Princess of Wales' College Cadet Platoon

Princess of Wales' College Cadet Platoon

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Princess of Wales' College Cadet Platoon, Education, .

Photos from Princess of Wales' College's post 13/04/2024
25/03/2024

කුමරි පින්බිම...
සුවහසක් දරුවනට..
පිපෙන්නට දිරිදුන් ...
ආදරනීය ගුරු අම්මේ...
පතමි ඔබට නිවන්සුව...

Photos from Princess of Wales' College's post 20/03/2024

CELEBRATING THE BIRTHDAY OF A GREAT PHILONTHROPHIST....

27/08/2023

බස්නාහිර පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) ඇගයීම් කඳවුර - 2023....
පළාත් අධ්‍යක්ෂ පරීක්ෂණයේ ප්‍රථම ස්ථානය සහ
ඝණ සරඹ පරීක්ෂණයේ තෙවැනි ස්ථානය ඇතුළුව
කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා
සමස්ථ පළාත් අනුශූරතාව හිමි කරගත්
වේල්ස් කුමරි කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයට
අපගේ උණුසුම් සුභාශිංසන...

Photos from Princess of Wales' College Cadet Platoon's post 29/04/2023

ශිෂ්‍යභට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලයන් ලැබූ වේල්ස් කුමරි මවුන්ගේ විශිෂ්ටතමයන්ට අපගේ සුභාශිංසන...

ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන බලඇණියට අයත් ශිෂ්‍යභට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලයන් හට නිල ප්‍රදානය කිරීමේ අවස්ථාව පසුගිය අප්‍රේල් 27 වන දින පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සිදුවිය.

එහි දී 26 වන බලඇණියේ බාලිකා රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට පත්වීම් ලද අප විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) බනි I කේපීජීඅයියූ ප්‍රේමරත්න හට සහ කණ්ඩායම් භාර සැරයන් මේජර් තනතුරට පත් වීම් ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යභට (බාලිකා) බනි II ඒකනායක එච්සීකේ හට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරමු.

මේ තාක් දුර අප ආ ගමන් මගට නිබඳවම ශක්තියක් ධෛර්යයක් ආශිර්වාදයක් වූ හිටපු විදුහල්පතිනි ගරු මාලනී සමරකෝන් ගුරු මෑණියන්ටත්, වර්තමාන විදුහල්පතිනි ගරු ගයනි මිථිලා ද සිල්වා ගුරු මෑණියන්ටත්, ශිෂ්‍යභට ඛණ්ඩය ආරම්භ කිරීමට මූලික වූ හිටපු ඛණ්ඩභාර ආචාරිනී උදයංගනී පෙරේරා ගුරු මෑණියන්ටත්, අප ඛණ්ඩභාර නිළධාරිනි ලුතිනන් සුපුනි පෙරේරා ගුරු මෑණියන්ටත්, ලුතිනන් සුපිපි හංසිනී ගුරු මෑණියන්ටත්, ඛණ්ඩ පුහුණුකරු ප්‍රසාද් මහේන්ද්‍ර ගුරු පියාණන්ටත් අපගේ හද පිරි ගෞරව ප්‍රණාමය පිරිනමමු.

එමෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ධූරයට පත් බනි I කේපීඑස් ඉන්ද්‍රජිත් සහ සරඹ උපදේශක තනතුරු ලැබූ බනි II කුරුප්පු කේපීඩීබීඑල් සහෝදර වේල්ස් කුමරුවන් හට ද වේල්ස් කුමරියන්ගේ උණුසුම් සුභ පැතුම්...!

Photos from Princess Of Wales' College - Primary Section 's post 16/04/2023

කොවුල් ගී නද දෙන
තුරු මල් පලින් බරවෙන
සිනා කැන් රන්දන
අසිරි වේ සුබ වසර පැමිණුන...
අවුරුදු සිරිත් විරිත්, ජන ක්‍රීඩා හා විචිත්‍රවත් සෞන්දර්යාත්මක අංගයන්ගෙන් සපිරුණු පුංචි කුමරියන්ගේ අලුත් අවුරුදු සැමරුම...2023

04/02/2023

75th Independence Day..........
අප ඛණ්ඩභාර නිලධාරීනි ලූතිතන් WWDSN PERERA

30/10/2022

හර්මන් ලෝස් / ද සොයිසා ශූරතා කුසලාන කඳවුර 2022....
ශිෂ්‍යභට නිලධාරිනියක ලෙස රන්ටැඹේ සරඹ භුමියේ ප්‍රථම වරට දස්කම් දක්වා.....
එහි විශිෂ්ඨතම අණදෙන්නිය ලෙස තේර්‍රී පත්වෙමින් වේල්ස් කුමරි විදුහල් නාමය ඉහලටම ඔසවා තැබූ අප ඛණ්ඩභාර නිලධාරීනි ලූතිතන් WWDSN PERERA ( සුපුනි පෙරේරා ) ගුරුතුමියට අපගේ ගෞරවාන්විත ස්තුතිය පුද කර සිටින අතර ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා සුභ පතන්නෙමු..

30/10/2022

හර්මන් ලෝස් / ද සොයිසා ශූරතා කුසලාන කඳවුර - 2022
මෙවර පැවැති ද සොයිසා ශූරතා කුසලාන කඳවුරෙහි විශිෂ්ඨ ලෙස තරග වදිමින්
අධ්‍යක්ෂ පරීක්ෂණයේ ශූරතාව දිනාගත් වේල්ස් කුමරියන් හට අපගේ සුභාශිංසන...

05/07/2022

බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය දිනාගත් වේල්ස් කුමරියන්ට උණුසුම් සුභ පැතුම්

ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් ඇගයීම් කඳවුරු තරගාවලියේ දි කොළඹ,කළුතර, ගම්පහ, සියලු බාලිකා පාසල් අභිබවා අධ්‍යක්ෂක පරීක්ෂණයේ ප්‍රථම ස්ථානය සමගින් සමස්ත කදවුරේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් හර්මන් ලෝස් / ද සොයිසා කුසලාන කඳවුරු ප්‍රවේශය තහවුරු කර ගත් වේල්ස් කුමරි ශිෂ්‍යභට ඛණ්ඩයට උණුසුම් සුභ පැතුම්...!!!

1) වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව-
26 වන බලඇණිය
2) ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10
3 වන බලඇණිය
3) විද්‍යාකර බාලිකා ජාතික පාසල, මහරගම - 19 වන බලඇණිය
4) විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ - 3 වන බලඇණිය
5) ශ්‍රි පාලි විද්‍යාලය, හොරණ - 26 වන බලඇණිය

15/05/2021

ආදරණීය උදයංගනී ගුරු මෑණියනි,
දිවි මංසලේ හැටවන කඩඉම පසු කරන ඔබහට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා…!
එමෙන් ම අදින් ආරම්භ වන ඔබගේ විශ්‍රාම දිවිය පවුලේ සියල්ලන් සමග නිරතුරුව සතුටින් ප්‍රවේශමෙන් ගත කිරීමට හැකි වේවා!

23/01/2021

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියමන හැමවිටමත් හරි නැතැයි කියා දුන්
දැනුමින් පොහොසත් ශිෂ්‍යාව, ශිෂ්‍යභට බාලිකාව, දක්ෂ ක්‍රීඩිකාව,
මේ හැමට වඩා ගුණ දහමින් සපිරි ආදරණීය දියණිය
වාසනාවන්ත ඉදිරි ගමනකට
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්...!

Photos from Princess of Wales' College Cadet Platoon's post 17/12/2020

https://youtu.be/YtGP8oBR2ic
Proud of you Supuni madam.....

14/12/2020

Congratulations Madam......
https://youtu.be/YtGP8oBR2ic

අ.පො.ස. (උ.පෙළ) 2020/2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් පත්‍රය -වේල්ස් කුමරි විද්‍යාලය- මොරටුව 03/05/2020

The online application for the admission to the A/L classes for 2020/2022 academic years

අ.පො.ස. (උ.පෙළ) 2020/2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් පත්‍රය -වේල්ස් කුමරි විද්‍යාලය- මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයෙන් අ.පො.ස. සා.පෙළ (2019) සමත්වූ, ශිෂ්‍යාවන් සඳහා පමණී. උපදෙස් 1. මේවන විට රට තුළ පවතින කොවිඩ්- 19 වසං...

The Anthem of National Cadet Corps Sri Lanka 02/05/2020

The Anthem of National Cadet Corps Sri Lanka "සූදානම් නොවී නොසිටිනු" යන ආදර්ශ පාඨය නිරතුරු පෙරදැරි කරගනිමින්, ශතකයකට අධික කාලයක් පුරා වැඩදායී යොවුන් නායක නාය.....

13/04/2020

සැමට ප්‍රථම ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!

සාමය සතුට සෞභාග්‍යය හා ජයග්‍රහණය පිරුණු නව අවුරුදු සතුට ආදරණීයන් සමගින් නිවසේම රැඳී සිටිමින් සමරමු...

සැමට ප්‍රථම ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!

සිරිලක මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා - Lifie.lk 31/03/2020

සිරිලක මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා - Lifie.lk great philanthropist charles henry de soyza - සිරිලක මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා ගේ ජීවිතය දිහා නැවත හැරී බැලීමක්...

26/03/2020

Mother Wales'......

You are ones that will make the future bright
takes the legacy ahead
As proud children of Mother Wales
Making her shines in the glory you had made
Little Princes and Princesses...
path will never be easy for you to step on
but the end will always be something beautiful to look upon...

අභිමානවත් වේල්ස් නාමය ඉදිරියට ගෙන යමින් සැබෑම කුමරුන්, කුමරියන් ලෙස
තම වගකීම ඉටු කරන
වේල්ස් කුමර හා කුමරි කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයන් හි දරුවනි,
පිය මනින මාවත කෙතරම් රලු වුවද
අවසානය, සැමවිටම සුන්දර බව
ඔබ පසක් කොට ඇත...

එකම වර්ෂයක දී (2019) වේල්ස් කුමර හා වේල්ස් කුමරි විදුහල් ද්විත්වය වෙනුවෙන් සමස්ත ලංකා කණිෂ්ඨ ශිෂ්‍යභට අභියෝගතා කුසලාන තරගාවලිය සඳහා සහභාගි වී
බාලක හා බාලිකා පාසල් අතර වේල්ස් කුමර, කුමරි නාමය දිදුල වන්නට
සහෝදර සහෝදරියන් ලෙස කැපවීමෙන් කටයුතු කළ ලෙසින්,
මතු දින ද
වේල්ස් නාමය බබළවන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!!!

02/03/2020

සිහිකරමි හදපිරි බැතියෙන්....

ආදි කතු චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමාගේ 184 වන ජන්ම දිනය අභිමානවත් ලෙස සැමරිම.💜💛❤️

Photos from Princess of Wales' College Cadet Platoon's post 20/04/2019

වේල්ස් කුමරි ශිෂ්‍යභට ඛණ්ඩය සිව් වන වරටත් අලුත් අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා,අවුරුදු චාරිත්‍ර, සතුට,විනෝදය සමගින් ඊයේ දිනයේදි වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ඒ සදහා අප දිරිමත් කල විදුහල්පති මෑණියන්ටත්, ඛණ්ඩ භාර නිළධාරිණි සුපුනි පෙරේරා ගුරුමෑණියන්ටත්, අප පුහුණුකරු වන ප්‍රසාද් මහේන්ද්‍ර ගුරුපියාණන්ටත්, සියලුම දෙමාපියන්ටත්, අප සමග ඊයේ දිනයේදි සහභාගි වූ සියලුම දෙනාටත් අපගේ ස්තුතිය පිරිනමමු.

Photos from Princess of Wales' College Cadet Platoon's post 20/04/2019

වේල්ස් කුමරි ශිෂ්‍යභට ඛණ්ඩය සිව් වන වරටත් අලුත් අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා,අවුරුදු චාරිත්‍ර, සතුට,විනෝදය සමගින් ඊයේ දිනයේදි වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ඒ සදහා අප දිරිමත් කල විදුහල්පති මෑණියන්ටත්,උදයන්ගනි පෙරේරා ගුරු මෑණියන්ටත්,ඛන්ඩභාර නිළධාරිණි සුපුනි පෙරේරා ගුරුමෑණියන්ටත්, අප පුහුණුකරු වන ප්‍රසාද් මහේන්ද්‍ර ගුරුපියාණන්ටත්, සියලුම දෙමාපියන්ටත්, අප සමග ඊයේ දිනයේදි සහභාගි වූ සියලුම දෙනාටත් අපගේ ස්තුතිය පිරිනමමු.

Photos from Princess of Wales' College Cadet Platoon's post 01/03/2019

Dedication is passion of Princess Cadet💪 Another hard victory of a such an effort of Our little Princesses💜💛❤️
2019 Junior Assessment Camp
Runners up of the camp
- Billet Inspection 1st
-Drill Sequence Test 2nd
-Physical Test 2nd.
As usual behind this victory there were our Madam principle and school staff, our platoon coach, our mam and parents of the platoon. Our grateful thanks to your all❤️

24/01/2019

🥳Birthday Celebration🥳

Photos from Princess of Wales' College Cadet Platoon's post 01/12/2018

Little Princess Birthdays.............
Happy Birthday Dihini....
Happy Birthday Nuwanthi...
Happy Birthday Samadhi.......

Photos from Princess of Wales' College Cadet Platoon's post 10/11/2018

Little princess............
Three day camp...........
Day 02................................

Princess of Wales'College 30/10/2018

Our Future.......................

Videos (show all)

Hermann Loos & De Soysa Championship Trophy 2022...
හර්මන් ලෝස් / ද සොයිසා ශූරතා කුසලාන කඳවුර - 2022මෙවර පැවැති ද සොයිසා ශූරතා කුසලාන කඳවුරෙහි විශිෂ්ඨ ලෙස තරග වදිමින් අධ්‍ය...

Website