Vish feeling

Vish feeling

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vish feeling, Artist, .

03/04/2023

මිනිස්සු එක්ක වාද කරද්දී ජීවිතය හරි අමාරු වෙනවා! 🤍💫

ඔයාගේ කිසිම වැරද්දක් නැති වුනත්, ඔයාගේ කිසිම වැරදි චේතනාවක් නැති වුනත් ඔවුන් ඔබට දිගින් දිගටම චෝදනා එල්ල කරනවානම් කළ යුත්තේ කුමක්ද?

එක්වරක් පැහැදිලි කරන්න. දෙවරක් පැහැදිලි කරන්න. උපරිම තුන්වරක් පැහැදිලි කරන්න. ඉන් එහාට වචනයක්වත් කතා කරන්න යන්න එපා! නිහඬවම පැත්තකට වන්න. යම් අයෙකුට තෙවරක් පැහැදිලි කළත් ඔවුන් ඒ දෙය තේරුම් නොගන්නේ නම් ඊට තිබෙන්නේ හේතු දෙකක් පමණි.

පළමුවැන්න නම් ඔබ කියන දේ තේරුම් ගැනීමට තරම් මානසික මට්ටමක් ඔවුන්ට නොතිබීමයි. දෙවැනි දෙයනම් ඔබ කියන දේ තේරුම් ගැනීමට හෝ ඔබට ඇහුම්කන් දීමට ඔවුන්ට උවමනාවක් නැති වීමයි. අවාසනාවට මේ අවස්ථා දෙකම ඔබට පාලනය කළ නොහැකිය. හෘද සාක්ෂියට අනුව ඔබ නිවැරදි නම් එය හොඳටම ප්‍රමාණවත්. නඩු ඇසීමට ස්වභාව දහමට සහ කාලයට බාර දෙන්න.

03/04/2023

❤️

Follow this page
👇👇

ඔබේ සිනාලග
නෙත නැවතුනු දා
ඔබේ කතාලග
සිත නැවතුනු දා

ප්‍රේරේමය හැදින්නෙමි❤️

03/04/2023

ඔබේ සිනාලග
නෙත නැවතුනු දා
ඔබේ කතාලග
සිත නැවතුනු දා

ප්‍රේරේමය හැදින්නෙමි❤️

13/01/2023
13/01/2023

❤️🥀

13/01/2023

තමන් ගැන මුලින් සිතන්න❤️

Website