Udaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udaya, College & University, .
රජයේ ඉඩමක් (ස්වර්ණභූමී/ජයභූමි) පවරා ගැනීමේ කාර්ය පටිපාටිය
ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන මූලික වශයෙන් වැදගත් වන අතර නොතාරිස් ආඥාපනතේ ,ලේඛන ලියාපදිංචි ආඥා පනතේ ප්‍රතිපාදනද අදාල වේ.
රජයේ ඉඩමක් පවරා ගැනීමේ කාර්‍යපටිපාටිය, සින්නක්කර හෝ තෑගි ඔප්පුවක් මත හිමිකම් කියන ඉඩමක් මිලදී ගැනීමේ කාර්‍යපටිපාටියට වඩා වෙනස් වේ.
රජයේ ඉඩම් සම්බන්ධයෙන් පූර්ණ බලතල ඇත්තේ ප්‍රාදේශිය ලේකම්වරයා සතුව බවට අර්ථ දැක්විය හැකිය.
ඒ අනුව එවැනි ඉඩමක් පැවරීමට නම් ගැනුම්කරු අවශ්‍යතා දෙකකින් එකක් තෘප්ත කල යුතුය.
01 තමන් පැවරුම්කරුගේ ලගම ඥාතියෙකු
බව(ලේ ඥාතියෙකු)
02 තමන් අඩු ආදායම් ලාභියෙකු බව
ඒ අනුව මෙකී අවශ්‍යතා තෘප්ත කල හැකි අයෙක්ට පලමුව පැවරුම්කරු සමග ගොස් ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලදාරීවරයාව මුනගැසී අදාල කැමත්ත දීමේ ලිපිය සමඟ ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සඳහා යොමුකල හැකිය.
එහිදී ප්‍රාදේශිය ලේකම්වරයා ඊට අනුමැතිය දෙන්නේ නම් එකී අනුමැතිය සඳහන් කරමින් ලිපියක් ඔහු විසින් නිකුත් කරන අතර එකී ලිපියේ නොතාරිස් ඔප්පුව සකස්කරන ආකාරය දක්වයි.ප්‍රථමයෙන් සකස් කිරීමට නියමිත නොතාරිස් ඔප්පුවේ කෙටුම්පතක් ප්‍රාදේශිය ලේකම්වරයාට ඉදිරිපත් කල යුතුය.
ඒ අනුව අනුමැතිය දීමේ ලිපියද රැගෙන නොතාරිස් වරයෙකු මුනගැසී ඔහු ලවා කෙටුම්පතක් සකස් කරගත යුතුය.(සාමාන්‍යයෙන් එය පිටපත් දෙකකින් සකස් කරවාගත යුතුය)
එකී කෙටුම්පත රැගෙන නැවතත් ප්‍රාදේශිය ලේකම්වරයා මුන ගැසිය යුතුය.
එහිදි එම කෙටුම්පතේ අඩුපාඩු වෙතොත් ඒවාද සකස් කර නැවතත් නොතාරිස්වරයාට බාර දීම පිණිස අනුමත කරන ලද කෙටුම්පත අදාල පුද්ගලයාට බාර දේ.
ඉන් පසු සාමාන්‍ය ඔප්පුවක් සකස් කරන ආකාරයටම ඔප්පුව ලියා සහතික කල හැකි අතර මුල් පිටපත ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට බාර දීමේදි
ප්‍රාදේශිය ලේකම්වරයා අනුමැතිය දුන් ලිපියද නොතාරිස් ඔප්පුවට ඇමිණිය යුතුය.
ඉන්පසු ඔප්පුව(පැවරුම්කරය) ලියාපදිංචි වීමෙන් පසු එහි පිටපතක් ගැනුම්කරු විසින් ප්‍රාදේශිය ලේකම්කාර්‍යලයට භාර දිය යුතුය.
මේ ආකාරයට නොවන කිසිදු පැවරීමක් නීත්‍යානුකූල පැවරීමක් නොවන අතර වසර දෙසීයක් උපලේඛනගත රජයේ ඉඩමේ පදිංචිව සිටියද කිසිදු අයිතියක් උද්ගත නොවේ.
ඔර්ඩර් කරන්න Get Offer ක්ලික් කරන්න නිවසටම ගෙන්වා ගන්න
අවදානම් අවස්තාවකදී ඔබට දිවි ගලවා ගැනීමට උපකාරී වෙන වටිනා උපදෙස් 11ක් - Ceylon Facts ඔබ ජල ගැල්මකට හසු වී ඇත්නම්, නැතහොත් ඔබ කොහේ හෝ නොදන්නා පලාතක අතරමන්ව ඇත්නම්. ඔබගේ ජිවිතය අනතුරක වැට
ලියාපදිංචි වීමට Apply Now ක්ලික් කරන්න නිවසේ සිටම මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න.
රියැදුරු පාසලකදී ඔබට නොකියන රහස් 3ක් - Helarahas Lanka Online මාර්ග නීති සම්බන්ධයෙන් තිබෙන දැනුම ආරක්ෂිත රිය ධාවනය යනුවෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරති . ඒ...
කැනඩාවේ රැකියාවකට අයදුම් කරන ලේසිම ක්‍රමය| The Easiest way To Get a Job Offer From Canadian Employer Hi Guys In This Video I'm Explaining About කැනඩාවේ රැකියාවකට අයදුම් කරන ලේසිම ක්‍රමය| The Easiest way To Get a Job Offer From Canadian Employer& How It's Wor...
අතරමං නොවී පිටකොටුවේ යන්න අපිට ඕනෑම බඩුවක් අඩුවට වගේම තොග විදියට ගන්න ඕන වුණු ගමන්ම මතක් වෙන්නේ පිටකොටුව. අපි හිතුවේ නැති වුණාට පිටකොටුව කි....