Sports Club FMS USJP
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sports Club FMS USJP, Sports Event, .
"Intelligence and skill can only function at the peak of their capacity when the body is healthy and strong.." - John F. Kennedy -
Congratulations to our future doctors for representing the University Hockey team in inter-university championship 2024🏆🎉
We wish you the best of luck and make our faculty and university proud! 👏
Sports club
FMS
USJ
Image courtesy - J'pura flames
"Intelligence and skill can only function at the peak of their capacity when the body is healthy and strong.." - John F. Kennedy -
Congratulations to our future doctor for representing the University Baseball team in inter-university championship 2024🏆🎉
We wish you the best of luck and make our faculty and university proud! 👏
Sports club
FMS
USJ
Image courtesy - J'pura flames
"Intelligence and skill can only function at the peak of their capacity when the body is healthy and strong.." - John F. Kennedy -
Congratulations to our future doctors for representing the University Tennis team in inter-university championship 2024🏆🎉
We wish you the best of luck and make our faculty and university proud! 👏
Sports club
FMS
USJ
Image courtesy - J'pura flames
Congratulations to our new captain and vice captain! ❤️
Your dedication, talent, and leadership have earned you this role, and we’re excited to support you as you guide our team. Together, let’s aim for great success on the field and continue to grow as a united team...🏆
We want to extend our heartfelt gratitude to our former captain and vice captain, along with all our senior players in 2024...
Your leadership, dedication, and passion for the game have inspired us all... Thank you for your invaluable contributions and for guidance on and off the field.. 🏏❤️
"Intelligence and skill can only function at the peak of their capacity when the body is healthy and strong.." - John F. Kennedy -
Congratulations to our future doctor for representing the University cricket team in inter-university championship 2024🏆🎉
We wish you the best of luck and make our faculty and university proud! 👏
Sports club
FMS
USJ
Image courtesy - J'pura flames
"Intelligence and skill can only function at the peak of their capacity when the body is healthy and strong.." - John F. Kennedy -
Congratulations to our future doctors for representing the University basketball team in inter-university championship 2024🏆🎉
We wish you the best of luck and make our faculty and university proud! 👏
Sports club
FMS
USJ
Image courtesy - J'pura flames
පලවන වාර්ෂික රුහුණු- ජපුර වෛද්‍ය පීඨ නෙට්බෝල් තරගයෙ ජය රුහුණු වෛද්‍ය පීඨ කණ්ඩායමට..
පලවන වරට සංවිධානය කරනු ලැබූ මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර නියමිත කාලය අවසානයෙදි කණ්ඩායම් දෙකේම ගෝල සම තත්වයෙ පැවතුනා..එම නිසා තරගයට අමතර කාලයක් ලබාදුන් අතර අමතර කාලය අවසානයෙදි එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් ඉතා තියුණු තරගයකින් අනතුරුව ජපුර වෛද්‍ය පීඨ කණ්ඩායම පරදවා ජයග්‍රහණය කිරීමට රුහුණු වෛද්‍ය පීඨ කණ්ඩායම සමත් උනා..
ජයග්‍රහණය ලැබූ රුහුණු වෛද්‍ය පීඨ කණ්ඩායමට මෙන්ම අනුශූරතාවය ලැබූ ජපුර වෛද්‍ය පීඨ කණ්ඩායමට අපේ සුභ පැතුම්...
Ladies and gentlemen,
please welcome the first player with a century and 5 wickets in a match in Jpura medical faculty cricket history, Bhanuka Manohara 🔥🏏
Video - The moment our boy scored the century 1️⃣0️⃣0️⃣
2 වන වාර්ෂික රුහුණු- ජපුර වෛද්‍ය පීඨ ක්‍රිකට් තරගයෙ ජය ජපුර කණ්ඩායමට..
පන්දුවාර තිහක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසිය වාසිය දිනූ ජපුර කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත් අතර රුහුණු වෛද්‍ය පීඨ කණ්ඩායම ආරම්භක සබදතාව වෙනුවෙන් පන්දුවාර හයක් තුලදී වේගවත් ලකුණු 59 ක් රැස් කලා...ඉන් අනතුරුව ජපුර දඟ පන්දු යවන්නන් හමුවේ කඩුලු බිඳ වැටීම ආරම්භ වුණා..ආරම්භක පිතිකරු ඔසඳ ලකුණු 60ක් රැස් කල අතර ජපුර කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ භානුක මනෝහර ලකුණු වීසි අටකට කඩුලු පහක් දවාගැනිමට සමත් උනා.. රුහුණු කන්ඩායම පන්දුවාර 29 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 162ක් රැස් කලා..
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ජපුර කණ්ඩායමේ පලමු කඩුලු හතර ලකුණු 40ක් තුල බිඳ වැටුනා...ඉන් අනතුරුව භානුක මනෝහර සමග පිටියේ එක්වූ නායක පසන් උත්පල පස්වන කඩුල්ල සදහා ලකුණු 43ක සබදතාවක් එක්කල අතර මුළු ලකුණු සංඛ්‍යාව 83 ක් වනවිට පසන් උත්පල දැවී ගියා..ඉන් අනතුරුව භානුක සමග පිටියේ එක්වූ උපනායක ෂොහාන් දිනුක් ලකුණු 66ක සබදතාවක් ගොඩනැගූ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කල භානුක මනෝහර පන්දු 67ක් තුලදී නොදැවී ලකුණු 117ක් රැස් කලා.. පන්දුවාර විසි හතරක් තුලදි කඩුලු හයක් පමනක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා..
තරගයෙ විශිෂ්ටතම පිතිකරු, විශිෂ්ඨතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා යන සම්මාන ත්‍රිත්වයම දිනාගැනීමට ජපුර කණ්ඩායමේ භානුක මනෝහර සමත් වූ අතර විශිෂ්ටතම පන්දු රකින්නා සම්මානය ජපුර කණ්ඩායමේ ෂොහාන් දිනුක් විසින් දිනාගනු ලැබුවා...
ශූරතාවය දිනාගත් ජපුර කණ්ඩායමටත් අනුශූරතාවය දිනාගත් රුහුණු කණ්ඩායමටත් අපගේ සුභ පැතුම්..
🔥ARE YOU READYYY🔥
for a breathtaking showdown !
As the _J'pura medical and Ruhuna medical teams huddle up for first ever netball encounter_ ⛹️♀️⛹️♀️
Come and join us on Aug 25 to support team J'pura🔥🔥🔥🔥
| USJ_
🔥ARE YOU READYYY🔥
for a breathtaking showdown !
As the _J'pura medical and Ruhuna medical teams huddle up for an exciting annual cricket clash_ 🏏🏏
Come and join us on Aug 25 to support team J'pura🔥🔥🔥🔥
| USJ_
Album number 03
The 1st ever cricket encounter between J' pura and Jaffna medical faculties was successfully held on 3rd August 2024 at Jaffna university ground. The event was hosted by Jaffna medical faculty. 🏏
Photographed by - Sathira Hewathanthirige
Ishan Munasinghe
Album number 02
The 1st ever cricket encounter between J' pura and Jaffna medical faculties was successfully held on 3rd August 2024 at Jaffna university ground. The event was hosted by Jaffna medical faculty. 🏏
Photographed by - Sathira Hewathanthirige
Ishan Munasinghe
The 1 st ever cricket encounter between J' pura and Jaffna medical faculties was successfully held on 3rd August 2024 at Jaffna university ground. The event was hosted by Jaffna medical faculty. 🏏
Photographed by - Sathira Hewathanthirige
Ishan Munasinghe
ජපුර වෛද්‍ය පීඨ කණ්ඩායම සමග පලමුවරට පැවතී ක්‍රිකට් තරගයෙන් යාපනය වෛද්‍ය පීඨ කන්ඩායමට කඩුලු හයක ජයක්...
පලමුවරට සංවිධානය කරනු ලැබූ ජපුර සහ යාපනය වෛද්‍ය පීඨ අතර ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් ලබාගැනීමට යාපනය වෛද්‍ය පීඨ කණ්ඩායම සමත් උනා..
පන්දුවාර හතලිහක තරගයක් ලෙසින් පැවැත්වුනු මෙම තරගයෙ පලමුවෙන් පන්දුවට පහරදුන් ජපුර කණ්ඩායම පන්දුවාර 33 පන්දු පහක් තුල සියලු දෙනා දැවී ලකුණු 146ක් ලබාගත්තා..
එහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක මනෝහර පන්දු 62 ක් තුලදී ලකුණු 66 ක් ලබා ගත්තා.. ඊට අමතරව පුලින ගුණතිලක ලකුණු 24 ක් සහ උදේෂ් කවිදු ලකුණු 15 බැගින් ලබාගත්තා..විටෙක කඩුලු තුනකට ලකුණු 104 ක් ලබා ප්‍රබල තත්වයක ජපුර කණ්ඩායම සිටි නමුත් අවසානයේ ලබාගත හැකි වූයෙ ලකුණු 146 ක් පමණයි..
යාපනය වෛද්‍ය පීඨ කණ්ඩායම එම ඉලක්කය කඩුලු හතරක් දැවී පන්දුවාර තිස් පහක් තුල එම ඉලක්කය සපුරා ගැනීමට සමත් උනා..
තරගයෙ දක්ෂතම පිතිකරු ලෙස ජපුර කණ්ඩායමේ භානුක මනෝහර සම්මාන ලබා ගත්තා..
එලෙස අනුශූරයන් බවට පත්වූ ජපුර කණ්ඩායමට අපේ සුභ පැතුම් එක් කරන අතර මීලග තරගාවලිය හොදින් ක්‍රීඩා කිරීමට අපගෙ සුභාසිංශන පිරිනමන්නෙමු..
ජපුර කණ්ඩායටම ඉතා ඉහලින් ආගන්තුක සත්කාර සැපයූ යාපනය කණ්ඩායමටත් අපේ ස්තුතිය පිරිනමන්නෙමු..
Sports club
Faculty of medical sciences
University of Sri Jayewardenapura
🔥🔥 Ladies and gentlemen !!!🔥🔥
Mark your calenders and get ready for the ultimate showdown !!!! ⏳
The Medical faculties of J'pura and Jaffna go toe to toe in a EPIC cricketing encounter for the first time in history !!! 🏏
▪️ Date - 3rd of August
▪️Venue- Jaffna University ground
▪️Time - 8.00 am onwards
Ladies and gentlemen !!! 🔥
Mark your calenders and get ready for the ultimate showdown !!!!
The Medical faculties of 'Kelaniya' and 'J'pura' go toe to toe in a sports encounter of EPIC proportions !!!
Stay tuned for more details and get ready for an intense clash the likes of which you've never seen before !!!
AURA Media Ragama
FOM | UOK
Sports club
FMS | USJ
Sports Fiesta 2024 - Basketball 🏀
Congratulations !! 🎉🏆
to our meddos for winning the Merits & Colors in 47th colors award ceremony University of Sri Jayewardenepura.. 🎖️
Thank you for making our faculty proud.. ✨🏆
-Sports club-
-FMS USJ-
Sports fiesta 24 - AWARD CEREMONY 🏆
Finally after a tough battle;
🥇- 31st CHAMPIONS
🥈-30th RUNNER'S UP
🥉-32nd 2ND RUNNER'S UP
Congratulations! 🎉🏆
Huge thank you to all batches for their effort to keep their pride..❤️
Sports Fiesta 24 - CARROM 🥏
Sports fiesta '24 - VOLLEYBALL 🏐
16 epic head to head battles 1️⃣6️⃣🤜🤛
Who will be crowned the ultimate champion ? 🏆
Join us and be part of the excitement... 🤩
SPORTS FIESTA FINAL DAY
*March 08
*Upper ground
*From 12.30 onwards
"Experience the thrill. Witness the triumph. Join us!" 💪🔥
DJ night is also waiting for you ! 😉🪩