Quill Blue
වදන්වලින් සිතුවිලි අමුණමි...
නිල්...�
😌🧡
කාවද මතක් වුණේ..😂
දුර කඳු යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි...😗❤️
😌❤️....දවසක
හැන්ඩිගෙ බයික් එක 😌❤️...
HETTIARACHCHI
දොස්තර හොඳහිත...😌❤️
අනෝරා මහ වැහි
ඇද හැලුණු අහස් කුස
එකම හිරු කිරණකින්
පැයුවා දේ දුන්න
දුක් ගැහැට පිරී තනිව
තිබු මගේ ලොව
ඔබේ හසරැල්ලකින්
පිබිදේවි ඒ ලෙසම...
( NEESHA )
Thank you so much neesha 💙
අහංකාරම සිනාවක යට
අහිංසක මුතු කඳුලු බිඳු ඇත
පපුතුරේ සඟවාන දිනයක
ඉඩදෙමිය ඒවා ගලන්නට
ඈත අතීතේ දුර ජීවිත ගමනේ
ඇවිදන් යමු අපි අඳුරුම මතක දිගේ
සුරත තදින් අල්ලාන හිඳිමි මම
ආදරයෙන් හදවතට තුරුලු කර
අහංකාරම සිනාවක යට
අහිංසක මුතු කඳුලු බිඳු ඇත
පපුතුරේ සඟවාන දිනයක
ඉඩදෙමිය ඒවා ගලන්නට
තිත්ත මතකයන් සේදිලා ගියාවේ
අලුත්ම දවසක ඉර උදාවුණාවේ
නලලත සිප හාදුවක් තබමි මම
නැවතුම් තිත වී කඳුළු කතාවක
අහංකාරම සිනාවක යට
අහිංසක මුතු කඳුලු බිඳු ඇත
පපුතුරේ සඟවාන දිනයක
ඉඩදෙමිය ඒවා ගලන්නට...
(Rasika.M.perera )
https://suno.com/song/92bc55cc-e2a1-46c4-a09f-45e9b1657aad
( කතාව වෙනුවෙන් පාඨකයෙක් කරපු නිර්මාණයක්...කැමති අය අහලා බලන්න...)
අහංකාරම සිනාවක යට by @rasikamperera | Suno Sinhalese modern Emotional Romantic 7/8 beat Electric guitar sitar flute and tabla.fuse with nature female voice song. Listen and make your own with Suno.
😍❤️
😗❤️
Thank you so much Saseyoo for your beautiful gift...❤️✨ It's very beautiful and a very precious gift for me.... This is one of the most beautiful memories of my life... I'll never forget this story of my favorite author and Akarsha...✨
Love u saseyo...💙✨
පියවි...🤫❤
😉❤
අහස සේ නුඹ...
හෙට...
කතුවරයා තුළින්...💙
ආලයේ සිත්තම් මැවූ
ප්‍රේමයෙ මල් පීදූනූ
සඳ කින්නරාවයි නුඹ
මගෙ හද සුවපත් කෙරූ....
~ සකුණ දම්සර විජේබණ්ඩාර
https://kathuwaraya.com/details/E14CA04EED684F6BB68487CD1EC9388E/
නුඹව නොදැකත් හිතට දැණුනා හුරුපුරුදු උණුහුමක්
දුටුව දින මගෙ හදට දැණුනා ප්‍රේමයේ සුවබර හැඟුම්
ගෙවෙන තත්පර ගණන් පාසා ඔබ ඇවිත් මගෙ හිතට දැන්
දළුලන්නෙ ප්‍රේමයේ හැඟුමන් යන්නෙපා මගෙ ළඟින් දැන්...
~ පියූ ~
අහසකින් බට දෙව්ලියක් දෝ දුටුවෙ නුඹ මං අහම්බෙන්
හිතේ පීඩා පාවෙලා දුර ඈත දිව්වේ නිමේශෙන්
පෙම් හැඟුම් සඟවන්න බෑ නුඹ සැනසුමයි මගෙ දිවියෙ දැන්
දිවිතුරා මං නුඹව රකිනවා ආදරෙයි මගෙ මැණික මං...
~ හිරුන් ~
(NIMU )
Thank you nimu akka..❤
" මාව මට්ටු කරන්න කලින් දැනගන්නවා මට ඊටත් වඩා තමුසෙව මට්ටු කරන්න පුළුවන් කියන එක...."
😁 මම නෙවෙයි කියන්නෙ අනුත්තර...😗
හෙට...
කතුවරයා තුළින්...✍
කළු කරපු අහසත් එක්ක
වැටිච්ච වැස්ස සැර වුනාට,
ඒ රළු බව අස්සෙත්
අමුතුම ලස්සනක් තිබ්බලු....
ඒ වැහි මන්දාරම අස්සෙත්
ලස්සන දේදුන්නක් පෙනුණෙ,
මට විතරමද...?
වැහිකෝඩ කොච්චර
ඇදහැලුනත්
අහස දරන් උන්නා
හරියට නුඹ වගේම...
ඉතින් ,
නුඹ මට අහසක්...
අහස සේ නුඹ...💙
කතුවරයා තුළින්....💙
https://kathuwaraya.com/details/CBADBD93CCD04BBC81EE1CA88786A77A/
My...😍💙