Singer Fashion Academy
Singer Fashion Academy is open to all individuals who are eager in developing themselves in the fashion industry.
Being in operation for 63 years, Singer Fashion Academy has birthed countless entrepreneurs in Sewing and Fashion Designing. These entrepreneur stories are laced with great gratitude from individuals for the firm foundation provided by the Singer Fashion Academy, along with the successful result of hard work. Singer Fashion Academy has opened up a world full of opportunities for those seeking to b
Begin your pathway to fashion design expetise from wherever you are and earn a qualification validated by the Chartered Society of Designers, UK. Whether you're from Sri Lanka or across the globe, our online courses are accessible from anywhere. With convenient online learning options, Singer Fashion Academy got you covered. Call 0777248690 to enrol!
ඔබත් Fashion Designer කෙනෙක් වෙන්න කැමතිද?
මුල සිට හරියට ඉගෙනගන්න දැන්ම අපගේ Webinar එකට ලියාපදිංචි වන්න.
Whatsapp group- https://chat.whatsapp.com/KyWwBNj2leu7IjNrNo47Jt
Design your future in fashion design with us! Registrations are now open for the 13th intake.
Build your journey with:
• Certificate in Fashion Designing
• Diploma in Fashion Designing
• Advanced Diploma in Fashion Designing
• Final Year of a Bachelor’s Degree in Fashion Designing
Get a valuable certificate from the Charted Society of Designers -UK at the end of the course.
52 TVEC-registered branches are all over the island, and online learning facility.
Fashion Designer කෙනෙක් ලෙස අනාගතය design කරගන්නට ඔබ සූදානම්ද?
එන්න අප හා එක් වන්න. 13වන කණ්ඩායම සඳහා ඔබට දැන් ලියාපදිංචි විය හැකියි.
ඔයාගේ degree සිහිනය සැබෑවක් කරගන්න:
• Certificate in Fashion Designing
• Diploma in Fashion Designing
• Advanced Diploma in Fashion Designing
• Final year of a Bachelor’s Degree in Fashion Designing
පාඨමාලාව අවසානයේ Charted Society of Designers -UK මගින් පිරිනැමෙන වටිනා සහතිකයක් ලබාගන්න.
දිවයින පුරා TVEC සහතිකයලත් ශාඛා 52ක් සහ Online ඉගෙනගැනීමේ පහසුකම.
We're looking for skilled sewing professionals to join our team as Sewing Instructresses and Assistant Sewing Instructresses. If you have a love for fashion, teaching, and empowering others to refine their craft, this is your opportunity to make a difference. Send your CV to [email protected] today!
Don't just dream about fashion designing—live it with Singer Fashion Academy. As an institute validated by the Chartered Society of Designers, UK, we offer a global qualification that paves the way to exciting career opportunities wherever you are. Start your fashion adventure today, and watch your creativity grow into a rewarding career!
Ready to turn your love for fashion design into an expert skill? Then take the first step on this September 8th at our online workshop on Zoom. Discover design basics and access valuable insights with industry experts.
තිස්සමහාරාමයේ ආරම්භ වන අපගේ නවතම Singer Fashion Academy ශාඛාවේ මුල් සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී 10% ක වට්ටමක් හිමිකර ගන්න.
2024 අගෝස්තු මස 26 , උදෑසන 10 ට තිස්සමහාරාමයේ ශාඛාවට පැමිණෙන ඔබව අපි සාදරයෙන් පිළිගනිමු
Anne, student at Singer Fashion Academy and graduate of Lovely Professional University, India, recounts her experience with us.
Made special with the chance to learn design basics from technical skills, practical sessions, and personal attention, Singer Fashion Academy is where we help you craft your path to fashion design success.
From the classroom to the catwalk, we bring you countless opportunities to learn diverse skills, a chance to study up to degree level and a certificate validated by the Chartered Society of Designers, UK.
In her success story, learn how Kavini, a former Singer Fashion Academy Student and graduate of Lovely Professional University, India, started her journey to fashion success with us
ඔබේ සිහින සැබෑ කරන Singer Fashion Academy නව ශාඛාව 2024 අගෝස්තු මස 26 වෙනිදා සිට තිස්සමහාරාම ඔබේ නගරයටත්
වට්ටම්, මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් රැසක් සහිතව රටාවක් නොවී රටාවන් මවන්න දැන් සිංගර් වෙතින් මහන මැෂින් මාදිලි රැසක්...
වැඩි විස්තර සදහා අමතන්න - 0115 400 400
Are you ready to turn your fashion design dreams into reality? Join us on Zoom on August 26th to discover the tips and tricks of the trade as we explore the finer details about the world of design. Our new online intake starts this September! Don't miss this opportunity to be part of the next wave of design icons.
තිස්සමහාරාමෙ ඉන්න ඔයාලට මෙන්න විශේෂ ආරංචියක්!
ඔයාලගෙ විලාසිතා හීන හැබෑ කරන්න ඉක්මණින්ම අපි එනවා. වැඩි විස්තර ළඟදීම...
Celebrating the boundless potential of young minds and the spirits that craft tomorrow. Here's to inspiration, innovation, and creating a vibrant future together. Happy International Youth Day!
📸 Highlights from "ESTILISTA 24" 🎉
Singer Fashion Academy was proud to be a part of "ESTILISTA 24," an event that celebrated innovation, sustainability, and entrepreneurship in fashion. Organized by the Commerce and Entrepreneurship Society of St. Bridget's Convent - Colombo, the event took place on July 12th, 2024, in the school auditorium.
We had the privilege of guiding and inspiring the talented Bridgeteens as they showcased their incredible designs. Our workshops provided valuable insights, and we were thrilled to motivate the winners with scholarships to pursue higher studies in fashion and design.
Swipe through to see the amazing moments from this successful event! 👉📸
FASHION DESIGNING
துறையில் ஆர்வமுள்ள உங்களுக்கு
ஓர் அரிய சந்தர்ப்பம்!
Singer fashion Academy செப்டம்பரில்
ஆரம்பிக்கும் புதிய வகுப்புகளுக்கான
ஆட்சேர்ப்பு தொடர்பில் நடத்தும்
வழிகாட்டல் வகுப்புகளில்
Online ஊடாக இணைந்து
உங்கள் வெற்றிப் பயணத்தை ஆரம்பியுங்கள்
මගේ ව්‍යාපාරයට ශක්තියක් වුණු නිහඬ මිතුරා මගේ මහන මැෂින් එක ............................................
දිරියෙන් දිවිය ජයගත් ඉමාෂා
තමන්ගේ දිරියෙන් නැගී සිටින්නට වෙර දරන ඕනෑම කෙනෙකුට සාර්ථක ගමනක් ඇත. කළ යුත්තේ කුමන බාධාවක් පැමිණියත්හ නොසැලී නිසි මාවත හෙළි පෙහෙළි කර ගැනීම යි. ඉමාෂා සෙව්මිණී නම් වූ මෙම යුවතිය සම්බන්ධයෙන් එම යෙදුම ඉතා සාධාරණ යැයි සිතේ.
* ඔයා ඉතාම තරුණ වයසෙ පසුවන කෙනෙක්. මුලින්ම කියන්නකෝ ඔයාගේ වයස කීයද කියලා
විසි තුනයි දැන් මට.
* ඉමාෂා අවුරුදු විසි තුනක් වැනි යොවුන් වයසකදී තමන්ගේ ම ව්‍යාපාරයක හිමිකාරියක් වුණා. මේ ව්‍යාපාරය ඔයාගේ උත්සාහයෙන් ධෛර්යයෙන් ආරම්භ කළ එකක්ද? නැත්නම් ඔයාගේ දෙමාපියන් ඔයාට දුන් දෙයක්ද?
මගෙ අම්මාවත්, තාත්තාවත් ව්‍යාපාරවලට කිසිම සම්බන්ධයක් නෑ. මගේ තාත්තා වගේම අයියාත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රැකියා කරනවා. මගේ අම්මා ගෘහණියක්. මගේ නංගි උසස් පෙළ හදාරනවා. ඒ අනුව අපේ පවුල ව්‍යාපාරික පවුලක් නොවෙයි. මගේ ව්‍යාපාරය මගේ උත්සාහයේ ප්‍රතිඵලයක්.
* ඉමාෂාගෙ ව්‍යාපාරය මොන වගේ එකක් ද?
මංගල ඇඳුම් හැර කාන්තාවන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා කැෂුවල් ඇඳුම් මම නිර්මාණය කරනවා. ඒ හැරුණු විට කුඩා ගැහැනු දරුවන් ගේ ඇඳුම්
මගේ අතින් නිර්මාණය වෙනවා.
* ඉමාෂා කොහෙද පදිංචිය?
මම ඉන්නෙ මල්වානේ
* ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඔයාට තිබුණද මේ ව්‍යපාරික සිහිනය?
මම ඉස්කෝලේ ගියේ දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ කළේ වාණිජ විෂයන්වලින්. මගේ ආශාව තිබුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා හොඳ රැකියාවක් කරන්නයි. මම උසස් පෙළ විභාගය අවසාන වුණාට පස්සේ මට ආස හිතුනා ඇඳුම් මහන්න ඉගෙනගන්න. විශේෂයෙන් අම්මා මාව ඒ සම්බන්ධයෙන් උනන්දු කළා.
* ඒ කියන්නේ මේ වගේ ව්‍යාපාරයක් අනාගතයේ ආරම්භ කරන අරමුණ මතද?
ඇත්තටම එහෙම අදහසක් නම් තිබුණේ නෑ. ගෑනු ළමයෙක් වුණාම මැහුම් ඉගෙන ගන්න එක හොඳයි කියන අදහස අපේ අම්මා තුළ තිබුණා. අම්මාටත් ඇඳුම් මහන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඇඳුම් මැසීමට සම්බන්ධ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කළත් නැතත් ඇඳුම් මැසීම ගැන මම දැනුමක් ලබා ගන්නවා නම් අම්මා සතුටු වුණා. මම උසස් පෙළ කළේ 2019 අවුරුද්දේ. 2020 දී මම මැහුම් පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. නමුත් ඒ අවුරුද්දෙදි ආපු කොරෝනා වසංගතය නිසා ඒ පාඨමාලාව පවත්වපු ආයතනයත් වසා දැමුණා. ඊටපස්සෙ මම 2021 දි Singer Fashion Academy - Kaduwela සම්බන්ධ වෙලා චතුරිකා දිල්රුක්ෂි මිස් යටතේ සාරි ජැකට් මැසීමේ පාඨමාලාව මුලින්ම කරන්න පටන් ගත්තා . මම ඒක කරන අතරතුරදී දැක්කා තවත් ළමයි ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගන්න හැටි. ඒක බලා ඉන්නකොට මට ඒ පාඨමාලාව ගන්න ලොකු කැමැත්තක් ඇති වුණා. සාරි ජැකට්වලට පස්සේ මම ෆැෂන් ඩිසයිනින් කෝස් එක කරන්න ගත්තා.
* ඊට පස්සේ විශ්ව විද්‍යාලයට යන සිහිනයට මොකද වුණේ ?
මම උසස් පෙළ හොඳින් සමත්වී තිබුණත් මේ වෙද්දී ඇත්තටම මගේ අපේක්ෂාවන් වෙනස් වෙලා තිබුණේ. මැහුම් දිගටම ඉගෙන ගන්නකොට ඒකට පුදුම ආශාවක් මා තුළ ඇතිවුණා. චතුරිකා මිස් අපට උගන්නපු විදිහත් ඒකට බලපෑවා. මට හිතුණ මේ අංශයෙන්ම දිගටම යන්න. මට ව්‍යාපාරික සිහිනයක් ඇති වුණේ ඔය විදිහට තමයි.
* ඉමාෂා කොහොමද ඔයාගේ ව්‍යාපාරය පටන් ගත්තේ?
මම මුලින්ම කළේ අසල්වැසි අයගේ ඇණවුම්වලට ඇඳුම් මහපු එක. එයින් මට මුදල් උපයා ගන්න හැකි වුණා විතරක් නොවෙයි මගේ හැකියාව ගැන ලොකු තක්සේරුවකුත්, ආත්ම විශ්වාසයකුත් ගොඩනැඟුණා. ඒ ආත්ම විශ්වාසය තුළින් facebook පිටුවක් නිර්මාණය කර ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කළා. මම ඉන්න ප්‍රදේශය මල්වාන නිසා විවිධාකාර රෙදි වර්ග මට ඉතා පහසුවෙන් මෙහි මිලදී ගන්න පුළුවන්. එවැනි රෙදි වර්ග ගණනාවක් ගෙනැල්ලා මම මුලින්ම විවිධ මෝස්තරවලට ගවුම් මැහුවා. නොසිතූ ලෙසින් මගේ ව්‍යාපාරය සාර්ථක වුණා.
* මේ මොහොතේ ඔයාගේ ශක්තියට සිටියේ කවුද?
මගේ අම්මා මට ලොකු ශක්තියක් වුණේ එයා ඇඳුම් මහන්න දැන සිටීම නිසයි. අම්මා ඇරුණම මගෙ නංගී එයාට විවේක ලැබෙන පරිදි මට අත්උදව් දෙනවා. මේ වන විට උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටින නිසා එයාට මේ වෙනුවෙන් කැප කළ හැකි කාලය ඉතාමත්ම අඩුයි. තාත්තාගෙන් සහ අයියාගෙන් මට ලැබෙන්නේ ආත්ම ශක්තියයි. ඒ හැරුණු විට මගේ ව්‍යාපාරයට විශාල ශක්තියක් දෙමින් මට සේවය කරන නිහඬ මිතුරා තමයි Zoje මහන මැෂින් එක. ඒ මිතුරාගේ උපකාරය නොලැබුණා නම් මේ එකක්වත් සිදු නොවෙන්න තිබුණා.
* ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන්ම ඔයා Zoje මැෂින් එකක් මිලදී ගන්න ඇති ?
නෑ මේක මගේ අම්මාගේ. අම්මා ව්‍යාපාරයක් විදිහට ඇඳුම් මැසීම කළේ නැති වුණත් අම්මා Zoje ඉන්ඩස්ට්‍රියල් මහන මැෂින් එකක් තමයි ගෙදර පාවිච්චි කළේ. මේ මැෂින් වර්ගය ගැන මටත් හොඳ දැනීමක් මගේ මැහුම් පාඨමාලාවල් කරද්දි ලබාගත හැකි වුණා. ඒ නිසා වෙන කවර මැෂින් වර්ගයකටත් වඩා Zoje ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය Zoje මට ඇස්පනා පිටම සහතික කරලා පෙන්නුවා. ඇත්තටම මට මගේ ව්‍යාපාරය ආරම්භ කරගෙන සාර්ථකත්වය කරා යන්න ලොකු ශක්තියක් Zoje දුන් බව මම කියන්නේ ආඩම්බරයෙන්. මැහුම් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න කරුණු තුනක් මූලික වශයෙන්ම අවශ්‍යයි. පළමු කරුණු දෙක උත්සාහය සහ කැපවීම. ඒක ඕනෑම දෙයකට පොදු වූවක්. මේ හැරුණු විට මැහුම් ව්‍යාපාරයකට අනෙක් අත්‍යවශ්‍යම කරුණ හොඳ මහන මැෂිමක්. ඒක මට Zoje මගින් ඉටු වුණා.
* මොන නමින්ද ඔයාගේ ව්‍යාපාරය යන්නේ?
Dressy Online Store කියලා මගේ ෆේස්බුක් පිටුවක් තිබෙනවා. ඒ ඔස්සේ ඉතාමත් සාර්ථකව මම මගේ ව්‍යාපාරය දැන් කරගෙන යනවා.
* මේ ව්‍යාපාරයට සහාය දෙන්නේ කවුද ?
තවම මම සහායට පිටින් කවුරුත් ගත්තේ නෑ. කවුරු ගත්ත වුණත් ඇඳුම් කැපීම මගේ අතින්ම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට මගේ නිර්මාණ ගැන 100% ක්ම සහතික වෙන්න පුළුවන්. දැනට මට උදව් කරන්නේ මගේ අම්මා.
* ඉදිරියට මේ ව්‍යාපාරය කොහොමද ඔයා තවදුරටත් දියුණු කරගන්න බලාපොරොත්තු වෙන්නෙ ?
ඔන්ලයින් ව්‍යාපාරය කරගෙන යන අතරේම මගේම නිර්මාණවලින් කාන්තා ඇඳුම් අලෙවි ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීමේ අදහසක් මට තියෙනවා. මේ සඳහා මූලික සැලසුම් මේ දිනවල මම සකස් කරමින් හිඳිනවා. ඉදිරියේදී තව Zoje නෝමල් මහන මැෂින් එකක් වගේම Zoje ඕවර්ලොක් මැෂින් එකකුත් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. මම මේ ව්‍යාපාරය පටන් අරගෙන තවම අවුරුද්දයි. ඉදිරි පළවෙනි අවුරුද්ද ඇතුළත මේ ඉලක්කය කරා යෑම තමයි මගේ අරමුණ.
* අපි ඔයාට සුභ පතනවා ඉමාෂා
ඉමාෂා සෙව්මිණීගේ දුරකථන අංකය
071 6989914
ඉන්දු පෙරේරා
සැප්තැම්බර් මුල සිට ආරම්භ වන Fashion Design පාඨමාලාවේ 13 වන නව කණ්ඩායමට සහභාගී වීමට කැමැත්ත ඇති ඔබට, ඒ ගැන දැනුවත් කිරීම සඳහා පවත්වන Zoom වැඩමුළුවට අදම ලියාපදිංචි වන්න
වැඩි විස්තර සඳහා
0777 248 690
ඔබගේ අනාගතය විලාසිතාවක් සේ හැඩ කරගන්න, හරි අදම Singer Fashion Academy එකට එන්න. දැන් ඔබ වෙනුවෙන්ම විශේෂ පාඨමාලා කිහිපයක් Singer Fashion Academy වෙතින්.
Online, physical, e- learning මේ ඕනෑම ආකාරයකට ඉගෙනගැනීමේ අවස්ථාව
තනි තනිව සිසුන් ගැන අවධානය යොමුකරමින් ඉගැන්වීම
දිවයින පුරා පිහිටි ශාඛා 51න් ළඟම ඇති ශාඛාවෙන් ඉගෙනගන්න
පාඨමාලා සඳහා පහසු ගෙවීමේ හැකියාව
අදම පැමිණ ලියාපදිංචි වී ඔබගේ අනාගත සිහිනය, විලාසිතාවෙන් හැඩ ගන්වන්න අපිත් සමඟ එකතු වෙන්න
වැඩි විස්තර සදහා
076 6 177 177
Check out our stunning fashion show collaboration with the Industrial Development Board!
Fashion Designer කෙනෙක් වෙන්න ඔයාට තිබිය යුතු සුදුසුකම් මොනවාද? | ලිය අභිසෙස්
විලාසිතා මවන්න, ඇඳුම් වලින් හැඩ නිමවන්න වගේම මැහුම් ගෙතුම් ගැන උනන්දුවක් ඇති ඔබ වෙනුවෙන්ම දැන් විශේෂ පාඨමාලා කිහිපයක් Singer Fashion Academy වෙතින්.
Online, physical, e- learning මේ ඕනෑම ආකාරයකට ඉගෙනගැනීමේ අවස්ථාව
තනි තනිව සිසුන් ගැන අවධානය යොමුකරමින් ඉගැන්වීම
දිවයින පුරා පිහිටි ශාඛා 51න් ළඟම ඇති ශාඛාවෙන් ඉගෙනගන්න
පාඨමාලා සඳහා පහසු ගෙවීමේ හැකියාව
අදම පැමිණ ලියාපදිංචි වී ඔබගේ අනාගත සිහිනය, විලාසිතාවෙන් හැඩ ගන්වන්න අපිත් සමඟ එකතු වෙන්න
වැඩි විස්තර සදහා
076 6 177 177
මහන්න ඉගෙනගන්න හරි තැනක් හොයන ඔයාට දැන් හරිම තැනක්...
දැන්ම කතාකරන්න
076 6 177 177
Weaving empowered futures with Diri Viyaman
The thread of connection between Sri Lankan women and the Singer sewing machine is a connection that is woven deep with a history of over 150 years. Since the introduction of the first Singer sewing machine to Sri Lanka in 1877, it has transcended its role as a mere household appliance to become a companion helping thousands of women build an independent livelihood.
Recognising the deep-seated connection between Singer sewing machines and the women of Sri Lanka, Singer Sri Lanka embarked on a groundbreaking initiative, 'Singer Diri Viyaman'. The initiative was first launched in March 2023 as a fashion startup project dedicated to supporting women who aspire to establish successful sewing businesses. As a project that aimed to promote the craft of sewing across the island and foster entrepreneurship, it was a testament to our commitment to investing in the financial independence of women and, thereby, in their aspirations.
The journey of ‘Singer Diri Viyaman’ began with a call to aspiring women entrepreneurs across Sri Lanka on social media. The program received a significant amount of responses and enthusiasm, receiving over 1800 applications within just three weeks. The Singer panel of specialists, including Dr. Nisanka Kusumsiri, Ms. Kanchana Perera, and Ms. Dewanmini Wickramarathne, reviewed the applications and shortlisted 25 exceptional women for further consideration. Seventeen of these candidates participated in the initial test interview held on January 24, 2024, and 2 participated online. The selected finalists included Malsha Dissanayake from Thalpe, P.A. Nilanthi from Wattala and Sasika Priyanthi Nandaratne from Bandaragama.
The stories of our finalists embody the spirit of resilience, passion, and determination that define our initiative.
Malsha Dissanayake: A university undergraduate passionate about fashion entrepreneurship, Malsha's journey began with self-taught sewing skills acquired through YouTube tutorials. Despite lacking access to her own sewing machine, Malsha has been fulfilling commissioned orders from friends, specialising in ladies' wear with the help of a burrowed machine.
P.A. Nilanthi: What started as a hobby for Nilanthi blossomed into a thriving business as she started making baby dresses for her daughter. With orders coming in from neighbours impressed by her meticulous craftsmanship, sewing became a vital source of income for Nilanthi. Despite setbacks due to a broken sewing machine, Nilanthi's dedication to her craft remains unwavering. She specialises in kids' wear.
Sasika Priyanthi Nandaratne: Balancing the demands of a full-time job at the Irrigation Department with caregiving responsibilities, Sasika turned to sewing rag dolls to supplement her income. Driven by her passion for sewing and a desire to provide for her family, Sasika dreams of moving onto full-time entrepreneurship, specialising in dolls.
'Diri Viyaman' journey continued with immersive workshops held on February 9, 2024, where our finalists received guidance on launching a new business. The workshops provided them with a holistic experience covering entrepreneurship, legal matters, and accounting under Ms Nisanka Kusumsiri; fabric selection and sewing techniques by Ms Kanchana Perera and brand building, and marketing insights from Masters Advertising.
The culmination of this transformative journey happened on February 22, 2024, the event graced by the CEO and Directors of Singer Sri Lanka. It concluded with the awarding of sewing machines to our finalists to launch their new brands.
Reflecting over a century of history supporting the dreams of Sri Lankans, Singer Sri Lanka proudly reaffirms its commitment to championing their aspirations. With 'Singer Diri Viyaman', we have taken a significant step towards empowering women to stitch together a future filled with success, independence, and boundless possibilities. The journey continues, inspiring a new generation of women to seize their dreams and soar to greater heights.
Singer Sri Lanka wishes our three winners all the best for a successful future and will continue to support them in their new ventures.
Singer Fashion Academy එක මගින් Industry Expo ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරනු ලැබූ විලාසිතා දැක්මේ සුන්දර අවස්ථා කිහිපයක්...
අපගේ විලාසිතා දැක්ම, එම්බ්‍රොයිඩර් විලාසිතාවේ අලංකාරය සහ සම්ප්‍රදාය ප්‍රදර්ශනය කරමින් සංකීර්ණ මෝස්තරවලින් සහ අතිවිශිෂ්ට නිර්මාණවලින් සමන්විත විය.
මෙම විලාසිතා දැක්ම අති සාර්ථක කරගැනීම උරදුන් අපගේ දක්ෂ නිර්මාණකරුවන්ට සහ ඔවුන්ට මග පෙන්වූ ගුරුවරුන්ට ස්තූතිය මෙයින් පුද කර සිටිමු.
உங்கள் தையல் கற்றலில்
தனித்து அவதானம் செலுத்தி
எந்தவொரு கற்றல் நுட்பங்களையும்
தவறவிடாது Blocks உதவியுடன்
Science அறிந்து Sense உடன்
தையலை கற்றுக்கொள்ள
Singer fashion Academy ஆரம்பிக்கும்
Scientific Dress Making பாடநெறியில்
இன்றே இணையுங்கள்
தையல் கற்றலில்
உங்களை தனித்து வழிநடத்தி
இல்லாத அறிவை பெறுவதற்கும்
இருக்கும் அறிவை வளர்ப்பதற்கும்
எந்தவொரு கற்றல் நுட்பங்களையும்
நீங்கள் தவறவிடாது Fashion துறையில்
உங்கள் தனித்துவத்தை காண்பிக்க
Singer Fashion Academy ஆரம்பிக்கும்
Saree Blouse course உடன் இணையுங்கள்
MLT කෙනෙක් වෙන්න හිටපු ඇය Clothing Brand එකක අයිතිකාරයෙක් වුනේ කොහොමද? | ලිය අභිසෙස්
MLT කෙනෙක් වෙන්න හිටපු ඇය Clothing Brand එකක අයිතිකාරයෙක් වුනේ කොහොමද? | ලිය අභිසෙස් Subscribe to SINGER Fashion Academy: https://bit.ly/3tBuewzFollow Singer Fashion Academy,Facebook: https://www.facebook.com/SingerFashionAcademyInstagram: ht...
Fashion Sense එක තියෙන ඔයාගේ Talent එක වැඩි කරන Science එක ගැන දැනගන්න, මාස හතරක් පුරාවට තනි තනිව ඔබ ගැන අවධානය යොමු කරමින් උගන්වන Scientific Dress Making පාඨමාලාව සමඟ එකතු වීමට අදම Singer Fashion Academy වෙත ලියාපදිංචි වන්න
Singer Fashion Academy
The Singer sewing machine is a symbol of the values prized and upheld by Singer: innovation, dedication, conscientiousness, loyalty. One of our attempts to impact our community with these values is through the Singer Fashion Academy.
Spanning over 58 years of service to the country, it has given individuals all over the country opportunities to convert their talents into jobs, and pursue their hobbies as professions.
Singer Fashion Academy has enjoyed many successes over the years, both quantitative and qualitative. Not only have we seen the enrolment of many students, but have also watched their prowess in and commitment to a craft that has benefited many.
Singer Fashion Academy is open to all individuals who are eager in developing themselves in the fashion industry. We are fully equipped and has the capability of offering 18 programs through 70 academies established across the island.