Shehan Premarathna - Mathematics

Shehan Premarathna - Mathematics

Tutor / Teacher

කේ-සෝන් අධ්‍යාපන ආයතනය - පොල්ගහවෙල

නෙත්සර අධ්‍යාපන ආයතනය - පොතුහැර

31/12/2023

හොඳම ගණිතය පන්තියේ
6 ශ්‍රේණිය සඳහා නව පන්ති ආරම්භය...
▶️දරුවන්ගේ ගණිත ගැටලු විසදීමේ තර්කානුකූල හැකියාව වර්ධනය.
▶️ විද්‍යානුකූලව සැකසූ නිබන්ධන මගින් පාසල් විශය නිර්දේශය ක්‍රමවත්ව ආවරණය කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළ .
▶️ මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ පවත්වා ඔවුන් ඇගයීමට පත්කර ගණිතය විශයෙහි අති දක්ශයන් බිහිකිරීම.
▶️විශය නිර්දේශය කලට වේලාවට අවසන් කර පළාත් හා අනුමාන ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීම

🟩 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිධාරී ප්‍රවීණ ගණිතය දේශක
ෂෙහාන් සර්
විසින් මෙහෙයවනු ලබයි,
🟠ආරම්භය
ජනවාරි 7 ඉරිදා සවස 3.30 සිට 5.30 දක්වා
කේ-සෝන් අධ්‍යාපන ආයතනය - පොල්ගහවෙල අපි
Contact us: ☎️
071 3222 758

27/12/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

10 වසර ගණිතය - Weekly Paper number- 02 ( ෂෙහාන් සර් ) 22/12/2023

ඉගෙන ගන්න දරුවෙක්ට දකින්න share කරන්න
10 වසර ගණිතය
තුන්වන වාර විභාගය සදහා

Weekly pepar number - 02 සාකච්ඡාව

10 වසර ගණිතය - Weekly Paper number- 02 ( ෂෙහාන් සර් )

20/12/2023

ගණිතය අසමත් සහ S සාමාර්ථයක් ඇති දරුවන් අනිවාර්යයෙන් එක දවසක් ඇවිත් බලන්න.
ජිවිතේ වෙනස් කරවන
❤ යුගයේ හොදම ගණිත පන්තිය❤

🔥පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරි 🔥
ප්‍රවීණ ගණිතය දේශක ....
ෂෙහාන් සර්

කේ සෝන් - පොල්ගහවෙල අගහරුවාදා
පෙ.ව.8.00-ප.ව.2.00
නෙත්සර - පොතුහැර බදාදා
පෙ.ව.8.00-ප.ව.2.00

04/12/2023

⭕ශිෂ්‍යත්ව විභාගය 2024⭕
සියලුම දූ දරුවන්ට.... අපහසුම ගණිත ගැටලු.
සරලම කෙටි ක්‍රම ඇසුරෙන් ඉගෙන ගන්න..
ආ යුතුම තැන..
සෑම දිනකම,
📍ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර
📍ගණිත ගැටලු වැඩ පොත්
📍පෙල පොතේ පාඩම් සදහා නිබන්ධන
සමගින්.පාසල් විසින් නිර්දේශයද ආවරණය කරමින්..
සෑම දරුවෙක්ම. ලකුණු 180 පසුකර 200 තෙක්
රැගෙන යන..හොදම ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිධාරි
ප්‍රවීණ ගණිතය දේශක ,
❤️ ෂෙහාන් සර් ❤️
මෙහෙයවනු ලබයි.
සෑම ඉරිදා දිනකම
සවස 6.00 සිට 8.00 දක්වා
පොතුහැර නෙත්සර ආයතනයේදී පැවැත්වේ .

04/12/2023

වසර 05ක් වැනි කෙටි කාලයක් තුල දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනූ ප්‍රතිඵල මත පමණක්ම ගොඩනැගෙන, ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිතය පන්තිය

අප පන්තියේ සුවිශේෂත්වය

🏅 සෑම වසරකම 80% "A " සාමාර්ථ වාර්තා කිරිම.
🏅 පාසල් වාර විභාගවලදි අපගේ සිසුන් Section වැඩිම ලකුණු වාර්තා කිරිම.
🏅 සෑම දරුවෙක් පිළිබදව විමසිලිමත්ව ඉගැන්වීම් කටයුතු කරන නිසා පන්තියට පැමිණෙන විට තිබූ වාර විභාග ලකුණු වැඩිවීම.
🏅 පන්තිය තුළ දැඩිලෙස විනය පවත්වා ගැනීම.

# සෑම මසකම Monthly Test ක්‍රමයක් පැවතීම හා ඒ තුලින් දරුවන්ගේ ලකුණු මට්ටම වැඩි කිරිමට කටයුතු කිරිම.
#සෑම වාරයකම වාර විභාග පවත්වා ඉහලම ලකුණු වැඩි දරුවන් ට ත්‍යාග ලබාදී දරුවන් අතර තරගයක් ඇතිකිරීම
#දුර්වල දරුවන් හදුනාගෙන ගණිතය අතිදක්ෂයන් කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළ

සටහන :- ඔබගේ දරුවාත් මේවන විටත් අප පන්තියට පැමිණියේ නැද්ද, නවක සිසුවකු ලෙස පන්තියට පැමිණෙන්නේ නම් මෙයට පෙර අප පන්තියට පැමිණි දරුවන්ගෙන්, ඔවුන්ගේ දෙමාපියන්ගෙන් විස්තර විමසා පැමිණෙන්න.
වැඩි විස්තර 0713222758 විමසන්න.

....විශිෂ්ට ප්‍රතිඵලයක අද්විතීය නාමය...
ෂෙහාන් සර්
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරි, ප්‍රවීණ ගණිතය දේශක)

කේ සෝන් - පොල්ගහවෙල
නෙත්සර - පොතුහැර

01/12/2023

මෙම ප්‍රතිඵල දරුවන්ගේය. ❤
මම එයට නිසි මාර්ගය පෙන්වූවා පමණි. 😍
අදත්, හෙටත්, මතුවටත් දරුවන්ව විශිෂ්ටයන් කිරීමට දිවා රෑ නොබලා වෙහෙස වෙමි, කැප වෙමි. 🤗🤗

25/10/2023

පිංබර දිනයක් වේවා !! ❤🌸🙏

24/10/2023

5 න් 6 ට යන චුටි දුවල පුතාලගේ හොදම ගණිතය පන්තිය

🔥 6 වසර ගණිතය නව පන්ති ආරම්භය 🔥

▶️ ඔක්තෝම්බර් 25 බදාදා සවස 4.00 - 6.00
නෙත්සර අධ්‍යාපන ආයතනය - පොතුහැර

මෙහෙයවීම වීම,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිධාරි,
ප්‍රවීණ ගණිතය දේශක
🔥ෂෙහාන් සර්🔥

24/10/2023

5 න් 6 ට යන චුටි දුවල පුතාලගේ හොදම ගණිතය පන්තිය

🔥 6 වසර ගණිතය නව පන්ති ආරම්භය 🔥

▶️ ඔක්තෝම්බර් 26 බ්‍රහස්පතින්දා සවස 3.00-5.00
කේ-සෝන් අධ්‍යාපන ආයතනය - පොල්ගහවෙල

මෙහෙයවීම වීම,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිධාරි,
ප්‍රවීණ ගණිතය දේශක
🔥ෂෙහාන් සර්🔥

Photos from Shehan Premarathna - Mathematics's post 18/10/2023

5 න් 6 ට යන චුටි දුවල පුතාලගේ හොදම ගණිතය පන්තිය

🔥 6 වසර ගණිතය නව පන්ති ආරම්භය 🔥

▶️ ඔක්තෝම්බර් 25 බදාදා සවස 4.00 - 6.00
නෙත්සර අධ්‍යාපන ආයතනය - පොතුහැර

▶️ ඔක්තෝම්බර් 26 බ්‍රහස්පතින්දා සවස 3.00-5.00
කේ-සෝන් අධ්‍යාපන ආයතනය - පොල්ගහවෙල

මෙහෙයවීම වීම,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිධාරි,
ප්‍රවීණ ගණිතය දේශක
🔥ෂෙහාන් සර්🔥

Photos from Shehan Premarathna - Mathematics's post 17/10/2023

නුවර - රජ මාවත බදුල්ල පාර 🌳🌿🙈🌸❤️🏜️🌻⛰️☘️🍃
ලංකාවේ තියෙන ලස්සනම පාරක්... 😍🏕️🌊☺️❤️




゚viralシ



🇱🇰

📸 Credit to the Respective Owners

16/10/2023

අපේම රටේ දක්ෂ චිත්ර ශිල්පිනියක් විසින් සිතුවමට නැගූ බුදුන් වහන්සේ. ❤️🙏☸️🇱🇰

අපි ඇයට සුබ පතමු 🙏

16/10/2023

තරඟයක් නැති ආදරණීය මිනිස්සු...!❤✨️💐.
Anoma's Kitchen Wild Cookbook

Videos (show all)

ඉගෙන ගන්න දරුවෙක්ට දකින්න Share කරන්න ❤️🙏❤️🙏https://chat.whatsapp.com/IGt9bgb2Z7h6sEtfBBwg5h           ආදරණීය දුවේ පුතේ❤...
අපි ඉස්සර හොය හොය බලපු විඩියෝ එකක්,විනාඩි 20න් ගාලු කොටුවට....😂😂#funny #funnyvideos #sinhala #SinhalaVideoSongs
ඇත් රජෙකුගේ ඉවසිමදෑලෙ ඇතෙකුගේ ප්‍රහාරයට ලක් වුනත්,පින්වන්ත ඉන්දි රාජගෙ ඉවසීම...උතුම් දළදාවේ මහිම...  #indiraja #esalaper...

Website