Design _shop udi
Handmade jewellery ... 🎀
whatsapp Number
+94(76)0067830 .➜
Best,beautiful ,cute itams .. 💖
Star bracelet ... 🌟
(white beads , silver star)
Cute bracelet ... 💛😍
චාම් ,ලස්සන bracelet එකක් ...ඕනෑම ගෑණු ළමේක්ට දෙන්න පුලුවම් ලස්සනම ලස්සන Gift එකක් ... 🙈💗
💮girl friend
💮best friend
💮 sisters
වගේ ඕනෑම කෙනෙක්ට දෙන්න පුලුවම්.... ❤️
ඉතිම් පුංචී ගෑණු ළමයෝ ලස්සන order එකක් දාන්න ... 😌
🎀whatsapp Number
+94(76)0067830..
No call ❌
Payment : Bank deposit ✔️
Delivery : Speed post ✉️
💫Get a beautiful order........
゚ ゚viralシfypシ゚ ....
🌟 Earrings ....
පාට පාටිම්.... 🙈💛💜
ලස්සනම ලස්සම earrings ....වර්ණ ගොඩකිම් 😍...
💙💗💜💛
ඕඩර් දාන්න කැමති අය whatsapp mg එකක් දාන්න ... 💖
whatsapp number
+94(76)0067830...
No call ❌
Payment : Bank deposit ✔️
Delivery : Speed post ✉️
゚ ....
Cute necklace ... 🎀👩..
💜💛❤️💙💚💗..
පාට පාට necklace 🙈👀...
ගවුම් අදින ලස්සන ගෑණු ළමයිට තමයි ඔන්න මේ ලස්සනම ලස්සන necklace ටික ...😌
පාට ගොඩක් එක්ක ලස්සන necklace ගොඩාක් 😍..
මේකේ පොඩි රහසක් තියෙනවා ...👀 මොකක්ද දන්නවද හෑමෝම දාන necklace ගත්තට වැඩක් නෑනේ ඔයාටම කීලා ඔයාට වෙනස් විදිහෙ ජුවරලි තිබ්බොත් කොහොම හිතෙයිද ඉතිම්.....මම් මේ necklace එක වෙන කාගේවත් ඔන්න කලිම් දැකලා නෑ .ඒ වගේම මේ චූටි බෝනික්කී දැකලත් නෑ .... ඒ නිසා ඔයාලට ගන්න පුලුවම් best necklace එකක් ....
ඉතිම් පාට ගොඩකිම් තියෙනවා කැමති වර්ණ වලිම් තෝරගෙන ඕඩර් එකක් දාන්න පුලුවම් ...වෙනස්ම විදිහේ necklace .....
ඉතිම් ලස්සන පුංචි ගෑණු ළමයෝ මට දැන්ම whatsapp මැසේජ් එකක් දාන්න ඉක්මනිම්... 🙈💚..
whatsapp Number
+94(76)0067830..
No call ❌
Payment : Bank deposit
Delivery : Speed post ✉️
(orders දාන හැමෝටම පුංචි gift එකක් මම් ගානේ ... 😌)
゚ ....
Earrings ... 😍
Cute earrings වලට ආස අයට ...👀😌
ඇදුමේ පාටට ගැලපෙන්න ලස්සනම ලස්සන jewellery වලට කවුද අකමැතී ...🙈
ඉතිම් ඔන්න පාට පාටට ලස්සන ලස්සනම earrings ගේනාවා ....
මේවා හරිම ලස්සනයි ,හරිම cute ❤️💛💜...
ඉතිම් ඔයාලට මේ earrings ඕනෑම ගෑණු ළමේක්ට දෙන්න පුලුවම් ලස්සන gift එකක් ...ඒ වගේම ඔයාලගේ පාසලේ ගුරුතුමිය ටත් දෙන්න පුලුවම් ලස්සන gift එකක්....ජොබ් කරන ඔයාලට ඇදුමේ පාටට ලස්සනට දාන්න පුලුවම් චාම් earring එකක් ...
ඉතිම් දැන්ම මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ...🙈😍
whatsapp Number
+94(76)0067830..
No call ❌
Payment : Bank Deposit ✔️
Delivery : Speed post ✉️
゚ .....
Helloo 😍
සුබ උදෑසනක් ලස්සන ළමයෝ .🙈......අද සෙනසුරාදා දවස ඉටිම් ලස්සන දේවල් ගොඩක් අරම් ඔන්න මම් ආවා ඔයාලා අතරට ...👀😌🌝
කවුද කැමති ring වලට 🤔
ඉතිම් ring වලට කැමති උනාට විතරක් බෑනේ ...ඒක ලස්සනට ,චාම්ව තියෙන්න ඕනේ.
ඉතිම් මම් ගෙනාවා ඔයාලට ලස්සනම ලස්සන ඩේසි ring එකක් ..😌💍...
ඒක මාර ම ලස්සයි අනේ ...මම් ඒක කලින්ම දාලා බලලා ලස්සනද කීලා බලනවනෙ ඉටිම්.. 🙈 ඇත්තටම ගොඩක් ලස්සන චාම් මුද්දක් ඒක .....
🌼 Daisy කියන්නෙ වෙනස්ම මලක්....ඉතිම් ඒ මලෙන් කරන ජුවරලී තවස් ලස්සනයි 💫
🌼 ඉතිම් ඔයාලගේ කාට හරිම,පවුලෙ කෙනෙක්ට ,girl friendta,bestita ,sister කෙනෙක්ට වගේ ඕනෑම ගෑණු ළමේක්ට දෙන්න පුලුවම් ලස්සනම gift එකක් ඔන්න ....
💛ඉතිම් කරන්න තියෙන්නෙ මගෙ වට්ස් ඇප් එකට ටග් ගාලා මැසේජ් එකක් දාන්න ..🙈😌
ඔයාලට කැමති විදිහට ලස්සනම ලස්සන gift එකක් මට කීලා හදාගන්න ....Freegift හම්බෙනවා ඔන්න 😍👀
whatsapp number
+94(76)0067830...
Delivery : Speed post
payment : Bank deposit ... 💜
......
ඔන්න ...🌝 මෙයාලව තමයි අද නිර්මාණය කරේ ....මේක හෙට යන order එකක් ...
💖 ලස්සන හිතක් තියෙන කෙනෙක් තමයි මට මේ ලස්සන ඕඩර් එක දුන්නේ .....
ඉතිම් ඔයාට ගොඩක්
ස්තූතී... 😍❤️.....
....
ලස්සන වැඩක් බලමූද ... 🙈😌.... ....
Helloo ... 😍💖
කොහොමද ලස්සන ළමයෝ ඉතිම්..... 😍
සුබ සැන්දෑවක් ඉතිම් ඔයාලා හැමෝටම ...👀💚
අද දවසේ ගිය තවත් ලස්සන ඕඩර් එකක් අරන් තමයි මම් ඔන්න ආවේ .... 👣😌
ඉතිම් මේ order එකට ඕන උනේ ලස්සනම ලස්සන මගේ නිර්මාණය කට හැදුණු magic keytag එකක් ... 😍🌟
මේ order එකත් ගියෙ ලස්සනම ලස්සන පුංචී ගෑණු ළමේක්ට ....
ඉතිම් ඔයාට ගොඩක් ස්තූතී .... 💛 මාව විශ්වාස කරලා order එකක් දානවට.....
ඉතිම් මේ කීටැග් ඔයාලට ඔයාලගේ විදිහටත් නිර්මාණය කරගන්න පුලුවම්....
මේ කීටැග් ඔයාලගේ පවුලේ කෙනෙක්ට ,සහෝදර යන්ට ,ආදර වන්තයට ,ආදර වන්තියටම වගේම හොදම යාලුවටත් දෙන්න පුලුවන් ලස්සනම ලස්සන cute gift එකක් ... 😍😍😍😍😍
දැන්ම මට whatsapp මැසේජ් එකක් දාන්න ඉතිම්....
+94(76)0067830 ➩➩➩
Delivery : speed post ✉️
payment : Bank deposit .....
゚viralシfypシ゚ ゚ ....
ලස්සනම ලස්සන තෝඩු වලට ආසද 🙈...
එහෙනම් ඔන්න ඉස්සරහට ලස්සනම ලස්සන Earring College එකක් අරම් එනවා ...😌🌝...
බලන් ඉන්න හොදද ඉස්සරහට 🙈💚💛....
❶ Butterfly Earrings
❷ Star Earrings
❸ Pearl Earrings
❹ Tussle Earrings
❺ Leaves Earrings
❻ Hart Earrings
❼ Daisy Earrings
වගේ ලස්සනම ලස්සන Earrings 😍.....
......
Hello
කොහොමද ලස්සන ළමයෝ ..💛
සුබ සැන්දෑවක් ඔයාලට ..😍
පෝටෝ එකනම් පොඩ්ඩක් පැහැදිලි මදී ඉස්සෙල්ලාම කියන්න ඕනේ ...මොකද ඕඩර් එක ඉක්මනට හැදුනු ඉක්මනට ඩිලිවරි උන එකක් ...👀 පෝටෝ ගහන්නවත් වෙලා තිබුන් නෑ ...👣ඇවිල්ලා අරම් ගිය ඕඩර් එකක් ....
⭕ඉතිම් මේ ලස්සන ඕඩර් එක ගියෙ පුංචි ගෑණු ළමේක්ට ...
Mini Dream catcher keytag එකක් තමයි ඕන උනේ ...🎀
එයාට අවශ්‍ය උනේ Black Color එකට 🖤...
ඉතිම් ඔයාලටත් දැම් ඔයාලහේ පවුලේ කෙනෙක්ට ,හොදම යාලූවට ,ආදර වන්තයට ,ආදරවන්තියට ලස්සන cute දෙයක් දෙන්න බලන් ඉන්නවනම් ඒ තමයි Design _•°shop udii 😌...
ඉතිම් දැන්ම මැසේජ් එකක් දාන්න මට
whatsapp Number
+94(76)0067830 ➪➪
No call ❌
Delivery : speed post ✅
Cash on delivery ❌
payment : Bank deposit ...
මේ Color එකට අමතරව තව Color 2k තියෙනවා ...
01 .Red
02.Yellow
゚viralシfypシ゚
゚
......
මට එන ඕඩර් පැක් වෙලා යන්නේ මෙන්න මේ විදිහටයි 😍...ඉතිම් මේ හෙට මගෙන් යන එයාලා ... 🙈
මේ වගේ ඔයාලටත් ඕනි විදිහට ,කැමති දේවල් මගෙන් ගන්න පුලුවම් ඔයාගේ හොදම යාලුවට,එහෙමත් නැත්තම් පවුලෙ කෙනෙක්ට ,සහෝදර සහෝදරියන්ට,ආදරවන්තයට ,ආදරවන්තියට ...ඉතිම් කරන්න තියෙන්නේ ඉක්මනිම් මගේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයී ..👀..➜
whatsapp Number
+94(76)0067830.. ➩
No call ✕
ඔයාලා දාන සෑම ඕඩර් එකකටම මගෙන් ලස්සන gift එකක් හම්බෙනවා 🙈...ඕඩර් දාන අයනම් දන්නවා ඉතිම්... 😌
මේ පෙබරවාරි මාසේ ලස්සන ඕඩර් එකක් ඉක්මනිම් දාන්න ඉටිම්... 👀
⭕Gift box සාදා ගැනීමටද පුලුවන් .චොකලට් gift box ,boys gift box ,girl gift box ,valentine gift box ...🌹❤️...
ඉතිම් දැන්ම ඕඩර් එකක් දාන්න ඉක්මනිම්....
payment : Bank deposit ✅
Delivery : Speed post ✉️
゚
゚viralシfypシ゚ ....
Hello ... 💛🙈
කොහොමද ළමායී 😍 ..ඉතිම් මගේ මගෙ ලස්සන ළමයෝ අද දවස හැමෝටම ලස්සන ,සුබ දවසක් ...💙
අද තමයි අපේ නිදහස් දවස ... 👣 ඉතිම් මේ නිදහස් දවසේ මම් නම් වැඩ ..🌝 මොකද ඔයාලට හරි දිනේට හරි වේලාවට ඕඩර් පැක් කරලා දෙන්න ඕනනේ ...
ඉතිම් මේ ලස්සන පෙබරවාරි මාසේ ආදරේට ආදරෙන් තෑගි යවන ඕඩර් ....🌹❤️
01.Couple 💍
02 necklace
03.Couple 💍 ...
බොහොම ස්තූතී යි ඕඩර් වලට වගේම ,මාව විශ්වාස කරලා ඕඩර් දාන ඔයාලට ... 👱
මේ ලස්සන ඕඩර් ඔයාලටත් ඕනේනම් ඉක්මනිම් මට whatsapp මැසේජ් එකක් දාන්න ..
whatsapp Number
+94(76)0067830..
No Call ✕
Payment : Bank Deposit ..✅
Delivery : speed post .. ✉️
゚ ...
Happy Customers ... 😍💛
ඕඩර් 3ක් එක දිගට ගත්තු මගේ හොද කස්ටමර් කෙනෙක්...
සුබ උදෑසනක් 💛🦋..
..... මහව බලාගෙන ගිය ලස්සන ඕඩර් එකක් 😍...
Thank youuu 🎗️...
ඔයාලටත් කැමති විදිහට තමන්ට කියල bracelet නිර්මාණය කරගන්න ඕනේනම් එන්න Design _•°shop පැත්තට .. 😌🙈..
...
Helloo 💛😍
ළමායී ඔන්න ලස්සනම ලස්සන girl ට 😌 ලස්සන ම ලස්සන දෙයක් ගෙනාවා 😍 ඒ තමයි මෙන්න මේ වොච් එක ..මේක හරිම ලස්සනයී ..දැම් ඔයාලට මගෙන් මේ වොච් එක ගන්න පුලුවම් 🙈💗...
( ඔන්න COD තියෙනවා 😍🙈)
ඉක්මනිම් මැසේජ් එකක් දාන්න.
0760067830...
...
Helloo....
සුබ උදෑසනක් හැමෝටම... 💛🦋
උදේම ඔයාලගේ ලස්සන දවස පටම් ගන්න ... 🙈💜..
Couple Bracelet ... 💑
ඔයාටයි එයාටයී 😌එයාටයි ඔයාටයි අනේම්.. 🙈😎
ඉතිම් ළග ළගම valentine day එකත් එනවා ඉතිම් ඔයාගෙ එයාටත් ලස්සන gift එකක් අරන් දෙන්න ...එන්න design shop පැත්තට ... 💗
මේක නිර්මාණ සාප්පුවක් .🙈
0760067830...
...
Magic keytag pak ... 😌
pak ඉල්ලපු අයට ඔන්න .keytag 6 ක් තියෙනවා ...එකම design එකකිම් හෝ design කිහිපකිම්...
ඕනි අය ඉක්මනිම් මැසේජ් එකක් දාන්න මගෙ වට්ස් ඇප් එකට ... 😌😍..
...
Girl gift pak ...👱
(yellow color).. 💛
ලස්සන කියුට් චූටි තෑග්ගක් දෙන්න ඔයාගෙ එයාට ... 😌
orders දාන්න කැමති අය වට්ස් ඇප් එකට mg එකක් දාම්න ඉක්මනිම්.... 🌟❤️
0760067830...
..
Girl gift pak... ❤️
(red color )
cute gift එකක් දෙන්න එයාගේ ඔයාට ... 😌
වෙනස් විදිහේ ලස්සන gift එකක් 🙈
ඕනි අය මට මැසේජ් එකක් දාන්න ඉක්මනිම්....
0760067830....
....
කොහොමද ලස්සන ළමයෝ ..😍
අද දවස කොහොමද ඔයාලට ...ම්ම්ම්ම්..
චූටි චූටි gift වලට කැමතිද ? 🤔
ඉතිම් බලන්නකො මේ චූටි gift දිහා .. 🙈 ඒවා හරිම ලස්සනයි අනේ ...හරිම හුරුබුහුටි 🙈💛
ඉතිම් ඔයාලට ලස්සන gift pak ගේනාවා ...කැමති අය ඉක්මනිම් මැසේජ් එකක් දාම්න ...මගෙ වට්ස් ඇප් එකට 😌
💫චුටි චූටි තෑගි වලට කවුද අකමැති ඉතිම්.. 🙈💖
0760067830....
....
දෙන්න ලෝභ හිතුන orders ... 😐
අලුත් අදහසකිම් .. 💛
ඒවා හරිම ලස්සනයි අනේ ..🙈
හරිම cute ...💗🎀
ඕනි අය ඉක්මනිම් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න .. 😌🌸
අලුත්ම විදිහෙ අලුත් දේවල් වලට ආස ඔයාලට.. 🌟💫..
0760067830...
....
සුබ උදෑසනක් ...
මගේ ලස්සන ළමයෝ ❤️😍
ඉතිම් බලන්නකෝ මේ ලස්සන චූටි කීටැග් දිහා 😌🙈
ඒවා හරිම ලස්සනයි අනේ ..😍
මේ පෝටෝ එක මම් එඩිට් කරේ නෑ ඔර්ජිනල් කැම් එකෙම් ඔර්ජිනල් විදිහටම පෝටෝ එක දැම්මේ ... 🌝එතකොට ඔයාලට ඒකේ ලස්සන බලාගන්න පුලුවම්.ඇත්තටම මේක හරිම ලස්සනයි 😐 ...ඔයාලටත් ලස්සන කීටැග් එකක් ඕනේනම් ඉක්මනිම් මට මැසේජ් එකක් දාන්න ...
for orders Contact Number whatsapp
+94(76)0067830....
...
Unicorn purse ... 💗
cute itams වලට ආස අයට beautiful pencil case... 🎀
school itams හැමතැනම දාන අයට තමා මේ ලස්සන pencil case... 👀🙈
ඉතිම් දැන්ම ඕඩර් එකක් දාන්න... 😌💞😍
🎗️ For orders Contact Number whatsapp
+94(76)0067830
නිවාඩු දවසෙත් වැඩ කරන මම්.. 😌🙈
Business එක පටන් ගත්ත මුල් කාලෙ ඉදන් ඉන්න customer කෙනෙක් ... 😍❤️..
Thank youu yasanga nangii ...
මාව විශ්වාස කරලා මේ විදිහට orders දානවට ... 🎗️❤️
...
Helloo ..😍💛
ලස්සනම ලස්සන දෙයක් අරන් ඔන්න මම් ආවා 🙈...
අනේ බලන්නකො ඒවාගෙ ලස්සන ඉතිම්... 💫💗..
ඒවා හරිම ලස්සනයී ...
⭕ඔයාලටත් වෙනස් විදිහෙ ලස්සනම දෙයක් ඔයාගේ කාට හරි දෙන්න ඕනේනම් ඇවිල්ලා බලන්න මගේ පේජ් එකට 😍🦋
....Keytag 💜
ඔයාලට කැමති විදිහකට හදාගන්න පුලුවම්... 😍❤️
❪valentine එකට ලස්සනම gift එකක් දෙන්න ඔන්න ලස්සන gift එකක් මට කියල හදාගන්න 🌹❫..
🎗️For orders Contact Number whatsapp
+94(76)0067830..
bank deposit පමණයී ....
...
අද දවසේ ලස්සනම order එකක්... 🙈💗🌹....
පුංචි ගෑණු ළමයෙක්ට ...💫❤
⭕ඉතිම් ඔයාලටත් ලස්සනම ලස්සන දේවල් එකතු කරලා ලස්සනම gift එකක් දෙන්න ඕනේනම් මට mg එකක් දාන්න ඉක්මනිම්... 🙈💜...
Bank deposit ...
..
අනේ ඒයාගේ ලස්සන 😍
හිතුවටත් වඩා ලස්සනට ඒක නිර්මාණය උනා ....
දෙන්න ලෝභ හිතෙනවා 🙈...
..
Gift box ඕනි කිව්ව අයට ..😌 box add කරා අද ... 😎...ඉතිම් දැම් gift box හදාගන්න පුලුවම්... 🙈😍...
Yesterday order...💗🦋
Thank youuu... ♡
මාව විශ්වාස කරලා order කරන හැමෝටම ගොඩක් ස්තූතී ... 😍🙈💛...