Beauty with Nethu

Beauty with Nethu

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty with Nethu, Health/Beauty, .

22/02/2020

ඉතිං කාෙහොමද යාළුවෙනේ ,😘ඔයාලා දන්නවා නේද කැරට් කියන්නේ අපේ ශරීරයට ගොඩාක් හොද දේවල් ලබා දෙන එළවළුවක් කියලා.කැරට් අමුවෙන් වගේම පිසීමෙන් පසුවත් අාහාරයට ගන්න පුළුවන්.
ඉතිං මම හිතුවා අද ලිපියෙන් ඔයාලාව එ් පිළිබදව දැනුවත් කරන්න.👍

☺බර අඩු කරගැනීම වර්ධනය කරයි
☺අාහාර ජීරණය පහසු කරවයි
☺රුධිර පීඩනය නියාමනය කරයි
☺හදවත නීරෝගී කරයි
☺දියවැඩියාව වලක්වයි
☺මොළයට හා මතකයට හොදයි
☺අැස් හා දත් සදහා හොදයි
☺ඔබේ මනෝබාවය සැහැල්ලු කරයි
☺සම රැකවරණය සදහා විශිෂ්ටයි
☺හිසකෙස් වැටීම අඩු කරයි
☺හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි

💛💙ඉතිං යාළුවනේ මේ වගේ ලිපි දිගටම කියවන්න අපිත් සමග දිගටම රැදී සිටින්න.

සති 2න් හිසකෙස් දිදුලවන,සති 4න් හිස්හොරි නැති කර දිගු කෙස් කලඹක් ඔබට ලබා දෙන බලගතු සත්කාරය | 21/02/2020

https://youtu.be/cSL9hkR5LZQ

සති 2න් හිසකෙස් දිදුලවන,සති 4න් හිස්හොරි නැති කර දිගු කෙස් කලඹක් ඔබට ලබා දෙන බලගතු සත්කාරය | අවශ්‍ය ද්‍රව්‍ය 1)උලුහාල් මේස හැදි 3ක් (හිසකෙස් වල දිලිසෙන ගතියක් ඇතිකරනව , හිසකෙස් අග පැලීම් අවම කරනවා , හිසකෙස් වර.....

It's an amazing secret that can cure acne in 7 days |දින 7න් කුරුලෑ සුවකරගන්න පුළුවන් විශ්මිත රහසක් 21/02/2020

https://youtu.be/_V_85EcL8v8

It's an amazing secret that can cure acne in 7 days |දින 7න් කුරුලෑ සුවකරගන්න පුළුවන් විශ්මිත රහසක් අවශ්‍ය ද්‍රව්‍ය 1)Cinnamon powder Tbs 2 ( කුරුදු කුඩු මේස හැදි 2 ) 2)Bee huny Tbs 2 (මී පැණි මේස හැදි 2 )

Website