Bloom Cosmetics

Bloom Cosmetics

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloom Cosmetics, Health/Beauty, .

Photos from Beauty Care Collection's post 16/08/2019
21/02/2019

Happy pinkmoon customer..❤

01/02/2019

Best customer feedback..❤

20/12/2018

ඔබ ලබාදුන් ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතිය..❤️

25/11/2018

Happy custermer..❤️❤️

22/11/2018

Happy pinkmoon custermer..

10/11/2018

පින්ක්මූණ් සැෆ්‍රන් රාත්‍රී ආලේපනය නව පෙනුමකින් ඔබ අතට පත්වන අතර මෙහි විශේෂය වන්නේ විනාඩි කිහිපයක් තුල මෙය ඔබගේ සමට ඉක්මනින් උරාගනී.
විවිධ ආලේපනයන් නිසා ඔබට අහිමි වූ සමේ පැහැය දින කිහිපයකින් ලබාගත හැකි අතර කුරුලෑ වේලීමක් සිදු කරයි.
ලප කැලැල් සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි.
බාවිතයට උපදෙස්-
ඔබගේ මුහුණ ඔබට ගැලපෙන සේදුම් කාරකයක් මගින් පිරිසිදු කර ආලේපනය ගල්වා උඩු අතට සම්බාහනය කරන්න.
පසුදා හොදින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.
මෙම දිනවල දේශගුණය හේතුවෙන් ඔබගේ සම අදික ලෙස දහඩිය පිටවීමක් වන බැවින් ආලේපනය ගැල්වූ පසු විනාඩි කිහිපයක් විදුලි පංකාව(fan)උපයෝගී කරගන්න.

22/10/2018

අප වෙත එවූ වටිනා අදහස්..

22/10/2018

Custermer feedback..

15/10/2018

PURE SAFFRON 1g
MADE IN IRAN

සැෆ්‍රන් ගැන දැන ගනිමුද?...
සැෆ්‍රන් යනු මලකින් ලබාගන්නා කුලුබඩු විශේෂයකි.
Crocus stivus කියන මලේ රේණු තමයි සැෆ්‍රන් ලෙස හදුන්වන්නෙ.
නමුත් මේ මල වැඩිදෙනෙක් හදුන්වන්නෙ saffron crocus නමින්.
මේ මලෙහි රේණු තමයි දැනට ලොව අදිකම කුලුබඩු විශේෂය.
මේ මල් වැඩිපුර වගා කරන්නෙ ඉන්දියාව,ඉරානය,තූර්කිය වගේ රටවල් වල.
ඒ වගේම සැෆ්‍රන් කියන්නේ වර්ශ කිහිපයක්ම තබාගන්න පුලුවන් දෙයක්.

සැෆ්‍රන් වල ප්‍රතිලාභ...
👉හිස කෙස් වර්දනය කරයි.
👉පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.
👉සමේ කුරුලෑ ඉවත් කරයි.
👉සමේ රැලි වැටීම ඉවත් කරයි.
👉විශේශම දේ තමයි පිලිකා සයිල හා පටක ව
ල අසාමාන්‍ය වැඩීම විනාශ කරයි.
👉ඇස් පෙනීම දියුණු කරයි.
👉හොද මතක ශක්තියක් ලබා දෙයි.
👉සුව නින්දක් ලබා දෙයි.
👉ආතර්රයිටීස්,කොලොස්ටරෝල් හා හර්ද රෝ
ග නැති කරයි.

කොහොමද සැෆ්‍රන් පරිහරණය කරන්නේ?..
පරිහරණය කරන විදි ගනනාවක් තිබෙන නමුත් නැවුම් එලකිරි සමග මිශ්‍ර කර පානය කිරීම තමයි ප්‍රසිද්ධ වන්නේ.
කිරි එක හොදින් රත් කරලා නිවෙන්න තියලා සැෆ්‍රන් එකතු කරන්න.විනාඩි 20/30 පසුව පානය කරන්න.මෙය රාත්‍රියට පාවිච්චි කරනවානම් ගොඩක් හොදයි.
ඊට අමතරව පාවිච්චි කරන bodylotion එකට face cream එකට මිශ්‍ර කරන්නත් පුලුවන්.
ඒ වගේම කිරි සමග එකතු කරලා මුහුණේ ගල්වන්නත් පුලුවන්.

ඔබට සැෆ්‍රන් පිලිබඳ සියලුම විස්තර සදහන් කරලා තියෙනවා වගේම හොදම සැෆ්‍රන් අපෙන් මිලදී ගන්නත් පුලුවන්.

15/10/2018

Happy custermer feedback...

13/10/2018

පින්ක්මූන් ෆේස් පැක්.....
මෙය රත් හදුන්,කොකුම් පොතු,වැල්මී,තුල්සි යන ඖෂද එකතුවකින් සමන්විතයි.මෙයින් සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ සමේ පැහැපත් බව ඇති කිරීමයි.එමෙන්ම කුරුලෑ ආසාදනයන්ටද ඉතාමත් හොද ප්‍රතිඵල ලබා දෙයි.

භාවිතයට උපදෙස්
1.ඔබගේ සම ඔබට ගැලපෙන මුහුණු සේදුම් කාරකයක් මගින් හොදින් පිරිසිදු කරගන්න.
2.පසුව හොදින් පිසදා ෆේස් පැක් එකෙන් ඔබගේ මුහුණේ සහ බෙල්ලට අවශ්‍ය ප්‍රමාණය ට කුඩු ස්වල්පයක් ගෙන වතුර මිශ්‍ර කරන්න.
3.ඉන්පසු විනාඩි 30 ක් හොදින් වේලෙන්නට හැර නැවත මූණ සෝදා පිරිසිදු කරගන්න.
4.හොදින් තෙත ගතිය ඉවත් කරගෙන දිවා ආලේපන සහ රාත්‍රී ආලේපන ගල්වන්න.(එය තීරණය වන්නේ ඔබ ෆේස් පැක් එක පරිහරණය කරන වෙලාව අනුවයි)

05/10/2018

Happy pinkmoon custermer...

03/10/2018

ඔබගේ සිරුරේ පැහැය ස්වාභාවිකව පැහැගැන්වීම සදහා නව pinkmoon saffron අතිරේක දීප්තිමත් ශරීර ආලේපනය භාවිතා කරන්න.
අහිතකර නොවන, කුංකුම රෝස පාටින් සහ මල්බෙරි වල උද්භිද උද්‍යාන අඩංගු වේ.
•කුංකුම (saffron extract)ඔබේ සමේ මෘදු බව,සම සහ ශයිල අලුත්වැඩියාව වැඩි කරයි.
•පයින් පිටි බාහිරින් වර්ණ ගැන්වීම සහ සම පුනර්ජීවනය කිරීම.
•මල්බෙරි නිස්සාරණයට ප්‍රති-වයිරසය ෆෙක්සිකල් දුර්වල කරයි.
දිගුකල් පවතින නැවුම් සුවදක්
නව බලය සම්පූර්ණ උද්භිද විද්‍යත්මක අමුද්‍රව්‍ය සමග පිරී ඇත.

New pinkmoon saffron extracts extra glowing bodylotion to revealy naturally radiant and silky-smooth skin.
Infused with new power full botanical natural ingredients.
•Saffron extract whitens your skin enhances skin and cell renewal for a softer skin.
•pink bark extract fights dark sports and revitalize your skin.
•Malberry extract anti-aging helps freckles fade away.
Long lasting fresh scent.

06/08/2018

අපගේ අලුත්ම හදුන්වාදීම...
Pinkmoon saffron extract bodylotion
කුන්කුම සාරයෙන් පොහොසත් තවත් අනර්ග නිශ්පාදනයකි..
මුහුණ සුදු වී අත් කකුල් කලු නම් එය ප්‍රශ්ණයක් නේද??
එම ගැටලුවට විසදුමයි මේ..ඔබත් අදම මිලදී ගන්න..

17/07/2018

Pinkmoon saffron gold night beauty cream
මෙයින් ඔබගේ සමට විශේෂ සත්කාර 8ක් සිදුකෙරේ.

• සමේ බ්ලීච් ආසාදනයන් සුවපත් කිරීම.
• සමේ කුරුලෑ ලප කැලැල් ඉවත් කිරීම.
• සමේ දුබුරු පැහැති ලප කැලැල් ඉවත් කිරීම(pigmentation).
• සමේ රැලි ගතිය අවම කිරීම.
• අව්වට පිලිස්සුණු සම නිසි ආකාරයෙන් පිළියෙළ කිරීම.
• සමේ නීරෝගි බව රැක ගැනීමට උපකාරී වීම.
• සමට අවශ්‍ය තෙතමනය මනා ලෙස ලබාදී සම පාලනය කිරීම.
• සම පැහැපත් කිරීම.
දින 14 කින් පසුව ප්‍රතිඵල ආරම්භ වන අතර මෙය දින දෙක තුනෙන් පැහැපත් වන වයිට්නින් ගනයේ ආලේපනයක් නොවන බැවින් ක්‍රමයෙන් ඔබගේ සම නීරෝගී කර දිදුලන පෙනුමක් ලබා ගැනීමට ඔබට උපකාරී වෙයි.

01/07/2018

ඔබ pinkmoon night cream එක ගැන තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියි..
මේ මාස තුනකට පසු ඇය ලැබූ ප්‍රතිඵලයි..

17/06/2018

Happy custermer..

12/06/2018

ඔබගේ මුහුණෙහිත් මෙවෙනි ප්‍රශ්ණ තිබේද??හිතේ කරදරෙන් සිටීමට අවශ්‍ය නැත..හොදම විසදුම pinkmoon night cream එක බාවිතා කිරීමයි

31/05/2018

Pinkmoon saffron gold night cream
නොයෙකුත් ආලේපන බාවිතා කරත් ඔබ බලාපොරොත්තු වූ විසදුම් නොලැබුනිද?
බ්ලීච් ක්‍රීම් බාවිතයෙන් මුහුණ අවලස්සන වුනු,ක්‍රීම් එකක් ගෑ විගස තියෙනවටත් වඩා කුරුලෑ වැඩිවෙන කිසිම ආලේපනයක් බාවිතා කරන්න බැරි අයට,බ්ලීච් යැයි ඇසුනු විට කොහෙත්ම ගාන්න අකමැති අයට..තවමත් හරියන ක්‍රීම් එකක් සොයාගන්නට ලැබුනේ නැහැ නේද??
ක්‍රීම් බාවිතා කරන පිරිසගෙන් සෑහෙන පිරිසක් බාවිතා කරන පාවිච්චි කර වෙනස වටහාගෙන දිගින් දිගටම පාවිච්චි කරන එකම ක්‍රීම් එකයි..
Pinkmoon saffron gold night cream
සැෆ්‍රන් බාවිතයෙන් මුහුණට ලස්සන කහ පැහැයක් ලබා දේ.
කුරුලෑ,කුරුලෑ ලප කැලැල් ක්‍රමක් ක්‍රමයෙන් ඉවත් කරයි.
මුහුනේ තැන් තැන්වල තියෙන පැහැයන් එකම පැහැයකට ගෙන මුහුණ පැහැදිලි කරවයි..
එම නිසා විශ්වාසයෙන් යුතුව ඔබත් අදම පාවිච්චි කර බලන්න.

23/05/2018

Pinkmoon රාත්‍රී ආලේපනය අනෙක් ආලේපන වලට වඩා වෙනස් වන්නේ ඔබගේ සම සම්පූර්ණයෙන්ම පැහැදිලි කර එයට සැෆ්‍රන් මගින් දිදුලන පෙනුමක් ලබාදෙන බැවිනි.ඔබගේ මුහුණේ කුරුලෑ,ලප කැලැල් ඉවත් කරන අතර බ්ලීච් ආසාදන වලින් හටගත් හානි අවම කර ඔබට ස්වාබාවික පැහැපත් බවක් ලබා දෙයි.

21/05/2018

Pinkmoon the snail nourishing repair day cream
මෙම දිවා ආලේපනය මගින්
මුහුණ සහ බෙල්ල දහවල් කාලයේ හිරු කිරණින් 100%ක් ආරක්ෂාවක් ලබාදෙන අතරම,
මුහුණේ තෙල් ගතිය,කුරුලෑ,ලප කැලැල් ඉවත් කොට පැහැදිලි සුමුදු සමක් ලබාදෙයි..

07/05/2018

Pinkmoon හර්බල් ෆේස් පැක්
මෙය ඔබගේ සමේ නීරෝගි බව හා පැහැපත් බව ඉක්මනින් වැඩි කරන අතර මුහුණේ කුරුලෑ,ලප කැලැල් වලටද ප්‍රතික්‍රියා කරයි.
100% ක් ස්වාභාවික ඖෂධ වලින් සමන්විත වන අතර සමට හොදින් උරාගනී.පලමු පරිහරණයෙන්ම වෙනසක් ලබාගත හැක.

රත් හදුන්
කොහොඹ
තුල්සි
කස්තුරි
රෝස පෙති වැනි ඖෂධ වලින් සකසා ඇත.

27/04/2018

අපි කවුරුත් පැහැපත් හා පැහැදිලි මුහුණක හිමිකාරියන් වීමට කැමතිය.ඔබ ඊට පාවිච්චි කරන්නේ හොදම නිශ්පාදනයක්ද??
මුහුණේ ඇති කුරුලෑ,කුරුලෑ ලප,මුහුණේ තැන්තැන්වල ඇති අවපැහැ ගැන්වීම් මේ සියලු දෑ නිසා ඔබේ මුහුණේ ලස්සන අඩුවී ඇතිද??
මේ සියල්ලටම පිලිතුරක් ලෙස pinkmoon night cream හදුන්වා දී ඇත.
ඔබගේ මුහුණේ සියලුම ප්‍රශ්ණ වලට විසදුමක් pinkmoon රාත්‍රී ආලේපනය බාවිතයෙන් ලබාගත හැක.
තවද වැඩිදෙනෙකුගේ ප්‍රශ්නයක් වන්නේ මෙහි bleaching අඩන්ගු ද යන්නයි,
මෙම නිශ්පාදනය නිමකරන්නේ හොදම තත්වයේ saffron අඩන්ගු කරය.එම නිසා මෙහි bleaching නැත.
Saffron වලින් ඔබේ සම සුමුදු කර රන්වන් පැහැයක් ලබා දේ.
ඔබත් අදම pinkmoom රාතී ආලේපනය පාවිච්චි කර වෙනස වටහා ගන්න.

20/04/2018

ඔබේ මුහුණට සැබෑ එලියක් දීප්තියක් ලගා කර දෙන pinkmoon face pack ඖෂදීය ශාක සාර මුසුකර නිපදවා ඇත..

Website