LAK Derana
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LAK Derana, Musician/Band, .
ඔබත් එකඟ නම් share කරන්න
වාහන බලපත්ර ගාස්තු හෙට සිට ඉහලට.. ඝන සෙන්ටි මීටරයේ පටන් බදු ගහන කාබන් බද්ද ක්රියාත්මකයි..... හෙට (01) දිනයේ සිට වාහන බලපත්ර අලූත් කිරීමේ ගාස්තුව ඉහළ දමමින් නව කාබන් බද්දඛ්ද ක්රියාත්මක කෙරේ.
රජය විසින් පනවා ඇති නව බදු ක්රමය අනුව වාහනයේ ධාරිතාව, ධාවන කාලය සලකමින් මෙම බද්ද අය කෙරෙයි.
එන්ජින් ධාරිතාව 1000cc ට අඩු වසර 5ට අඩු වාහන සදහා 1cc ශත 50 බද්දක් පනවා ඇත.
වසර 5-10ත් පරණ වාහනවල 1cc සදහා අය කරන බද්ද රුපියල් 1.00කි.
වසර 10කට වඩා පැරැණි නම් 1cc ට රුපියල් 1.50 බදු අය කරයි.
වසර 05ට අඩු මගී ප්රවාහන බස් රථ සදහා රුපියල් 1000ක්, වසර 5-10ත් අතර බස් රථ සදහා රු. 2000ක්, වසර 10ට වැඩි බස් රථ සදහා රු. 3000ක් වාර්ෂිකව අය කෙරෙයි..
පසුගිය අයවැයේදී කාබන් බද්ද ලෙස හදුන්වා දෙන ලද්දේ මෙම බද්දයි... -
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයේ, පානදුර සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක යතුරු පැදියක් ඇල්ල ගේට්ටුව ආසන්නයේ දී අද (31) උදෑසන 8.00 ට පමන ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදියේ පැමිනි වයස අවුරුදු 40 ක පමන පුද්ගලයකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වුනා.
“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට" මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිනිස පලකරනු ලැබේ.
Like page LAK derana
ශෙයා කරලා අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න...
උතුම් වූ වෙසක් පොහෝදින තොරන් තහනම් නුබලා තිරිසන් උනේ කෙසේද ලොවක් බලා සිටින ඒ දිනය නැති කරන්නේ කෙසේද ස්භාව ධර්මය සත්යයි නම් නුබලාට නිසි දඩුවම් ලැබෙනවා දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා
මොනවා කරන්න යනවද දන්නෑ
මේවනේ යකෝ මොඩලින් කියන්නේ 😂😂😂
වෙඩ්මක් අවසානයේ ලබාගත් ජායාරූපයක් 😂😂😂
පරිස්සමින් පලයල්ලා කොල්ලනේ.....😆😆😆😆😆😆😆😆😆😆😆
කවුද වැරදි කියලා comment කරපල්ලා
LAK Derana පේජ් එකට like කරන්න.
බෞද්ධයෝ මෙහෙම කරයිද
නාමල් රාජපක්ෂ බීමත්ව පැදවු ලැම්බෝගිනි මෝටර් රථය ඇමරිකාවේ බකින්හැම් මන්දිරය අසල නයිල් ගංගාවට වැටී තිබියදී සොයාගැනීමට ෂර්ලොක් හෝම්ස් සහ ජෝන් එච්. වොට්සන් යන මහත්වරුන් ඊයේ සමත්වුණා !
එසේම ගෙළ මිරිකාගෙන මියගිය සුපිරි රංගන ශිල්පියෙකු ගේ මළ සිරුර ද මේ අසලම ඇතිබවට හෝම්ස් මහතා සැක පහළ කරනවා....
පේනවා නේද.. විදුලි කණු ආධාරක රැහැන් උනාට කමක් නෑ ඇත් වෙලා ඉන්න මේවගෙන්.. පරිස්සම ගොඩාක් වටිනවා.. යාළුවොත් දැනුවත් කරන්න..
ජෙසු
බුදුන්
අල්ලා ඇදහුවද අපි ඔක්කොම මිනිස්සු එකම කන්ඩායමකි .😘)
Photos from LAK Derana's post
ඒ බැල්ම 😂🔫
බුදුරුව සහිත සාරි තොගයක් අල්ලයි.!
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සාරි තෝගයක් හා සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය ත්රිකුණාමලයෙන් අල්ලයි.!
ත්රිකුණාමලයේ පිහිටි වෙළෙඳ සැලක් තුල තිබී බුදුරැව සහිත සාරි තොගයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද සාරි තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සාරි තොගය පොලීසිය වෙත බාරදී තිබේ. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අපේ කලාව
Share පාරක් දාමුද
මේ හම්බයා කඩු තියන් ඉන්නේ ඇයී ..අපේ සිංහල එකෙක් නම් උඹලා කුඩුවට දාලත් ඉවරයී..තවත් කෑමද ඉල්ලන්නේ..
Comment එක බලපල්ලකො
පේජ් එකට ලයික් කරන්න share කරන්න
අපේ කොල්ලෙක් මේ
තොපේ ඇස් ඇරල බලපියව් දැන්වත්.....
සින්හලයිනේ......