Gohomegota2022

Gohomegota2022

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gohomegota2022, Community Center, .

14/02/2023

දැන් ඉන්න මැතිවරණ කොමිසමට ඔය ඡන්ද තියන්න බැරිකමක් තියනවානම්, නාදුනන පිරිස් තර්ජනය කරලත් තියන එකේ පොඩි විසිට් එකක් දාලා ප්‍රේමයෙන් සලකල එහෙම ආවනම් හරි. එතකොට මුද්‍රණාධිපතිනි ඔය ofiice කාමරේ දවස් දෙක තුනකට නවත්ත ගන්න. නේද Mahinda Deshapriya

21/01/2023
22/07/2022

දැන් ඉතින් සාමකාමී අරගල කරා ඇති නේ. ඔහොම්ම කට්ටිය විසිරිලා පුලුවන් විදියට යකඩ කෑල්ලක් හොයන් ගම් මට්ටමින් දේශපාළුවන් එක්ක ප්‍රශ්න විසදා ගනිල්ලා...
අනික ඔය පම්කේ රණ විරුවන් කියලා ජාතියක් නෑ. ඔක්කොම කාකි ඇදුම් දා ගත්ත පඩත්තලයෝ... උන් නිවාඩු වලට හරි ගමට ආපුවහම යුනිෆෝම් නැතුව ඉන්නවනේ එතකොට ආදරෙන් සලකපල්ලා...
ඔය එකක්වත් කරන්න බැරිනම් දෙන දේ කාලා වෙන දේ බලන් හිටපන්....

09/07/2022

මෙන්න පොම්මයා... ගමේ එවුන් බලා ගනිල්ලා මූ ගැන... ගෑණුන්ට ගහන්න ඕඩර් දීපු පොම්මයා...
මුගේ අම්මට ඩිස්ටි ඩිසින් කරේ රනිල්ගේ තාත්තා ද දන් නෑ... ආමි එකටවත් නැති පුපේ අමාරුවක් තියෙන්නේ
#රොමේෂ්ලියනගේ #ජූලි9

09/07/2022

ජනතාව ජනාධිපති මන්දිරය අත්පත් කර ගනී...

28/06/2022

මේ සැරේ අරගලයක් ඇති වුණොත්, කවුරුත් නිවන්න දගලන්න එපා.
නිවපු එකේ විපාක තමා මේ විදින්නේ.
අනික විශේෂයෙන් ඔය පිටරට ඉදන් කඩේ යන උන් තාමත් ඉන්නවනේ.
අනිවාර්යයෙන්ම මතක තියා ගනිල්ලා උන් තමා මේ හෙණේට වැඩියෙන්ම වග කියන්න ඕන. උන්ගේ ගෙවල් දොරවල් යාන වාහන ලංකාවෙත් තියනවනේ, ඒවා බලලා එන්න එහෙමත් අමතක නොකර පලයල්ලා...

Photos from Gohomegota2022's post 27/04/2022

A closeup of the three scumbags who ruined our country beyond repair!
The thieving, murdering, tyranny must end.
🇱🇰 🇱🇰

20/04/2022

ඇගේ සිරුර වෙලාගෙන සුළඟෙහි ලෙලෙන්නේ උගන්ඩා ජාතික ධජයයි. මේ මොහොතේ උගන්ඩාවේ බහුතරය හොබවන ගෝත්‍රිකයන්ට ඌරු ජුවල් ය.

"කෝ ගනිං ඕකිව අල්ලලා මෙන්න මෙහාට මං කොඩිය පෙන්නන්ට ඕකිට! ඈ බොල බේසියෙ, තිට තිගෙ මව්රටේ කොඩියට ගරු කරන්ට උගන්නලා නැද්ද? අනෙ අම්මාපල්ලා තොට මම! (චටාස්!)" - උගන්ඩාවේ නැගෙනහිර පළාතේ ආගමික නායකයෙක්.

"ගලවප් කිව්වෙ තොගෙ හංගි කොටේ! හම ගහම්නව දැනගනිං! මේක උගන්ඩාව! තොපෙ අම්මා අප්පලගෙ බූදලයක් කියලා හිතුවද සුළුතර හැත්ත! මෙව්වගෙ බිම් සාරවත් කරලා මේ තත්වෙට ගෙනාවෙ අපේ ආර්‍ය මුතුන් මිත්තන් කියලා තිට අමතක වුනාද පම්රට්ටි? ගහප් පයින්! ගලවපිය අපේ ජාතික ධජය පම්රට්ටිගෙ ඇඟෙන්!" - උගන්ඩාවේ නැණසර නම් ආගමික නායකයෙක්.

"අපෙ අප්පොච්චියේ! අපේ ජාතික කොඩියට නේද මේ අධම ස්ත්‍රිය අගෞරව කරන්නෙ? හෙණ හතම වැදියන්! අවම්ජාතක බැම්ලි! මෙන්නෝ මගෙ රට අනතුරේ! බේරගන්න එන්නෝ!" - උගන්ඩාවේ බෛම්‍යෙක්.

"සුළුතර ගෝත්තිකයන් වෙසෙන පෙදේසයේ තමයි මෑක මෑ විදිහට කොඩියට අගෞරව කරලා තියෙන්නේ. අපි මෑකට පියවර ගන්නවා. පෙළපාලියක් සංහිධානය කොල්ලා විසේස අපදානය යොමු කොරනවා! පුළුවන් නං කම්පාලා නගරෙට වරෙං නංගි තනියෙන්!" - උගන්ඩාවේ ජාතික කොඩියට වැඩියෙන්ම ආදරේ ඩෑmn පිහදාන් නම් තරුණයෙක්.

"මගෙ රටේ මගෙ එවුන්ගෙ කොඩියට නේද මේ අත තිබ්බෙ? තොපි පම්රයො! මේ පපුවෙ ලේ කැකෑරෙන්නෙ අම්මගෙන් බීපු කිරි හින්දා බොල. ඒ කිරි වලටයි මේකි අගෞරව කළේ! වරෙව් උගන්ඩා බහුතර ගෝත්‍රිකයනි! සටන අවසන් නැහැ මගෙ එවුනේ! මේං ඇස් වල කඳුලු! මේ කොඩිය අපේ අම්මා! වරෙව්!" - උගන්ඩාවේ ජාතික ඇඳුම අඳින තට්ට මහත්තයෙක්.

"මගෙ පුතේ,
උඹ මගෙ එකෙක් පුතේ! ඔය කොඩිය අපේ ජාතික කොඩිය පුතේ! උඹගෙ ඇඟ ලස්සනයි කොඩියට වඩා ඒත් කොඩිය උඹෙ අම්මා පුතේ... ඒක අමතක කරන්න එපා, උඹට පුළුවන්, උඹ මගෙ එකෙක් බං! උඹෙ පුම්කත් මගෙ බං!" - උගන්ඩාවේ මෝටිවේසන් අප්පච්චි.

"ජාතික කොඩිය වනාහි රාජ්‍යයක, දේශයක, රටක... ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශවාත්සල්‍යය, පයිතගරස් ප්‍රමේයය, උණ්ඩුක පුච්ඡය, පැලෝපීය නාලය, කණිනිකාව විදහා දක්වන කැඩපතක්. ඒත් මේ මා නිහඬව සිටින මොහොතක්. මගේ දේශපාලනික නිහඬ බව කියවාගන්න යැයි මා ඔබට ආරාධනා කරනවා!" - උගන්ඩාවේ රංගධර පුනාපත්‍ර පැහැඹු කුණියා.

"ආදරණීය දුවේ,
මේ ජාතික ධජය සමඟ යට ඇඳුමෙන් ඡායාරූප ගැනීමට ඔබට නිදහස ලැබුනෙ, අපි ඉඩි අමීන්ගෙන් ඔබට නිදහස ලබාදුන් නිසා බව අමතක කරල්ල එපා. ඔබට සුබ අනාගතයක්!" - උගන්ඩාවේ පරිණත (පරණ) දේශපාලනඥයෙක්.

තව ඉන්නවා පෝලිමට...
මන:කල්පිත අදහස්මයි මේ ටිකේ එන්නෙ.

ඇවිළුණු සිත් නිවාලීම පිණිස පමණි. නිවුණු සිත් අවුළුවා නොගනිත්වා!

- අසංක හදිරම්පෑල මහතාගේ ගිණුමෙන් උපුටාගන්නා ලදී.

16/04/2022

14/04/2022

ලංකාවේ ශිෂ්ඨම ගම "ගෝඨාගෝගම"

අරගලයට යන්න ආස ඒත් ආරක්ශාව ගැන බය හිතෙන අය වෙනුවෙන් එතන තත්වේ පොඩ්ඩක් කියන්න හිතුනා...

1.ආරක්ශාව

ඒ ගැන බය වෙන්නම දෙයක් නෑ. අඩුම තරමේ කොල්ලෙක්ගේ බැල්මකින්වත් අපයෝජනයක් නෑ. සෙනග අස්සේ තෙරපුනත් එහෙන් මෙහෙන් ඇනලා යන ජාතියේ එකෙක්වත් හිටියේ නෑ. ඇත්තම කියනවා එතන මාර ස්වයං විනයක් තිබුනා.
මහ රෑ පාරේ එහාට මෙහාට තනියම ඇවිද්දත් බය වෙන්න කිසිම දෙයක් නෑ.හැම එකාම ඉන්නේ එකම අරමුණකින්.
හොදම සිදුවීම පාන්දර හතරට විතර ඇවිද ඇවිද ඉන්න ගමන් කොල්ලෝ ගොඩක් තේ අරගෙන එහාට මෙහාට යනව

ඒ යන අතරතුර ගෝඨගේ ..... ඥාණගේ ..... කිය කිය ගියා. හරිය්ටම පාන්දර 4ට ඇති.එකපාරටම එතන හිටපු කෙල්ලෝ ටිකක් දැකලා අනේ සොරි නංගි කියලා ඒ වාක්‍ය කියන එක නවත්තගත්තා. සාමාන්‍යයෙන් අපිට එදිනෙදා පාරෙදි කෙල්ලෙක් දැක්කල ෆෝම් වෙලා කුණුහරප ආතල් එකට කියන උන් අතරේ මෙතන ඉන්න කොල්ලෝ ගැන කියන්න තියෙන්නේ ඇත්තටම උන්ට මාරම ස්වයං විනයක් තියෙනවා.

2. කෑම බීම

මේ ගැන නම් චුට්ටක්වත් බය වෙන්න දෙයක් නෑ. වතුර විතරක් නෙවේ බීම,තේ නෙස්කැෆේ හැමදේම තියෙනවා.
හැබැයි පුළුවන් නම් යනකොට වතුර එකක් බිස්කට් එකක් අරන් යන්න.මොකද දවස් ගානක් මහන්සි වෙන උන් වෙනුවෙන් අර හම්බෙන කෑම තිබුනාවේ. ඒක චුට්ටක් ඉතුරු කරලා අපි අරන් යන ඒවත් පාවිච්චි කරමු...

ගෝල්ෆේස් ‍හරහා යන බස් බයිසිකල් සහ VIP වාහනවලින් පවා මොන මොනවා හරි දීලා යනවා.
Protest එකට සහභාගි වෙන්න බැරි උනත් වතුර බෝතල් කෑම පෙට්ටි ඒ මිනිස්සු තමන් ලග තියෙන විදිහට දීලා යනවා.
අපි දන්නවා ඉස්සරහට රටේ ලොකු මුදල් හිගයක් එනවා සාමාන්‍ය මිනිස්සුට පවා, හැබැයි එහෙම අර්බුදයක් අත ලග කියල දැන දැනත් අතේ තියෙන දෙයින් යමක් එතනට දෙන්නේ මේ අරගලයෙන් රටට හොදක් වෙනවා කියලා ඒ මිනිස්සු විශ්වාස කරන නිසයි.
මහ පාන්දරට උදේට රෑට දවල්ට බුරියානි ඉදි ආප්ප බත් බනිස් රෝල්ස් කිසිම දේකින් අඩුවක් නොකර මිනිස්සු ගෙනල්ලා දෙනවා.
ඉස්සර ඉදන්ම ආගන්තුක සත්කාරෙට මුල්තැන දුන්න මිනිස්සු අද අතේ සතේ නැතත් ඒ පුරුදු වලින් අඩුවක් නැතුව ඒ දේ ඉස්සරහට කරග්න යනවා. රාජපක්ශ හොරු හොරාකෑවේ ඒ මිනිස්සුන්ගෙන්.

3. නවාතැන්

තැන් තැන් වල කූඩාරම් තියෙනවා. දාබර්‍රෙ ඇන්ටිලාවගේ. කූඩාරම් අස්සේ මොනවද වෙන්නේ බලන උන්වත් එතන නෑ.
කූඩාරම් වල ඉන්නෙත් දවස් ගානක් නිදි නැතුව ඉන්න අමාරුම තැන පැය ගානකට විවේකයක් ගන්න යන විතරමයි.
අපි ගියාට නිදාගන්න උනේම නෑ. එලිවෙනකම් ඇහැරන්.නිදාගන්න හිතෙන්නෙත් නෑ නිදිමතක් ආවෙත් නෑ.
කූඩාරම් ගහලා තියෙන තැන් පවා ආරක්ශිතයි
එතන ඉන්නේ එකපවුලක්.
ශිෂ්ඨ සමාජයක් බලන්න ඕන නම් එන්න ගෝඨාගෝගමට.
පුස්තකාලයක් පවා තියෙනවා

4.වැසිකිලි

තාවකාලික වැසිකිලි පද්ධතියක් ස්ථානගත කරලා තියෙනවා.වතුරත් හොදටම තියෙනවා.
සෙස් පන් ගන්න එන්න කියලා ඒවගේ ලියලා නෑ. කෑලි කඩලා කුරුටුබලි ඇදලා නෑ. නිසි විදිහට නඩත්තු කරගෙන යනවා.
ලගදිම ඉරාජ්ගේ නමින් වැසිකිලි පද්ධතිය නම් වෙයි.

5. ෆෝන් චාජ් කරන තැන

එකවර ෆෝන් කීපයක් චාජ් කරගන්න පුලුවන් විදිහට තැනක් තියෙනවා. ඒ හින්දා ෆෝන් බැටරි එක ගැන බය වෙන්න එපා ඇති තරම් ලයිව් යන්න.

6. පිරිසිදුකම

මේක ගැන නොකියම බෑ. කිසිම එකෙක් ටොපිකොලයක්වත් බිම දාන්නේ නෑ. අහම්බෙන් හුලගට එකක් එහෙන් මෙහෙන් වැටුනත් පාන්දර වෙන්න කලින් හැම එකාම ලග තියෙන කුණු ටික එකතු කරනවා. මොන තරාතිරමේ ඉන්න මනුස්සයා උනත් ඉදලක් අතට අරන් ඉන්න වටපිටාව අතු ගානවා.
රාජ හොරුන්ගෙන් හැඩ උන කුණු බක්කි ටික අදාල තැන් වල ස්ථානගත වෙලා තියෙනවා. මේක ජපානෙටත් වඩා ලස්සන රටක් කරන්න පුලුවන් මේ ස ක් කි ලි ටික ගෙදර ගිහින් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ රට බාරගත්ත දාට

7. විනය

රා බීපු කහකඩ එද්දි බිම ඉදගන්න ලෑස්ති වෙලා හිටපු උන්ගෙන් විනය ගැන අහන්න එපා.

8. ගැටුම්

කලාත්මක විදිහට අරගලය කරන උන් අස්සේ ඉන්න නහර වැඩි උන්වත් ලස්සනට හික්මීමකින් අරගලයේ රදවන් ඉන්න වැඩිහිටියො ඉන්නවා. ගැටුම්කාරි තත්වෙකට කිසිම ඉඩක් නෑ. උන් උන්ව බලාගන්නවා. ලග ඉන්න එකා දඩබ්බරයෙක් උනත් උන් එන්නේ සාටකේ අස්සේ ඉදන් ප්ලෑන් වලට උනත් උන්ව බලාගන්න අයියලා අක්කලා රොත්තක් එතන ඉන්නවා.
එකෙක් "ගහමු "කිව්වොත්
"අපි මල් පොකුරක් දෙමු බං " කියන සමාජයක් එතන හැදිලා තියෙනවා.

උන් ලග පොලු මුගුරු නෑ තියෙන්නේ ගිටාර්. තේරුමක් ඇති සිංදු කියනවා.

තේරුමක් ඇති සිංදු කියනවා.
බූට් සිංදු ට්‍රෙන්ඩින් ගියාට එතන හිටපු උන් කියපු සිංදු තමා මේ රට අනාගතේ වෙනස් කරන්නේ.
ආදරණීය ගීත රචකයන්ගෙන් ඉල්ලනවා ආයේ ආයේත් හිතන්න පුළුවන් සිංදු ලියන්න.
මොකද පොඩි උන් කාලෙක ඉදන් බලන් ඉදලා තියෙනවා උන් හෙමින් උන්ගේ රස හොයන් තියෙනවා

ලංකාවේ ලස්සනම හික්මීමක් සහයෝගීතාවක් තියෙන ස්වයං විනයක් තියෙන ගම බලන්න එන්න ගෝඨාගෝගමට.

ඉස්සර ලංකාවේ කෙල්ලෙක්ට මැණිකක් අතේ තියන් දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුවට පයින් යන්න් පුලුවන්ලු.
හප්පේ ඒකට දැන් ලංකාව කියලා හිතෙන අයට මම කියන්නේ

යන්න ගෝඨාගෝගමට ඒ ශිෂ්ඨකම එතන තියෙනවා !

ලංකාවේ ශිෂ්ඨම ගම "ගෝඨාගෝගම"

අත්දැකීම් ඇසුරෙන් ලියුවකි.

-මිනෝන්-

Copied

14/04/2022

🤣😂😄🤣

10/04/2022

මං කියන්නෙ කියලා හැමතැනම තියෙන post වලට Congratulations එහෙම නැත්තම් Congrats කියලා කමෙන්ට් කරන්න. ගෝතා ට xoxo වෙන්නම..
ඥානක්කා ඒ කාලේ Bff වුණේ යුද්ධෙට බයේ පැනලා එනකොට අනුරාධපුර පොට් එකකට ගෝතා ගිය වෙලාවේ. ඒ වෙලාවේ ඥානක්කට ගෝතා ඇමරිකන් යනවා කිව්වහම ඥානක්කා කිව්වේ Best Wishes කියලලු.. එහේ පෙට්ට්‍රල් ෂෙඩ් එකක එකෙක්ට වැදගෙන ජොබ් එකක් ඉල්ලනකොට ගෝතාගේ වදෙන් බේරෙන්න බැරිව You Got This Job කියලා, ඒත් පැට්ට්‍රල් ගහන්න එන ඔක්කොම කියලා. ඒත් මූට තේරිලා නෑ. කොහොම හරි දාර බයියන්ගේ Lovely Time එකට ජනාධිපති වුණා. හිතපු තරම් Time එක Wonderful Time නෙවේ කියලා තේරුනත් දාර බයියෝ තාම කියන්නේ You’re the Best කියලා ඒත් ඉතින් දැන්
Gooaal එක මිස් වෙලා. කියලා හය හත් පාරක් කමෙන්ට් නොකර මේ වගේ කියලා පෝස්ට් එකකට මෙහෙම දැම්මට block වෙන්නෙත් නෑ. දැන් ඔයාලට තියෙන්නෙ මේ පෝස්ට් එක මෙහෙමම කොපි කරලා ඔයාහෙ වෝල් එකේ මේ පෝස්ට් එක පෝස්ට් කරන එක. Chathu කියන්නෙත් කියලා තමා.
කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා අරගලය ජය ගම්මු. තව ටිකයි. දැනටම දිනුම්...
අරගලයට ජය ✌

09/04/2022

🔴 Braking 🔴
අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති යාගයේ අතිශය රහසිගත ඡායාරූප
තවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න...

09/04/2022

මහජන සහය අවශ්‍යයි.
මේ කටු සටහනේ ඉන්නා පුද්ගලයන් ගැන ඔබ දන්නා තොරතුරු සටහන් කරන්න.

08/04/2022

දැන් සැපද මයිනෝ???

Website