Head Talk Chathu
It is a motivational program in sri lanka, we try to positively change goals and attitudes and help everyone step towards success
ලියන්නට තව බොහෝ දේ තිබුනත්..
කියවන ඔබට...
නොලියූ දේ දැනුනු බව දනිමි.
උපුටා ගැනීමකි.
මට මේකට හරි ආදරේ හිතුනා ❤🌙
ඉඩෝරයේ පිපෙන හිනාවන්.......දිනෙක එලබෙන වස්සානයම ලස්සන කරනු ඇත......
හැමෝටම වඩා දිනපු කෙනා 🥺🌹
Hardikpandya ❤️
නැතත් අයිතිය ,අවසරයි මට........
සිරස තියලා උඩමළුව ළග, නුඹට පඩුරක් පුදන්න... ♥️
Lyrics :Jayani Vidanagama
Voice :Chathu Tharushi Abeywickrama
Rejection is the best motivation to get up every moment you fall/Head Talk Chathu/ Motivation / 04 Achieve your goals withing success.you can watch best sinhala motivation video through this channelfollow our _fb page_ https://www.facebook.com/Head-Talk-...
Next vedio
Headtalk Chathu Motivation
සම්පූර්ණ වීඩියෝ එකට 👉https://youtu.be/fEmudC0qkr8
වේගයෙන් යන්න නම්...මේ මොහොතෙ සන්සුන් වෙන්න....
Rejection is Redirection
https://youtu.be/fEmudC0qkr8
හිත නිමන තුරු අරණ...
ලෙස පිපෙන සිහින ඉම....
සෙනෙහසක මල් වියන...
ආදරය එහිම විය....❤
ජීවිතේ එක වතාවක් හරි යන්න ඕනිම තැනක්....
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය 💙
✍️..............චතූ.
Nidahas jeewithe hithata denen sehelluwa
Kiya nimakala noheka
https://youtu.be/Sb1Pofbl3-M 👈 සම්පූර්ණ වීඩියෝ එකට ❤️
New one 🥰
අතීතයෙන් ඈත් වෙන්න
නැත්තම් නුඹට හිනා වෙන්න අමතක වෙයි ❤️
Like comment & shair 🤗
අද දවස අමාරුයි
හෙට දවස නරකයි..
නමුත්
අනිද්දා..........හිරු පායයි ❤️
කප්පරක් හීන කඩන් වැටුනත් අනාගතය
වඩාත් හොදම දේ ඔබට තිලිණ කිරීමට
මගබලා සිටිනබව විශ්වාස කරන්න...🥰❤️🥰
✍️...................චතූ
ජීවිතේ හොයන්න එක එක තැන්වලට යන්න කලින් අනිවාර්යයෙන් යන්න ඕන තැන් තුනක් තියනවා....
01.ලගම තියන රෝහලක හදිසි ප්‍රතිකාර
අංශයට ❤️
02.මහරගම අපේක්ෂා රෝහලට ❤️
03.අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයට❤️
මතක තියාගන්න....
ජීවිතේ ඔබට දීපු දේවල් නොලැබුණු අය හුගක් ඉන්න පුලුවන්.........
ඒ නිසා ලැබෙන පුංචි මොහොතත් ඇති තරම් විදින්න.....
ඉඩ ඇති සෑමවිටම ඔබට ලැබී ඇති සෑම දෙයකටම විශ්වයට ස්තූතිවන්ත වන්න...❤️
මහ හුගක් හීන ලග
ජීවිතේ තනිවෙච්ච.........
කදුලු මුතු පලදවන්
සතුටු ඉම පීරෙව්ව.........
වැටෙන හැම හුස්මටම
නිතින් තුති පුදදුන්න.........
දිරි වැඩුව හිත් හුගක්
බලන් ඇති හිනහෙන්න....🥰
✍️.....................චතූ
කෙල්ලෙක්ට තියෙන්න ඕන
හිනාවක් දැකුමකින් පවා හිත නිමෙන....
නිහතමානීකම පිරුණු
සරු සාර හදවතක්....❤️
කෙලිලොල්කම් මැදින් ගලන
පින්සාර ආත්මයක්.....
ලොවක් දිනන්නට.......
අරමුණු හබායන.....
ශක්තිවන්තියක් විය යුතුය ඈ.....❤️
✍️........චතූ
✍️
ජීවිතේ විදවන්නේ නැතුව විදින්න…