ඇන්ඩ්‍රොයිඩ් App+Games Mod Apk
Windows+ඇන්ඩ්‍රොයිඩ්+IOS+ සොෆ්ට්වයාර් crack & ගේම් වැඩකිඩ
❤️🔥
Sideload කිරීමේ අවධානම
================
ඔබ විසින් කේතය නොලියන ලද ඇප් එකක මොන විධියේ ඒවා තිබිය හැකිදැයි කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. විශේෂයෙන් APK බාගත කිරීමට ලබාදෙන තෙවන පාර්ශවීය වෙබ් අඩවි විසින් වෙළඳ දැන්වීම් අඩංගු කර වෙනස් කරන ලද ඇප්ස් ලබා දීමට, ඔබේ දුරකථනයේ නිරන්තරයෙන් අහඹු ලෙස විවෘත වන වෙළඳ දැන්වීම්, දුරකථනයේ ක්‍රියාකාරීත්වයට හානිදායී වෙනත් සැහැසි කේත අඩංගු සැකසුම්, ඔබේ පෞද්ගලික දත්ත සොරාගන්නා ආකාරයට සකසා අඩංගු කරන ලද දේවල් මේ හරහා ඔබට ලබා දෙන්නට පෙළඹෙන්නට පුළුවන්. එම නිසා එසේ හිතුමතේ APK සයිඩ්ලෝඩ් කිරීමෙන් වැළකෙන තරමටයි හොඳ. විශේෂයෙන් මුදල් ගෙවා ලබා ගත යුතු ඇප් එකක් මේ ආකාරයට හොර පාරෙන් ලබා ගැනීමේදී එය නීති විරෝධී සහ සදාචාර විරෝධී වන අතර ඔබේ දුරකථනයට වෛරසයක් ඔබ විසින්ම ගෙන ඒමක් වන්නට ද පුළුවන්.
-------------------
APK ගොනුවක් sideload කරන හැටි
____________________________
බාගත කරගත් APK එකක් දුරකථනයේ ස්ථාපනය කර ගැනීම ඉතාම සරලයි. ඊට ප්‍රථමයෙන් සැකසුම් හරහා මේ ආකාරයට ස්ථාපනය කිරීම් සඳහා අවසර ලබා දීම සිදු කළ යුතු වෙනවා. මෙසේ පෙරනිමි වශයෙන්ම එය වළකා ඇත්තේ දුරකථනයට සිදුවිය හැකි අවධානම් තත්ත්ව ගැන අප වගකීම භාරගන්නා බවට දැනුම්දීම පිණිසමයි. මෙය සබල කිරීම සඳහා Settings → Security වෙත ගොස් එහි ඇති Unknown sources යන්න සක්‍රීය කළ හැකියි. මෙම සැකසුම විවිධ දුරකථනවල අන්තර්ගත කර ඇති ස්ථානය වෙනස් නිසා ඔබට Settings වෙත පිවිස එහි (නව දුරකථන වෙළුම්වල) ඉහළ ඇති සෙවුම් තීරයේ “unknown sources” ලෙස ටයිප් කිරීමෙන් ද සොයා ගන්නට පුළුවන්.
-------------------------------------------------------
දැන් ඔබ පරිගණකයෙන් ලබාගත් APK ගොනුව දුරකථනයේ storage එකට දමන්න. මෙසේ කිරීමේදී Downloads ෆෝල්ඩරයට දැම්මොත් ඔබට එය දුරකථනය හරහා පහසුවෙන් දැකබලා ගැනීමට හැකි වේවි. එසේ නැත්නම් දුරකථනයේ ඇති සියලු ගොනු ඒ හරහාම දැක ගැනීමට ES File explorer වැනි යෙදුමක් ස්ථාපනය කරගන්න පුළුවන්. මේ ඇප් එකත් APK එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් සහාය දක්වනවා. ඔබ දැනට භාවිත කරන Play Store එකෙන් බාගත කරගත් ඇප් එකක් වුවත් ඉන්ටර්නෙට් යහළුවෙක්ට ස්ථාපනය කරගන්න පුළුවන් වෙන්න බ්ලූටූත් හරහා වැනි ඕනෑම ක්‍රමයකින් ශෙයා කරගන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් කුමන ක්‍රමයකින් හෝ ඔබ දුරකථනයට එකතු කරගත් APK ගොනුව සොයාගෙන ඒ මත ක්ලික් කළ විට එය ස්ථාපනය වීම සඳහා විමසනවා. එහි Install යන්න ලබා දීමෙන් පසුව දුරකථනයේ එය ස්ථාපනය වීම සිදු වෙනවා.
----------------------------------
ඔබ ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප්ස් හදන කෙනෙක් නම් adb හරහා ඉතාම පහසුවෙන් ඍජුවම දුරකථනයේ ඇප් එක ස්ථාපනය කරවාගන්නට පුළුවන්. මේ සඳහා Native android සහිත Android Studio එකේ මෙන්ම Phonegap, Ionic ආදී අතිරේක ක්‍රමවේදයන්හි ද ඒවා හරහාම පහසුකම් සලසා තිබෙනවා.
Kine master premium unlock mod (විඩියො එඩිට්)
==================================
⭕Features⭕
• Multiple layers of video, images, stickers, special effects, text, and handwriting ✔
• Reverse your videos for a unique look✔
• Blending modes to create startling, beautiful effects✔
• Add voiceovers, background music, voice changers, and sound effects ✔
• Editing tools to trim, splice, and crop your video ✔
• The Asset Store provides music, clip graphics, fonts, stickers, transitions, and more to enhance your video, updated weekly ✔
• Speed control for time lapse and slow motion effects ✔
• EQ presets, ducking, and volume envelope tools for immersive audio ✔
• Keyframe animation tool to add motion to layers ✔
• Export 4K 2160p video at 30FPS ✔
• Apply different color filters to make your video stand out ✔
• Share on YouTube, Facebook, Dropbox and more.✔.
• Many, many more features, options, and settings!✔
⭕සෙරම අන්ලොක් කරලා තියෙන්නේ
⭕ඔන අය යට ලින්ක් එකෙන් ගන්න
https://drive.google.com/file/d/13UnjOiID7E_Mbewf_V6UHlB2n9NR02SJ/view?usp=drivesdk
copid
⭕Power Director premium unlock mod apk 👌
=================================
⭕ යට තියෙන ෆිචස් සෙරම අන්ලොක් කරපු ඇප් එක✔
🌟 Premium Features with In-app Purchase – With More Added Frequently!
Access a host of premium features by subscribing to PowerDirector (in-app purchase required), where you’ll be able to export videos in 4K, use multiple PiP videos for overlay tracks, remove watermarks, and enjoy an ad-free editing experience!
Plus you’ll also get:
• 15 Unique Video Effects
• 20 Exclusive Title Templates
• 80+ Creative Transitions
• 100+ sound effect clips and background music tracks
• 210+ Artistic Color Filters
• 220+ Specially Designed Stickers
යට ලින්ක් එකෙන් ගන්න
https://drive.google.com/file/d/12QejvYlwphmB833ZporlZUQLlnrbZ83A/view?usp=drivesdk
copid
♨️සිංහලෙන්ම programming ඉගෙන ගමු.
============================
♨️උදාහාණ එක්කම පැහැදිළි සිංහලෙන් programmimg ඉගෙන ගන්න පොඩිම පොඩි ඇප් එකක් තියනව.
https://play.google.com/store/apps/details?id=techxlk.com.techxlk
♨️Python,C,C++,java වගේ ගොඩක් languages ඉගෙන ගන්න පුළුවන් ඔයාලට.
copid (TechXlk)
Vault premium apk
===================
පොටො හන්ගන්න
මැසෙජ් හන්ගන්න
ඇප් ලොක් කරන්න
සිකියිටි අතින් මට හම්බ උන හොදම ඇප් එකක්
සල්ලි දිලා ගන්න තියෙන සෙරම දෙවල් Free ගන්න පුලුවන් විදියට හදලා තියෙන්නේ
මෙන්න ෆිචර්ස් ටික
Top Features
☆ Hide and Protect Photos & videos: Photos and videos imported into phone can only be viewed or played after the correct password is entered. These photos and videos can also be backed up to Cloud Space for better protection.
☆Call Reminder: Whenever there is an incoming call, you can search for the phone number through the inquiry box.
☆ App Lock (Privacy Protection): Use App Lock to protect your social, photo, call logs and telephone apps to prevent privacy leak.
☆ Private Browser: With Private browser, your internet surf will leave no traces behind. There is also Private Bookmark feature.
☆ Cloud Backup: Back up your photos and videos to Cloud so they never get lost.
☆ Data Transfer:With Cloud Backup feature, you can easily transfer your data to a new phone.
☆ Password recovery: Worried about forgetting your password? Set a security email in Vault so you can retrieve it.
Advanced Features
► Multiple Vault & Fake Vault
Create multiple vaults with different passwords for storing photos, videos respectively. And one of them can be a fake vault.
► Stealth Mode
Make Vault icon disappear from your home screen and it can only be found again with the correct password, so no one knows it exists.
► Break-in Alerts
Secretly snaps a picture of any one who attempts to access with a wrong password. Vault captures a photo, the time stamp and PIN code entered by all intruders.
මෙන්න ලින්ක් එක..
https://drive.google.com/file/d/187D-f4SkE_iddJubzEezE1Af4z4YfTQ9/view?usp=drivesdk
App lock (Domibile leb) unlock apk
========================
ඔන් යාලුවනේ මන් ටිකක් එදිනදා ඔන වෙන ඇප් එකක් ගෙනවා..
මෙක වටිනවා කියලා හිතෙනවා ..
මෙන්න ෆිචර්ස් ටික..
Features---
• Lock apps with password, pattern, or fingerprint lock.
• Vault: hide pictures and videos
• Well-designed Themes
• Incognito browser: no history record
• Private SNS: log in multiple accounts
• Intruder Selfie: take photos of invaders.
• Customized background, select a favorite picture
• Customized Profiles: set different locked app groups
• Time Lock: auto-lock/unlock according to time
• Location Lock: auto-lock/unlock according to location
• Hide AppLock icon
• Advanced Protection: prevent AppLock being killed by task killer
• Random keyboard: prevent people peeping pin code
• Force stopped cover
• Lock switch (WiFi, Bluetooth, sync)
• AppLock widget: enable/disable AppLock with one tap
• Quick lock switch: Lock/unlock in notification bar
• Lock system settings to prevent a mess by kids
• Allow a brief exit: no need password, pattern, fingerprint again within set time
• Prevent uninstalling apps
• Low memory usage.
• Power saving mode
AppLock uses the Device Administrator permission.
To enable Advanced Protection, please activate AppLock as "device administrator". It's only used for preventing intruders uninstalling AppLock.
AppLock uses Accessibility service.
To enable Power saving mode, please allow Accessibility services. The service is only used to remind users with disabilities to unlock apps, and reduce battery usage.
මෙන්න ලින්ක් එක
https://drive.google.com/file/d/189qStLwsaRRjPt2Ap_p9GupKLQgQ4xCo/view?usp=drivesdk
No photo description available.
Viva video Pro unlock mod apk
---------------------------------------------------
දන්නො දනිති මේ ඇප් එක ගැන මම ඉතින් විස්තර කරන්න යන්නේ නැ
මෙන්න ෆිචර්ස් ටික
Key Features
Video Maker with Song
- Best video maker with song and pictures, free video editor with music and photo and text.
- Free tik tok video maker with songs, photo video maker with music and lyrics.
- Professional music video maker with song and effects. Make videos from pics with song easily.
Video Editing App
- Provide a variety of video editing features, such as cut, crop, merge, copy, paste and more.
- Edit videos with transitions, edit video with music, combine videos clips, make video longer. Free video editing application.
- Many video editing effects: transitions for edits, glitch video effect. Free video editing app & PRO video editor with music, photo and text.
Video Creator App
- Make video with transition effects , edit video with music and pic, add video to video. PRO video editor with transitions effects.
- Combine videos clips to make one video, edit videos with music and photos, add video to video with transition effects. Free transition video maker.
Video Joiner App
- Join videos together with music, edit video with music and pic, add video to video. PRO video joiner app.
- Combine videos clips to make one video, edit videos with music and photos. Free video joiner and editor.
Blur Video Editor
- Create blur backgrounds for your videos and photos. FREE blur video editor app.
- Blur the background of your YouTube and Instagram videos. Best video meme maker app and PRO blur video editor app.
Add Music to Video
- Add music to video, combine videos with music, edit video with music and pic.
- Add music to video and pictures, the best music video editor app and video maker with song.
Add Text to Video
- Text on video with font and style.
- Add text on video, edit video with subtitles.
මෙන්න ලින්ක් එක
https://drive.google.com/file/d/187Ov040hyDztty1ozBA5wNAf_S2SZ-Tr/view?usp=drivesdk
Es file exploner pro mod
=========================
FEATURES
- Copy, move and zip multiple files
- Passcode protect files
- Built-in search feature
- Sort files by Name,Date,Size or Kind
- Copy, move and zip multiple files
- Passcode protect files
- Acts as an extension to other applications, like GMail, to attach files.
- Support for many file endings and mime types.
- Supports PICK_FILE and PICK_DIRECTORY intents so that other applications can use ES File Explorer.
- App Manager: Categorize, uninstall, back up, and create shortcuts to your apps
- Note editor: support syntax highlight for 30 languages (Java, XML, Javascript, PHP, Perl, Python, Ruby, etc).
- SD Card Analyst: Analyze for App Associate Folder & Large Files & Recently Created Files & Redundancy Files & Duplicate Files to help save space; Detect Sensitive Permission & App Cache & Memory Usage to know your apps better
ES File Explorer (File Manager)
ES File Manager smart categories for different types of content, images gallery and music player for pre-listening your music or play it in the background.
File-list file manager
Hocket File Manager - explorer, clean & transfer, You can manage all files and folders on both your internal storage and external storage. Your files and folders are automatically sorted by their file types and characteristics.
The intuitive user interface is amazing and makes organizing your content just a breeze. Browser and Documents Manager combines traditional file browsing with a truly touch enabled interface. In detail the app allows you to:
-Print
-Zip and unzip
-Copy files
-Move documents
-Create new folders
-Rename files
-Email files මෙන්න ලින්ක් එක
https://drive.google.com/file/d/15JW3CLquUMg2Z9RpkoTmS6GgyQYLnoKX/view?usp=drivesdk
Du screen recoder premium mod එක
=============================
පහල තියෙන Features සෙරම අන්ලොක් කරලා ඇත්තේ පෙන්ස්
Key Features of My Screen Recorder:
✨ Variety of features such as video recorder, screen capture.
✨ Recording for gameplay, videos, live shows, video chats.
✨ Record screen with audio.
✨ Share your videos or screenshots to Youtube, Facebook and Twitter.
✨ Create high quality videos with Full HD graphics in 1080p.
✨ Totally free, NO watermark, NO root needed, NO time limit, NO watermark
❤️ Screen Recorder
- You can easily record popular games, live show, video calls with friends and family, capture video chatting, share recorded video.
- Record screen through notification bar or floating window.
- Use a screen recorder to record your winning game or apps to create a better tutorial to Youtube.
- Move the floating window to anywhere of the screen.
- Easily start/stop recording by notification bar or in floating window.
- Intelligent 3 sec preparation after starting the recording. It allows you to set up your screen recording flawlessly.
- You can also record external audio. That makes it very convenient to create tutorial, promotional video, comment about your game and gameplay or record video chat.
❤️ Screen Capture
- My Recorder is not only a screen recorder, but also an app to capture screenshots.
- Screen capture works when recording your screen. Screenshot of a video call with friends or family, record cherish moments.
- One tap to capture your screen through floating window or notification bar.
- share screencast to your friends.
❤️ Share Video
- Share your perfect screen video clips with your friends on social network, such as Youtube, Facebook, WhatsApp, etc.
Download the best screen recorder now! And upload videos on your YouTube account. The best video recorder recommended for you!
FAQ
Q:Where are videos saved?
A:Saved in Saved in /Scared/My Recorder.
මෙන්න ලින්ක් එක මෙකෙන් ගන්න එනම් 🖤
https://drive.google.com/file/d/15Je7wrk1IcpH0U3QlN-W6ez_GSdlDVv_/view?usp=drivesdk
Mx player pro mod එක ගෙනවා
-------------------------------------------------
a) HARDWARE ACCELERATION - Hardware acceleration can be applied to more videos with the help of new HW+ decoder.
b) MULTI-CORE DECODING - MX Player is the first Android video player which supports multi-core decoding. Test result proved that dual-core device's performance is up to 70% better than single-core devices.
c) PINCH TO ZOOM, ZOOM AND PAN - Easily zoom in and out by pinching and swiping across the screen. Zoom and Pan is also available by option.
d) SUBTITLE GESTURES - Scroll forward/backward to move to next/previous text, Up/down to move text up and down, Zoom in/out to change text size.
e) KIDS LOCK - Keep your kids entertained without having to worry that they can make calls or touch other apps. (plugin required)
Subtitle formats:
- DVD, DVB, SSA subtitle tracks.
- SubStation Alpha with full styling.
- SAMI(.smi) with Ruby tag support.
- SubRip(.srt)
- MicroDVD(.sub)
- VobSub(.sub/.idx)
- SubViewer2.0(.sub)
- MPL2(.mpl)
- TMPlayer(.txt)
- Teletext
- PJS(.pjs)
- WebVTT(.vtt)
මෙන්න ලින්ක් එක
================
https://drive.google.com/file/d/16Yt6N6w8X3Wg1R1fkMSMudZtHE34bRxM/view?usp=drivesdk
Videoder premium unlock එක..................................................
මෙකෙන් Youtube විඩියො ඔනම කොලටි එකකින් ඩව්ලොඩ් කර ගන්න පුලුවන්
(Mp3)
Facebook free අයට විඩියො ඩව්ලොඩ් කරන්න පුලුවන් ඩෙටා කැපෙන්නේ නැ
මෙන්න ලින්ක් එක...
https://drive.google.com/file/d/184jT6TJvrJYL1O2utbS7K_Sq0HjBaaKY/view?usp=drivesdk
මොකක්ද මේ APK කියන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
ඕනෑම මෙහෙයුම් පද්ධතියක එහි ධාවනය කළ හැකි මෘදුකාංග සඳහා විශේෂිත දිගු නාමයක් (extention name) තිබෙනවා. ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධතිවල ධාවනය කළ හැකි ගොනු සඳහා කිසිදු extention
name එකක් නොමැති අවස්ථාවනුත් නැතුවම නෙවෙයි. කොහොම නමුත්, ඇන්ඩ්‍රොයිඩ් සඳහා වූ මෘදුකාංග හෙවත් ඇප්ස් බෙදාහැරීම සහ ස්ථාපනය කිරීම සඳහා කරනු ලබන ගොනු වර්ගය තමයි මේ නාමයෙන්
දකින්නට ලැබෙන්නේ.
_______________________________________________________
APK යනු Android Package Kit (හෝ Android Application Package) යන වචනයේ මුල් අකුරු එකතු කොට තනනු ලැබූ නාමයක්. මෙම ගොනුවක් සතුව කිසියම් ඇප් එකක් ස්ථාපනය වී ක්‍රියාත්මක වීමට
අවශ්‍ය සියළුම කොටස් අන්තර්ගත කර තිබෙනවා. එවන් ගොනුවක් පරිගණකයට ලබාගෙන WinRAR වැනි archive manager එකකින් විවෘත කළ විට එහි අන්තර්ගත ගොනු දැකබලා ගන්නට ද පුළුවන්. මෙහි
අඩංගු ආරක්ෂණ සහතික සහ මෘදුකාංග කේත භාවිතයෙන් ඇප් එක අනතුරුව ස්ථාපනයෙන් පසු ධාවනය වෙනවා. නමුත් ඒ exe ගොනුවක් මෙන් ඇති සැටියෙන්ම නොව ස්ථාපනයෙන් පසු දිගහැරුණු ගොනු
සමූහයක් වශයෙනුයි. මේවා නැවත බෙදාහැරීමට හෝ බැකප් කිරීම සඳහා APK බවට පත් කිරීමට ඇතැම් ඇප්ස් සමත් වෙනවා.
_______________________________________________________
APK ගොනුවක් දුරකථනයට ලැබෙන්නේ කොහොමද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
දුරකථනයේ තිබෙන සෑම ඇප් එකකටම ඇඟිල්ල තබා පෙන්වමින්, මේ දුරකථනයට APK ගොනුවක් ලැබුණු අවස්ථාවකැයි කීවොත් එහි ඇති වැරැද්දක් නැහැ. ස්මාර්ට් දුරකථනය සමඟ පෙරනිමියෙන්
ස්ථාපනය කෙරෙන bloatware පමණක් නොව දුරකථන ඇමතුම් ගැනීමට ඇති Phone, මැසේජ් යැවීමට ඇති Messages, සැකසුම් වෙනස් කරනු ලබන Settings යන ඒවා පවා APK ගොනු වශයෙන් තමයි
පවතින්නේ. ෆැක්ටරියෙන් පසු දුරකථනයට මූලික ක්‍රමවේදය අනුව ඇප් එකක් ලැබෙතොත් ඒ අනිවාර්යයෙන්ම Google Play Store එක හරහාම තමයි. ඒ හැර මේ වන විට නිෂ්පාදක සමාගම් විසින් ද දැන් ඇප්
ගබඩා ආරම්භ කර ඇති අතර තෙවන පාර්ශවීය ඇප් ගබඩාවන් මෙන්ම කළුකඩ ද දකින්නට ලැබෙනවා. නමුත් මින් APK ලබාගැනීමේ විශ්වාසදායී එකම මඟ ගූග්ල් විසින් හෝ නිෂ්පාදන ආයතනය විසින් ලබා
දෙන ලද App store පමණයි........................
මීට අමතරව APK ලබා ගෙන ස්ථාපනය කරන sideloading නම් තවත් ක්‍රමයක් තිබෙනවා. මෙහිදී සිදු වන්නේ බාහිරව බාගත කරගනු ලබන APK ගොනුවක් දුරකථනයේ ස්ථාපනය කර ගැනීමයි.....................
පරිගණකයෙන් APK ලබාගන්නා හැටි
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
සාමාන්‍යයෙන් පරිගණකය හරහා Google Play Store වෙත පිවිසුණු විට අපට ඇප්ස් සෙවීම මෙන්ම ඒවායේ විස්තර බලන්නට ද පුළුවන්. එය ස්ථාපනය කිරීම සඳහා Install බොත්තම ක්ලික් කළ විට එය
ස්ථාපනය විය යුතු දුරකථනය විමසා ස්වයංක්‍රීයවම තෝරන ලද දුරකථනයේ ස්ථාපනය වීම සිදු වෙනවා. මීට පෙර Play store එකෙන් APK බාගන්නත් APK Downloader නම් බ්‍රවුසර් දිගුව ස්ථාපනය කර
ගැනීමෙන් කළ හැකි වූවා. මෙහි Chrome extension එක මේ වන විට Chrome web store එකෙන් ඉවත් කර ඇති අතර ෆයර්ෆොක්ස් සඳහා ඇති Firefox add-on එක නම් අලුත්ම ෆයර්ෆොක්ස් ක්වන්ටම් එකට
සහාය නොදක්වන බව කියමින් තවමත් එලෙසම පවතිනවා.
_______________________________________________________
APK ගොනුවක් පරිගණකය හරහා බාගත කරගැනීමට අවශ්‍ය වීමට හේතු කිහිපයක් තිබිය හැකියි. විශේෂිත දුරකථනයක් හෝ ටැබ් එකක් නම් ප්ලේ ස්ටෝර් එක නොතිබීම, දුරකථනයේ අන්තර්ජාල
සබඳතාවක් නොමැති බව මෙන්ම මුදල් ගෙවා ලබා ගත යුතු ඇප් එකක් හොරෙන් බාගෙන ස්ථාපනය කරගැනීම මේ අතර තිබෙන්නට පුළුවන්. අවසාන හේතුව අප නිර්දේශ නොකළත් සාධාරණ හේතුවක්
වෙනුවෙන් ඔබ මේ කර්තව්‍යය කරනවා නම් ඒ සඳහා කළ යුත්තේ හුදෙක්ම “ඇප් එකේ නම apk download” ලෙස සෙවීම පමණයි. එවිට එය අඩංගු වෙබ් අඩවි ඕනෑ තරම් පැමිණෙන අතර ඒවායෙන් අවශ්‍ය
APK එක බාගත කරගත හැකියි. මේවායෙන් APKMirror, AppBrain, AndroidFreeware යන වෙබ් අඩවි ටිකක් හෝ විශ්වාස කළ හැකි ඒවායි.
උපුටා ගන්නා ලද්දකි
👉Samsung Phone එකක් PC එකකින් Root කරන විදිය සරලව👈
👊 ඊට කලින් Root ගැන සරලව ,
✅ Android OS එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් User log හා System විදියට. User log කියන්නෙ File explore එකකින් අපට ලොග් වෙන්න පුළුවන් ටිකට(උදාහරන විදියට
photo,video,... වගේ ෆෝල්ඩර්). System කියන්නෙ Android OS එකට අදාල ෆය්ල් වලට. ඉතින් මේ system file වලට file explore එකකින් access කරන්න බෑ. ඒ system files වලට යන්න පුළුවන් විදියට අපේ
ෆෝන් එක හදාගන්න එකට තමය් device එක Root කරනව කියල කෙටියෙන් කියන්නෙ.ඉතින් රූට් කරාම ෆෝන් එකේ 100%ක් ම අය්තිකාරය වෙන්න පුළුවන්.
⚫⚫ වැදගත් ම එක තමය් රූට් කරාම පුළුවන් system file edit කරන්න. මේම edit කරල system එක develop කරන්නත් පුලුවන්. ඒත් මේ ෆය්ල් හරියටම එඩිට් කරන්න දැනගන ඉන්න ඕන, system file එකක් අපි
වැරදියට edit කරොත් ෆෝන් එකේ software crash වෙන්න පුළුවන්. ඒ කියන්නෙ software යන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ hardware වලට අව්ල් යන්නෑ. මේ නිසා තමය් අලුතෙන් ගන්න ෆෝන් වල root
access කරන්න බැරි වෙන්නත් රූට් කරපු ෆෝන් වලට warrenty නොදෙන්නත් හේතුව.
👊 ෆෝන් එකක් ක්‍රම දෙකකට රූට් කරන්න පුළුවන්
🔴 Kingo root, King root වගේ application වලින්
🔴 PC එකකින්...👉 ඉතින් මේ කියන්න යන්නෙ PC එකකින් රූට් කරන විදිය, 👀
👆👉 අවශ්‍ය ද්‍රව්‍ය,
🔴 PC එකක්
🔴 DATA Cable
🔴 Samsung USB drivers(ෆෝන් එකේ Model Number එක google search කරල download කරල PC එකට install කරන්න)
Ex: ෆොන් එක S4 (SHV-E330S) එකක් නං SHV-E330S USB drivers කියල search කරන්න
🔴 ෆෝන් එකට ගැලපෙන Root file එක (ෆොන් එකේ Model Number එකට අදාල)
CF Auto root කියල google search කරන්න. Root file download Link එක 👇
https://autoroot.chainfire.eu/
(download කරපු zip file එක winrar වලින් extract කරන්න)
🔴 Odin software (Flash tool) link එක 👇 (download කරපු zip file එක winrar වලින් extract කරන්න)
https://samsungodin.com/
👊 Follow the steps...
👉
😁 ඉස්සෙල්ලාම ෆෝන් එකේ සෙටින් වලට ගිහින් USB Debugging ON කරන්න(settings>Developer options)(Settings වල Developer options කියල එකක් නැත්තන් About phone වලට ගිහින් Build Number
එක 7 පාරක් Tap කරන්න)
😁 දැන් ෆෝන් එක ඕෆ් කරල Power button එකය් Home button එකය් Volume Down button එකය් එකපාර ඔබාගෙන ඉන්න (home button එකක් නැත්තන් අනිත් බටන් දෙක විතරක් ඔබන්න) එහෙම ඔබාගන
ඉන්නකොට වෙනඳ විදියට ON නොවී වෙන window එකක් ඕපන් වෙය්. ඊට පස්සෙ Volume up key එක ඔබන්න. එහෙම එබුවම Andriod බබා වැටිල ඊට යටින් Downloading... කියල වැටෙය් දැන් ෆෝන්
එකේ වැඩේ හරි.
😁 ඊටපස්සෙ PC එකෙන් Odin Open කරන්න. (ඊට ඉස්සෙල්ලා PC එකට කලින් download කරපු USB drivers install කරන්න)
😁 දැන් ෆෝන් එක Data cable එකෙන් PC එකට කනෙක්ට් කරන්න. කනෙක්ට් උනාම Odin වල Added කියල වැටෙය් (Picture 02)
😁 දැන් Odin වල තියන AP කියන එක ඉස්සරහ Tick එකක් දාල, AP කියල තියන එක උඩ Click කරල Download කරල extract කරපු Root file එක ඒකට Load කරන්න. ( Picture 01 )
😁 ඊට පස්සෙ Start click කරන්න. දැන් ෆෝන් එකේ Downloading... එකට යටින් පොඩි නිල් පාට ඉරක් පිරෙය්. ඒ ඉර පිරිල ඉවර වෙලා ෆෝන් එක Restart වෙනකන් Data cable එක ගලවන්න එපා.
😁 ටික වෙලාවකින් ෆෝන් එක ඔන් වෙය්... දැන් වැඩේ ඉවරය් ( Root checker app එකක් අරන් device එක Root වෙලාද කියල බලන්න පුළුවන් )
මේක ඉවර වෙනකන් කියෙව්වට Thank You ❤❤
Bootloader මොකක්ද මේ බූට්ලෝඩර් කියන්නෙ ?
==========================================
දැවෙන ප්‍රශ්නයක් ගැන කෙටි සටහනක්😊 BOOTLOADER
__________________________________________________
➡️බූට් ලෝඩර් කියන්නෙ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්‍රියාත්මක වන වන වැඩසටහනක්. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය (Kernel
මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ kernel එක මගිනි.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.) වෙත බූට් කිරීමයි .
__________________________________________________
මෙය Android භාවිතා කරන්නන් අතර ප්‍රචලිත වුවත් Linux, Windows, Android, iOS වගේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ආරම්භ වන්නේ මේ ආකාරයේ Bootloader එකක් හරහා වන අතර අදාල operating system එක ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන ලබා දෙන්නේ මේ Bootloader එක හරහායි
__________________________________________________
මේ Bootloader එක අදාල device එකේ hardware සමඟින් තදින් බැඳි පවතින නිසාවෙන් මෙන්ම ජංගම දුරකථන නිෂ්පාදකයාගේ අයිතියට නතු වූ දෙයක් නිසාවෙන් මෙය unlock කිරීම සෑම device එකකදීම එකම ස්වභාවයක් නොගන්නා අතර, Huawei වැනි සමාගම් විසින් මෙය කිසි ලෙසකින් වත් unlock කිරීමට අවස්ථාව ලබා දීම අවහිර කර තිබෙනවා.
( Huawei ආයතනය විසින් ඔවුන්ගේ devices වල bootloader unlock කිරීමට අවශ්‍යය code එක තවදුරටත් ලබා නොදීමට තීරණයක් ගෙන තිබෙනවා 23/07/2018 පසු බූට්ලෝඩර් අන්ලොක් කිරීමෙ කෝඩ් එක ලබා ගැනීමට තෙවන පාර්ශවයක් මැදිහත් කර ගෙන IMIE අංකය ඔවුන්ට ලබා දී අපට බූට්ලෝඩර් අන්ලොක් කෝඩ් එක ගැනීමට හැකියාව තිබෙනව අවාසනාව නම් ඔවුන් කොඩ් එක ගැනිම සදහා අපෙන් යම් කිසි මුදලක් අය කිරීමයි😐)
||||||||||||||||||||||||||||||||||||||||||||||||
☢️Bootloader එක Lock කර ඇත්තේ ඇයි ?
➡️ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).
|||||||||||||||||||||||||||||||||||||||||||||||
☢️බූට්ලෝඩර් අන්ලොක් කරනවා කියන්නෙ මොකක්ද?
__________________________________________________
➡️බූට්ලෝඩර් unlock කිරීම යනු අදාල device එකේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම තමන්ගේ බළයට නතු කර ගැනීමක් ලෙස පෙන්වාදිය හැකි අතර Android ජංගම දුරකථනයකදී නම්, අපි කලින් සඳහන් කළ ආකාරයට ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් lock කර ඇති මේ bootloader එක official ක්‍රමයක් මගින් unlock කිරීමේ හැකියාව බොහෝ විට ලබා දෙනවා.
කොහොම නමුත් iOS සඳහා නම් මේ වෙනුවෙන් ක්‍රමයක් ලබා දීමට හෝ ඒ ගැන කතා කිරීමට වත් Apple සමාගම කටයුතු කරන්නේ නැති බව සඳහන් කළ යුතු වෙනවා.
බොහෝ විට ඔබගේ ජංගම දුරකථනය off කර, Volume Down button එක සමඟින් Power Button එක, එකවිට press කරගෙන සිටීමෙන් මේ Bootloader එකට පිවිසිය හැකි අතර, එහිදී එම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු ද ඇතුලත් වෙනවා.
මීට අමතරව පරිගණකයක් භාවිතා කරමින් ADB හරහා මෙය සිදු කරනවා නම්, පහත විධානය හරහා bootloader එකට පිවිසීමේ හැකියාව ලැබෙනවා.
adb reboot bootloader
මේ ආකාරයෙන් bootloader එකට පැමිණි පසු, එහි ඇති options අතර ගමන් කිරීම සිදු කළ හැකි වන්නේ Volume Up සහ Volume Down යන button වලින් වන අතර, අදාල option එක තෝරාගැනීම සඳහා power button එක භාවිතා කළ යුතු වෙනවා.
යම් හෙයකින් volume buttons වැඩ නොකරන්නේ නම්, power button එක තත්ත්පර 10ක් press කරගන සිටීමෙන් ජංගම දුරකථනය restart කළ හැක.
එමෙන්ම බොහෝ ජංගම දුරකථන වලදී මේ bootloader එක unlock කිරීම සඳහා පහත විධානය භාවිතා වන අතර මෙය ජංගම දුරකථන නිශ්පාදකයා අනුව බොහෝ විට වෙනස් වෙනවා.
fastboot oem unlock
ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය අනුව bootloader එක unlock කරගැනීම සඳහා අදාල tutorial එකක් YouTube හෝ Google භාවිතා කර ඉතාමත් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව තිබෙනවා.
|||||||||||||||||||||||||||||||||||||||||||||||
☢️Bootloader එක Lock කර ඇත්තේ ඇයි ?
➡️ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).
මීට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකිය හැක්කේ, මේ Bootloader එක unlock කිරීම හරහා අදාල device එකේ පවතින මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් සිදු කිරීමට හැකියාව ලැබෙන නිසාවෙන්, ඒ හරහා යම් කිසි දෝශයක් සිදු වුවහොත්, ඔවුන්ගේ කීර්ති නාමයට එය බළපාන නිසාවෙන් මෙන්ම, අදාල device එක repair කිරීම සඳහා ඔවුන් හට මුදල් වියදම් කිරීමට සිදු වීමයි.
ඒ නිසාවෙන් මෙය lock කර පවතින අතර, යම් හෙයකින් මේ bootloader එක unlock කළහොත්, එම අවස්ථාවේ සිට අදාල device එකේ warranty එක අවලංගු වන බව ඔවුන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබනවා...
|||||||||||||||||||||||||||||||||||||||||||||||
☢️Bootloader unlock කිරීමේ වාසි
__________________________________________________
➡️Root කිරීමට, Overclock කිරීමට හෝ වෙනත් Operating system එකක් (Custom ROM එකක්) flash කිරීමට අනිවාර්යයෙන්ම මේ Bootloader එක unlock කළ යුතු වෙනවා.
එමෙන්ම කලින් සඳහන් කළ ආකාරයේ සේවා දායකයා විසින් සිදු කර තිබෙන සීමා කිරීම් වලින් ඉවත් වීමට, (Sprint, O2 වැනි වෙනත් රට වල network සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන devices අපේ රටේ networks සමඟින් භාවිතා කළ හැකි ලෙස සැකසීමට) මේ Bootloader එක unlock කිරීම අනිවාර්යය වෙනවා.
ඔබගේ ජංගම දුරකථනයේ දැනට install කළ නොහැකි ඇතැම් apps මේ Bootloader එක unlock කිරීම හරහා, flash කරගැනීමේ හැකියාව ලැබෙන අතරම, අනවශ්‍යය system apps ඉවත් කර දැමීමට ද bootloader එක unlock කර root කරගැනීම මගින් හැකියාව ලැබෙනවා
overclock කිරීම හරහා performance වැඩි කරගැනීම හෝ underclock කිරීම මගින් battery life එක වැඩි කරගැනීම වැනි දේ සිදු කිරීමට හැකියාව ලැබීම
Ad block කිරීම, Xposed Framework වැනි framework භාවිතා කරමින් community එක විසින් නිර්මාණය කළ විවිධ ආකාරයේ apps/tools භාවිතා කළ හැකි වීම
නිෂ්පාදකයා ලබා දෙන මෙහෙයුම් පද්ධතිය මගින් ඔබට සන්තෘප්ත වීමට නොහැකි නම්, එය ඉවත් කර දමා තමන් කැමති විදිහේ operating system එකක් install කරගැනීමේ හැකියාව ලැබීම. ගන්න පුලුවන් .
සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.
|||||||||||||||||||||||||||||||||||||||||||||||
➡️බූට්ලෝඩර් අන්ලොක් කිරීමෙ අවාසි
➡️මේ Bootloader එක unlock කිරීමෙන් අදාල ජංගම දුරකථනයේ Warranty එක, එහෙමත් නැතිනම් වගකීම් සහතිකය සම්පූර්ණයෙන්ම අවලංගු වී යනවා.
එමෙන්ම මේ Bootloader එක unlock කිරීමේදී ජංගම දුරකථනයේ තිබෙන සියළුම දත්ත මකා දැමීම බොහෝ විට සිදු වෙන බැවින්, ඔබගේ සියළුම දත්ත backup කර නොගතහොත් ඒවා අහිමි වී යනවා. (සමහර විට නොවෙන්න පුලුවන් )
|||||||||||||||||||||||||||||||||||||||||||||||
🤭🤭🤭🤭වැඩිපුර 😊
☢️☢️☢️Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?
➡️නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.
☢️☢️☢️දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?
➡️නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.
☢️☢️☢️දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
➡️* #* #7378423 #* #* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක ( හැම එකකටම වැඩ කරන එකක් නැහ්)
Huawei 😥😥
23/07/2018 දිනට Huawei account එකක් නිර්මාණය කර ඔබගේ device එකට අදාල තොරතුරු ඇතුලත් කර ක්ෂණිකව අදාල unlock code එක ලබා ගැනීමට 23/07/2018 දක්වා හැකියාව ලැබී තිබුණා. නමුත් දැන් එසේ කල නොහැක. එසේ කරන්නට ඔබව අවශ්‍ය නම් තෙවන පාර්ශයවයක් වෙත මුදලක් ලබා දීමට සිදු වෙනවා..
ඇති වගෙ නෙ
මට මග ඇරුන හෝ මීට වඩා දෙයක් දන්නව නම් අනිවාර්යයෙන් අනිත් අයටත් දැන ගන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගෙම මේකෙ වැරදි තැනක් අහු උනොත් කමෙන්ට් එකක් දාන්න.😊😊
ගොඩක් උන් හිතින් Love කළා නේද? 🤣🤣🤭🤭🤭
කියන්න බලන්න🤗❤️🔥
Wi-Fi Hacking ගැන තියෙන සුපිරී Video සෙටෙකක්🔵
=================================================
01:- https://youtu.be/mDoJc8p7fyY
_________________________________________________________
02:- https://youtu.be/eG_tWSELjqg
_________________________________________________________
03:- https://youtu.be/-K1JFsqbPdo
_________________________________________________________
04:- https://youtu.be/jG4ZdknTe3c
_________________________________________________________
05:- https://youtu.be/txmBpONxkP4
_________________________________________________________
06:- https://youtu.be/TvL6SHcrZ-U
_________________________________________________________
07:- https://youtu.be/XFW0vtoGNuQ
_________________________________________________________
08:- https://youtu.be/-YwSqmqg4sc
_________________________________________________________
09:- https://youtu.be/4RyI0EbdsYc
_________________________________________________________
10:- https://youtu.be/HgLJ7nOkvlw
_________________________________________________________
11:- https://youtu.be/jtHfzgJXiJ0
_________________________________________________________
12:- https://youtu.be/l9rV6DWY-Ao
_________________________________________________________
13:- https://youtu.be/fUuqLVbg-FU
_________________________________________________________
14:- https://youtu.be/c9WQU3DrLdY
_________________________________________________________
15:- https://youtu.be/GYA7NS747Rc
_________________________________________________________
16:- https://youtu.be/4id7pd7nnkA
_________________________________________________________
17:- https://youtu.be/qea4tv9WeGM
_________________________________________________________
18:- https://youtu.be/VhwTMoCZs70
_________________________________________________________
19:- https://youtu.be/ph6xIiJkjSc