Fit2School

Fit2School

Fit2School (ITගුරුගෙදර - ITகுருகுலம்) - "Sharing ICT knowledge wit

Fit2School (ITගුරුගෙදර - ITகுருகுலம்) - "Sharing ICT knowledge with School Community,Faculty of Information Technology,University of Moratuwa" - http://www.fit2school.online/

Evolution of Computer Architecture 21/03/2022

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
"පරිගණක නිර්මිතය" යනු සරල සිද්ධි දාමයක ආරම්භයේ සිට පුළුල් ව විසිරුණු ආකෘතියක් තුළින් සංකීර්ණ ක්‍රියාවලි රැසක් හුවා දැක්වීමකි. පරිගණක නිර්මිතය ඉතිහාසය පුරා දශක කීපයක සිට අඛණ්ඩ ව සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. එකිනෙකට වෙනස් පරම්පරා සහ ඒවායේ මෙවලම් භාවිතය මත පදනම් ව පරිගණක පද්ධති වල විකාශනය සංක්ෂිප්ත ව විස්තර කර දැක්විය හැක.

පරිගණක ආකෘතියේ (නිර්මිතයේ) පරිණාමය ගවේෂණය කිරීම (The evolution of computer architectures)

https://fit2school.online/sinhala/2015/09/2-3-evolution-of-computer-architectures/

FIT2School Blog එකට සම්බන්ධ වෙන්න කැමති නම්,

FIT2School Blog එක කියන්නේ A/Ls, O/Ls වලට ICT Subject කරන නන්ගිලා මල්ලිලාට වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක්, ඔයත් FIT Undergraduate කෙනෙක් නම්, එයට දායක වෙන්න ඔයත් කැමති නම් අපට කියන්න.

Evolution of Computer Architecture AL Sinhala පරිගණක ආකෘතියේ (නිර්මිතයේ) පරිණාමය ගවේෂණය කිරීම. The evolution of computer architectures.

14/03/2022

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
පද්ධතියක් වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Phases of the system development life cycle) පියවරෙන් පියවරට සිදුවන ක්‍රියාවලියකි. මෙහි මුලික පියවර පිලිබඳ ඔබ මේ වන විටත් දැනුවත් වී අවසානයි. පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ, පද්ධතිය වැඩිදියුණු කිරීමෙන් පසු අවදියේදී සිදුවන්නේ පද්ධතිය, එය භාවිතා කරන පරිසරයේදී (real environment) ක්‍රියාත්මක කිරීමයි.

පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Implementation Phases of the system development life cycle)

https://fit2school.online/sinhala/2016/04/11-9-implementation-phases-of-the-system-development-life-cycle/

FIT2School Blog එකට සම්බන්ධ වෙන්න කැමති නම්,

FIT2School Blog එක කියන්නේ A/Ls, O/Ls වලට ICT Subject කරන නන්ගිලා මල්ලිලාට වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක්, ඔයාත් FIT Undergraduate කෙනෙක් නම්, එයට දායක වෙන්න කැමති නම් අපට කියන්න.

07/03/2022

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
මීට පෙර අවස්ථා වලදී අපි කතා කළා, වගුවක් (table) නැත්නම් සම්බන්ධයක් (relation) කියන්නෙ සැබෑ ලෝකේ දකින්න පුළුවන් භූථාරථයක් (entity) කියල. ඒ වගේම, entity එකක් උපලක්ෂණ (attributes) කිහිපයකින් සමන්විත වෙන්න පුළුවන්. ක්‍රමාණුරූපයක් (schema) කියන්නෙ, table එකක් නිරුපණය කරන්න භාවිතා කරන සම්මත අංකනයක්

දත්ත පාදකයක තාර්කික පරිපාටික සටහන සැලසුම් කිරීම (Designs the logical schema of a database)

https://fit2school.online/sinhala/2016/04/9-7-designs-the-logical-schema-of-a-database/

FIT2School Blog එකට සම්බන්ධ වෙන්න කැමති නම්,

FIT2School Blog එක කියන්නේ A/Ls, O/Ls වලට ICT Subject කරන නන්ගිලා මල්ලිලාට වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක්, ඔයත් FIT Undergraduate කෙනෙක් නම්, එයට දායක වෙන්න ඔයත් කැමති නම් අපට කියන්න

21/02/2022

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
එකතුකිරීම, අඩුකිරීම, ගුණකිරීම, බෙදීම කියන්නෙ 3-4 වසර සමත් වුණ ඕනෑම කෙනෙකුට පුළුවන් දෙයක්. අපි ඉතා පහසුවෙන් කරන ඒ ගණිතකර්ම එදිනෙදා ජීවිතයේ දී නිතරම භාවිතා වුණේ “දහයේ පාදයේ” සංඛ්‍යා උපයෝගි කරගනිමිනු යි. අපි මේ ලිපිය මගින් ඔබව දැනුවත් කරන්න යන්නෙ ද්වීමය, අෂ්ටක හා ෂඩ් දශමක පාද වලින් මේ ගණිත කර්ම කර ගන්නා ආකාරය යි.

ද්විමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යා එකතුකිරීම, අඩුකිරීම, ගුණකිරීම, බෙදීම (Arithmetic operations on Binary Octal and Hexadecimal numbers.)

https://fit2school.online/sinhala/2015/09/3-3-basic-arithmetic-and-logic-operations-on-binary-octal-and-hexadecimal-numbers/

FIT2School Blog එකට සම්බන්ධ වෙන්න කැමති නම්,

FIT2School Blog එක කියන්නේ A/Ls, O/Ls වලට ICT Subject කරන නන්ගිලා මල්ලිලාට වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක්, ඔයත් FIT Undergraduate කෙනෙක් නම්, එයට දායක වෙන්න ඔයත් කැමති නම් අපට කියන්න

14/02/2022

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
මිනිසාගේ ක්‍රියාකාරීත්වය සඳහා එම පුද්ගලයා සතු මතකය බලපානු ලබන්නා සේම පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා ද එහි මතකය වැදගත් වේ. පරිගණක පද්ධති මතකයන් කොටස් දෙකකි. එනම් භෞතික මතකය (Physical Memory) හා අතාත්ය මතකය (Virtual Memory) වශයෙනි. පරිගණකයක ඇති භෞතික මතකය වනුයේ සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory) වේ .

පරිගණක ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට එහි මතකයේ බලපෑම (Memory in order to improve performance of computers.)

https://fit2school.online/sinhala/2015/09/5-3-memory-in-order-to-improve-performance-of-computers/

FIT2School Blog එකට සම්බන්ධ වෙන්න කැමති නම්,

FIT2School Blog එක කියන්නේ A/Ls, O/Ls වලට ICT Subject කරන නන්ගිලා මල්ලිලාට වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක්, ඔයත් FIT Undergraduate කෙනෙක් නම්, එයට දායක වෙන්න ඔයත් කැමති නම් අපට කියන්න

06/12/2021

𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥
පරිගණකය නැමති යන්ත්‍රය මගින් විවිධ ශබ්ද,පින්තුර,සංඛ්‍යා සහ අක්ෂර නිරූපණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව ඔබ පුදුම වනවා ඇත.සරලව කිවහොත් අපි දකින සැබෑ ලෝකයේ සියලුම දේ මෙම යන්ත්‍රය තුළ ගොඩ නංවා ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ඔබ මවිත වනවා ඇති.එසේම එම ක්‍රියාවලිය බෙහෙවින් සංකීර්ණ බව ඔබ සිතනවා ඇති. නමුත් එය එසේ නොවේ.

පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

https://fit2school.online/sinhala/2015/10/4-3-simple-digital-circuits-and-devices-using-logic-gates/