Jumpiya - ජුම්පියා

Jumpiya - ජුම්පියා

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jumpiya - ජුම්පියා, Public Figure, .

17/09/2023

ලැට් එකට ගිහින් එන ඩිංගට විකට් 9 ක් ගිහින් 🤣🤣

04/08/2023

කොල්ලගෙ ගෙට පැනල මාට්ටු වුනාම කෙල්ලො 🤣🤣

04/08/2023

මොකත මොකත මේ ? 🤣🤣

01/05/2023

අම්මෝ🤣🤣🤣

26/04/2023

පිතිකරුවන් දණගැස්සවූ මාලිංග ගේ සුපිරි යෝකර් 11 😮

Photos from Jumpiya - ජුම්පියා's post 09/04/2023

දෙමාපියන් හට තමන්ගේ සියලුම දරැවන් අහිමිවූ පුවතක් 😪උපුටා ගැනීම
Facebook පිටුවෙන්

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙහි අරංකහදෙනිය ග්‍රාමයෙහි වසර 15 ක් වැනි කාලයක් තුල එකම පව්ලේ සහෝදර සහෝදරියන් 5 දෙනෙකු අතුරින් එම පව්ලේ අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය 4 දෙනෙකුගෙන් තිදෙනෙකුගේ අවසන් කටයුතු සඳහා මෙතෙක් සහභාගී වූවෙමි,වසර 3ක ආදරණීය පුතණුවක ආදරණීය ස්වාමියකු මෙලොව තනිකර ඇය යන ගමන කෙතරම් වේදනාත්මක වනු ඇත්ද...මෙම පව්ලේ පියා සහ මව ලේ ඤාතීත්වයකට උරුම කම් කීම මෙම තත්වයට හේතුව යයි මා අසා ඇති පරිදි වේ..සිතට දැඩි කම්පනයක් ගෙන දුන් ඇය ඇතුලු සහෝදර සහෝදරියන් 4 දෙනාගේ නික්ම යාම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකවත් ස්වභාව ධර්මයෙහි හැසිරීමටත් පරිභාහිර මිනිස් ක්‍රියාකාරකම්හි ආදීනව පිළිබඳව නැවත නැවතත් සමාජයට ලබා දී ඇති පණිවිඩය අතිශය සංවේදී වුවත් යම් වැදගත්කමක් ගැබ්ව ඇති බැවින් මෙලෙස සටහන් කරමි

කෙසේ වෙතත් ඛේදාන්තයකින් නිමවූ අසරණ ඔබ පව්ලේ සැමට නිවන බොහෝ දුර නොවනු නිසැකය ....

Photos from Jumpiya - ජුම්පියා's post 05/03/2023

එයාට පිළිකාවක්.2023 මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ ලියන්න හිටිය දරුවෙක් ඇත්තටම දක්ශ දරුවෙක්
තව ලක්ෂ 05 ක් මදි ඉක්මනින් උදව් කරමු
සම්පුර්ණ මුදල ලක්ෂ 20 ,යි.
පිංවත් ඔබේ ආධාර මුදල් මත ලක්ෂ 15 ක මුදලක් සම්පුර්ණ වි ඇත..
(හැකිතාක් ශෙයාර් කරමු ඒ පිනම ඇති ඔබට නිරෝගි සුව ලබන්නට )

අම්මාට තාත්තාට ස්ථිර රැකියාවක් නැතිව අගහිගකම් මැද විශ්ව විද්‍යලයට යන්න අප්‍රමාණ වෙහෙස වුණ දරුවෙක්

ඉතාමත් දුෂ්කර ගමක් වෙන අංක 41/1 මාඔය. බැඳිවැව පොලොන්නරුව පදිංචි
W G G නෙත්සර විජේනායක සිසුවා මේ මොහෙත වෙන කොටත් දණ හිසේ අස්ථි පිළිකාවකින් ( osteosarcoma bone cansar )
එකකින් පිඩා විදමින් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා..

දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත මේ දරුවාගේ කකුලක් කපා ඉවත් නොකර හැකි ඉක්මනින් වෛද්‍යවරුන් පවසන පරිදි සැත්කම කිරිමට අවැසි ඉතිරි ලක්ෂ 05 ක මුදල සොයා ගන්න පුළුවන් උනොත් .අපිට පුළුවන් ඒ දරුවාව දෙපයින් නැවත සිටුවන්න .

පිංවත් මිනිසුනේ හැකි පමණින් මේ සිසුවාට පිහිට වෙමු ..එක රුපියලකින් හෝ ඔබට හැකි අයුරින් පිහිටක් වෙන්න කියා අපි ඔබේ දෙපා වැද ඉල්ලනවා

වැඩි විස්තර 070 2211065

මුදල් පරිත්‍යාග කල යුතු ගිණුම් අංකය ..

ගිණුම් අංකය ..2731629
K K නන්දාවති
BOC bank (ලංකා බැංකුව )
කදුරුවෙල

Peoples bank කදුරුවෙල පොලොන්නරුව
005200110099897
K.k.nandawathi

හැකිතාක් Share කරන්න...

28/02/2023

කියන්නෙම නෑ 🤣🤣🤣

27/02/2023

Travel With සජියා 😜

26/02/2023

ගැම්මෙන් ඉන්නෙ 🤣

24/02/2023

Feeling මවනවා ❤️

Send a message to learn more

23/02/2023

고르세요👇
තෝරන්න 👇

23/02/2023

한국 🇰🇷

16/11/2022

සුලු දෙයටත් බියට පත්වන අය වීඩියෝව බලන්න එපා 🔴🔴

දකුණු ඇමරිකාවේ කොලොම්බියාව යනු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ස්ත්‍රී දූෂණ ක්‍රියාකාරකම් සහ මැර කල්ලි වළින් බහුල රටක්.කොලොම්බියාවට අදාළ හැම ප්‍රාන්තයකම පාහේ දිනකට එක මිනීමැරැමක් හො සිදුවෙන එක ඉතාමත් සාමාන්‍ය දෙයක්.ඒ වගේම බොහො අපරාධ වලට නීතියද හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
උතුරැ ඇමරිකාවේ මෙන් දකුණු ඇමරිකාවේ බහුතරයක් රටවල් එතරම් දියුණු තත්වයේ රටවල් නොවන අතර ඔවුන්ගෙ ආචාර ධර්ම සහ විනය යම්තාක් දුරට පිරිහී තිබේ.දුගී දුප්පත් කමත් එළෙසමයි.ඒකට හොදම උදාහරණය වෙනිසියුලාවයි.

කෙසේ නමුත් Maria Camila නම් මෙම තරැණිය කොළොම්බියාවේ තම පවුල සමඟ සාමාන්‍ය ලෙස දිවි ගෙවූ තරැණියක්.තම පියා කුඩු ජාවාරම් සහ පාතල කල්ලි සමඟ සෘජු සම්බන්ධතාවක් තිබූ අයෙක්.
පාතාල කල්ලි ප්‍රධානියෙක් සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා එහි පළිගැනීමක් ලෙස තම දියණිය Maria Camila පැහැරගන්නේ දින කිහිපයකට කළිනි.දින කිහිපයකට පසු Maria Camila ට අත් වූ ඉරණම පහත Link එකේ ඇති වීඩියෝවේ ඇතුළත් වේ 😣

https://v.theync.com/videos/1/3/4/1/5/1341505631959fad72bf.mp4

Photos from Jumpiya - ජුම්පියා's post 16/10/2022

මහා හරක් පට්ටියක් නාවලපිටියට රැස් කිරීම සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන ගොවිපොළ හිමිකරැවන් කිහිපදෙනෙක් 😂

11/10/2022

බල්ලෙක්ද මැෂිමක්ද 😲😂

Photos from Jumpiya - ජුම්පියා's post 09/10/2022

මහින්ද මහතාගේ රැස්වීමකට කලුතරට එකතු වූ මහා ජන ගඟ 🤭

07/10/2022

Darbak එකක් කතා කරයි ❤️😲

06/10/2022

නට් වොෂර් එකක් කඩේ රැපියල් 10යි.මට වියදම් වුනේ රැපියලයි 😂

03/10/2022

ඕකනම් බඳින්නම වෙනවා උඹට 😂
අවුලකුත් නෑ ❤️

Photos from Jumpiya - ජුම්පියා's post 02/10/2022

😂😂😂

02/10/2022

චිත්‍රපට කලාවේ ශ්‍රී ලාංකික
දමිල රජා ❤️

නිවන් සුව ඔබට 😣

02/10/2022

RIP Movie Legend 😣

Videos (show all)

කොල්ලගෙ ගෙට පැනල මාට්ටු වුනාම කෙල්ලො 🤣🤣
මොකත මොකත මේ ? 🤣🤣
අම්මෝ🤣🤣🤣
පිතිකරුවන් දණගැස්සවූ මාලිංග ගේ සුපිරි යෝකර් 11 😮
කියන්නෙම නෑ 🤣🤣🤣
Travel With සජියා 😜
ගැම්මෙන් ඉන්නෙ 🤣
한국 🇰🇷
බල්ලෙක්ද මැෂිමක්ද  😲😂
Darbak එකක් කතා කරයි ❤️😲
ඕකනම් බඳින්නම වෙනවා උඹට 😂අවුලකුත් නෑ ❤️
සමහර වෙලාවට හොඳම යාලුවො නැති තරමට ජීවිතේ හරි පරිස්සම් 😣

Website