Dhanushka Abeyrathne

Dhanushka Abeyrathne

Dhanushka Abeyrathne is an Author, Sales and Leadership Trainer and a Success Coach.

ඔබේ නව ව්‍යාපාරය අසාර්ථක වීමට බලපාන හේතු 5ක්. 21/10/2018

ඔබේ නව ව්‍යාපාරය අසාර්ථක වීමට බලපාන හේතු කිහිපයක්.

ඔබේ නව ව්‍යාපාරය අසාර්ථක වීමට බලපාන හේතු 5ක්. වසරකට ආරම්භ කරන ව්‍යාපාර වලින් 80% වැඩි ප්‍රමාණයක් වසර 5ක් යන විට වසා දැමෙනවා. එසේ නව ව්‍යාපාර අසාර්ථක වන ප්‍රධාන හේ.....

07/10/2018

වසර අවසාන ව්‍යවසායකත්ව වැඩමුළුවට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා වෙත.
--------------------------------------------
සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යන ව්‍යාපාරය සාර්ථක කරගැනීම සම්භන්ධව සාකච්චා කෙරෙන මෙවර වසර අවසාන ව්‍යවසායකත්ව වැඩ මුළුව දෙසැම්බර් මස 16 වන ඉරු දිනට යොදාගත් අතර ශාලා සොයාගැනීමේ අපහසුව නිසා අප හට ලබාගත හැකි වුයේ ආසන 30 පමණක් ඇති ශාලාවකි
වැඩ මුළුව සම්භන්ධව ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී සිදු කෙරෙන අතර මෙම දැනුම්දීම මට දුරකතනයෙන් හා කෙටි පණිවුඩ මගින් වැඩමුළුවක් පවත්වන්නේ නම් දැනුවත් කරන ලෙස පැවසු සියලු දෙනාටය.

0755004166 අංකය හරහා ඔබට ආසන වෙන්කරවා ගත හැක.

ධනුෂ්ක අබේරත්න
DMKT(sl) PGDM CCP(sl)
CEO Skills Avenue

Magazine | Department of Pensions 06/07/2018

My Latest article for the magazine of pensions department.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සඟරාව සඳහා ලියන ලද ලිපිය.

http://www.application.pensions.gov.lk/magazine/ #8

Magazine | Department of Pensions Magazine

11/04/2018

නොමිලේ උපදෙස් ලබාගැනීම සඳහා සතියේ දින වල උදේ 9.00 - දහවල් 2.00 අතර පහත අංක අමතන්න
0755004166 / 0710166330
අපගේ ව්‍යාපාරයේ අරමුණ ඔබව සාර්ථක ව්‍යාපාරිකයෙක් කිරීමයි.
---------------------------------------------------------
For free consultation contact below numbers in week days 9.00am - 2.00pm
0755004166 / 0710166330
Our Business is to make you a successful business owner.

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ 20/03/2018

අද දින (20/03/18) රැස පුවත් පතෙහි පලවූ ලිපිය.
My artical in reasa paper today
Thank you resa team. And special thanx to manjula

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ “කාටවත් යටත් නොවී මගේම ව්‍යාපාරයක් කරන්න තියනව නම් කොච්චර හොඳද?” ඔබත් මෙලෙස සිතන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලා...

අලෙවිකරණයේදී විසංසන්දනයේ නිතිය (Law of Contrast in Selling) 15/03/2018

2018 මාර්තු 04 දින පැවතී "Secrets Of Selling" වැඩමුළුවෙන්.
විසංසන්දනයේ නිතිය අලෙවිකරණයේදී භාවිතාවන ආකාරය.

**********************************************************
If You want to bring the "Secrets Of Selling" Programme to your company pls contact below numbers
Dhanushka - 0755004166 / Dilan - 0787001962
*********************************************************

අලෙවිකරණයේදී විසංසන්දනයේ නිතිය (Law of Contrast in Selling) 2018 මාර්තු 04 දින පැවැත්වූ අලෙවිකරන පුහුණු වැඩමුළුවේ කොටසකි. අලෙවි කරණය සඳහා මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත භාවිතය කොටස.....

Photos from Dhanushka Abeyrathne's post 06/03/2018

අද දින "රැස" පුවත් පතෙහි පළවූ මා විසින් ලියු "ඔබ පැන්සලක් විය යුතුය" ලිපිය.

Photos from Dhanushka Abeyrathne's post 05/03/2018

2018 මාර්තු 4වන දින පැවතී "secrets of selling" අලෙවි කුසලතා සංවර්ධනය කිරීමේ වැඩමුළුවේ අවස්ථා.
"Secrets of Selling" sales training workshop held on 4th march 2018.

*************************************************
ඉදිරියේදී පැවැත්වෙන වැඩමුළු වලට සහභාගී වීමට කැමති නම් පහත අංකයට අමතන්න (If you wish to join with us in our next training workshop pls contact below number)
Dhanushka - 0755004166 / Dilan - 0787001926
**************************************************

Photos from Skills Avenue's post 13/02/2018

Thank you Softlogic Life for inviting us.
Special thanx to Danushka Senarathna for arranging this.

****************************************************************
IF YOU ARE INTERESTED IN DEVELOPING YOUR SALES TEAM AS WELL PLS CONTACT US ON - 0755004166 / 0710166330
*****************************************************************

සාර්ථක ව්‍යාපාරිකයෙක්/අලෙවිකරුවෙක් වෙන්න මේ ගැනත් දැනගන්න 01/02/2018

සාර්ථක ව්‍යාපාරිකයෙක්/අලෙවිකරුවෙක් වෙන්න මේ ගැනත් දැනගන්න ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න අලෙවිකරුවෙක් වෙන්න නම් ඔබ දැනගත යුත්තේ භාණ්ඩ අලෙවිකරණ හැටිද? මිනිස්සු භාණ්ඩ මිල.....

25/01/2018

අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වන්නට කැමති ඔබටයි මේ අවස්තාව.
වැඩමුළුවට සහභාගී වීමට හා වැඩි විස්තර සඳහා අමතන්න
- 0755004166

සාර්ථ වෙන්න දැනගත යුතු කරුණු 3ක් 21/01/2018

සාර්ථ වෙන්න දැනගත යුතු කරුණු 3ක් සාර්ථකත්වයට යන ගමනේදී ඔබ දැනගතයුතු පුංචි කාරණා තුනක්.

Photos from Dhanushka Abeyrathne's post 03/01/2018

1st Training Programme of 2018 😇
Client : HNB Assurance
Date: 02/01/2018
programme : secrets of Selling

2018 1st Training Programme 03/01/2018

Sales Training programme For HNB Assurance Staff.

05/10/2017

පළමු මුද්‍රණයේ පිටපත් 45 පමණක් ඉතිරිව ඇත. ඔබේ පිටපතත් අදම වෙන්කරවාගන්න. මීළඟ මුද්‍රණය 2018 ජනවාරි මාසයේ සිදු කෙරෙනු ඇත.

02/10/2017

කිසිදු කුණාටුවක් සදාකල් පවතින්නේ නැත.
අප කල යුත්තේ උත්සාහය අත්නොහැර සිටීමයි.
ඒ බව නැවත ඔප්පු කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්.

27/09/2017

You think You have problems and you don't have enough resources to become successful? watch this

14/09/2017

Everytime I feel down I look at this wall paper and it motivates me a lot. It reminds me the difficult times I've passed and acomplishments I've made. So what is ur wall paper? Comment Ur wall paper below.

31/08/2017

අප කවුරුදැයි කියා තීරණය වන්නේ අප ඇද වැටුණු අකාරය අනුව නොව අප නැවත නැගීසිටි ආකාරය අනුවයි.

මේ අපේ කණ්ඩායමට නැවත නැගිටින්නට අපේ සහය අවශ්‍යම මොහොතයි. එන්න අපි ජාතියක් ලෙස ඔවුන් වටා එකතුවෙමු.

25/08/2017

ඔබට සාර්ථකත්වය මුදල්දී ලබාගත නොහැක ඒ සඳහා ඔබට ගෙවීම් කල හැක්කේ ධෛර්යයෙන්, කැපවීමෙන් හා වෙහෙසවී වැඩ කිරීමෙන් පමණි.

Training Program at Helanka Group 17/08/2017

Program name: "Secrets of Selling"
Conducted by : Skills Avenue
Client : Helanka group

Timeline photos 26/07/2017

ඔබත් ව්‍යාපාරිකයෙක් වෙන්න හිතනවද? නමුත් ව්‍යාපාරිකයෙක් වෙන ගමන ගැන පැහැදිලි අදහසක් නැද්ද? වැරදි ව්‍යාපාරයට අත ගහලා පාඩු විඳින්න වෙයි කියලා බයද? මාකටින් දැනුම බින්දුවයිද? බය වෙන්න එපා ඔබ උත්සහවන්තයෙක් නම් ඔබට අවශ්‍ය දැනුම වගේම යන්නට අවශ්‍ය මාර්ගයත් අපි කියාදෙන්නම්.
අමතන්න අපිට
Skills Avenue - 0755 004 166 හෝ 0710 166 330

ඔබත් ව්‍යාපාරිකයෙක් වෙන්න හිතනවද? නමුත් ව්‍යාපාරිකයෙක් වෙන ගමන ගැන පැහැදිලි අදහසක් නැද්ද? වැරදි ව්‍යාපාරයට අත ගහලා පාඩු විඳින්න වෙයි කියලා බයද? මාකටින් දැනුම බින්දුවයිද? බය වෙන්න එපා ඔබ උත්සහවන්තයෙක් නම් ඔබට අවශ්‍ය දැනුම වගේම යන්නට අවශ්‍ය මාර්ගයත් අපි කියාදෙන්නම්.
අමතන්න අපිට - 0755 004 166 හෝ 0710 166 330

Timeline photos 05/07/2017

සාර්ථකත්වයට පුද්ගලයන් පෙළඹවීමේ හැකියාව.

ඔබ අනිවාර්‍යයෙන් දැනගත යුතු “පුද්ගල පෞර්ෂයන් 4” 25/06/2017

සාර්ථක වෙන්න ඔබ විසින් අනිවාර්‍යයෙන් තේරුම්ගත යුතු පුද්ගල පෞර්ෂයන් 4ක්

ඔබ අනිවාර්‍යයෙන් දැනගත යුතු “පුද්ගල පෞර්ෂයන් 4” එදිනෙදා ජිවිතයේ විවිධ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ පෞර්ෂය අනුව ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය දැනගැනීම ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට මහඟු පිටුවහලක් ව...

Timeline photos 22/06/2017

මීළඟ වැඩමුළුව සුදානම් වෙමින් පවතී. ඔබත් අදම අයදුම් කරන්න.
විමසීම් : 0755004166

ආර්ථික 02/06/2017

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මාසික සඟරාවේ මැයි මස කලාපයේ පළවූ ලිපිය. "සාර්ථක වෙන්න වයස ප්‍රශ්නයක්ද?"

Timeline photos 30/05/2017

වැදගත් වන්නේ අප කොතරම් පහලට ඇද වටුනාද යන්න නොව අප එම ඇදවැටීමෙන් පසුව කොතරම් ධෛර්යවන්තව නැවත නගිසිටියාද යන්නයි.
ගංවතුරින් පිඩාවට පත් මගේ රටේ මගේම සහෝදර ජනතාවනි ඔබට හිටියාට වඩා හොඳින් නැගීසිටීමට ශක්තිය ලැබේවා!

Timeline photos 26/05/2017

Future Belongs to bold and courageous people.

Timeline photos 15/05/2017

Cover photo for you..
ඔන්න අලුත් කවර් ෆොටෝ එකක්. කැමති අය ගන්න.

Timeline photos 10/05/2017

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

05/05/2017

මීට මොහොතකට පෙර Dimuthu Lalanga සහෝදරයා ඇමතුමක් දීලා කිව්වා සරසවි පොත්හල වෙත ලබා දී ඇති "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" පොත් සියල්ල සුමානයකට පෙර සිටම විකිණී අවසාන බව. නැවත පොත් සරසවියට ලබන සඳුදා ලබාදීමට නියමිත අතර අඟහරුවාදා (09/05/2017) සිට ඔබට පොත් මිලදීගත හැකිවනු ඇත.
සිදුවූ ප්‍රමාදය පිලිබඳ කනගාටුව.
ධනුෂ්ක අබේරත්න
කතෘ - සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම

Photos from Skills Avenue's post 23/04/2017

SOS (Secrets of Selling) Small group one day workshop. Facilitated by me. (2017/04/22)
2017 අප්‍රේල්මා 22 දින. විසින් මෙහෙයවනු ලබූ අලෙවි කුසලා වර්ධනය කිරීමේ කුඩා කණ්ඩායම් එක්දින වැඩමුළුව.

Timeline photos 17/04/2017

failure is part of the process of success.

Timeline photos 29/03/2017

Do you like to Be the Ultimate Sales Hero in your Organization And increase your income. "Secrets of Selling" is the ideal opportunity for you to learn and master the art of influencing people.
You will be awarded with a valuable certificate upon programme completion.

Who can bennifit from this programme?
Sales Executives in any industry
Sales and marketing Managers
Ceo's and heads of organisations who wants to develop their influencing skills.

Date : 22/ April/ 2017
venue : Skills Avenue Training center (Kottawa)
Contact : 0755004166

Do you like to Be the Ultimate Sales Hero in your Organization And increase your income. "Secrets of Selling" is the ideal opportunity for you to learn and master the art of influencing people.

You will be awarded with a valuable certificate upon programme completion.

Who can bennifit from this programme?
Sales Executives in any industry
Sales and marketing Managers
Ceo's and heads of organisations who wants to develop their influencing skills.

Date : 22/ April/ 2017
venue : Skills Avenue Training center (Kottawa)
Contact : 0755004166

Telephone

Website