Beauty tips with anu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty tips with anu, Health/Beauty, .
සාමාන්‍යයෙන් නිශ්පාදනයක් මිලදී ගන්න කොට අපේ පාරිභෝගිකයන් අහන ප්‍රශ්න කිහිපයක්...
01) j Secret නිශ්පාදනය තුළ බ්ලීචින් අඩංගුද????
🍎 නෑ කොහෙත්ම මේ නිශ්පාදන තුළ බ්ලීචින්,මර්කරි වැනි කිසිදු රසායකික අමුද්යව්යක් අන්තර්ගත වෙන්නෙ නෑ... 😘
02) ඊළගට ඔයාල අහන ප්‍රශ්නයක් තමයි බ්ලීචින් නැත්නම් කොහොමද ඉක්මනින් ලප කැලැල් ගිහින් සම පැහැපත් වෙන්නෙ කියල???? මොනවද අඩංගු ද්‍රව්‍ය කියලා එහෙම නේද ??
🍎 ඒ වගේම j Secret අපගේ නිශ්පාදනය තුළ අඩංගු වෙලා තියනවා Gold serum, Collagen,vitamin,alphaවර්ග වගේ සමට හිතකර දේවල් විතරමයි... 😘😘
03) දැන් ඊලග ගැටලුව තමයි j Secret නිශ්පාදනය සම පැහැපත් වීම විතරද සිදු වෙන්නෙ...?
🍎 පැහැපත් විතරක් නෙවෙයි ඔයාලගෙ මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම
නිසා ඉක්මනින් විසදා ගන්න පුළුවන් J Secret ඔයාලට සාර්ථකවම...😘😘
1) කුරුලෑ 😒
කුරුලෑ අද ගොඩාක් යුවතියන් මුහුණ දෙන ප්‍රශ්නයක් හැබැයි j Secret නිසා දවස්
7- 10 න් කුරුලෑ ලප කැලැල් පැල්ලම් ඉවත් කර ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම කුරුලෑ නිසා හානි වුන සමේ සිදුරු මාස දෙකක් වැනි කාලයක් තුල නැති කරගන්නත් ඔයාට පුලුවන්
2) ඇස් යට කලු ගතිය😒
මේක හැම සුන්දර තරුණියක්ම මුහුණ දෙන ප්‍රශ්නයක් .. ඒත්
J Secret නිසා සතියෙන් ඔයාගේ ඇස් යට කලු ගතිය ඉවත් කර ගන්න පුළුවන් බව විශ්වාසයෙන් කියන්න පුළුවන් ☺️☺️
3) බ්ලීචිං ක්‍රීම් නිසා හට ගත් ආසාදන 😒
ඔයාලා දැනටම Bleaching අඩංගු ක්‍රීම් ගාලා මූණ සවුත්තු කරන් ඉන්නවා ඇති. එහෙම නේද ??? Golden pearl,Goore, Biocos,Delmo Plus ... තව නොයෙකුත් නිශ්පාදන නිසා ඔබට ඇති වූ බ්ලීචින් ආසාදන සතියෙන් සුව වෙනවා... 😃😃 සතුටුයි නේද ? එය ඔබට ප්‍රතිඵල සහිතව තහවුරු කළ හැක...
පැහැපත් වෙනවා වගේම මේ මේ වගේ මානසික පීඩා විදින ගැටලුත් ඉක්මනින් විසදා ගන්න පුළුවන් 😃😍
04) එතකොට ඔයාල අහන තව ප්‍රශ්නයක් තමයි ප්‍රතිපල දින කීයකින් වගේ ලැබෙනවද???
🍎 දවස් 10-14 අතර කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ☺️☺️ ඒත් එකිනෙකාගේ සමේ ස්වාභාවය අනුව පොඩි වෙනසක් වෙන්න පුළුවන් වගේම බ්ලීචින් නිසා සම තුළ ඇති වුන ගැටලු සති දෙකක කාලයක් තුළ නිරාකරණය කර ගන්න පුලුවන් ☺️☺️
05) කොච්චර කාලයක් බාවිතා කරන්න ඕනද??
❤️ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන නිසා මාසෙකින් නවත්වන්න එපා. අඩුම මාස 2-3ක් නිශ්පාදනය භාවිතා කරල නවත්තන්න.
🤔 දැන් ඔයාලට නොයෙකුත් ප්‍රශ්න ,ගැටලු හිතට එනවා ඇති මෙන්න මේ වාගේ....
06) ඊලග ලොකුම ප්රශ්නය තමා ඔයාලට නැවැත්වීමෙන් පසු පාට වෙනස් වේවිද??? ආයෙම සම කලු දෙනවද??
🖤 මේ J Secret නිශ්පාදනය භාවිතයෙන් ඔබට ලැබෙන සමයෙහි පැහැය Permanent Colour එකක්... 😍😍 ආය කලු වෙන් නෑ .. ලස්සන රත්තරන් කහ පැහැයක් දිගටම තියෙනවා.. එයද වගකීමකින් ඔබට කියන්න පුලුවන්...💕💕💕💕
j Secret_face_cream ❤
😃මෙන්න එහෙනම් J Secret ෆේස් ක්‍රීම් එකෙන් ඔබට සතියෙන් නිකැලැල්, දිදුලන , රන්වන් සමක් ලබා ගන්න පුළුවන් ☺️☺️
දැන් ඔබට විශ්වාසයෙන් හා වගකීමෙන් අපේ J Secret නිශ්පාදන පෙළ විශ්වාසනීයව භාවිතා කරන්න පුළුවන් ☺️☺️ 100% ප්‍රතිපල සහතිකයි....😍😍😍😍
ඉතින් ඔයාලට තියන තවත් ප්‍රශ්නයක් තමයි කොහොමද නිශ්පාදන ඇණවුම් කරන්නෙ කියල.
අමතන්න watsapp/ massenger
0764043697
Ordinary Alpha Arbutin 2% + HA
ඔබත් සමේ අඳුරු පැහැය, ඒකාකාරී නොවන සමෙහි වර්ණය, කුරුළෑ ලප මඟින් පීඩා විඳිනවාද? 😶
සම පැහැපත් කරන, සම දීප්තිමත් කරන නිෂ්පාදනයක් සොයන ඔබට Ordinary Alpha Arbutin මඟින් ඔබ අපේක්ෂිත සුන්දරත්වය ලබාගත හැක.
Ordinary Alpha Arbutin යනු?
සමෙහි ඇති වන වයසට යාමේ ලප අවම කරමින්, සමෙහි වර්ණය වැඩි කරයි. Alpha arbutin ස්වාභාවිකව නිෂ්පාදනය වන, සම පැහැපත් කරන අමුද්‍රව්‍යයකි. එය blueberry, cranberry සහ bearberry වැනි ශාකමය ඒවායින් නිශ්පාදිත වන්නකි. එයට skin-lightening සම පැහැපත් කිරීමේ හැකියාව පවතී. සමෙහි වන පිග්මන්ටේෂන් තත්ත්වයන් අවම කරයි. හිරු එළියෙන් සමට වූ හානිය අඩු කරයි.
ඔබට අවශ්‍ය නම් උදෑසන හෝ රාත්‍රීකාලයේ භාවිතා කළ හැක. ඔබ ඕනෑම heavier creams (ආලේපන) භාවිතා කිරීමට පෙර මෙය භාවිතය සුදුසු වේ. උදෑසන භාවිතා කරන්නේ නම් Sun Cream එකක් භාවිතා කිරීම සුදුසු වේ