PHI Mahattaya පී.එච්.අයි මහත්තයා
Excellent Health Service For The Nation
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගරු සභාපති ධුරයෙන් නැවතත් පිදුම් ලැබූ ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!....
කොවිඩ් රාජකාරි මැද සුවහසක් දැයේ දුවා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටවීම උදෙසා...
උහන
රජගලතැන්න
නුගේලන්ද විද්‍යාලය
සෑම PHI මහත්තයෙකුගේම නොකියූ කතාව...
දිනකට ඇමතුම් 200 කට වඩා ලැබෙන බැවින් දුරකථනයට පිලිතුරුදීමේ ධාරිතාව ඉක්මවාගොස් ඇත.
🚫එන්නත්කරණය පිළිබඳව ඔබ දැනුවත් වු තොරතුරු නැවත තහවුරු කර ගැනීමට අප ඇමතීමෙන් වළකින ලෙස කාරුනිකව ඉල්ලමි.
🚫ප්‍රදේශයේ කොරෝනා තත්වය විමසීම, දවසේ පොසිටිව් ගාන ඇසීම වැනි දෑ සදහා ඇමතුම් ලබාගැනීමෙන් ද වළකින්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..
🚫තවද නිරෝධනයට යොමු කර සිටින පුද්ගලයන් ගම පුරා ඇවිදිනවා යැයි නැවත නැවතත් අප අමතා කීමට වඩා සුදුසු වන්නේ ඔබ නිවසට වී සිටීම බව සිහිපත් කරමි.
🚫 උත්සව පොඩියට කිරීමට හැකි ක්‍රම අප හට කතා කර යෝජනා කිරීමට වඩා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න.අපට කී පමණින් කොරෝනා නවතින්නේ නැත.ඔබ නැවතී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරහොත් කොරෝනා ද නවතී.
🎯වැදගත්ම කරුන රාජකාරි වේලාවක් නැතිව වෙලාවට කෑමක් බීමක් නැතිව ගෙදර අය බලන්න යන්න වෙලාවක් නැතිව එකදිගට රාජකාරි කරන අපද මිනිස්සු බව වටහා ගෙන තාම ආවේ නැත්ද ඔයාලට පොසිටිව් උනාම එන්න බෑද ටක් ගාල අහන්න එපා දවසකට 50කට වඩා පොසිටිව් වෙනවා ඊට අමතරව මේ දවස්වල එන්නත් විදිනවා,pcr/ antigen කරනවා. නිරෝධායනය කරනවා අනිත් සාමාන්‍ය රාජකාරිත් තියෙනවා. ඒක නිසා ඔබ බුද්ධිමත්ව සහයෝගය දෙන්න.
අව් වැසි නොතකා
දිවා රෑ නොබලා
මිනිසුන් වෙනුවෙන් කැප වෙන
අපේ අවශ්‍යතාව දැක ඔහුට හැකි අයුරින්
අපට සවියක් වන්නට ඉදිරිපත් වූ
ඔබට අපගේ උත්තමාචාරය !!!
විහාරහේන මහජන සෞඛ්‍ය පරීක්ෂක E.S.J.පතිරණ මහතා
වෙත එවා තිබූ පණිවිඩයකි.
Pathirana
ඉදිරි දින 3 ඇතුළත රට LOCKDOWN කළයුතුමයි . ප්‍රවේසමෙන් රෝගීන් රට පුරාම. Truth with Chamuditha. (මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or ...