ඕනි දෙයක්
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඕනි දෙයක්, Public Figure, .
ඡන්දය නවත්වා ප්රජාතන්ත්රවාදය වැළලීමේ
ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු!
Happy Birthday AKD ❤️
Chethana Liyanaarachchi
කසුන් වෙදගේ.. මේ සෙනසුරාදා රෑ 7.30 ට.
පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරලා කුඩු කාරයෙක් බේරගන්න හදන පාලිත තෙවරප්පෙරුම👇👇👇👇
කොහොමද වැඩ 😯😯😯
2020 ජුනි 28 ඉරු දිනට ප්‍රථම ම විසින් කරන්නාවූ ඇරැයුමයි මෙසේ ලියන්නේ.........
විදවීමට බිහිවූ ලෝකයේ ශුෂ්ක කටුක බවින් විදවීමත් වින්දනයක් කරගත්ත ගතින් විදවන මිනිසුන් අනන්තවත් ඔබට මට හමුවෙලා ඇති, කතා කර ඇති, වේදනාව සගවා අවංකව සිනා වෙන්නට වෙර දරා ඇති....එසේ සිනාසෙන ඒ මිනිසුන්ට අප නිර්ලෝභීව "දිරිය මිනිසුන්" එසේත් නැතිනම් "පොලොවෙ පයගසා සිටින මිනිසුන්" වැනි හරි ලස්සන වදන් වලින් ආමන්ත්‍රණය කර නිහතමානීව සතුටු වන්නට ආඩම්බරවන්නට ශ්‍රී ලාංකේය පොලවේ සුවද දන්නාවූ ඔබත් මමත් නිරායාසයෙන්ම පුරුදු වී ඇත...එයට සැකයක් නැත..
තවද ඒ ලෝකයේම වින්දනයම වින්දනයක් කරගත් ඒ
දිරිය මිනිසුන් දෙස සානුකල්පිත බැල්මක් හෙලා ඒවුන් වෙනුවෙන් ගතින් නැතත් සිතින් විදවන මිනිසුන්ද මේ මිහිතලයේ බිහිවී අද ඒ දිරිය මිනිසුන්ගේ හදවත් තුල අමරණීයව සිටියී.....
එසේ අමරණීයව අදටත් ඔබ මා හදවත් තුල ගැඹුරින්ම කිදා බැසගත්, ශ්‍රී ලංකා මාතාව බිහිකල
පෙරදිග බටහිර සංගීත සම්මිශ්‍රණයේ මුල් තනුව,
"සංගීතවේදී මහාචාර්ය ප්‍රේමසිරි කේමදාස" ශූරීන්ගේ දසැගිලිතුඩු තුලින්,
රාගයෙන් පිපාසිතව,අධික කාමාශා ඇතිව ඔද්දල්වූ මිනිස් මොලය පසාරු වන්නට විදි සංගීතමය හීසැරය..............."මරණ තුනක් ඇති මිනිසා"
අවසරයි ගයන්නට ඔබේ රසවින්දනය සදහා 28 ඉරු දින සවස 7.30 ට හිරු තුලින්.....
ජය පරාජය හමුවේ දිනෙන් දින වයෝවෘද්ධ වන ලෝකයේ
ජයග්‍රහණය කල අය සතුටු වෙද්දී පරාජය වූවන් දුක් වෙනවා... ඉතින් ඒක සාමාන්‍ය සිදුවීමක්..
ජයග්‍රහණය කල අය ජය පැන් බොද්දී පරාජය වූවන් මුලුගැන්වෙන බවත් අප දන්නා සාමාන්‍ය දෙයක්.....
ගීතයට මගේ හඩින් සාධාරණයක් ඉටුවුවහොත්, ඔබගේ මනාපය ඔබේ හිරුස්ටර් ඇප් එක හරහා මාවෙත ලබාදෙන ලෙස නිහතමානීව ඉල්ලාසිටිමි....
හිරුස්ටර් app එක ඔබ දුරකතනයට Install කරගැනීමට පහත link ඔබට ප්‍රයෝජනයට ගතහැකිය.
.........මම කසුන් සුරාජ් වෙදගේ........
https://apps.apple.com/lk/app/hiru-star/id1365375090
https://play.google.com/store/apps/details?id=com.arimaclanka.android.hirustar
මෙවා සිරා සිද්ධි ඕයි 🤣🤣🤣