Ravindu Bandaranayake
විටෙක හොඳ ගුරුවරු අතර ඔබ සොයනා හොඳම ගුරුවරයා ඔබට හමුවිය හැක්කේ අහම්බෙනි
Join our Telegram Group
https://t.me/ictfromabc2026academics
Ravindu Bandaranayake විටෙක හොඳ ගුරුවරු අතර ඔබ සොයනා හොඳම ගුරුවරයා ඔබට හමුවිය හැක්කේ අහම්බෙනි
Ravindu Bandaranayake විටෙක හොඳ ගුරුවරු අතර ඔබ සොයනා හොඳම ගුරුවරයා ඔබට හමුවිය හැක්කේ අහම්බෙනි
24 25 29 වෙනස් කලා
2024 Final Seminar
https://www.youtube.com/live/wHczGBR7XcU?si=WIze6uc_0yJyVfO_
2023 Final Seminar
https://www.youtube.com/live/rgCZ8rzgkm0?si=DWKVNx0wQczT7YCi
2022 Final Seminar
https://www.youtube.com/live/bKsaVXppLkg?si=cjZ6NQ088gMQa6s5
THE GRAND FINAL SEMINAR - FOR OL ICT 2023(2024) උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැති...
Tickets out ❤️ You can purchase them @
Nanik Gampaha
Sakya Nugegoda
Yahansa Kiribathgoda
Sipwin Kurunegala
Sudarmaramaya Kandy
අවුරුද්දට කලින් ඉතුරු ටික ❤️
අකිල අයියාගේ Homecoming party එකට ගියා ❤️
ICT From ABC ICT From ABC - Ravindu Bandaranayake - Online
learning the ropes from someone who has climbed mountains ❤️
ගුරුවරු උගන්වනකොට පන්තිවල ළමයින්ට කතා කියන්න ඕන ❤️
ජීවිතේට දෙයක් ගන්න තියන කතා.
අපි දන්නෙත් නෑ ඒකෙන් ජීවිත කීයක් වෙනස් වෙනවද කියලා.
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ❤️
A well learned craft remains through one’s life, for in no place can it be stolen by thieves or enemies, nor will it be washed away by strong currents of water, nor can the king, even in anger, confiscate it
field එකේ සමහර seniors ලා ඉන්නව
නැගිටින කාලෙ අඩියක් තියන ගානෙ හයියක් වුන ❤️
අඳුරනවද බලන්න ළමයි ❤️
100K අභියස සිටිමින්, අති සාර්ථක 2025 උසස් පෙළ පන්ති ආරම්භය සමග 2023 සිසුන්ට සියලු පන්ති නොමිලේ !!
ZOOM, YouTube හරහා සජීවීවද අපගේ සියලු ආයතන වල භෞතිකව video පාඩම් වශයෙන්ද පැමිණ නැරඹිය හැකිය
මේපාර ළමයි සාමාන්‍ය පෙළ ලියල ඉවර වෙනකල්ම 2025 AL පන්ති ගැන advertise කරන්න අමතක වුන මම 🤦♂️
අප්පච්චිට prado එකක් අරන් දුන්නා 👑
අද හවස මම අපේ පන්තියෙ ඉගෙන ගත්ත, AL ඉවර වෙලා staff එකේ වැඩ කරන්න ආව ලඟදි campus යන්න ඉන්න කොල්ලො දෙන්නෙකුට පොඩි gift දෙකක් අරන් දුන්නා ❤️
වම් පැත්තෙ ඉන්නෙ Himansha Harindu Jinadasa
අවුරුදු 3ක ඉඳන් class ආව staff එකට එන්නත් කලින් ඉඳන් පඩි ගන්නෙවත් මම කියන්නෙවත් නැතුව රෑ දවල් facebook group එක maintain කරපු කොල්ලෙක් ❤️ ජීවිතේ හැරවුම් ලක්ශ වලදි මට මාර support එකක් දුන්නා පන්තිය manage කරගන්න.
දකුණු පැත්තෙ ඉන්නෙ Ometh Wanuja Abeyrathne
අවුරුදු 5ක ඉඳන් class ආව මගෙන් මුලින්ම helloworld කියල ලියන්න programming ඉගෙනගෙන මාව පහු කරන් ගිහින් මටත් වඩා හොඳට අපේ website එකේ features, whatsapp management system ඔක්කොම වෙනස් කරල office එකේ service එක තදටම හදපු කොල්ලෙක් ❤️
මම ආසයි ඇඟෙන් වැඩ කරන මිනිස්සුන්ට වඩා මොලෙන් වැඩ කරන මිනිස්සුන්ට. නොකර බැරි නිසා වැඩ කරන මිනිස්සුන්ට වඩා හදවතින් වැඩ කරන මිනිස්සුන්ට. හිතේ එකයි මූනට එකයි නැති මිනිස්සුන්ට. පොඩ්ඩක් දැනගෙන උඩපනින උන් මට පේන්න බෑ ❤️
මම මගෙ ගාව staff එකේ වැඩ කරන වැඩ කරපු අයට මම ජීවිතේ එක එක වැදගත් අවස්ථා වල මීට වඩා දේවල් දීල තියනවා. බැනල පන්නලත් තියනවා. හැබැයි මේපාර මට හිතුන post එකක් විදිහට දාන්න. කොල්ලො දෙන්නගෙන් අහල මම මේක දැම්මෙ. නැත්තම් මේක දාන්නෙත් නෑ.
මගෙ ගාව ඉන්න මගෙ ගාවට එන්න හිතන් ඉන්න හැමෝටම laptop දෙන්න නැතත් මට ඕනෙ මේක දැකල හැමෝම motivate වෙන්න. මගෙන් නැතත් ජීවිතේ දවසක තමන් කරන දේවල් වලට කොහෙන් හරි හොඳ බොසෙක්ගෙන් ඇගයීමක් ලැබෙයි ❤️
දකුණු පැත්තෙ ඉන්නෙ ලසිත් අයියා