පොල්හේන දහම්පාසල - Polhena Dahampasala
ශ්‍රී ප්‍රඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය පොල්හේන කැලණිය.
ශ්‍රී ප්‍රඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය කැලණිය පොල්හේන ප්‍රදේශයේ වසර ගණනාවක් පුරා දහම් පාසල් සිසු සිසුවියන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් දැනුම කුසලතා ආකල්ප දියුණු කරමින් ඉතාමත් ගුණාත්මකව අධ්‍යාපනය ලබා දෙන ධර්ම විද්‍යාලයක්ය.මෙය එහි නිල ෆේස්බුක් සමාජ ජාලා පිටුවයි.
ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයීය 2023 වසර ත්‍යාග ප්‍රධාන උත්සවය පෙරදැරි කොටගෙන විද්‍යාලීය ගුරු මන්ඩලය සහ සිසු දරු දැරියන් සංවිධානය කරනු ලබන "සල්පිල" දෙසැම්බර් මස 17 වන දින පස්වරු 5 සිට ශ්යාන්ත්යාරාම විහාර පරිශ්‍රයේ පැවැත්වේ.
ඇසල පොහොය නිමිත්තෙන් අප ධර්ම විදුහල් සංවිධනය කරන ලද වැඩසටහන
"පුංචි අපේ බැති ගී සරණිය" පසුගිය පොසොන් පොහොය දා (03 වන දින) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙම ප්‍රසංගය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලුදෙනටම ස්තූතිය පුද කරමු.
පොල්හේන දහම් පාසල් සිසු දැරියන් විසින් සංවිධානය කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය මේ මස 03 වන සෙනසුරාදා දින දර්ම විද්‍යාලීය භූමියේදී ප.ව. 06.30ට පැවිත්වේ. ඔබ සැමට ආරාධනා...
ධර්ම විද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවන් හා ගුරුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ කෝපි දන්සල මැයි මස 5 වන දින ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුනි. මේම කර්තව්‍යය සාර්ථක කරගැනීමට සහය ලබාදුන් ඔබ සැමට ස්තූතී..
චායාරූප - තසිත් රොනාල් සිසුවාගෙන්
පසුගිය 6 වන දින කැලණිය පොල්හේන ශාන්ත්යාරාමස්ථ දහම් පාසලේ ගුරු සිසු හා ආදි ගුරු සැමගෙ ද ප්‍රදේශයේ පිංවත් පරිත්‍යාග ශිලිින්ගේද දායකත්වයෙන් ලේ පරිත්‍යාග කිරිමේ පිංකම පැවැතිවිණි. එය සංවිධානය කල වත්මන් ගුරුභවතුන් සැමටත් ආදි ගුරුවරුන්ටත්,ආදි සිසුන්ටත් දෙමව්පියන්ටත් අප ස්තූතිය කරන්නෙමු
"පොල්හේන දහම්පාසල් කලා උලෙළ" පසුගිය දෙසැම්බර් මස 18 දින ධර්මවිද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙම කලා උලෙල සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලුදෙනටම ස්තූතිය පුද කරමු.
හෙට දිනය සදහා පෙරහුරු වැඩසටහන...
දහම් පාසල් කලා උලෙළට සූදානම් වන අපේ පොඩ්ඩන්...
දහම් පාසල් හේවිසි කණ්ඩායම නැවත ආරම්භ කිරිමට මුල් අඩිතාලම දමමින්..
මූලික ශ්‍රේණියේ දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම පදනම් කරගෙන ධර්ම විද්‍යාලීය 1 හා 2 ශ්‍රේණි වල ගුරු භවතුන් හා දරුවන්ගේ දායකත්වයෙන් අද දින ධර්ම දේශනාවක් පවත්වන ලදී.
"පුංචි අපේ භක්ති ගීත ප්‍රසංග" පසුගිය පොසොන් පොහොය දා (14 වන දින) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙම ප්‍රසංගය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලුදෙනටම ස්තූතිය පුද කරමු.
දහම් පාසල් භක්ති ගීත ප්‍රසංගයට සූදානම් වන අපේ පොඩ්ඩන්....
පොල්හේන දහම් පාසල් සිසු දැරියන් විසින් සංවිධානය කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය මේ මස 14 වන අගහරුවාදා දර්ම විද්‍යාලීය භූමියේදී ප.ව. 7.00ට පැවිත්වේ. ඔබ සැමට ආරාධනා...
පොසොන් පොහොය නිමිත්තෙන් අප දර්ම විද්‍යාලයේ පැවැත්වීමට නියමිත බක්ති ගීත වැඩසටහන සදහා සූදානම් වන දර්ම විද්‍යාලීය සිසුසිසුවියන්. වැඩසටහන පවත් වන වේලාවන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
මැයි මස 22 වන දින පවත්වන ලද දහම් පාසල් සමිති වාරයේ අවස්තා කිහිපයක්
දහම් පාසල් ගුරු මණ්ඩලය , දහම් පාසල් සිසු සිසුවියන් හා ආදි සිසුන් විසින් ආලොකවත් කරන ලද අපේ දහම් පාසල් භූමිය.
2022 වසරේ වෙසක් උත්සවය සදහා දහම් පාසල් ගුරු මණ්ඩලය හා සිසුන් විසින් සංවිධානය කරන ලද මල් දන්සල හා බනිස දන්සල.
2022 වසර සදහා අවුරුදු උත්සවය ඊයෙ දිනයේ (මැයි මස 01 වන දින) ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දහම් පාසල් දරුවන් විසින් ඉදිරිපත් කල නැටුම්, ගැයුම් හා දහම් පාසල් ගුරු මණ්ඩලය සංවිධානය කරන ලද විවිධ අවුරුදු ක්‍රීඩා තුලින් උත්සවය තවත් අලංකාර විය. මේ සදහා දහම් පාසල් දරුවන්ගේ දෙමව්පියන් හා ආදි සිසුන් ඇතුලු නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටම ස්තූති වන්ත වෙමු. දහම් පාසලේ ඉදිරි වැඩ කටයුතු වල සාර්තකත්වය සදහා සුබ පැතුම් එක් කරමු...