Tharu's

Tharu's

��To the beutifull you ��

Photos from  Tharu's 's post 13/07/2024

චබී කෙල්ලො තමයි ලස්සනම.......

හැබැයි ඉතින් ඇදුම් ගන්න ගියාම තමයි ප්‍රශ්න වැඩි නේද..
එක්කො සයිස් එක නෑ
ආස පාට නැහැ
නැත්තම් ඒ ඩිසයින් එකට කැමති නැ..

දැන් සීමා මායිම් නැතුව
චබී ඔයාට කඩේ තියන එක අදින්නෙ නැතුව
ලස්ස්නට ඔයා කැමති විදියටඅදින්න අපෙන් ගන්න පුලුවන් ...
Plus size ඔනීම කෙනෙකුට ගන්න පුලුවන් ...
මේ ඩිසයින් විතරක් නෙවෙයි. ඔයා කැමති ඩිසයින් එකක් උනත් අපෙන් කරගන්න පුලුවන් ....
ඉතින් බලන් ඉන්නැතුව ඕඩර් එකක් දාන්න ලස්සන ලමයෝ
❤❤❤❤

24/08/2023

අද යන්න ලෑස්ති වෙන එයා ...❤

23/08/2023

අලුතින් ගිය එයා....
🌼🌼🌼🌼🌼🌼

ඔයාටත් ,
මේ වගෙ ඔයාගෙ නම තියන ස්ලිපර්ස් දෙකක් ඕනිනම්
අදම වට්සැප් මැසේජ් එකක් දාන්න...
0778254132 whatsapp order

29/06/2023

අද ගිය අලුත් පැකේජ් එක
හොදම යාලුවෙකුගේ බර්ත්ඩේ ප්‍රස්න්ට් එකට...
ඔයාටත්....
යාලුවන්ට....
ගර්ල්ප්‍රෙන්ඩ් ට.....
ඕනි කෙනෙක්ට දෙන්න...ගන්න....
අපිට මැසේජ් එකක් දාන්න...
ඔයාට ඕනි විදියට කස්ටමයිස් කරගන්න පුලුවන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤

29/06/2023

අලුත් එක

10/06/2023

Tharu's ��To the beutifull you ��

10/06/2023

අද ඉදන් ඔයාට අපෙන් විශේෂ පැකේජ් එකක් ගන්න පුලුවන්

🌼ඩිසයින් ස්ලිපර්ස් පෙයාර් එකයි

🌼100% හෑන්ඩ් මේඩ් ටෝට් බෑග් එකයි

🌼ලස්සන හෙයා ක්ලිප්ස් 5ක්

🌼ස්ක්‍රන්චීස් දෙකක්

🌼 පෙන්සිල් පර්ස් එකක්

රුපියල් 2500/=ට අපෙන් ගන්න පුලුවන්


🌼ඔයාට ඕනී විදියට කස්ටමයිස් කරගන්නත් පුලුවන්


ඕන අය අපේ පේජ් එකට මැසේජ් එකක් හරි වට්ස් ඇප් මැසේජ් එකක් හරි දාන්න...
Whatsapp 0778254132

🌼tharu's🌼

Tharu's ��To the beutifull you ��

04/06/2023

Today order
100% handmade ❤ with love
Thank you for your support

19/04/2023

Newly booked one
fernando
Thank you for your order

31/03/2023

💜️Now you can order 100% handmade tote bags from us 💜️

Photos from  Tharu's 's post 29/03/2023

Today's order
Thank you for your support
❤❤❤❤

Photos from  Tharu's 's post 23/03/2023

Ready to go
Thank you for your order
Umeshaa Herath ❤❤

Photos from  Tharu's 's post 15/03/2023
15/03/2023

Hair clips
Comment for more details

15/03/2023

Hair bands
For you and resell
Comment for more details

Website