Rasangi Alwis - Thushi

Rasangi Alwis - Thushi

Actress , Singer , Announcer , Model

23/08/2023

📖_____________________________🔍

මම ගොඩක් ලස්සන නෑ-ඒත් මට මගේ රූපය ගැන ආඩම්බරයි.මම මම විදිහටම ඉන්න කැමතියි..

මම හැම දෙයකින්ම දක්ෂ නෑ.සියල්ල දන්නෙත් නෑ- ඒත් මම කැමතියි මගේ අඩුපාඩු හදාගන්න.තව දේවල් ඉගෙන ගන්න.

මම සෑම විටම මෘදු නොවන්න පුලුවන්.ඒත් මම කැමතියි පුලුවන් හැම වෙලාවෙම කාරුණික වන්න.මම කැමතියි මම විදිහටම ඉන්න.

මට ගොඩක් දේවල් නැති වෙන්න පලුවන්-ඒත් මට පුලුවන් මට තියෙන දේ සතුටින් භාර ගන්න.තියෙන දේ සමග ඉස්සරහට යන්න.

මට අඬන්න හිතුනාම අඬන්නත්,සතුටින් ඉන්න විට දෙපාරක් නොහිතා හිනා වෙන්නත් මගේ හැඟීම් පිට කරන්න මම බය වෙන්නෙ නෑ.-මොකද මම කැමති මගේ අව්‍යාජ බවට..

මට වෙනස් ප්‍රතිරූපයක් මවන්න ඕන නෑ.මට ඕන මම විදිහටම මාව ජීවත් කරවන්න..බොරු මවාපෑම් නැතිව..
මම ලෙසම මගේ හොඳම ස්වරූපය ගොඩනගන්න..

මේ මම.
ලෝකෙටම මම විතරයි.ඉතින් මට ඕන නෑ වෙන අයෙක් අනුකරණය කරන්න..
මම මමම පමණයි.♥

18/08/2023

Thanks for invited me Kevin❤️❤️

Thanks for invited me Kevin AJ ❤️❤️

Photos from Rasangi Alwis's post 24/07/2023

Family Night With Volare Music Band😍 July 22

ONARA HOT & HIT MEGA CARNIVAL🤩🔥 With FOOD FESTIVAL🍔🍟🍕🌭😋
2023 ජූලි මස 19 සිට 23 දක්වා
රාගම කෝපියාවත්ත ජය ශ්‍රී ගම ජය ශ්‍රී ක්‍රීඩාංගණයේදී...

Photos from Rasangi Alwis's post 12/07/2023

❤️

Photos from Rasangi Alwis's post 11/07/2023

📷 by Thilina Photographe
Thank you malli❤️❤️❤️💙💙💙

03/07/2023

Watch now❤️❤️
ASP පැදුරු පාටිය ❤️
My participation ❤️

Photos from Rasangi Alwis's post 03/07/2023

Ready for the ASP පැදුරු පාටිය ❤️❤️
Makeup and hair Salon Ishara by Ishara Madurangi
Frock by Lurreli
Sajini Navika Gajanayaka Pradeep Chameera

01/07/2023

මමත් එනවා ලස්සන ගීත ටිකක් ගයන්න❤️❤️❤️❤️
අනිවාර්යයෙන් බලන්න ❤️❤️❤️

01/07/2023

ජූලි 02 ඉරිදා රෑ 9.30❤️❤️❤️
TNL

Photos from Rasangi Alwis's post 25/06/2023

While "සුසුම් රස්තියාදුව"
Directed by : Priyantha Fernando

With beautiful Dini ❤️

Photos from Rasangi Alwis - Thushi 's post 09/05/2023

මගෙ පළවෙනි පුවත්පත් දැන්වීම❤️❤️
මාව කලා ලෝකයට දායාද කළේ ඔයා ටීචර් ගොඩක් පිං❤️❤️ Nadeera Deshani
ගොඩක් ස්තූතියි මේ ආටිකල් එකට Sheethan Gunawardena
ගොඩක් ස්තූතියි මේ තැන හදල දෙන්න පුරෝගාමියා වුණ ඔයාට මගෙ අයියෙ❤️❤️ Nirukshan Ekanayaka
මුල්ම නාට්‍ය ගුරුවරු දෙන්නා❤️❤️ ගොඩක් ස්තූතියි සර්
Chamika Hathlahawatte Priyantha Senevirathne

Photos from Rasangi Alwis - Thushi 's post 09/05/2023

“Beauty is only skin deep. I think what’s really important is finding a balance of mind, body, and spirit.”🌹🌹

One of my Favorite photo shoot❤️

Makeup and Hair : Samudri Bridal by Samudika Liyanage
📷 by Sheethan Gunawardena

Photos from Rasangi Alwis's post 09/05/2023

Travel life❤️

03/05/2023

ජුනි 12 වන ඉරිදා මම සහභාගි වූ A S P පැදුරු පාටිය වැඩසටහන බලන්න බැරිවුණ අයට මගෙ කොටස් ටික විතරක් මෙහෙම දාන්න හිතුවා❤️❤️❤️
එදා දවසෙ මාව ලස්සන ට මේකප් කලේ සහ කොණ්ඩ සැකසුවේ මගෙ හොඳම යෙහෙළිය විසින්.. එදා මාව ලස්සන කළාට ඔයාට ගොඩක් ස්තූතියි සූ😘😘😘 Samudri Bridal from Samudika Liyanage
මට මේ විදිහට වීඩියෝ හදල දුන්න 91 මගෙ හොඳම යාලුවෙක්, ඔහුට ගොඩක් ස්තූතියි ❤️❤️

Photos from Samudri Bridal's post 03/05/2023

Ana❤️😘 You make as beautiful my every important and valuable days of my life with your hands, thank you very much love😘😘😘😘 Samudika Liyanage Samudri Bridal

Photos from Rasangi Alwis - Thushi 's post 21/03/2023

"As if you were on fire from within. The moon lives in the lining of your skin"❤️❤️❤️

The most beautiful dream of my life was realized by on of my best friend, Bimash Rangana Bridal aiya😘😘😘😘😘😘😘, who was dressed as a beautiful bride.
Brides By Bimash
Make you day as beautiful : +94 77 646 4618

Most beautiful captured by Studioy Photos Studio Y Photos Yohan aiya❤️😘
+94 71 425 9907

Lenses by : STYLY HUB Styly Hub
Dhanushka - +94 71 777 0022

Photos from Rasangi Alwis - Thushi 's post 21/03/2023

📷 by Kavinda Damith
❤️New single photo shoot❤️

Dress : Lurreli

කෙල්ලෙක් වුනාම
ලස්සනට ඉන්න ඕනී 🖤

ඒ කියන්නේ........?????

කෙල්ලෙකට හිනාව අමතක වෙන්න හොඳ නැහැ....
හිතේ මොන දුකක් තිබ්බත්
මොන ප්‍රශ්නයක් තිබ්බත්
හිනා වෙලා මුහුණ දෙන්න ඕනී සමාජයට.....!

ලස්සනට අඳින්න ඕනී
මිළ අධික ඇඳුම් නෙමෙයි
තියෙන ටික හරි අතේ ගානට අරන් හරි
පිළිවෙලට අඳින්න ඕනී
පිරිසිදුවට අඳින්න ඕනී.....!

කොන්ඩේ වුනත් තමන් ආස විදිහට ගානට
හදාගත්තට කමක් නැහැ...
ඒකෙන් තමන්ගේ රූපෙට ලස්සනක් එකතු වෙනවනම්....!

ලොකු මේකප් එකක් නෙමෙයි
පොඩියට මේකප් එකක් දාන්න ඕනී....
ලස්සනට ගානට.....!

හොඳට ඉගෙන ගන්න ඕනී
මොකද කෙල්ලෙක් ඉගෙන ගත්තම ගොඩක් වටිනවා....
දවසක තමන්ගේ දරුවෙක්ට වුනත් අම්මා ඉගෙනගෙන
තියෙන එක වටිනවා....!

කටට රහට කෑම ටිකක් උයාගන්න පුලුවන් වෙන්න ඕනී
ගෙදර මිනිස්සුන්ට වගේම
දවසක බඳින කෙනාට රහට කෑම ටිකක් උයලා දෙන්න පුලුවන් වෙන්න ඕනී......!

ගෙදර ලස්සනට තියාගන්නවා වගේම අනිත් හැමදේම සමබරව කරන්න පුලුවන් වෙන්න ඕනී...!

රස්සාවක් කරනවනම් ඒකත් ගන්න පඩියට සධාරණයක් වෙන විදිහට උපරිම වැඩ කරන්න ඕනී.....!

රස්සාවකට අමතරව තමන්ට පුලුවන් විදිහට තමන්ගේ නිර්මාණාත්මක හැකියාවකින් අතට ගාණක් එන විදිහේ දෙයක් කරන්න පුළුවන්....!

මේ හැමදේම හරියට ගානට තියෙනවා නම් කෙල්ලෙක් ඇත්තටම ලස්සනයි.....!

ක්‍රියාවෙන් වගේම රූපෙන්........👸

_ copied _

03/03/2023

Our talent show held on 2nd March @ SLTC in collaboration with NYC & NYSC❤️❤️❤️

NYC English Instructors' dance performance ❤️❤️❤️

03/03/2023

Our talent show held on 2nd March @ SLTC in collaboration with NYC & NYSC❤️❤️❤️

My performance ❤️❤️❤️

27/02/2023

https://m.facebook.com/story.php?story_fbid=153541103845106&id=100006884805474&sfnsn=mo&mibextid=RUbZ1f

වෘත්තීයෙන් මම ගායිකාවක් නොවන අතර කිසිම දිනක සංගීතය විෂයක් ලෙස හදාරා නැහැ....
හුදෙක් ආසාව නිසාම පමණක්ම ගයමි❤️❤️❤️❤️
වැරදි අඩුපාඩු බොහෝ ඇති... මුල් ගායන ශිල්පිනියන්ට තුති❤️❤️❤️

Confirmation Live music Band එක සමග
"සෞම්‍ය රාත්‍රිය" සංගීත ප්‍රසංගය - ලුණුගම්වෙහෙර

22/02/2023

ජාතික යොවුන් සේනාංකයේ National Youth Corps - SIBA Campus SRI LANKA ගුරු පුහුණු වැඩමුළුව අවසානයේ මා ගායනයෙන් දායක වූ අයුරු - 2022

Photos from Rasangi Alwis - Thushi 's post 22/02/2023

2023 /02 /03 musical show with Volare Music Band at Balangoda
Thank you so much for organizing team and special thanks goes to Sujee Shiran aiya❤️❤️

My dress : Lurreli

Photos from Rasangi Alwis - Thushi 's post 19/02/2023

💙 Saree shoot💙
📷 by VMASTER

Narumaya | නරුමයා 17/02/2023

https://youtu.be/ewF1g2Z5Iqc
"නරුමයා"
මගෙ පළමු කෙටි චිත්‍රපටය
තිර රචනය, අධ්‍යක්ෂණය , රංගනය : ගාමිණී දිසානායක

Narumaya | නරුමයා නරුමයා | Narumaya බීමත් පියෙකු විසින් දියණිය දූෂණය කිරීමේ කතාව. සත්‍ය කතාවක් පදක කරගෙන නිර්මාණය කරන ලද්දකි.

සංගීතමය චිකිත්සාව With Amisha Minol 16/02/2023

https://youtu.be/V39SZLNlYAg

හිරු ස්ටාර් "අමීෂ මිනෝල් " ගීතවත් වූ මම නිවේදනයෙන් දායක වූ *"සුරම්‍ය සන්ද්‍යාව"* සංගීතමය චිකිත්සාව.........
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න ...
❤️Amisha Minol Amisha Minol❤️

_රසංගි අල්විස්_

සංගීතමය චිකිත්සාව With Amisha Minol music - stockaudio-happy day credit for you......

Photos from Rasangi Alwis - Thushi 's post 16/02/2023

ගෝල් ෆේස් අරගල භූමියේ මාස ගණනකට පසු හමු වූ ආදර අරගලය"

Concept Photo Shoot
With Isuru Sandaruwan

16/02/2023

සියත ටීවී හි විකාශය වූ " වෙස්ගත්තෝ" ටෙලිනාට්‍ය සඳහා මා රංගන දායකත්වය ලබාදුන් අයුරු......
රංගන ශිල්පී රොෂාන් පිලපිටිය හා රංගන ශිල්පිනී දුෂ්‍යන්ති සේවික්‍රම සමග....
2022

Photos from Rasangi Alwis - Thushi 's post 16/02/2023

💚Saree Photo Shoot💚
2020

SANATH BASNAYAKA PHOTOGRAPHY +94715 184 150 | +94767 184 150 All images here are copyright by the photographer who created them. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this site without the expressed written consent of the photographer. All pictures what in this album are fully owned by Basnayaka Photography © 2020

16/02/2023

ජාතික යොවුන් සේනාංකයේ National Youth Corps සහෝදර ඉංග්‍රීසි ගුරු කැළ සමග SIBA Campus SRI LANKA ගුරු පුහුණු වැඩමුළුව අවසානයේ මා නර්තනයෙන් දායක වු නර්තන අංගය - 2022

16/02/2023

" සීදුව සකුරා " සංගීත කණ්ඩායම සමග මා ගීතවත් වූ " ලුණුගම්වෙහෙර ලස්සන ලංකා සැණකෙළිය "
2022 / 12/ 23

Website