Gawshika Kumarapeli

Gawshika Kumarapeli

EDUCATION English and Sinhala medium Science and A/L Chemistry Classes

Video Conferencing, Web Conferencing, Webinars, Screen Sharing 19/08/2024

Free Science Seminar..

Hi Prosoft.lk 1000,
Your cloud recording is now available.
Topic: Science Seminar
Date: Aug 19, 2024 08:50 AM Colombo
View Detail Share
You can copy the recording information below and share with others
https://us06web.zoom.us/rec/share/LvInp8m5JydY_K9PEuCU9WkK27zz50WvKvJIwGG5QUtBiuh4BnK1segjZjkblBYG.gevWZH0UcDpjoA0j
Passcode: =!7C
Thank you,
-The Zoom Team
Twitter LinkedIn Blog
+1.888.799.9666
©2024 Zoom Video Communications, Inc.
Visit zoom.us
55 Almaden Blvd
San Jose, CA 95113

Video Conferencing, Web Conferencing, Webinars, Screen Sharing Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

18/08/2024

සත්ව සෛල සන්ධි....

-තද සන්ධි
-නැංගුරම් සන්ධි
-හිදැස් සන්ධි

Photos from Gawshika Kumarapeli's post 14/08/2024

👉👉2024 /08/19 දින පවත්වන්නට සුදානමින් සිටින සම්මන්ත්‍රණයට..මවිසින් ම නිර්මාණය කළ ප්‍රශ්න වලට පාඩම් කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් තනි ප්‍රශ්න නිර්මාණය කරන ලද්දේ.. එකම මොහොතක බුද්ධිය කලඹවමින් අදාළ ප්‍රශ්නය ට පිළිතුර ලිහා ගැනීමට දරුවා හුරු පුරුදු කරවීම ටත්.. අදාළ සිද්ධාන්ත වල සම්බන්ධතාව පැහැදිලි කිරීමට යි....
✅මෙහිදී ප්‍රශ්න වල ගලා යාම ක් නොපවතින බව සඳහන් කළ යුතු වේ.... ප්‍රධාන උත්සාහය අසාර්ථක කොටස් වල සිද්ධාන්ත වල ගැඹුර හා සම්බන්ධ ය පැහැදිලි කිරීම පමනක් වන අතර... අපහසු කොටස්වල කෙටි ක්‍රම තුළින් පිළිතුර ට ළඟාවීමට දරන්නා වූ උත්සාහ යයි.... 💪❤️❤️

I am ready... Are you ready?????

14/08/2024

Cell wall... Mind map 💪💪

12/08/2024

✅විද්‍යාව කට පාඩම් කරගෙන විභාගය සඳහා පෙනී සිටීම අසීරු කටයුත්තක් නෙවෙයි ද???
✅සරලව, කෙටි ක්‍රම ඔස්සේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට කැමති ඔබ වෙනුවෙන් ම.....

# අගෝස්තු 19 වන දින උදේ 9 සිට නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයට ඔබත් සහභාගි වන්න....

👉👉ලියාපදිංචි වීමට පහත WhatsApp ලින්ක් එක භාවිත කරන්න....

https://chat.whatsapp.com/HLmTXfLvDaP3wZhq6DnKtv

-Mind map concept එක ඉගෙන ගන්න ආස අයත් යාලුවොත් එකතු කර ගෙනම සම්බන්ධ වෙන්න... -

මම උසස් පෙළ ජිව විද්‍යා ආචාර්ය...
ගෞෂිකා කුමාරපේලි...

11/08/2024
Photos from Gawshika Kumarapeli's post 03/08/2024

*අන්වීක්ෂය භාවිතා කර නිදර්ශකය ඇදීම....

*උපනෙත ට හුරු ඇස තබමින් ඇස් දෙක ම විවෘතව තබා ගෙන අවනෙත හරහා දර්ශනය වන ප්‍රතිබිම්බය ඇඳීම.

*අවසානයේ අදාළ විශාලනය දැක්විය යුතු වේ.... පිලිවෙලින් අවනෙත විශාලනය, උපනෙත විශාලනය සහ අවසානයේ ඇසේ විශාලනය දැක්විය යුතුය....

(සටහන් ඇදීමට හුරු වන දරුවන් වන බැවින් ඒවා දෝෂ සහිත විය හැක..... සටහන් අඳින විට තනි රේඛා භාවිත ය අනිවාර්ය වන අතර... දරුවා එ වෙත යොමු කරවීමට ගත් ප්‍රථම උත්සහය ක් බව සඳහන් කරමි....)

02/08/2024

නිදර්ශකය සෑදීම...👉👉👉

*ජල බිංදුව කදාව මත නැංවීම - නිදර්ශකය සජීවීව තබා ගැනීමට.

*45° කෝණයක් ආනතව වැසුම් පෙත්තෙන් වැසීම-ජල බුබුළු නොරැදෙන සේ...

* #අන්වීක්ෂය සීරු මාරු කිරීම...👉👉👉

*දළ සීරු මාරුව හා සියුම් සීරු මාරුව මගින් නිදර්ශකය පැහැදිලිව දර්ශනය කර ගැනීම....

Photos from Gawshika Kumarapeli's post 30/07/2024

ශ්වසනය..... 💪

Respiration....

-Has three stages
1. external respiration
2.Gas exchange in between alveolus
3.cellular respiration.

-two process
Inhalation - oxygen gas
Exhalation-carbondioxide gas

-two respiratory movements
Inter coastal muscle contraction /relaxation
Diaphragm muscle contraction /relaxation
.........

The main purpose of the respiration - producing energy.

-Respiratory surface
Alveolus surface
....... 👍👍👍👍

Photos from Gawshika Kumarapeli's post 28/07/2024

ශාක හා සත්ත්ව සෛල අධ්‍යයනය කරමු.....

Mind map concept ❤️😃....

Photos from Gawshika Kumarapeli's post 27/07/2024

වෙහෙසකර හැම දවසක ම....
අවසානයේ මම සාර්ථකයි කියලා හිතට දැනෙන එකම දේ තමයි....
Board එක පුරා අඳින රූප සටහන දිහා මොහාතක් බලා ගෙන ඉන්න කොට දැනෙන සතුට....

පුරුද්දක් විඳිය ට ජායාරූප එකතුවක් ලෙස තියාගෙන ඉන්න මේ රාමු හවසට දරුවන් අතටම පත් කරන්නේ අතරින් පතර හෝ අඩුපාඩුවක් තිබ්බොත් නිවැරදි කර ගන්න....

ගුරු වෘත්තිය ඇතුලේ මම ලබන එකම වින්දනය.... ❤️❤️❤️....

Photos from Gawshika Kumarapeli's post 27/07/2024

Watson and Crick model 😊👌...

The basic model of DNA were introduced by Watson and Crick... According to the structure of the particular model, DNA has four type of nitrogeneous bases...
Adinine, Guvanine, Cytosine, Thyamine...

Adinine and Guvanine are the purine bases...

Cytosine and Thyamine are the pyramidine bases...

The complementary base of Adinine is Thyamine... Also the complementary base of Guvanine is Cytosine....

DNA has a double helix structure and in between two strands, you can see hydrogen bonds between complementary bases....

A=T....(Between G and C.. Three hydrogen bonds)......

Students are trying to make double helix structure of DNA.... 👌👌

Photos from Gawshika Kumarapeli's post 27/07/2024

උසස් පෙළ ජිව විද්‍යාව පරීක්ෂණ...

ලූණු සිවියේ සෛල නිරීක්ෂණය...

නියැදියක් වීදුරු කදාව මත නංවා ආලෝක අන්වීක්ෂය භාවිතා කර නිරීක්ෂණය දරුවා විසින්ම සිදු කරවන ලදී....

අන්වීක්ෂය තුළින් නිරීක්ෂණය කරමින් රූප සටහන් ඇදීම හුරු පුරුදු කරවීම මේ හා සමගාමී ව දරුවන් ඉදිරියේ දී පුහුණු කරව යි..... 👏👏👏

27/07/2024

බයියුරේට් පරීක්ෂාව....

බයියුරේට් ද්‍රාවණය - වැඩිපුර NaOH සහ CuSO4 බිංදු කිහිපයක්...

ප්‍රෝටීන් සමඟ දම් පැහැති වර්ණ විපර්යාසය ක් ඇති කරයි....

27/07/2024

ලිපිඩ හඳුනාගැනීම...

සුඩාන් III....

ලිපිඩ සමඟ රතු පැහැති ගොලිකා ඇති කරයි....

Photos from Gawshika Kumarapeli's post 26/07/2024

දර්ශක 👉👉👉

අම්ල, භස්ම හදුනාගැනීම සඳහා භාවිත කරයි...

සංඛ්‍යාත්මක වශයෙන් pH අගය නිර්ණයට universal indicator ද්‍රාවණය හෝ pH කඩදාසි යොදා ගනී....

වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න 😀😀

18/07/2024

පිෂ්ට පරික්ෂා ව.....

පිෂ්ඨය, glucose බහු අවයවීකරණය වීමෙන් සෑදී ඇති අතර අයඩීන් සමග සාදන සංගත සංකිර්ණය කලු පැහැයට හුරු තද නිල් පැහැති යි.....

ශුද්ධ අයඩීන් කහ දුඹුරු පාට යි.... 💪💪💪

18/07/2024

Benedict Test....

සිද්ධාන්තය...
ඔක්සිහාරක සීනි වන lactose හෝ maltose, benedict ද්‍රාවණය සමඟ වර්ණ විපර්යාස පෙන්වන්නේ ඇයි....???...

Benedict ද්‍රාවණය යනු CuSO4 අන්තර්ගත එනම් Cu (2+) අඩංගු ද්‍රාවණය කි.... ඔක්සිහාරක සීනි මගින් benedict හි Cu(2+),Cu(1+)බවට ඔක්සිහරණය කරයි... එහිදී Cu2O ගඩොල් රතු අවක්ෂේපය සෑදේ.......
.... 💪💪💪💪

03/07/2024

ගුරුවරයෙක් ට තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ... එදා දවසේ 7.30am ඉඳලා 1.30pm වෙනකම් වෙලාව ඇතුලේ දරුවෝ උගන්නපු දේවල් ආසාවෙන් ඉගෙන ගත්තා කියන feedback එක ලැබෙන කොට... ඒක කියන්නම ඕනි නෑ.... මේ වගේ පුංචි ම පුංචි උනන්දුව උනත් ගොඩක් හිතට දැනෙන වා... දරුවෙක් ආසාවෙන් ඉගෙන ගත්තා කියලා දැනෙද්දි.... ❤️❤️...

මට අහස අල්ලන්න ඕනිම නැහැ.. ඒත් බැහැ කියලා හිතුන එකෙක් ට හයිය ක් වෙලා.... වැරදෙන පාර නිවැරදි කරලා ඒ අය විඳින සතුට ම ඇති මේ ආත්මේ සතුටින් පොළවට පස් වෙලා යන්න..... ❤️❤️....

කිසිම කෙනෙක් එක්ක කිසි දවසක තරගයක නොයෙදෙන මම හැමදාම උත්සාහ කරන්නේ මට comfortable උනත් නැතත් මාගෙ උපරිමය පුළුවන් හැම වෙලාවෙම දෙන්න.... ඇගයුම්... ගුණ වර්ණනා... ස්ථාන වෙනුවෙන් පෙනී නොපෙනී.... Shape එකේ මට කල හැකි දේ මම කරනවා මොන බාධක.. ගැරහීම් ආවත්.... 💪💪💪....

03/07/2024

Big shout out to my newest top fans! Hasini Kaushani

Photos from Gawshika Kumarapeli's post 25/06/2024

නිදහසේ ඉන්න වෙලාවේ මම මගේ පරණ පොත් මේසය ළගට ගිහින් පොත් ටික එකින් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරේ... අලුත් පොඩ්ඩො ටික ආවානේ ජීව විද්‍යාව ඉගෙන ගන්න...
ඒ පොත් අතරේ මගේ self study pack එකේ biology පොත් ටික මාගෙ අතට ගත්ත වෙලාවේ මට මතක උනා ඉස්සර ඉඳන් මේ mind map ක්‍රමය මම ත් ඇත්තටම follow කරා නේද කියලා......

අවුරුදු 11 කට විතර පස්සෙ දකිද්දී හරි Happy ඉතින්... මහන්සි වෙලා තියෙනව නේ කියලා.... තව කෙනෙක් ට පොඩි idea එකක් ගන්න දැම්මේ.... 😋😌😀

29/05/2024

Shout out to my newest followers! Excited to have you onboard! Janith Sanju, Achini Priyadarshani

26/05/2024

ඔයා හයිය කෙල්ලෙක් ද.....

ඔව් මම හිතනවා මට ගොඩක් ලොකු හයියක් තියෙනව....

කොහොම ද එහෙම හිතන්නේ???...

අවුරුදු 24 ක් ගෙදර අයගෙන් යැපිලා... තමන්ගේ ම කියලා දෙයක් හොයාගන්න එක දවසක ප්ලෑන් කරපු පොඩි කෙල්ලක්... මුලින්ම දමිළ ජාත්‍යන්තර පාසලකට තනියම හොයාගෙන ගිහින්.... එහෙ අය එක්කත් සතුටින් ඉඳලා.... එ අතරේ තමන්ගේ ම tution නුගේගොඩ ප්‍රධාන පෙළේ ආයතනය ක‍ පටන් අරන්.... මහ රෑ 7 පසු කරගෙන... වහින අනෝරා වැහි වලට අහු වෙලා... තෙත් සාරි එකත් උස්සන් bus රථ වල නැගලා... දෙනෝදාහක් මිනිස්සු අතරෙ තෙරපී ගෙන රෑ 9. 30... 10 වෙද්දී ගෙදරට ඇවිත්.... ආපහු හෙට කියන දවසේ පාන්දරම කොළඹට යන මේ කෙල්ල ට... ජීවිතේ අනිත් අයට තිබ්බ නිදහස.... තිබ්බේ ම නැති කාලය ක් තිබුණා.... සති අන්තයේ දී tution එක්ක පොර බදින කොට... සතියේ දවස් 7 ම පංති වලට හිර වෙලා මෙච්චර කාලයක් ආවේ.... හිතේ හයිය එක්ක... එ එන මාර්ගයේ කොයි තරම් නම් බාධක ආවා ද.... වැටිලා.. ප්‍රතික්ෂේප වෙලා.... අන්තය ට ම වැටුණු දවස් කොච්චර තිබුණා ද... එ දවසට... එ දුක අහන්න හිටියේ.... ඔලුව තියන කොට්ටය විතරයි...

ඉතින් කෙල්ලො කියන්නේ.... මේ ලෝකේ කුස්සියට හිර වෙලා... කුස්සියේ වැඩ වලට ම හිර වෙන්න ඕනි ජාතියක් නෙවෙයි.... එයාලට හීන තියෙනව.... එයාලට අත දුන්නොත් එයාලව දුර එක්කන් ගියොත් පරිස්සමින්... එයාල ඕනිම ලොකු කන්ද ක් නගින්න පටන් ගන්නවා... ඉතින්... නිදහස් අධ්‍යාපනය තුළින් උපරිම ප්‍රයෝජන ගන්න... උපරිම ඉගෙන ගන්න.... ඉගෙනීම තමයි මාගෙ ආයෝජනය......

මම උගත් දේ අද මම පරපුර ට දායාද කරන්නේ ආසාවෙන්... ඉතින් මම සාර්ථක මිනිස්සු අතරෙ... යම් දුරකට සාර්ථක වෙච්ච පුංචි කෙනෙක්... ඔයාල හෙට දවසේ මට වඩා ඉහළට යන්න.... නොබියව.....

මම ගෞෂිකා ටීචර්....

ළගදීම.... ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිමේ පංතිය ක්.. Online කරන්න හිතන් ඉන්නවා..... Olevel දරුවෝ සුදානමින් ඉන්න... මුළු ලංකාවම ආවරණය වන පරිදි..... ඔයාලට මාගෙ දැනුම දෙන්න... මම සුදානම්..... ♥️☺️👍

26/05/2024

We are readying for the first term test 👍👍👍👍.....

As a teacher,,, I have a huge responsibility to adapt them to the change of learning medium.... It's not a simple task... Day by day... I have to improve their science vocabulary... Understanding the questions.... 😀😀🤗🤗...

However we are studying happily ❤️💐

Photos from 3 in 1's post 19/05/2024
Photos from Gawshika Kumarapeli's post 19/05/2024

මාගෙ වත්කම... ❤️❤️❤️....

අනිවාර්යයෙන්ම ඔයාලා දිනනවා.... හෙට දවසේ ලස්සන අනාගතයකට හිමිකම් කියන ඔයාලට දවසක් හරි මම ඔයාලා ළඟ හිටියා.... ඉතින් ගොඩක් ඈතට යන්න පුතේ.....

ලස්සන කතාවක් ලියන්න ජීවීතේ.... ඔයාලට පුලුවන්...

ආදරෙයි හැමදාම... 2023/2024 සාමාන්‍ය පෙළ මගේ පොඩ්ඩො ටික 😘😘😍

GK Study Centre

OUR SUCCESS.............

G.C.E. (O/L) EXAMINATION - 2019
Name -WANNAKUWATHTHA WADUGE KASUNIKA THATHSARANI
Index Number -90557840 School- Hanwella Rajasinghe Collage
Medium _ English medium
SCIENCE A

Videos (show all)

We are readying for the first term test 👍👍👍👍.....As a teacher,,, I have a huge responsibility to adapt them to the chang...
English medium science grade 6....Day by day, they have improved their subject knowledge... We have done so many live pr...
ආකිමිඩිස් මූලධර්මය......🖌📙උඩුකුරු තෙරපුම = විස්ථාපිත තරල පරිමාවේ බර                        = සත්‍ය බර - දෘෂ්‍ය බර
Life is too short... �Stay happy forever with your loved ones....I love my students forever ���
5th group.. Food preservation..අඹ ජෑම්😋😋😋

Website