Typing
Lament of the heart
සංසාර ගනුදෙනු අවසන් වූ පසු
සතුටින් හෝ දුකින්
නික්ම යා යුතුයි.....😔💔🥀
ඇත්තම කියන්න ඕන හැබැයි 😁
Ow............🥀
පිරිමි හෙන ආසයි ගැනූ පපුවෙ උනුහුමට, මොකද උන් හෙව්වේ අම්මා වගෙ දැනෙන උනුහුම තියන පපුවක්...
ඒක හින්දමයි සමහර පිරිමි පිස්සුවෙන් වගේ ආදරෙ මත්තෙ නැහුනේ...... එක හින්දමයි
කියන්නෙ පිරිමි ආදරෙ කරන්න ගත්තාම හරි ලස්සන යි කියලා හැබැයි,
උන් නොදැන උන්නු එක දෙයක් තිබ්බා, ඒ තමා,
හැම ගැනූ පපුවක්ම උනුහුම නැති විත්තිය
ඉතින් එහූ උනුහුම හොයපු සමහර පිරිමින්ට ඒ පපුවල තිබ්බ විස කටු වලින් සදහටම වේදනා විදින්න උනා.... සමහර පිරිමි විස කටු වලටම හුරු උනා....
තව සමහරක් ඒ කටු වල විසට හිතින් මියදුනා...
සමහරක් හිත් ගල් කරන් හිනහුනා........
Definitely 🙂
කවුරු කොහොම කිව්වත් හැමෝම හොයන්නෙ විඩාබර හිතට පුංචි හරි සැනසීමක් ..!🙂💕
ඔව්.....😉😚
...........😔💔🥀
හුම්.....😔💔🥀
😔💔🥀
Hmmm ඔව්😉😜
දැනෙන තනිකම මඟ හරවා ගැනීමට ප්‍රේම නොකර,
ප්‍රේමය දැනුනු විට ප්‍රේම කරන්න .! 🌻💛
හැමෝටම තියෙනවා
දුක්බර කතවක්....🙂🥀
ගොඩක් වෙලාවට තමන්ට තමන් විතරයි...🙂💫
කැමැත්තෙන් අල්ලගන්න දෙයම.....
දුකෙන් දාල යන්න වෙන එක..
ඇත්තටම ලොකු දුකක්..💔🥀
ඔව් 😉😅
බිදී විසිරුනු සිතේ සිතුවිලි ඔහේ පාවී ගියාවේ..
නොයෙක් සිතුවිලි පරව යද්දී දුකක්නම් නොදැනුනාවේ..
කාලයේ වැලි තලා අතරේ බොහෝ දේ සැගවුනාවේ..
සිතාගන්නට බෑ මෙමා හට කුමදෝ මේ ආදරේ..💕
හිරු නිදන මහ රෑත්
ඇහැරගෙන මම ඉන්නෙ...
නුඹේ සුසුමන් එක්ක
තව තවත් ගුලි වෙන්නෙ..
නුඹෙ මතක සිහි කරන්
හදවතින් ඇවිලෙන්නෙ..
මගෙ වරද කියාපන්
ඔහොම නෑවිත් ඉන්නෙ..
දැන් වෙනස් වී මොකද
මතක අමතක වගෙයි...
නුඹ මගේ ලෝකයට
පහන් තරුවම තමයි...
ගියත් වෙන් වී ඔහොම
දමා හිත පාළුවට..
හෙටත් මග බලනවා
එදා ඒ පුරුද්දට...
ගිය නුබම එනව නම්
අදම නුඹ මගෙ ළඟට...
දොරම හැර තියන්නම්
අපෙ ගෙදර මහ රෑට..
හිත........... 💔
...හිතුවක්කාර ආදරේ...
[..පලවෙනි දිගහැරුම🤍🥀...]
මං පුංචි කාලෙ ඉදන් පව්ලෙන් වැඩි ආදරක් නැතුව හැදිච්ච ගෑණු ලමයෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ අම්මා තාත්තා ආදරේ නෑ කියල නෙවෙයි ☺️. මං තමා පව්ලෙ එකම ලමයා ඉතින් අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියාම මං ගෙදර තනි උනා. මං හුගක් ආසයි අම්මලා එක්ක ඉන්න ඒත් එයාලට වෙලාවක් තිබ්බෙ නෑ ....🥀
කොරෝන වෛරස් එකත් එක්ක මටත් Zoom clz වලට යන්න 4n හම්බ උනා එදෑන් පස්සෙ ඇත්තටම මගෙ ජීවිතේ හුගක් වෙනස් උනා... මාස කිහිපයකට පස්සෙ මට tik tok වලින් යාලුවෙක් හම්බ උනා. එයයි මායි comment වලින් යාලුවො උනා. දවසක් මං දැක්කා එයාගෙ නම්බර් එක account එකේ video එහෙක දාල තීනව 🤭.ඉතින් මාත් ඇහුව මං ඔයාට mg දාන්නද කියල එයා හා කිව්වා.
👱♀️÷ Hi
👱♂️ ÷Hi
👱♀️÷ ඔයාට කෝමද ඉතින්
👱♂️÷ හොදයි
👱♀️÷ඔන්න මං ඔයාට mg දැම්මා
👱♂÷දැං හරිද ඉතින් 🤭
ටික දවසකට පස්සෙ අපි දෙන්නා හොදම යාලුවො උනා👫
සති දෙකකට විතර පස්සෙ මං දැක්කා එයාගෙ account එකේ video එකක් දාල තීනෝ බෙස්ටියෙක් ඕන කියල 🙈.
👱♀️÷ ඒයි
👱♂️÷ඕ
👱♀️.÷ Tik tok account එකේ video එකක් දාල තිබ්බෙ බෙස්ටියෙක් ඕන කියල .මං ඔයාගෙ බෙස්ටි වෙන්නද
👱♂️÷හා 👩❤️👨
මාසෙකට විතර පස්සෙ මට එයා නැතුවම බැරි උනා ඇත්තටම පුදුම විදියට ඇබ්බැහි උනා. මට හිතුන අනේ ඔයා මගෙ උනා නම් කියල ඒත් මං ඒක කියන්න නොගියෙ මට යාලුකමත් නැති වෙයි කියන බයට 🥺
ඒත් දවසක් එයාගෙ account එකේ video වලට කෙල්ලෙක් comment වගයක් දාල තීනෝ දැකල මගේ ඇගට පුදුම කේන්තියක් ආව.. 😡
මං එයාට mg දැම්මා ශේප් එකේ 🤭
👱♀️÷ ඕයි බෙස්ටො
👱♂️÷ඕ කියාම්
👱♀️÷ අන්න උබට කෙල්ලෙක් comment වගයක් දාල ආදරෙයි ගගා ඒකි නම් උබට සිරාම ලව්ද කොහෙද බන් 🤭
👱♂️÷ අහ් ඔව් බන් මං ඒක දැක්කා 😁 ඒකි මගෙන් නම්බර් එකත් ඉල්ලුවා 🙈
👱♀️÷ අහ් ඇත්තද තොට දැං ඒකිව ඕනද.එයා ආයෙ උබ මා එක්ක කතා කරන්න පලයන් ඒකි ලගටම
👱♂÷ ඒ පාර මොකද උනේ
👱♀️÷මුකුත් නෑ පලයන් ඒකි ලගටම
👱♂️÷ හරි හරි මැනිකෙ මට උබව විතරයි ඕන 🤭🙈
👱♀️÷( අම්මෝ ඒ වචන ටික දැක්කම නම් මගෙ ඇග හිරි වැටිල ගියා 🥺❤️. මං ඒත් සෙකන්ඩ් උන්නෑ මං ඒත් රන්ඩු කරා 🤭)
👱♂️÷ රන්ඩු කරන එක නවත්තන්නකො මැණික ❤️😘
👱♀️÷ මට බෑ රන්ඩු කරන එක නැවැත්තුවො මට මොනාද දෙන්නෙ 😌🙈
👱♂️÷ මාව ඕනිද 🙈❤️
👱♀️÷..............( මුකුත් කියාගන්න් බැරි තරමටම මං ඒ වෙලේ ශොක් උනා 🥺)
👱♂️÷ ඇයි කතා නැත්තෙ මාව ඕන නැද්ද. කමක් නෑ ඒනම් 😞
👱♀️÷ නෑ නෑ ඕනෙ දැං මගෙ විතරයි 🙈❤️
👱♂️÷ අහ් ඒමද හාකො මැණික 🤭
👱♀️÷ ඔව් ඒම තමා 🙈❤️
👱♂️÷ මං ඒනම් අර කෙල්ලව පොඩ්ඩක් බලල එන්නම්කො
👱♀️ කොහෙද යන්නෙ තමුසෙ අහ්..දැං තමුසෙ මගෙ විතරයි 😒❤️🙈 දෙන්නෑ කාටවත් 🙈
මගේ ඒ ලස්සන ආදරේ පටන් ගත්තෙ ඒමයි🥺❤️🙈
ඔව්...🥺💔🥀
එකම එක ප්‍රාර්ථනාවක්.....❤️🕊️
| ° Official_Page_ •
ඔව් ඇත්තමයි... ❤️.😊🌷
| ° Official_Page_ •
හුම්....🥺💔🥀
කිසිවකු ඔබ සමඟ ස්ථිරව නොසිටී💔🖇️
තනිවම ජීවත් වීමට පුරුදු වන්න.....😊
:දවසක තේරුම් ගනි"......🕊️
ඔව්....💔🥀
ම්ම්ම්හ්...💕🌷
@ | ° Official_Page_ •
හැමදාම හිනාවෙලා ඉන්න ලමයෝ...............හුම්ම්....💔🥀
| ° Official_Page_ •
හේතුවක් දන් නෑ
ඒත් මට ගොඩාක් පාළුයි....🥀🥺🖤
හුම්ම්...💔
හුම්ම්...💔🥀
දරාගැනීම ප්‍රබල වූ කල
අත හැරීම සුළු දෙයකි......😊🌷
| ° Official_Page_ •
හ්ම්ම්ම් ඔව්...💔🥀
ඔව් ලමයෝ....😊❤️
අනේ මන්දා....😊😁
මම ආදරෙයි මට.....
මට මං ආදරෙයි....❤️
හරි ඉක්මනට ගෙවිලා යයි..
අල්ලගෙන ඉන්න ලමයෝ.....❤️