GranolaPedia

GranolaPedia

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GranolaPedia, Health & Wellness Website, .

16/03/2024

#සුබ_උදැසනක්

මේ ශාන් මේනක .. ලංකාවේ ඉන්න හොඳ ෆිසික් ඇත්ලීට් කෙනෙක්.. මේ එයා අපේ GranolaPedia බ්‍රෙක්ෆස්ට් එකට ගන්න විදිය ..හරිම ලේසියි හදා ගන්න.මෙනකගේ අවශ්‍ය තාවය අනුව එයාට ඕනේ වේලකට ග්රෑම් 50ක් විතර .. පොඩි බෝල් එකකට දාලා කිරියි යෝගටුයි එක්ක මීපැණි ටිකක් දාලා කලවම් කරලා කන්නයි තියෙන්නේ.. ඕනේ නම් කැමති පලතුරු ටිකකුත් දාගන්න පුළුවන්.. කෙසෙල්, ඇපල්, දොඩම්, ගස්ලබු,අඹ , ස්ටෝබෙරි, කිවි, ඔය ඕන එකක් දාගන්න පුළුවන්.. සුවෙන් ඉන්න, බර වැඩි කර ගන්න , බර අඩු කර ගන්න , අනවශ්‍ය මේධය දහනය කරන්න, පොඩි දරුවන්ට .. ඔය කොයි කාටත් තමන්ගේ අවශ්‍යතාවයට අනුව ප්‍රමාණය වෙනස් කරමින් උදේ අහාරයට එකතු කර ගන්ඩ පුළුවන්.. ඕනේ අය ඉන්නවානම් කතා කතා කරන්න අපිට .. ගෙදරටම ඩිලිවර් කරන්න පුළුවන්..

11/03/2024

GranolaPedia
අපේ ග්රෑනෝලාපීඩියා විත් යෝගට් හනි ඇන්ඩ් ෆ්රුට්ස්.. හැපී බ්‍රෙක්ෆස්ට් පීපල් 😃
Call us on 📞0772516841 to order our

11/03/2024

GranolaPedia
අපේ #ග්රෑනෝලාපීඩියා විත් මිල්ක් ඇන්ඩ් බනානා එක්ක.. 😃
Call or whattsapp to order our granola on 😫📞0772516841

11/03/2024

#සුබ_උදැසනක්
මේ ලංකාවේ ලක්ෂරි ජිම් එකක් වෙන ෆිට්නස් කනෙක්ෂන් එකේ සීනියර් ට්‍රේනර් කෙනෙක් .." දිනු ".. එයාගේ "ගෝ ටු බ්‍රෙක්ෆස්ට්" එකත් අපේ GranolaPedia ❤
0772516841

10/03/2024

අපේ චැම්පියන්ස්ලා GranolaPedia හදන් කන විදිය ..❤
During endurance activities Like gym workouts and weight training, granola makes the perfect breakfast as it provides essential protein, vitamins and extra energy. They also help you feel full longer and not cause big spikes in your blood sugar levels. Complex carbs also give your muscles a fuller look.

Subash Siriwardana

09/03/2024

GranolaPedia මගේ හෙල්ති බ්‍රෙක්ෆස්ට්.. වත්තෙන් කඩා ගත්ත ගල් අන්නාසි ගෙඩියක් තිබ්බා ..එකෙන් ටිකක්, ෂුගර් ෆ්‍රී ජෙලි ටිකක් එක්ක ග්‍රීක් යෝගට් හැන්දකුත් දාල ග්‍රෑනෝලාපීඩියා ග්රෑම් 40ක් එකතු කර ගත්තම දැනෙන රසය .. ග්‍රෑනෝලාපීඩියා ඕනේ නම් අපිට කතා කරලා ඕඩර් කරන්න ..
📞0772516841 😃

07/03/2024

GranolaPedia
අපේ ග්‍රෑනෝලාපීඩියා .. GranolaPedia
මේකේ තියෙනවා ඕට්ස්(oats), වොල්නට්(walnuts), ආමන්ඩ්(almonds), පම්කින් සීඩ්ස්(pumkin seeds), රෙසින්ස්(rasins), සහ කජු(cashews)..

💥සම්පුර්ණ බ්‍රෙක්ෆස්ට් එකක්..ඉතාමත් නිරෝගියි.. දවසකට ග්‍රෑම් 20ක් 30ක් අතර ප්‍රමාණයක් උදේ ආහාරය විදියට ගත්තම බර හා මේධය අඩු කරගන්නත් අනවශ්‍ය තරබාරුව මට්ටු කරන්නත් පුළුවන්..බර හා අනවශ්‍ය මේධය අඩු කරන්න කියාපු කෑම .. කෙසෙල් ගෙඩියක් පෙති කපලා , කිරි හෝ යෝගට් එක්ක එකතු කර ගත්තම ගුණයෙන් පරිපුර්ණ උදැසන ආහාරයක් ...අපේ ග්‍රෑනෝලා මික්ස් එකේ කිසිම කෘතීම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ සඳහා යෙදු ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැ .. සීනි අඩංගු වෙන්නෙත් නැ ..

👍කිලෝ ග්‍රෑම් 1ක් 4500/=

නිරෝගී දිවියකට ඔබටත් ඕඩර් කල හැකියි.. අදම අපිට පහත අංකයට ඔබේ ඕඩරය ලබා දෙන්න ..
WhatsApp your order 0772516841

20/02/2024

#සුබ_උදැසනක්

To order our granola 📞0772516841
මගේ GranolaPedia ග්‍රෑනෝලා .. බානානා ..චියා සීඩ්ස්..යෝගට්..නැවුම් කිරි .. එකතු කරලා හදපු .. ටොප්ඩ් විත් ස්ට්‍රොබෙරි.. සම්පුර්ණ උදේ කැමක් ,
A complete breakfast ❤

19/02/2024

GranolaPedia
මගේ Granola කාලා ආයිත් නොකාපු කෙනෙක් නැති තරම් .. සැරයක් කෑවොත් අයෙත් ඉල්ලනවාමයි .. ඒක ඒ තරම් රසයි වගේම ගුණයි ..! ඕට්ස්, වොල්නට්, ආමන්ඩ්, කජු , රෙසින්ස්, පම්කින් සීඩ්ස්, එක්ක මුසු වූ රස බොජුනක් වගේම සුව ඔසුවක්.. සුවෙන් ඉන්න වගේම ලෙඩින් ඉන්න අය සුව වෙන්නත් කියාපු බ්‍රෙක්ෆස්ට් එක .. බර අඩු කරගන්න වගේම බර වැඩි කරගන්නත් කියාපු මැජික් එක .. ශරීර බර මේන්ටේන් කරන්න ඉතිං තවත් කෑමක් නැතිතරම් .. පොඩි ළමයින්ට නිරෝගීව වැඩීමට ගැලපෙන කෑමක් .. මේ සියල්ල එකම බෝතලයකින් ..
බල්ඩ් ෂුගර් පාලනයට වගේම හාර්ට් හෙල්ත් වලටත් එක ලෙසම ගුණ .. Granola කියන්නේ සුපර් ෆුඩ් එකක්.. ඕඩර් එකක් දැම්මොත් ගෙදරටම එවන්න පුලුවන් .. ළඟ පාතනම් ඇවිත් ගන්නත් පුළුවන්.. මගේ දුරකතනයට ඇමතුමක් දුන්නොත් වැඩි විස්තර කියන්නත් පුළුවන්! හිනාව බෝ වෙනවා වගේ නිරෝගී බ්‍රෙක්ෆස්ට් එකක් ගැනීමේ ආසාවත් හැම කෙනාටම බෝ වෙනවා දැකීම මගේ අසවයි !
නිරෝගී කම සැමට බෝ වේවා !
#මගේ_අංකය 0772516841
Chamari Gunawardana කතා කරන්න අපිට වැඩි විස්තර දැනගන්න .. ආ තව එකක්, #අපේ_ග්රනොල_කාපු_අය_ඔබේ_ඒ_රසවෑහෙන_අත්දැකීම_කමෙන්ට්_එකකින්_කිව්වොත්_තවත්_සතුටුයි . ❤

16/02/2024

අපි ගාව තියෙනවා ඩ්‍රයි බ්ලුබේරී එක්ක GranolaPedia .. ඕනේ අය ඉන්නවානම් ඕඩර් කරන්න .. ඩ්‍රයි කෑන්බේරීත් තියෙනවා .. අපේ ඩිලිවරි ඩේට් එක බදාදා .. ඩ්‍රයි ෆ්රුට්ස් එක්ක රසවත් බෝල් එකක නැවුම් උදේ ආහාරයක ආශ්වාදය ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.. බෝල් එකට ඇඩ් කරන්න වෙන්නේ කිරි ටිකක් විතරයි ..ඕනේ නම් කෙසෙල් ගෙඩියක් එක්ක පීනට් බටර් ටිකකුත් දා ගත්තා නම් පංකාදු පහයි .. to order your next GranolaPedia tub give us a call on 📞0772516841.. Cash on delivery or bank transfer can be arranged..

16/02/2024

අපේ සුපිරි GranolaPedia බෝල් ෆොර් බ්‍රෙක්ෆස්ට්..අපේ ඩිලිවරි ඩේට් එක මේ සිකුරාදා.. ඕනේ අය ඉන්නවනම් කියන්න ..ගෙදරටම ගෙනල්ලා දෙනවා . වැඩි විස්තර ඕනේ නම් දෙන්න අපිට කෝල් එකක් 📞0772516841.. ගුණයෙන් සපිරි එකම බ්‍රෙක්ෆස්ට් ඔප්ෂන් එක අපෙන්..
Just mix curd or yoghurt with fruits and add our GranolaPedia mix to it.. 😍

16/02/2024

අනවශ්‍ය බර හා තරබාරු බව අඩුකරගන්න GranolaPedia පාවිච්චි කරන්නේ කොහොමද ?
දවසකට උදේ අහාර වේලක් ලෙස 50g ක් නන් ෆැට් කිරි කෝප්පයක් එක්ක ඇඹුල් කෙසෙල් ගෙඩියක් හෝ කැමති පළතුරක් එක්ක මිශ්‍ර කොට කෑමෙන් බර අඩු කරගන්න පුළුවන්.. ව්‍යායාම ටිකකුත් කලා නම් වැඩේ තවත් ඉක්මන් .. කිරි වෙනුවට නන් ෆැට් යෝගට් එකක් දාන්නත් පුළුවන් ..අපේ granola ට්‍රයි කරලා බලන්න ..
If you are on a 1500-calorie weight loss diet, consuming a cup of granola every day would provide almost a third of the calories you need. Hence, the cereal can only help you lose weight if you consume a healthy homemade recipe in moderation.
call us on 📞0772516841

16/02/2024

ඉතා සතුටින් හඳුන්වාදෙන මගේ අලුත් ලෝගෝ එක .. අලුත් මුහුණුවරකින් නැවුම් වෙනසක් එක්ක ඉදිරියටම
Logos are a graphic extension of the internal realities of a company.we want you to have the best foods in life.. wanna be 'the' partner of your daily healthy breakfast!! ❤

Videos (show all)

#සුබ_උදැසනක් #breakfasttime මේ ශාන් මේනක .. ලංකාවේ ඉන්න හොඳ ෆිසික් ඇත්ලීට් කෙනෙක්.. මේ එයා අපේ GranolaPedia  බ්‍රෙක්ෆස්ට...
#healthybreakfast #granolarecipe අපේ  චැම්පියන්ස්ලා GranolaPedia  හදන් කන විදිය ..❤During endurance activities Like gym ...

Website