The muscle factory
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The muscle factory, Nutritionist, .
ලේසියෙන් බඩ බස්සමුද
අද කොල්ලෝ 100 ගත්තොත් ඒකේන් 90 විතරම උන්ට තියන ප්රශ්නයක් තමා ලොකු බඩ
ඉතින් කොහොමද මේ බඩ ලේසියෙන්ම බස්ස ගන්නේ අද මන් ඒක ගැන කියන්නම්
මෙක මම සරලවම කිව්වොත් අපිට බඩ බස්සන්න වැඩ්යෙන්ම මහන්සි වෙන්න වෙන්නේ කුස්සියේ
ඈ කුස්සියේ
ඔව් . මෙහෙමයි අපි අපේ ඇග හදනවනම් ඒකට 75% ම දායක වෙන්නේ අපේ අහාර රටාව ඉතුරු 25% තමා වියායාම වලින් දායක වෙන්නේ
මේක මගේ පලවෙනි ලිවීම නිසා මන් සරලව මේක කියන්නම්
මන් ඔයාට මේක ඔයාගේ ජීවීතේට දා ගන්න ඕනේ නීතී 5ක් කියන්නම්
1 කාබොහහ්ඩ්රේට් ගන්න එක අඩු කරන්න ඒ කියන්නේ බත් කන්නම එපා ඕනමනම් එක වේලක් 80 ගෑ වගේ ගන්න
ෆයිබර් සහිත ආහාර වැඩියෙන් ගන්න උදා oats
2 සීනී කන්නම එපා එහෙම ඉන්න බෑ කියලා එකක් නෑ තමන්ට තමන්ව කන්ට්රෝල් කර ගන්න පුලුවන් වෙන තරමට මයින්ඩ් සෙට් එක අරන් එන්න
3 ඇල්කොහොල් ගන්න එපා ( මෙන්න මේකෙදී තමා අපේ යක්කයෝ අවුල යන්නේ , අඩෝ නොබී ඉන්නේ ක්හොමද එහෙම , අපි කොල්ලොනේ ආතල් එකක් දාන්න ඕනනේ) වගේ බයිලා කියනවා හැබැයි ඇල්කොහොල් එක්ක බඩ අඩු කර ගන්න වෙන්නේ නම් නෑ ( මේක හිමීට අඩු කරන විදිහ ඉස්සරහට කතා කරමු)
4 දිනපතා අවම පැයක්වත් workout කරන්න . ඒතකොට මේක කාර්ඩියෝ වලින් විතරක් නැතුව කාරිඩ්යෝ සහ ලිෆ්ටින් ද්ව්කෙන්ම කරනවනම් ගොඩක් හොදයි ( අනිවාරෙන්ම workout ගැන විශේශයෙන්ම කතා කරමු )
5 මස් මාලු සහ කොල ජාති වැඩියෙන් කන්න පලතුරු කන්න බඩගිනි එන හැම වෙලේම කොමඩු වගේ ලොව් කැලරි කෑමක් use කරන්න
මේක මම මේ ඕනම.මනුස්සයෙක්ට තේරේන සරලම විදිහට කීවේ
මේ කාලේ මේ විදිහට ආහාර රටාව වෙනස් කර ගන්න හරිම අමාරුයි හැබැයි ආතල් දාන්න යන සල්ලී ටිකක් ඉතුරු කරගෙන ඕන කමක් තියන කෙනෙක්ට මේක අනිවාරෙනම කරන්න පුලුවන්
මේක මෙහෙම සරලව කතා කරාට ලොකු මාතෘකාවක් මේකේ තව තව ගැබුරු කරුනු වගේම තමන්ට ඩයට් එකක් හදා ගන්න විදිහ වගේ දේවල් මන් ඉස්සරහට ගේන්නම්
Follow පාරක දාලා like කරන් යමු