The Lanka News

The Lanka News

ලොව වටා පුවත් එසැණින්..

16/05/2024

සිංගප්පූරු ගුවන් සේවයෙන් සේවකයින්ට මාස 8කට ආසන්න බෝනස් වැටුප්

Singapore Airlines employees get huge bonuses

Singapore Airlines has revealed that it will pay staff bonuses equal to roughly eight months of salary.

Specifically, staff will be getting a 32-week profit sharing bonus, which the airline describes as being equal to 7.94 months of pay.

02/05/2024

කටුනායක ගුවන් තොටුපොළ වීසා නිකුත් කිරීම 05/01 දින සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට.. (Video)

මෙම පසුබිම යටතේ ඊයේ දින පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබූනු අතර ඒ අතරතුර විදෙස් සංචාරකයන් ප්‍රකෝප වී උණුසුම්කාකාරී වාතාවරණයක් ද ඇති වී තිබුණි .

27/11/2023

මෙතැනින් නරඹන්න >> https://youtu.be/Wprgd7Nw5fw

02/11/2023

පැරදුන බං - ඉන්දියාවට බං
ඉන්දියාව අපිට බැට දුන් හැටි
India Vs Sri Lanka | Icc Odi World Cup 2023 | Full Highlights | Ind Vs Sl

30/10/2023

ජය පරාජය දෙකේදීම ක්‍රිකට් පිලේ සිටි සෙවනැල්ල සමුගන්නේ මෙලෙසයි | Percy Abeysekera | Uncle Percy, cricket's first superfan, dies aged 87

30/10/2023

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයෙන් ලංකාවට අසාද්‍යයි
ලෝක කුසලානයේ පස්ස දොරට විසිවුණේ මෙලෙසයි

29/10/2023

අනුර කුමාර අමෙරිකාව අමතයි
මෙතැනින් නරඹන්න >> https://youtu.be/KP6yQB47ReM

29/10/2023

ඉතාලි ජාතිකයන් මවිත කළ 'මිලානෝවල නටපු' ලංකාවේ නැටුම්
මෙතැනින් නරඹන්න >> https://youtu.be/F6v7N-5r70o

29/10/2023

ඉතාලි ජාතිකයන් මවිත කළ මිලානෝවල නටපු ලංකාවේ නැටුම්

28/10/2023

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර කඳුළු මැද මව්බිමට | ANULA RATNAYAKE Body

27/10/2023

පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 03

27/10/2023

පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 02

27/10/2023

පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 01

21/10/2023

ක්‍රීඩකයෙක් අඩුවෙන් ක්‍රීඩා කර ' අවසන් සටනට' නවසීලන්තය සුදුසුකම් ලැබූ හැටි
මෙතැනින් නරඹන්න >> https://youtu.be/FQ5Xl4y3TCg

21/10/2023

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි
මෙතැනින් නරඹන්න >> https://youtu.be/EGOF8CWmLoI

India vs Bangladesh | World Cup 2023 | කෝලිගේ පිත්ත බංගලියන්ගේ පෙනේටම කොටයි 20/10/2023

India vs Bangladesh | World Cup 2023 | කෝලිගේ පිත්ත බංගලියන්ගේ පෙනේටම කොටයි

India vs Bangladesh | World Cup 2023 | කෝලිගේ පිත්ත බංගලියන්ගේ පෙනේටම කොටයි India vs Bangladesh | World Cup 2023 | කෝලිගේ පිත්ත බංගලියන්ගේ පෙනේටම කොටයි

බංග්ලාදේශය වැස්සෙන් ලංකාව පරදවයි |Sri Lanka vs Bangladesh | Emerging Team tour of Sri Lanka | Ahan 20/10/2023

සොනාල් සහ අහන් දැඩි සටනක - බංග්ලාදේශය වැස්සෙන් ලංකාව පරදවයි |

බංග්ලාදේශය වැස්සෙන් ලංකාව පරදවයි |Sri Lanka vs Bangladesh | Emerging Team tour of Sri Lanka | Ahan සොනාල් සහ අහන් දැඩි සටනක - බංග්ලාදේශය වැස්සෙන් ලංකාව පරදවයි |Sri Lanka vs Bangladesh | Emerging Team tour of Sri Lanka | Ahan Wickramasinghe | Sonal Dinu...

19/10/2023

පාර්ලිමේන්තුවේ අශෝභන හැසිරීම නිසා ළමුන් කළ දේ

ෆේල් වීම පිළිගන්න ටීම් එකට යන්න ලේසියි..ඉන්න අමාරුයි- මුරලි ඊයේ ඉගැන්වූ පාඩම | Schools Cricket 18/10/2023

ෆේල් වීම පිළිගන්න ලංකාවේ ටීම් එකට යන්න ලේසියි..ඉන්න අමාරුයි- මුරලි ඊයේ ඉගැන්වූ පාඩම

ෆේල් වීම පිළිගන්න ටීම් එකට යන්න ලේසියි..ඉන්න අමාරුයි- මුරලි ඊයේ ඉගැන්වූ පාඩම | Schools Cricket ෆේල් වීම පිළිගන්න ලංකාවේ ටීම් එකට යන්න ලේසියි..ඉන්න අමාරුයි- මුරලි ඊයේ ඉගැන්වූ පාඩම | Under-19 Schools Cricket Awards 2023

18/10/2023

South Africa vs Netherlands Highlights | World Cup 2023 | දකුණු අප්‍රිකාව පරදා නෙදර්ලන්තය සුපිරි පෙරළියක | ලංකාව අන්තිම තැනට
https://youtu.be/Y8ahc2qIFb4

17/10/2023

දරුවන් සය දෙනා ජීවත් කරවීම අභියෝගයක්: වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි දරු උපතක් - කෘත්‍රිම දරු උපතේ දී නියාමනය අනිවාර්යයි

16/10/2023

ක්‍රිකට් වංශකතාවේ යුගයක් හැඩකළ ඩිල්ෂාන්ගේ අලුත්ම ඉනිම | Tillakaratne Dilshan | Dilscoop
මෙතැනින් නරඹන්න >> https://youtu.be/X1HT7yapPNQ

16/10/2023

ශ්‍රී ලංකාවට අවදානමක් | Australia vs Sri Lanka Highlights | Match 14 | ICC Cricket World Cup 2023 |
මෙතැනින් නරඹන්න >> https://youtu.be/r5Yp0wraTls

16/10/2023

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය අතරේ 'දැවැන්ත පුවරු කඩා වැටී' පිටියේ සිදුවූ හානිය ICC World Cup 2023
මෙතැනින් නරඹන්න >> https://youtu.be/l4j6gMegQl0

15/10/2023

මෙන්ඩිස් අද වැඩ පෙන්නුවොත් දසුන් ශානකට සදහටම නායකත්වය නෑ | Kusal Mendis
මෙතනින් නරඹන්න >> https://youtu.be/9fUcuxht_VI

15/10/2023

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය
මෙතනින් නරඹන්න >> https://youtu.be/OpFmO_eq3CI

15/10/2023

ඇෆ්ගනිස්ථානය එංගලන්තය දණ ගැස්වූ හැටි නරඹන්න
මෙතනින් පිවිසෙන්න >> https://youtu.be/B1xxlrP2Wbg

15/10/2023

ප්‍රබල ඇමති කැබලිත්තේ මහා දේව යාගයක

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ගේ සභාගීත්වයෙන් 13 දින මධ්‍යම රාත්‍රියේ කැබිලිත්ත සියඹලාව පූජා භූමියේ ව්ශේෂ දේවයාගයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

2022 මැයි මාසයට පෙර පැවති ආන්ඩුවේ අමාත්‍යාංශයක උපදේශයකයෙකු ලෙස කටයුතු කල ගුප්ත ව්දයාව පිළිබඳ දැනුමක් ඇති භික්ෂූවක් මූලිකත්වය ගෙන මෙම දේවයාගය පවත්වා ඇතැයිද පැවසෙයි.

15/10/2023

අධිකරණ විනිසුරුවන් එල්ලන්න ගිය ගෝඨාගේ පිස්සු පූසාට වැඩ වරදියි

ගෝඨාභය රාජපක්ෂ විසින් 2015 – 2019 කාලය තුළ දේශපාලන පළිගැනීම් වූවන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා කියමින් පත්කරන ලද පිස්සු පූසා කොමිසම අධිකරණ විනිසුරුවරුන් පවා දඩයම් කිරීමට දියත් කළ මෙහෙයුම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීමට තීරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් වන රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින් පිස්සු පූසා කොමිසම ඇතුළු තවත් දෙදෙනෙකු හට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. මේ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ හිටපු විනිසුරුවරයෙකු වන දයා චන්ද්‍රසිරි යන ජනාධිපති කොමිසමේ සියලුම දෙනාත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මෙන්ම හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන ඩී. කේ. පී. දසනායකට නොතීසි නිකුත් කර තිබේ.

නැගෙනහිර පළාතේ ළමුන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය විමර්ශනය කර අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් පිස්සු පූසා කොමිසම විසින් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැරදිකරුවන් බවට තීන්දු කර තිබිණි.

පිස්සු පූසා කොමිසම අපරාධකාරුවන් පැමිණිලිකරුවන් බවට පත්කර පැමිණිල්ල මෙහෙයවූ රජයේ විමර්ශකයන් වැරදිකරුවන් බවට පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ අනුව, මෙරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වග උත්තරකරුවෙකු ලෙස නම්කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාගය ආරම්භ කර තිබේ.

15/10/2023

සැප්තැම්බරයේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු – ICCය නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

ICCය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බැලීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහිදී තරගාවලිය ජය ගත් අතර චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්වූවාය.

චමරි අතපත්තු මේ වනවිට ICC ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 08වන ස්ථානයේ පසුවෙයි.

ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3වන ස්ථානයේ පසුවෙන්නීය.

Videos (show all)

කටුනායක ගුවන් තොටුපොළ වීසා නිකුත් කිරීම 05/01 දින සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට..
පැරදුන බං - ඉන්දියාවට බං ඉන්දියාව අපිට බැට දුන් හැටි India Vs Sri Lanka | Icc Odi World Cup 2023 | Full Highlights | Ind...
ජය පරාජය දෙකේදීම ක්‍රිකට් පිලේ සිටි සෙවනැල්ල  සමුගන්නේ මෙලෙසයි | Percy Abeysekera | Uncle Percy, cricket's first superfa...
ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයෙන් ලංකාවට අසාද්‍යයි ලෝක කුසලානයේ පස්ස දොරට විසිවුණේ මෙලෙසයි
ඉතාලි ජාතිකයන් මවිත කළ මිලානෝවල නටපු ලංකාවේ නැටුම්
ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර කඳුළු මැද මව්බිමට | ANULA RATNAYAKE Body
පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 03
පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 02
පිටකොටුවේ ප්‍රධාන වීදියේ ගින් නෙන් අනතුරට ලක්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම 01
පිටකොටුව - දෙවන හරස් වීථියේ ව ගින්නක්
පාර්ලිමේන්තුවේ අශෝභන හැසිරීම නිසා ළමුන් කළ දේ
දරුවන් සය දෙනා ජීවත් කරවීම අභියෝගයක්: වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි දරු උපතක් - කෘත්‍රිම දරු උපතේ දී නියාමනය අනිවාර්යයි