Chamali Dilrangi
I am a bridal model.
මං ආසයි මගේ ලස්සන
රෝස මලට හාදු දෙන්න
නුඹ ආසද මගෙ ලඟටම
ඇවිල්ලා ආදරෙයි කියන්නට...❤😍🔥🌹
Costume by fire dress 🔥
https://www.facebook.com/Firedressonline
මං ආසම සූරියකාන්ත මලට ...🌻💛
සූරියකාන්ත මල කියන්නෙම තනියෙන් ආදරේ කරන හැඟීමක්...
සරලව කීවොත්,
ඒකපාර්ශ්වික ප්‍රේමයක් ගැන කතාවක් ...🌻💛💫
BMICH - Colombo
ජීවිතේ කොච්චර හැල හැප්පීම් හිත් රිදවීම් තිබුණත් තාත්තා කියන්නේ ලොකු දුවෙකුගේ ලොකුම හයිය.මේ මගෙ තාත්තා 😍
BMICH
මාගේ
සූරියකාන්ත ස්වප්නය
සැබෑ වී
සපැමිණියා වූ
ආදරණීය
වස්සානයේ
සොදුරු
මතක
ආවර්ජනාව 😍😊🙏💪❤👼📷
BMICH, Colombo
චමත්කාර තෙවැනි ඇස 📷
https://www.facebook.com/festivaphoto/
Hair and makeup by
https://www.facebook.com/profile.php?id=100049992859275
Customized costume by
Nilmini Ranathunge 😍
20/10/2022 😍
ඉතින් කුමරුනි මා පෙම් කරන්නේ සූරියකාන්ත එක්ක රතුරෝස මල් මට ලැබුණ දාක...
එහෙම නැති නම් මම මියෙනවා අතු අඟ පිපි අරලිය මලක් විලසට!!😊😊
BMICH
සුව මිහිර හද ගාව අතුරා තියා.....
නුබ ගාව හිදිමී සදා.... සෙනෙහේ දරා .... ❤️
📷
https://www.facebook.com/shutterartsphotographySrilanka
සතුටු ම හිතෙන තැනට
දුක හංගන තැනට
ආදරය දෙන තැනට
වැටෙන නැගිටින තැනට
නොවැරදී ම ගෙන යන්න
මුළු හිත ම සනසවන
එක ම එක පුංචි
හිනාවක්.....🤍
Click by Shutter Art PHOTOGRAPHY 📷
https://www.facebook.com/shutterartsphotographySrilanka
"Train your mind to see the good in every situation."
Model and photographers meetup 🙏
📷 R digital colour lab
077 3002 605
ඇහිපිල්ලමක් යට
ආදරයෙන් පරිස්සම් කෙරූ
ආදරණීය ආදරයක් මත
රන් අකුරුන් ගෙත්තම් කෙරූ
ආදරණීය කවිය
පත්තිරුව පුරා ලියමි
හරිත නිම්නයේ පාමුලක
නුඹේ සුවඳින් මන් මත්ව
නුඹ ව සොයමි
තවත් දිනකට
අරුනළු නැගේ වි
නුඹ පැමිණෙන්න
හරිත නිම්නයේ වස්සාන
කෙළවරට ..............
මිලා ❤️
ස්තූතියි 🙏 අයියා
මිලානෝවේ කවියා
"Be present in all things and thankful for all things" 😊
💄 Yamuna Beauty Salon Kottawa
Outfit by Yamuni de silva
https://www.facebook.com/yamunadesilvabridel
Talent :- DILRANGI
KS PHOTOGRAPHY 📷
Talent :- DILRANGI
KS PHOTOGRAPHY 📷
හුරතලේනෙ ඉතින් 😍
කියන දේ ඒ විදිහටම කරන
පෝස් එක චුට්ටක්වත් වරද්දන් නැතිව 📷එක ගන්නකන්ම ඉන්න
ඉංග්‍රීසි වැඩත් හොදටම කරන
ඔයාට බුදු සරණයි ශෙනූ චූටි මැණික ....
ගොඩක් ආදරෙයි ඔයාගෙ ඉංග්‍රීසි ටීච ❤❤❤❤🙏🙏
Ask Asanka Perera
You can always start again 😍
D I L R A N G I
https://youtu.be/wAiloi2htkE
කොහොමද ඒක 😂☝
දේ ස බ න් දු | desabndu | baby shanu @Nonjal Buwa @Maths With Dil උපරිම ආශ්වාදය සදහා හෙඩ් ෆෝන් භාවිතා කරන්න......දේ ස බ න් දුමෙය හුදෙක් විනෝදාස්වාදය සදහා සකස්කර ඇති අතර කිසිදු පුද්ගල...
සෙව්වන්දි ටීචර් කලබල වෙලා.......
සර් තමා හොදටම කලේ 😂🙏
මුවැත්තියක් ගුරුගෙට ආවා.....❤🌹😍😊
හෝ ඕඕඕඕඕඕඕඕ..........හන්තානත් ඉගි බිගි .... පෑවා....❤❤❤❤
ගැහැණු ලමයාගේ සද පෑයු සිහිනේ....
තමන් ගැන තමන් සතුටුයි නම් ,
"අනුන් අත්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි " 🙌🏻
Happiness is not by chance,
but by choice.
විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න.
කිසිදා වරදක් නොකරන එකම පුද්ගලයා කිසිවක් නොකරන අයෙකි."
බාවනාවක්ද ආදරේ ❤
📷 Miyuru Sathsara
💄 salon praveena malabe
දෙව්ලියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මනා නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවෙන් ඇය ඉල්ලලා
කෛලාශගිරි වන්දනා☔️
Pc CP Photography 📷
💄 Dinusha Piumi
👧😍❤🌹📷
හසරැලි වස්සානේ නුඹමයි මාගේ!!
අපි තමයි අපිව දන්නේ . . .
😊❤😍👧📷
📷 Miyuru Sathsara (Miyuru Creations)
💄 salon praveena malabe
I am a barbie girl 👧 in a barbie world 🌎 life in plastic 👧 it's fantastic
❤️❤️❤️chathuranga photography ❤❤❤
💃💃dilrangi art💃💃
🔥🔥🔥🔥🔥Baby doll🔥🔥🔥🔥🔥
Costume designer Sha baby wear
💄 gava salon
ජාති ආගම් භේද නොතකා එකම රටක් ලෙස
2022
Model|Tharuka Mirissage
Bash*tha Wickramapala Photography
Dressing &💄by| geethanjali weeramuni
thanks Chamali Dilrangi ,Modling Art
🇱🇰