩකාරයො ටික පොඩ්ඩක් ලස්සන s*xual moment එකක් අත්විඳලා බලන්න.නිට්ටාවට සුව වෙයි අනිවාර්යයෙන්ම .....!!

මතකනේ....??
ඇන්නා පැන්නා නෙවෙයි මේ කියන s*x එක👍

B_Queen

05/08/2023

සමහර දවස් එහෙම තමයි...
ඔයාව ගව් ගානක් දුරින් ඉද්දි වුණත් මගේ ඇතුළාන්තයටම නුඹව දැනෙන එහෙව් දවස් මෙහෙම තමයි......
පාඩුවෙ ඉන්න ඔයා මගෙ නිරුවතින් මත් වෙද්දි
ඒ මත් බව මාව තව වල්මත් කිරීම අතිශයින්ම නිරායාසිකයි....

නුඹව සිහි කරගෙන මගෙ යෝනිය තුල කැලතෙන ඇඟිලි රිද්ම මට එතකොට සෞන්දර්යාත්මක යි....!!
දෑස් පියාගෙන නුඹ මාව ඉඹින අයුරු,ස්පර්ශ කරන අයුරු සිහි වෙද්දි මම තෙමෙන්නෙ ප්‍රේමය තැවරුණු රාග දුමාරෙටයි,
ඒක මහ අමුතු යි....
ළඟකවත් නුඹ නැතිවම මම තෙත් වෙන අයුරු එක අතකට ඉන්ද්‍රජාලික යි....
නුඹ මාව සිහි කරන් සුරත උඩ පහල යවමින් ක්ශීර සාගර මවන හැටි හරි පුදුමයි;විනෝදාත්මක යි...
එහෙව් දවසුත් නුඹ ළඟ ඉන්න දාක වගේම මට හරි ශෘංගාරාත්මයි....!!

මම මාව සංතර්පණය කර ගැනීම දුර්ලභ යි
නමුත්,
එහෙම වල්මත් දාටත් මේ ලෝකෙ සෙක්සිම විදියට හැසිරෙන ගෑනිත් මම ම තමයි....!!
අහිංසක කොල්ලෙක්ට වේස විසයක් තියෙන කෙල්ලෙක් ලැබිලා දවසින් දවස ඒ අහිංසකයා වල් මත් වෙන හැටි හරි බලන් ඉන්න එක මට නම් හරිම තෘප්තිකරයි....!!

මගේ රාග ගින්න ප්‍රේම දියෙන් නිවා ප්‍රේම රාගයෙන් නෑවූ නුඹට මම අසීමාන්තිකව රාගාධික යි❤️👅

B_Queen

28/07/2023

😍

23/06/2023

හැමදාම එකම විදියට කෑවත් මට තාමත් එපා නොවුණ එකම පිරිමියා එයා....!!

ලාවට එයා මගේ මූණ පුරා හාදු තවරනවා.හැමදාම එයා පටන් ගන්නෙ එහෙම.ඒ හාදු මගේ මූණ පුරා දුවද්දිම මම තෙත් වෙලා ඉවරයි.එයාගේ ඒ හාදු ඒ තරම් ප්‍රේමාන්විතයි.
රාග කෙළිය නම් යුද්ධයක් වගෙත් කරන්න පුළුවන් වගේ ම භාවනාවක් වගෙත් කරන්න පුළුවන් .
එයා මට හැමවෙලේම භාවනාවක්.ලාවට වැයෙන සංගීතය අපිව රාගාධිකත්වයෙන් මංමත් කරවනවා.
හාදු මැඳින් එයා හෙමින් සීරුවේ මාව වල්මත් කරනවා.එහෙම වල්මත් වෙනකොට මන්මත් වෙන මගේ සළු පිළි උනා හැරෙන විදිය ගැන කවදාවත් මගෙ මතකයේ රැදෙන්නේ නෑ.....
එයා මගේ මුළු ගත පුරාම හාදු මතින් පය තබමින් ඇවිදිනවා මට දැනෙනවා.
මගේ කෙඳිරිලි මතින් වැයෙන සංගීතය තව තවත් සංගීතවත් වෙනවා...
එකාත්මික වූ පාටගොඩක ෆැන්ටසියක් මගේ ඔලුවේ ඇඳෙනවා....
එයා හෙමින් සීරුවේ මගේ රෝස මල තුළට රිංගනවා....
එයා ඒ ඇතුළේ රඟ දක්වනවා....
මම කෙඳිරිලි මතින් එයා විඳිනවා....

එයා මාව උරා බොන්න සෑහෙන්න වෙලා ගන්නවා.මගේ ඇඟිලි තුළ එයාගෙ කෙහෙරැලි හිර වෙනවා....
මම ඒ සයනය මත දියෙන් ගොඩට දැම්ම මියැසියක සේ උඩ පහලට හුස්ම යවමින් ඇඹරෙනවා....

මගේම දෙපා එකකට එකක් හැපෙන හැටි මටම දැනෙනවා...
මම එයාගේ ආදරෙන් වල්මල් වෙවි කුල් මත් වෙනවා....

යටි පෙළ තෘප්තිමත් කළ එයා මගේ උඩුකය දෙසට එනවා...
දැන් එයා ආරූඪ වෙලා...
රාගය ප්‍රේමය බිඳගෙන එළි බැහැලා...
එයා මගේ තණ පුඩු වල එල්ලෙනවා....
පොඩි දරුවෙක් වගේ ඒවා උරාබොනවා;විටෙක දී රාගයෙන් ඒවා සපා කනවා...

මේ හැමදේම වෙන්නේ හරි අමුතු තාලෙකට
හරිම අමුතු රිද්මෙකට....
සංගීත රටා ඒ මැද්දට තාල තියනවා....
එයා මගේ බෙල්ලට හාදු දෙනවා....
මම තෙත් වෙවි තෙත් වෙවි ගිනියම් වෙනවා....

ක්‍රමයෙන් එයා මගේ ඇතුළට රිංගනවා....
සමහර දාට moods එක්ක
සමහර දාට moods නැතුවම....

එදා moods නැතුවම එයා මගේ ඇතුළට රිංගපු දවසක්...
එයා හෙමීට මගෙ සිරුර උඩ නැළවෙන්න ගත්තා,ඒ හීන් කෙඳිරිලිත් එක්කමයි....

ඒ නැලවිල්ල තව වේගවත් වෙනකොට එයා විවිධ ඉරියව් මගේ ඇඟ මත දි ගන්නවා....
එ විවිධ ඉරියව් මාව විවිධාකාරයෙන් තෘප්තිමත් කරනවා කියලා මට දැනෙනවා....
එකී විවිධාකාරයේ තෘප්තිමත් බාවයන්ට මට විවිධාකාරයේ හඬ සංයෝග තියෙනවා....
එයා මගේ සිරුර මත නැලවෙවි මගෙ ක්ශීර පතය පිරිමදිනවා;උරා බොනවා.....

කාලය තත්පර විනාඩි විදියට ගෙවෙනවා
මම ලස්සන පාට හීනෙක පාවෙනවා.....
එයා ටිකෙන් ටික මගෙන් සංතෘප්ත වෙනවා....
සංතෘප්ත වෙලා එයා මා තුළදීම එයාව නිදහස් කරනවා.....

අද bl***ob කරන්න දුන්නෙත් නැනෙ බබාහ්....
අවසානෙ මම නෝක්කාඩු කියනවා...

අද ඔයාට මහන්සි වැඩි දවසක් නේ.ඒකනිසා අද ඔයාව නිදහසේ තියලා ඔයාව නිදහස් කරන්නයි මට ඕන වුණේ.....

ඔහු අවසන නළලත හාදුවක් දීල එහෙම කියනවා.....

ප්‍රේමයෙන් සංසර්ගයේ යෙදෙනවා කියන්නෙත් ලස්සන ෆැන්ටසියක් .හැම ෆැන්ටසියක් අවසානෙම මිනිස්සු පිරෙන්නේ ඒ ෆැන්ටසිය ඇතුළෙදි යි.කර කාර මම එයාගෙ වෙන්න හිතද්දි මට එහෙම හිතුණා.....!!

B_Queen

01/05/2023

මේ ලියමන සම්පූර්ණයෙන්ම මගේ සුලැඟිලි මගේ තෙත් දිව නිසා මත් වෙන නුඹේ කන් පෙති ගැන....!!

නුඹේ දුර්වලම කන් පෙති යන වග මං නුඹව මගේ රාග ගින්නට හසු කරගත් පළමු දිනම වැටහුණි....
ඒ දුර්වලකම කෙතෙක් ද යත් මා පියවි ලොව තුළ දී ද නුඹව අඩ වශයෙන් වල්මත් කිරීමට මගේ සියුම් ඇඟිලි රටා නුඹේ කන්පෙති තුළ මවන්නේ මායාකාරියක් විලසින් ය....
මා නුඹේ කන්පෙති මත තෙත් වියළි රටා මවද්දි නුඹේ හඬේ ඇති වන උස් පහත් වීම මට කන් කලු වීණා වැයුමකි මට....
එවිට නුඹේ බාගෙට පියවෙන ඇස් මට මවන්නේ වෙනම ශෘංගාර රසයක්...
තත්පර ගාණක් නුඹේ කන්පෙති තුළින් මා නුඹ සංතෘප්ත කරද්දි නුඹේ අත් මගේ සිරුර මත දුවන්නේ රාගාධික රටාවෙන්....
කෙතරම් අමනාපෙන් හිටියත්,
කෙතරම් මට දුරින් හිටියත් නුඹටත් වඩා නුඹේ කන්පෙති මට නුඹව අවනත කර දෙන හැටි සැබවින්ම සුන්දර යි....
ඉතිං ශක්තිමත් පුරුෂ ශක්තිය අභියස නුඹේ දණ මගෙ ළඟ නමන්නට මට උදව් කරන නුඹේ කන් පෙති වලට මගේ තෙත් දිවත් ,වියලි සිහින් සුළැගිලිත් ආදරේයි.....
ඒ ශෘංගාරයට මම ප්‍රේම‍යි සේම ඉතිං ප්‍රේතයි✨️

B_Queen

28/04/2023

මට කටට ගන්න ඕන.ඉක්මනට එන්න....!!
මම එයාට දවස් ගාණක් ෆෝන් එකෙන් එහෙම කිව්වා.
හරියටම දවස් 13යි අන්තිමට හම්බ වෙලා.මෙච්චර ඉක්මනට ආයෙ ඕන ද??
එයා ඇහුවා....
හැමදාම තියෙනවා නම් එපා කියන විදියෙ කෙල්ලෙක් ද මම...
මම ඇහුවා.

ඉතිං එයා ආවා.අපි කොහෙවත් එළියට නොයා වෙනමම vibe එකක් room එකේම ගමු...!!

හාං මම එකඟ වුණා.
බොන්න කන්න බියර් සැන්ඩි එක්ක මත් වුණාම වල් මත් වෙන්න අපි moods නුත් ගත්තා.

අපේ fu***ng moment එක පටන් ගන්නේ මට අනුව එයා මගේ ඇස් වල ගැටෙන පලවෙනි තත්පරේ ඉදලා.ඉතිං අපි කාමරේම vibe එකට් රෙඩි කරගෙන ඇඳට වෙලා හති ඇරියා.තෙල් එක එයාගේ අතට දීලා මගේ ඔලුවෙ තෙල් ගාලා මසාජ් කරන්න ඉල්ලුවම එයා සොකරි සිංදුව දාලම වැඩෙ පටන් ගත්තා.
දවස් ගාණක stress එක එයා තත්පරගාණකින් අතුරුදහන් කළා.උකුලේ තියෙන මගෙ නළළට හාදු දීලා එයා පලමු සංග්‍රාමය දෙතොලින් ඇරඹුවා.
එයාගේ දුර්වලම තැන කන් පෙති.මගෙ ඇඟිලි තුඩු එයාගේ කන් පෙති අවදි කරද්දි එයාගෙ අත් මගෙ පියයුරු උඩ ගමන් කරන එක නිරායාසයෙන් සිද්ධ වුණා.එයාගේ කෙදිරිලි එක්ක මගෙ කෙදිරිලි මිශ්‍ර වෙලා රාග ඔපෙරාවක් කාමරේ ඇතුළෙ රැව් දුන්නා.
ඒ තොල් පෙති රහට මම ආසක්තිතයි.ඉතිං මම ඔහුව උරා බිව්වා.එහෙමම එයා මගේ දේහය උඩ ඔහුගේ පුරුශාධිපත්‍ය පැතුරුවා.
එකින් එකේ සළු එකින් එකේම බිම වැටුණ.අපි අපිව නිරුවත් කරගත්තා.
ඔහුගෙ ඇඟිලි දෙක තුන මාව කුල්මත් කරද්දි මගේ අත ඔහුගේ ශිෂ්ණය ඉහළට පහළට නැලවෙව්වා.
හීන් කෙඳිරිලි එක්ක ඔහු නැලවෙද්දි තව තවත් ඔහුගෙ ඇඟිලි මගේ ඇතුළේ වේගයෙන් ගැහුණා.
මම රාග වේදනවෙන් මත් වෙලා කෙදිරිලි හඬ නඟද්දි මා තුළින් දිය ඇල්ලක් ගලන බව මට දැනුණා.
මා තුළින් දිය ඇලි නඟද්දි ඔහු තුළින් කිරි උතුරා මගෙ ඇඟ මත හැලුනා.
ඒ කිරි උණුහුමට මම පිච්චුණා.......!!

ඔයාට හොඳටම ගිහින් අද....??
ඔහු කිව්වා....
ඔව් ....මම ඒකනෙ කිව්වේ මට ඔයාව ඕන කියලා.අමාරුවෙන් හිටියේ මම.....
නිර්වස්ත්‍ර මම ඔහු ඉදිරියේ රාගය පාපොච්චාරණය කළා.

ඒ රැයේ ආල රාග සෙල්ලම පළමු වරට ඇරඹී පලමු වර ඉනිම පමණක් එසේ අවසන් වුණා....!!

B_Queen

05/04/2023

මලක් වුණි මම හැඟුම් සඟවා ගත්...
බඹරෙක් විය නුඹ ඒ හැඟුම් හඳුනා ගත්....
ඉතිං ඇරඹුණි සම්මතය තුළ අසම්මත රාග ගින්නක් රහසින්....!!
ඔහු මායාවක්
මට මාවත් හඳුනාගන්න බැරි වුණ තැන මාව හොඳින්ම හඳුනා ගත් මායාවක්
ඒ හිරීම්!!
ඒ හැපීම්!!
ඒ පහර ගැසීම්!!
ඒ දත් නිය පාරවල්!!
මාව සුරාන්තයක් කරා ගෙනියන්නේ කොහොමද කියන එක අදටත් මට අභිරහසක්.

ඒත් මම හොඳින්ම දන්නවා මාව හොඳින්ම පින වූවා නම් ඒ ඔහු විසින්ම පමණක්ම බව....
මගේ ස්ත්‍රී සිරුර ඉල්ලූ රාග වාදනය හොඳින්ම දැන සිටියේ ඔහු බව මට විශ්වාස ය...

ඔහු ළඟදි හැමදාම මම පැරදුණා
ඒ රාග ගින්නෙන් හැමදාම මම පිච්චුණා
ඒ පිච්චීමට මම කොයි තරම් ප්‍රේත ද යත් මම ඔහු ව හොය හොයා ගිහින් පිච්චුණා

කොටින්ම ඔහු මගේ ජීවිතේ ෆැන්ටසියක්
කවදාවත් හිමි නොවෙන
කාටවත් හිමි නොවන ඉසව්වක ද පාවෙන ඔහු මගේ ජීවිතේ සොදුරුතම රාග ෆැන්ටසිය ....!!

ඔහුගෙ රාගය සම්පූර්ණයෙන් ම වේදනාවක්....
ඒක සම්පූර්ණයෙන් ම යටත් කරගැනීමක් තුළ යටත් වීමක්....
ඒත් ඒක මහ පිස්සුවක්....
ඒ රාගය මට උමතුවක්...!!

ඉතිං මේ ලියවෙන්නේ B**M වලත් වෙනම කොටසක කතාවක්....!!
කොටි පැටියෙක් දුශ්ට රැජිණක් සයනයක් මත දණ ගස්වන අමුතු කතාවක් ❤️

B_Queen

05/04/2023

මේක මහා විනාසයක මූලාරම්භයක් විය හැකි යි....!!
නමුත් ඒ විනාසය තෙක් මම නුඹෙන් මත් වීම අරබමි....!!
නැවතත් නුඹේ මේ පැමිණීම මගේ වියලි ජීවිතයට දිය පොදකි යි....!!
ඉතිං මේ ලියවෙන්නේ ඔබට හිමි අක්ශර යි❤️

B_Queen

17/03/2023

ඔයාගේ කතා අංක 2.

ඔයාගේ හඬ අකුරු කරන තත්පරයි මේ....!!

මට තිබුණ ලස්සනම පින්තාරුව එයා. පිරිමි තුන්දෙනෙක්ම අතින් අතවර වුණු වටේ ගිහින් විනාස වුණ මාව පාට කලේ එයා. ඒ නිසාම මම එයාට ආදරේ කළා. එයා නොදන්නවා වුණත් මම එයාට ආදරේ කළා,සීමා විරහිතවම.

මට ඕන වුණේ මාව සම්පූර්ණයෙන්ම accept කරන පිරිමියෙක්.මට ඕන වුණේ නෑ මගේ අතීතය ගැන කිසිම බොරුවක් දවසක මම ආදරේ කරන කෙනාට කරන්න.ඉතිං මම එයාට මගේ හැමදේම කිව්වා.
මම අවුරුදු 10න් රේප් වුණ තැන ඉදලා මම අවුරුදු 20දිත් r**e වුණ හැටි එයාට කිව්වා.මම ඊටපස්සෙ s*xual relationships වලට ගිය හැටි,මම විකිණුන හැටි,මම ඒවයෙන් බේරුණ හැටි මම හැමදේම එයාට කිව්වා.
එයා මාව තේරුම් ගත්ත නිසා මම සතුටින් එයාට ආදරේ කළා.පිස්සුවෙන් ආදරේ කළා.මෙ ලෝකෙ කාමෙ පස්සෙ දුවන පිරිමින් එක්ක ඔට්ටු වුණ මට එයා දෙවියෙක් වගේ දැනුණා.
කාලය ගෙවුණා.එයා මට දෙවියො දුන්න තෑග්ගකට සම වුණා. මගේ කලු අතීතය සම්පූර්ණයෙන් ම accept කරපු තනි කොල්ලෙක් ලැබුණම මිනිස්සු පුදුම වුණා.මගේ වාසනාව ගැන ඔවුන් හැමතැනම කතා වුණා.

දවසක් මහ හයියෙන් අකුණු ගහන හවසක වැස්සක අපි මරාගත්තා.හේතුවක් ඇතුව ඇවිලුනු ඒ ගිනියම් රණ්ඩුව වැස්සට නිවන්න පුළුවන් වුණේ නෑ.

" උඹ කලේ මම එන්න කලින් වේ*ස කමේ ගිය එක නෙ බඩුව....
එහෙමම කරපන් මේක නවත්තලා.... "

එයා මට එහෙම කියද්දිම මහා හෙණයක් මගේ පපුව දෙබෑ කරගෙන මගේ පපුව මැද්දෙන් පසාරු කරගෙන යනවා මට හොඳටෝම දැනුණා.

මම ඒ වලිය වැස්සටම හේදෙන්න දීලා වැස්සෙම දුවගෙන ගෙදර ආවත් ඒ පපුවෙ ඒ වචනවලින් ඇව්ලපු ගින්න නිවන්න එයාට බැරි වුණා.ඒක එහෙම කරගන්න මටවත් බැරි වුණා.

ඒත් එ මගෙ වැරදි.ඒ නින්දා අපහාස වලට මම සුදුසු යැයි මම මටම ඒත්තු ගන්වාගෙන ආයෙත් ආදරේ කළා.
ඔහුව රවට්ටන්න,ඔහුගේ ආදරේ පාවිච්චි කරන්න මට කොච්චර පුළුවන් වුණත් මට එහෙම නොවී ඔහු ළඟ සුවච කීකරු අවංකියක් වෙන්න ඕන වුණා.

පලමු ඇවිලීම නිවෙද්දිම දෙවනි ඇවිලීම ගිනි කාෂ්ඨක අව්වේම ඇවිලුණා.

" උඹ ඉතිං කලින් කොල්ලගෙ හොඳම යාලුවා අතිනුත් රේප් වුණ ගෑනි නේ....."

එ ඇවිලීම මාව ඒ ගිනි කාෂ්ඨක අව්වේම ගිනි තියලා මරලා දැම්මා.

" බඩුවක් වේසියක් වීම තෝරා ගැනීමක් වුණත් රේප් එකක් කවදාවත් තෝරා ගැනීමක් වෙන්නේ නෑ."

ඒ තරම් ආදරේ කල ඔහු එහෙම කිව්වෙ ඇයි කියලා නාහා මට එතනින් එළියට බැහැල එන්න ඕන වුණේ නැ.

වලියක දී තම තමන්ගේ පැත්තේ තර්කය ශක්තිමත් කරගන්න මිනිස්සු විවිධ චෝදනා අනිකාට නඟනවා. ඒවා ආයාසිකව නිරායාසිකයි.
එයත් එ වගේම උත්තරයක් දුන්නා.
" හිතලා කිව්වේ නෑ.
තරහට කිය වුණේ...."

තරහව අපිට බොහෝ දෑ නැති කරනවා.ඔහුට මා ද මට ඔහු ද එදින කෝප‍ය තුළ අහිමි වුණා.

ඔහු වැඳ සමාව ඉල්ලුව ද මට සමාව දිය හැකි වුවත් මැරුණ ප්‍රේමයකට පණක් ගන්න බැහැ.

කිසිම ගෑනියෙක් ගිහින් ආසාවට r**e වෙන්නේ නෑ.තමන් r**e වුණා කියන එක කියාගන්න බැරි සමාජයක එ හැමදේම කියාගන්න පුළුවන් පිරිමියෙක් ලැබීම මහඟු භාග්‍යක්.
නමුත්.....
එ weakness එකම තර්කයක් දිනන්න යොදාගැනීම මිනිස්කමට නොහොබිනා වැඩක්.ආදරේ ඇතුළේ දි මිනිස්සු තමන්ගේ හැමදේම අනිකාට කියන්නේ ඒ දේවල් අරින්න බැරි සේප්පුවක දැම්මා කියලා හිතාගෙන.ඒ දේවල් එකතු කරගන්න ඕන අනිකාට අවැසි විට පහර දෙන්න නෙවෙයි අනිකාව සනසවන්න.අපි අනිකාට හරියටම ආදරේ දෙන්න ඕන ආකාරය තේරුම් ගන්න.

තවකෙක්ගේ අඳුරු අතීතය අපි ප්‍රේමයට පෙර දැනගන්න ඕන එයාව අනතුරේ දාන්න නෙවෙයි .එයාට ප්‍රේම කරන්න ඕන විදිය,දෙන්න ඕන ප්‍රේමයේ ප්‍රමාණය තේරුම් ගන්න.

R**e එකේ තොරතුර නිසා මම අපහසුතාවයට පත් වුණ ප්‍රථම අවස්ථාව මේක නෙවෙයි.යාලුවො තරහ වුණාම එයාලගෙ මතය දිනාගන්න එයාල ඒක පාවිච්චි කලා,ඊටපස්සෙ දැන් පෙම්වතා එහෙම කලා.

R**e එකක් කියන්නේ එහෙම මනුස්සයෙක්ගේ ජීවිතේ දි සෙල්ලමට ගන්න හරි තමන්ගේ මතේ දිනාගන්න හරි තියෙන තුරුම්පුවක් නෙවෙයි.
කවදාවත් r**e එකකට මූණ නොදුන්න ගෑනියෙක්ටවත්,r**e එකක වේදනාව නොදන්න පිරිමිවත් ඒක දන්නෙ නැ.

එපා එපා කියලා කෑ ගහද්දි,
එපා එපා කියලා වැඳ වැටෙද්දි,
සමහර වෙලාවට එ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නෙවත් නැති වයසෙදි දන්නම කෙනෙක් අතින් නොදන්න නුපුරුදු දෙයක් සිද්ධ වෙද්දි,
ඒ මොකක්ද කියලා කාගෙන්වත් අහගන්න බැරි වෙද්දි,
තේරෙන වයසකදි වුණත් ඒ සිදුවීම කාටවත් ක්ියාගන්න බැරි වෙද්දි,
කිසිම කෙනෙක් තමන්ව විශ්වාස නොකරද්දී,
දවස් ගණන් නොකා නොබී කලු කුහරයක් තුළ හදවතින් විදවමින් ඉන්න වෙද්දි,
සදාකාලික ඩිප්‍රෙශන් එකකට ඒක හේතු වෙද්දි,
සිදුවීම වෙලා අවුරුදු 10ක් 20ක් ගියත් හීනෙන් බය වෙලා නැගිටිද්දි,
ඒ දැනෙන වේදනාව;
ඒ සිද්ධ වෙන කම්පනය;
ඒ සිදුවන හානිය ගැන ගෑනියෙක් කාට හරි කියලා තියන්නේ උන්ට ඕන ඕන වෙලේට තර්ක දිනන්න ඕන වෙද්දි ඒවා එලියට දාන්න නෙවෙයි.
උන් හොයන්නෙ හෙවණක්;.ජීවිත කාලෙම එහෙව් ගෑණු හොයන්නේ රැකවරණයක්;
උන් හොයන්නේ තමන්ගෙම කියලා රැකවරණය පිරුණ හෙවණක්.....
එහෙම හොයාගත්ත ආරක්ශාකාරි හෙවණම ආ පිට ඒ ගෑනිගෙ දුකටම පහර දෙද්දි කොහෙන්ද එහෙව් ගෑනුන්ට නිවනක්....!!

බඩු වගෙ පේන ගෑනු ඇත්තටම බඩු නෙවෙයි.උන්ගෙ කතාව ඇහුවම මොකක්දො රික්තකයක් තියෙනවා.කිසිදා පිරවෙන්නෙ නැති.
එක්කො r**e,නැත්නම් තාත්තා අම්මා ඩිවෝස් ,එහෙමත් නැත්නම් වෙනස්ම දෙයක්.
උන්ගේ කතා හරි අමුතුම කතා.කිසිසේත්ම ඒ කතාව ඔහේ ගලන් ගිය ගඟක කතාවක් නම් නෙවෙයි.
උන් ජීවිත කාලෙම එල්ලි එල්ලි හොයන්නේ ලස්සන නවාතැනක්.තමන්ට තමන්ම වෙලා ඇත්ත තමන් විදියට ජීවත් වෙන්න පුළුවන් මිනිස් පුළුටක්....

ඇත්තටම මට දැන් ප්‍රශ්නයක් තියෙනවා.කාගෙවත් වුවමනාවකට කුඩුපට්ටම් වෙන ගෑනු ජීවිත වලට සදාකාලික සැනසුම් පිරිමි සෙවණක් අකපැ ද ???
ඉතිං මට කියන්න.....,
ලිංගය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න අවුරුදු 10න් රේප් වුණ මම,
සහෝදරයා කියලා හිතන් ඉදි පෙම්වතාගේ හොදම යාලුවා අතින් අර්ධ නිර්වින්දනයේ දී රේප් වුණ මම ,
ප්‍රේමයකට නුසුදුසු ද ....??


ප.ලි :- මේක සත්‍යත් අසත්‍යත් අතර දෝලනය වන කතාවක් .නිර්මාණාත්මක රසය වැඩි කිරිමෙහිලා වෙනස්කම් කර ඇති මුත් සිදුවීම් අමුවේම ඇත්තක්.

B_Queen

15/02/2023

🥲
අඩො බලන් ගියාම ඊයෙ ඔක්කොමලා room තමයි ගිහින් තියෙන්නේ.පෙති අහනවා අරව මේවා එක සෙල්ලමයි🥲.
යකො මම උපත් පාලන දෙය්යො නෙවෙයි හැම මගුලම මගෙන් අහන්න.

Anyway තාම පරක්කු නෑ.ඉක්මනට ගිහින් පොන්ස්ටිනෝර් 2 පෙත්ත ගන්න.01 පෙත්ත ගන්න එපා දැන් ගන්නවා නම්.ඒක powerful මදි.ඒකනිසා 2 ගන්න.

*කෙල්ලා බොන්න ඕන.පිරිමි ළමයා නෙවෙයි හොදේ*
අම්මපා මෙ රටෙ s*x education නැති එක නම් සිරාවටම පවක්....😾💔

කොහොම කළත් sure නැත්නම් සති 2කින් හා සති 3කින් pregnancy චෙක් කරන්න. ඒකට හොස්පිට්ල් යන්න ඕන නැ.ගෙදරදීම කරගන්න පුළුවන්.ඊටපස්සෙ බබා හම්බෙලා නම් ඉතිං ඊටපස්සෙ වෛද්‍ය උපදෙස් පතන්න.

*ගැට අන්නාසි ගිලින්න එපා.ලේ වමනේ ගිහින් බඩ වැල් තුවාල වෙලා මල මගුල් වෙනවා සමහරුන්ට*

එ වගේම අනාරක්ශිත වටෙ යන එකෙක් එක්ක නම් සංසර්ගයේ යෙදුනේ සති 6කින් හෝ වඩාත් හොදයි මාස 3කින් පුළුවන් නම්, ජාතික රෝහලට ගිහින් අගහරුවද හෝ බ්‍රහස්පතින්දා කියන දින දෙකෙන් එකක STI screening පරීක්ශාව කරගන්න කෝකටත්.(සමාජ රෝග පිළිබඳ ලේ පරීක්ශාව)🥲

ප.ලි.-: සමාජ රෝග ගැන research එක තාම කරමින් තියෙන්නේ.මට වෙලාව මදි පාඩුව නිසා ඒ ගැන පරක්කු.සමාවෙන්න ඒ ගැන.

B_Queen

12/02/2023

එදා දවස පුදුම විඩාබර දවසක්.තනිකරම එදා මම සහරාවක්.....

කැම්පස් එකේ වැඩයි,මිලිටරි ඇනුම්බැනුම් එක්ක හැල හැප්පිලා උදේ වෙනකම්ම,
හවස මම එයාගේ බෝඩිමට රිංගුවේ නිවෙන්න බලාගෙන.
මම එයාගේ කවුද එයා මගේ ඇත්තටම කවුද කියන එක බිත්ති හතරක හිටි පස් දෙනෙක් තුළට සීමා වෙලා තිබුණේ විශ්වාසය පදනම් කරගෙන.

ඇත්තටම මට එයා එක්ක තිබුණ බැඳීම පිට ලෝකය දැනගන්න එක ඉදිකට්ටක් තරමටවත් දේවල් සීමා නොකරන මට ප්‍රශ්නයක් නොවුණත් පිටත ලෝකය දැනගැනීම ගැටලුවක් වුණේ එයාට....!!

එයා මගේ පුංචි කොටි පැටියා.
ඒ පුංචි කොටි පැටියා හොයාගෙන මම ගියේ නිවෙන්න බලාගෙන.....!!

මල මගුලයි ඒක ඇතුළේ බිංන බැහැගෙන තව ගොතයෝ දෙනෙක්ම..!!

මගේ අක්කා....
එයා මාව අදුන්නල දෙන්නේ ලෝකෙට එහෙම.අපි ඉතිං එහෙමම හැසිරුණා හෝරාගාණක්ම.
තවත් මට ඕන නෑ මෙ සදාචාරෙ සලු පිළි පීඩන බර දරන්න.
මට ඕන දැන් එයා එක්ක නිරුවත් වෙන්න.....

මම රවනවා ගොරවනවා ඉවරයක් නැ ඔහුට....
පිස්සුද ඔයාට මුන් ඉස්සරහ කරන්න බැ ඕවා....
කොටි පැටියාගෙ ගර්ජනාව මට

තත්පර මිනිත්තු වුණා අපූරුවට....
මගෙන් අවලාද බැනුම් ඉරෝස් දෙයියන්ට....

ඇවිලෙන මම නිවන්න සැනසෙන්න මුකුත් ම නැද්ද අපිට අද......

එයාලා ඔතනවා...
ඔතලා ගහනවා
මටත් වාරයක් එනවා
අපි අපි මත් වෙනවා හෙමි හෙමීට.....

ටහුකන්න දාලා කරන්ට් කැපුවා එවෙලම.....

මම බාගෙට මත් වෙලා; මත් වෙලා එයාගෙ ඇස් වලින් වල් මත් වෙලා එතකොට ....

සියල්ලෝ කාමරෙන් එලි බැස්සා එලිය හොයාගෙන....

ක්ශනිකව දොර වැහුණ එතකොට
කාමරේ තනි වුණා අපි දෙන්නා එවෙලෙම....

එයා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හිර වෙන්න තීරණෙ කරලා මගේ මැද්දෑවෙ කලුවරේම...

තරහයි ඕන නෑ....පිම්බුවනෙ මට...ආදරේ නෑ දැන් ඔයා මට....

මගෙන් නෝක්කාඩු කෝටියක් ඔහුට....

මම ඔහේ කියවන් යද්දි ඔහුගේ රළු ඇඟිලි ගියේ මගේ ඇතුළට
මගෙ මුව වැසුණා මොහොතකට
කෙඳිරිලි විතරක් ඇහුණා කාමරේ බිත්ති වලට
මම තෙමුණෙ ඔහුගෙන් විගහට
තොල් තෙමුණා එවෙලෙම රහට.......

යටත් කරගන්න දගලනකොට එයා මාව
යටත් නොවී ඉදීමයි මගේ රටාව..
එනමුදු යටත් කර ගැනීමයි ඔහුගෙ ජයග්‍රහණය
එයයි අපෙ රාග සෙල්ලමෙ පදනම...

තෙමෙද්දි තෙමෙද්දි ම මම එයාගෙන්
නොතෙමී අයින් වුණා මට බොරු නෝක්කාඩුවෙන්

ඇද දමා මගෙ කෙස් වැටියෙන්
දමා ගැසුණා යහන මත ඔහු මා වේගයෙන්....

නොවෙන විට මා අවනත සැනෙකින්
මගේ යටි තලය ඉවත් කොට සැනෙකින්
පිටුපසින් ඔහු මා තුළට රිංගුවේ බලහත්කාරයෙන්
එනමුදු ඒ බලහත්කාරයේත් තිබුණා රහ යහමින්...

කෙදිරිලි හඬ තැලුණි
මා ඉකි බිදුණි
මගේ කම්මුල් වලටත්;යටි තොල් වලටත් පහර ගැසෙද්දී,
මම යටත් වුණෙමි
මා ඔහු අභියස දණ ගසා ඔහු ගිල්ලෙමි
ඔහු මා තුළ ගිලුණි
මා ඔහු ගිල්ලෙමි
මගේ තණ පුඩු උරා බියු ඔහු මා ආත්මය සම්පූර්ණයෙන් ම ස්පර්ශ කෙරුණි....

විඩා බර දිනය රතියෙන් අවසන් වුණි
ඔහු මා තුළම පිහිණුනි
මම ඔහු මා තුළම සඟවා ගැනුණි
ලොවට රහසින් ගෙවුණු ඒ රාග කතාවෙ එක් පරිච්ඡේදයක් එසේ වේදනාත්මක ශෘංගාරයෙන්ම පිරී අවසන් වුණි.....!!

මගේ සහරාව ඇතුලෙත් ඇන්ටාටිකාවක් නිර්මාණය කරන්න පුළුවන් ඔයා තමයි, always my best s*x partner❤️....!!

මම අන්තිමට එයාගේ කන් පෙති වලට අවසානේ කෙදිරුවෙමි.

B_Queen

04/02/2023

Happy independence to us ....!!

මට එයත් එක්ක තියෙන s*x moment එක පටන් ගන්නේ එයා දැක්ක වෙලේ ඉදලම යි.අපි කෑවත් බිව්වත් හිනා වුණත් මට එයත් එක්ක තියෙන්නේ s*xual moment එකක් & එයත් එක්ක මම හිනා වෙන නිමේශ තමයි මගේ or**sm එක.
අද එහෙම දවසක්.රටක් විදියට නිදහසක් ඇත්තටම අපි ලබාගෙන නැතත් නිදහස් දවසේ අපි ගියේ ඇත්තටම නිදහස් වෙන්න.
උදේ 7ඉදලා මං නිසා ටිකක් රස්තියාදු වෙන්න දීලා 9ට විතර එයා බලන්න ගියේ හිතලම කාලේ මරලා....!!

ටිකක් කට්ට කාපු දෙන් ඔහොම ඔන්න ඔහේ....
නපුරු මගෙ හිත එහෙම කිව්වා.

බඩගින්නට උදේට කෑවට ඇත්තටම මට කැව්වෙ එයා.
ඊටපස්සෙ මුලින්ම ඕන වුණේ මට එයාගේ ඇඟට හේත්තුවක් දාගෙන tamil film එකක් බලන්න.කාලය තත්පර මිනිත්තු වෙවි එහෙම මැරුණා.ටික ටික එයාගේ අත මගේ ඇතුළෙන් යනවා මට දැනුණා.මම මත් වෙවීම ෆිල්ම් එක ඇතුළෙ ගිලුණා.
Tamil කතාව ඉවර වෙලා මම දැම්මේ Fifty shades.....!!

එරෝතිකානු සංගීතය එහෙන් ඇහෙද්දි,
Fifty shades අපිව මෙහෙන් මත් කරද්දි තවත් කල් මරන්න තරම් අපි අපිව අපිට අවනත කරගෙන තිබුණේ නෑ....
ඉතිං අපේ සංවාස ප්‍රේම කතන්දරේ පටන් ගත්තා....

It's a slow date....!!

අද අපි උඩ විතරක් කරමු.එහෙම කරලා බලමු කොච්චර වෙලා අපිට අපිව විඳින්න පුළුවන් ද කියලා.
මම එයාට එහෙම කිව්වම එයා ok වුණා.

තොල් හෙමිහිට තෙමුණා.
ඒ අතරෙ එයාගේ ඇඟිලි මගේ පපුව දිගේ මගේ හදවත අල්ලන්න උත්සාහයක යෙදුණා.
මගේ ඇඟිලි තුඩු එයාගේ කන් පෙති ඇතුලේ රටා ඇන්දා.....
ගෑනුන්ගේ ඇඟිලි මායාවක්
සියුම්වට පිරිමින්ගේ සංවේදක තුළ අදින නිය රටා වලින් පුළුවන් පිරිමියෙක්ගේ නිදන් ඉන්න හැම සෛලයක්ම අවදි කරවන්න....!!
ඒ මායාව ඕනවටත් වඩා ප්‍රගුණ කල මායාකාරියක් එයාට මම....!!
ඉතිං මගෙ ඇඟිලි තුඩු එයාගේ උඩු කය පුරාම දිව්වා.

එයා යන්තමට කෙඳිරි ගෑවා...!!

පිරිමි කෙඳිරිලි තමයි සරාගීම කෙඳිරීම....
එයා හැඟීම් මුදුන් පෙත්ත අල්ලමින් කෙදිරිලි යදින හැමදාම මට එහෙම හිතෙනවා.

එයා රටාවකට මාව කුල්මත් කරනවා.
වරෙක තොල් ,වරෙක මගෙ ගැටිති....!!

එහෙම එහෙම කුල්මත් වෙනකොට මම වල්මත් වෙන එක නවත්තන්න පුළුවන් මගේම මරණයට විතරයි .....!!

උඩුකය ඔහු දිනා අවසන් වෙද්දි මම බලෙන්ම මගේ යටි තොල අස්සෙ එයාගේ ඇඟිලි එඹුවා....!!
එයාගෙ කෙස් වැටියෙන් අල්ලලා මම බලෙන්ම එයාගෙ තොල් මගෙ තොල් මත සමපාත කළා...!!
වල්මත් වෙද්දි මම කුණාටුවක් වෙන එක නිරායාසික සංසිද්ධියක් නිසා එයා පුදුම නොවි මට යටත් වුණා....!!

එයාගේ ඇඟිලි මගේ ඇතුළේ නැටුවා....!!
මම බලෙන්ම ඒ ඇගිලි වල වේගෙ වැඩි කරන්න අණ දුන්නා....!!
මගේ සතර තොල් මත් වුණා...!!
එයා මහ වැස්සක් වැස්සුවා.....!!
මම මා තුලින්ම මගෙන්ම තෙමුණා....!!

අපි අවසන් වුණේ කොහොම ද කියලා මට මතක නෑ.....
එයාගේ ඇඟිලි මගෙන් තෙමිලා තිබුණා කියලා විතරක් මගේ මතකයේ තිබුණා...

"මම ආසම fi*****ng කරන්න ඔයාව ....!!"
එයා එහෙම කියද්දි,
"මම ආසම lip kiss කරන්න ඔයාව,
ලා රසේට ලා සුවඳට ඔයා බියර් වලින් මත් වෙලා එද්දි ඔයා ළඟින් එන ඒ අමුතු රසට සුවඳට මම ආසක්තයි හැමදාම....!! "
මම එයාට එහෙම මිමිණුවා...

අපි අපෙන් තෙමි තෙමි ආයෙ ආයෙත් වල්මත් වුණා....
නිරුවත් වෙවි අපි අපේ නිදහස ,රටේ නිදහස දවසේ භුක්ති වින්ඳා......❤️

B_Queen

01/02/2023

හැමදාම බෑ මට බිත්ති හතරක හිර වෙලා නුඹ එක්ක හුස්ම ගන්න
මට ඕන හැමතැනම හැම අස්සක මුල්ලකම නුඹ එක්ක රමණේ කරන්න

පැය 7ක් 8ක් තිස්සෙ මං ඇස්ම බලාගෙන
නෑ නුඹෙන් කිසිම රාගික ප්‍රතිචාරයක් මට
බැරිම තැන මම පොඩ්ඩක් ලං වුණාම හීනියට....

"බබාහ් මෙතන පිස්සු නම් කෙලින්න එපා
ෆීල් කරවන්න එපා මට....."

නුඹෙන් නෝක්කාඩු අරියාදු මට.....

"I need yu" කෙදිරිවුවා මම නුඹෙ කන් පෙති අස්සට හෙමීට ලෝකෙට නොදැනෙන්න...

"උඹ නම් මහ රබර් ගෑනියෙක්
කොච්චර කළත් මදි තිට...."

ශෘංගාරාත්මක බැනුමක් හීනියට මට නුඹෙන් තාලෙට.....

"ඔව් ඉතින් රබර් තමයි.ඔයා දැක දැක මෙහෙම ඉන්න බෑ මට"
වෙන මොනා කියන්න ද ඉතින් මම,මමත් අරියාදු අනිත් පැත්තට

"කො කො එහාට වෙන්න වැඩ නෙ මෙතන...."

නුඹ ඉතින් බිසි හැමවෙලේම....

තත්පර විනාඩි තව තව ගෙවෙනකොට මට බැ උහුලන්න මාව තව
ඒකයි මම නුඹ එපා කිව්ව දේම කළේ නුඹට,
නුඹව අවුස්ස අවුස්ස....

"බබාහ් yu feel me,stop now ....!!"
ඔහුගෙන් තර්ජන එලෙසට

"So then feel and wet me too idiot ....."
මගෙන් ගර්ජන මෙලෙසට

"Fk aff....ඔයා නම් බබාහ් හය්යූ....."
ගෙවුණෙ විනාඩි කීපයයි
සේනාව එහෙ මෙහෙ කොට ලාවට
නුඹ මගේ අත තදින්ම අල්වාගෙන සීරුවෙන්
ඇඳන් දිව්වා හනිකේ එලියටම.....

"නැඟපන් වාහනේට....."

ඒක රාගය මැද්දෙන් පිපිරුම් හඬක් බව දන්න නිසාම හයියෙන්ම හිනා ගියා මට

නුඹ 100ට 200ට කාරය ඇද්දුවෙ හුදකලා පාරකට

"Fk you bitch ....
ඉන්න දෙන්නෙම නැනෙ....
අච්චර මිනිස්සු අස්සෙත් මාව අවුස්සනවා....
Seriously why.....???"

"පැය 8ක් විතර ඔයා එක්ක ඉන්නවා මම පුංචිම හාදුවක්වත් ඔයාගෙන් නැතුව....
ඉතින් විජලනේ වගේ මට එතකොට ....."

මගෙන් හීන් ආයාචනාත්මක කෙඳිරිලි නුඹට

"එන්න කලිනුත් කී පාරක් ද??
ඒත් මදි ද??"

"Wtf?? දැන් ඔයාට ඕන ඔයාව මට මදි වෙන්න ද?"
මටත් කේන්තියි මේවට ඒකයි මමත් ඇහුවේ එහෙම....

Shut up bitch ......
කොහෙ යන්න ද මගෙ විස කුඩිච්චි මාව දාලා....

සියලු දෙබස් එතනින් නිම විය,
පාරක් තෙමුණි අප රාගයේ දියට....

තොල් තෙමුණා දිගට හරහට
යකඩ ගොඩටත් පණ ඇවිත් පැද්දුනා තාලෙට
හිරි ඔතප් සලු උනා හැරුනා මහ පාර අයිනක
රාගයේ සුවඳ හමන්න ඇති අපෙ කාරයෙන් ඒ ගමටම.....

කොච්චර කළත් ඇති නොවෙන මිනිහෙක් උඹ
කොච්චර කළත් මදි නොකියන රබර් ගෑනියෙක් මම

ඉතින් මේ සංවාස ශෘංගාරයට කොහෙන්ද කවදාවත් තිතක් එතකොට .....

බබාහ්....don't stop ....මට තව ඔයාව ඕන❤

B_Queen

31/01/2023

දැනගෙන හිටිය ද??

ඔයාගේ fk එකේ ස්වභාවයට සහ ගැහැනු ළමයාට fk එක අවශ්‍ය ස්වභාවයෙන්නුත් කොන්ඩම් තියෙනවා කියලා.....

Slow
Middle
Hard

රස වර්ග විතරක්ම නෙවෙයි කොන්ඩම් කියන්නේ❤️.

අලුත් අලුත් දෑ නොතකන රාගය කම්මැලි වෙයි; පසුව වටේ යයි!!

පලි-: ෆොටො එක එව්ව සහ ඒ ගැන දැනුවත් කල නිර්ණාමිකයාට ආදරණීය තුති✨️.

B_Queen

31/01/2023

Safety first!!❤️

S*x කරන එක හරිම පහසුයි.නමුත් ඊටපස්සෙ දෙයක් සිද්ධ වුණොත් අන්න ඒක දිරවගන්න හරි අමාරුයි.
මේක මම ඊයේ පේජ් එකකින් ඇහිඳගෙන වට්සැප් ස්ටේටස් දැම්මම ගොඩාක් අය අහලා තිබුණා මොකක් ද මේ බෝතලේ කියලා.
ඒක mouth wash එකක්.
එහෙම එකක් මොකටද??
අනික කොන්ඩම් දාලා පොන්ස්ටිනෝර් නුත් බොනව ද??

කොන්ඩම් වලින් ඇතුළට යෑමේ ප්‍රමාණය ගැන 100%ක තත්ව සහතිකයක් කොහෙවත් නෑ.40%ක අවධානමක් තියෙනවා කියලයි මම හොයාගත් දත්ත අනුව දැනගන්න ලැබුණේ.
ඒ වගේම පොන්ස්ටිනෝර් හෝ මිතුරි වගේ උපත්පාලන පෙති වලින්නුත් උපත් පාලනය 100%ක්ම පාලනේ වෙනවා කියලා එයාලවත් පිළිගන්නේ නෑ.
80%ක වගේ ආරක්ශාවක් තිබියදී 20% ක අවධානමක් තියෙනවා.ඒ 20% අවධානම ගැන හරි හැටි කෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ නෑ.
නමුත් ඒ අවධානමේ තමයි නපුරුම කොටස තියෙන්නේ.
ඉතින් සාමාන්‍යයෙන් ඒ දෙකම ගන්න එක යම්තාක් දුරක හිතට සැනසීමක් ගෙන දේවි.
ඔතන ලොකුම ප්‍රශ්නේ ආවෙ මොන එහෙකට ද මේ mouth wash එකක් කියලා.

මුඛ සංසර්ගයකට පස්සේ අනිවාර්යයෙන්ම mouth wash එකකින් කට හෝදන්න පුරුදු වෙන්න.මොකද අපි දන්නවා මුඛය කියන්නේ අපේ සිරුරට මොන දේත් දේවල් ඇතුළු වෙන්න තියෙන ප්‍රධානම මාර්ගය කියලා.මුඛ සංසර්ගයේ දී අපි අපේ මුඛය යොදාගන්නේ මනුස්සයෙක්ගේ අපිරිසිදුම අවයවය යොදාගෙන ඒ මනුස්සයා සංතෘප්ත කරන්න.

ආදරේ නිසා අප්‍රසන්න බවක් නැති වුණත්,එහි යම් අවධානමක් තියෙනවා.මුඛය තුළ විවිධ රෝගි තත්වයන් ඇති වන්න පුළුවන් .
herpes, gonorrhea and syphilis යනු ඒ වගේ රෝග කීපයක් විතරයි.

දිවේ පුංචි බිබිලි ඒම්,තොල් වල බිබිලි ආදී නොයෙකුත් දෑ සිද්ධ වෙන්න පුළුවන්.එ වගේම mouth fk එකකදී මුඛය අභ්‍යන්තරයටම dick එක වැදීමෙන් කටහඬට සිදුවන හානිය යම්තාක් දුරකට අඩු කරගැනීමේ හැකියාවත් mouth wash එකක් සතුව තියෙනවා.දත් මැදලත් රෝග වලින් වන හානිය අවම කරගන්න පුළුවන් වුණත් උගුරට වන හානිය අවම කරගන්න දත් මැදලා බෑනෙ.ඒකයි mouth wash එකක් ඕන කියන්නේ.

ඉතින් මුඛ සංසර්ගයකට පසු ගැහැණු පිරිමි භේදයකින් තොරව mouth wash එකක් භාවිතා කිරීම යහපත්.
Mouth wash එක භාවිතයේදී කට ඉන් හොදින් සෝදා,ඒවායෙන් උගුර ද සෝදාගැනීමෙන් dick එකෙන් උගුරට වන හානිය අවම කරගන්න පුළුවන් වේවි!!

ඉතින් රූම් එකට අමතරව ලෝබ නැතුව තව රුපියල් 500ක් අරන් යන්න.
ඔය තුනම ගන්න යන්නේ රුපියල් 500ක් වගේ.රුපියල් 500කට වඩා අවධානමක් සහ මුදලක් වැය වෙනවා ඕවා නැතුව තමන් කරගන්න විනාසේ නිසා......

Fk is easy but suffering is not easy😶‍🌫️ ❤️

B_Queen

17/06/2022

අපි වෙන් වෙලා දැන් මාස ගාණක්
අපේම වරදින් අපි වෙන් වෙලා මාස ගාණක්
ඒත් මට නුඹ නැතුව බැරි බව පසක් වෙලා දැන් දින කීපයක්....!!

නුඹේ උපන්දිනේ පවා මට මඟ ඇරෙනකොට නුඹට නොරිදුනාට රිදුනෙ මට
වගකීම පැහැර හැරියා වැනි හැඟීමක් ඒක මට

ආසම විදියට මාත් එක්ක සංසර්ගේ යෙදුන නුඹ වගේ මිනිහෙක් අද වෙන් වෙලා ඉන්නකොට ඒ මිනිහා බලන්න තනියමම ඒ ගෙදරට එන්න තරම් මට කොච්චර හයියක් තියෙන්න ඕන ද
එහෙම කරලා මම අද ගොඩ වුණාම නුඹේ හෙවණට
නුඹ දැක්කම මම ගිනි වෙලා අලු වුණා ඇතුළෙන්ම

මාව අවුස්සන ඇස්
මාව කොනිත්තන හිනාව
මාව නොමරා මරන බැල්ම
මාව පියවි ලොවදීම සුරාන්තයකට ගෙන ගියා හා සමානයි වෙනදා වගේම

නිමේෂ ගෙවුණේ මම සම්පූර්ණයෙන්ම නුඹව විඳිද්දි නුඹ හොරෙන් මා විඳිමින්ය....
අපි කී වතාවක් අපිව විඳගෙන ඇති ද කියලා මතක නෑ මට
ඒත් ඒ හිටපු හෝරා කීපෙට දවසක් නෑර මතක් වුණා මට එක පෝළිමට
නුඹටත් එහෙම ද මට කියන්න...

සිහියෙන් අවසිහියෙන් front a**l ඒ සේරම කරපු අපේ නිමේෂ....

නුඹ තමයි මගේ ජීවිතේ මට ලැබුණ සරාගීම s*x partner
නුඹ තමයි මගේ category එක මටත් පෙන්නල දුන්න මගෙ s*x partner

වෙන් වෙන්න හේතු දුන්නත්
මම වෙන් වෙන්න හේතු හදන් අයින් වුණත්
ඔයා තරම් සුරාන්තයක් නෑ මට තව....

මට බයයි ආයෙත් නුඹට ලං වෙන්න
ඒත් ලං වුණා බයෙන්ම
මගේ තොල් නුඹේ දෙකම්බුල් මත තැවරෙනකොට
බිම බලන්ම නුඹ වින්ඳා මාව හරි අහිංසක විදියට....!!

සමුගන්න තත්පර කීපයයි මට
නුඹ කැඳවාගෙන ආවාම මා දෙසට
සමුගන්න මත්තෙන් නුඹට මා දිගු කලේ කම්මුල
එනමුත් නුඹ සිම්ඹේ මා දෙතොල....!!

ගල් වුණා තත්පර ගාණකින් මම
ඒ තරම් සියුම් හාදුවක් මා තෙමුවා හොඳටෝම
ගල් වූ මම ගල් වෙලාම ආවා ගෙදරට
තාමත් මම අතරමං ආයෙත් නුඹ ළඟ ....!!



කණාමැදිරියෙක් / Kanamadiriyek

Website