Mr.Ronde
Creating our own travel story with no borders 🇱🇰 රෝnde පාරක් ගහමු ද???�
යමුද මගේ university එකට
මට දැන් මගෙ වයස අමතකයි.
වෙලාවකට මට 27යි, 26යි
තවත් වෙලාවක්ට මට 25යි
🥴😅
එන්න දවල්ට බත් ජුන්ඩක් කන්න 🤪
කසාද බැන්දා කියලා නෑ තාමත් තරහ උනාම "අපි මේ සම්බන්දෙ නවත්තමු " කියලා අපි කියා ගන්නවා🤣
සුභ පතපු හැමෝටම ස්තුතියි.🙏
නමුත් එය වීඩියෝව සදහා කළ රංගනයක් බව, කරුණාවෙන් සලකන්න🤭🥴
New Vlog ❤️
කාලෙකට පස්සේ කරපු මගේ University Vlog එක..
Link එක 1st Comment එකේ👇
PR ඇප්ලයි කරන කෙටි සහ පහසුම ක්රම😅
Helsinki වලට විතරද තාම Snow කරලා නැත්තේ❄️🥶🤔
හැලෝවින් දවසට ෆුල් හැලෝවින් මූඩ් එකේ ඉන්න ඕනෙ🤭🎃
දමා ගිය තුත්තිරි මල් මිට මලවගෙන කාපන්😁🥴
කෙනෙක් දවසක් මට කියනවා එයා ආදරයෙන් පැරදුන කෙනෙක් ඒ නිසා "මම නම් හිතන්නෙ හැම කෙනෙක්ම ආදරේ කරලා, ආදරෙන් එක පාරක් හරි පැරදිලා මානසිකව වැටිලා පාඩම් ඉගෙන ගන්නවා නම් " එයා හරි කැමතියි කියලා.
තමන්ට වෙනවාට අකමැති දෙයක් තව කෙනෙක්ට වෙනවට කැමති කියන්න තරම් ඇත්තට සමහර මිනිස්සුන්ගෙ මානසික මට්ටම කොහෙද තියෙන්නෙ කියලා හිතා ගන්නත් බැරි තරම්
හිත් ලස්සන මිනිස්සු ඔයාට මුණ ගැහෙනවා නම් ඒක ඇත්තටම ඔයාගෙ වාසනාව.
තමන්ගෙ සිතුවිලි, තමන්ගෙ කටින් පිටවෙන වචන මේ හැම දේකින්ම බලපෑමක් තියෙන්නෙ තමන්ටම මිසක් අනිත් අයට නෙවෙයි.
පුලුවන් හැම වෙලාවකම එක වචනෙකින් හරි කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් තරමේ කෙනෙක් වෙන්න උත්සහා කරන්න.
එහෙම අයට වරදින්නෙ නෑ. වරදින්න ස්වභාවධර්මය ඉඩ දෙන්නෙත් නෑ.
Copied~
Next Vlog එක මොකක්ද ඕනේ කියලා කියමු බලන්න 🤓
゚viralシ
නැවේ යාලුවොද? පාර්ස්පෝර්ට් යාලුවොද?
මට ගිය මාසේ Msg එකක් එනවා,
“ අපි ඔහෙට එනවා කියලා”
කතාව මුල ඉදන් කියන්නම්කෝ, අපි සෙට් වෙන්නේ අවුරැදු 5කට විතර කලින්, ඒ නෙදර්ලන්ඩ් වල ග්රොනින්ගන් වල ඩොක් යාර්ඩ් එකේදි, අපි සෙට් එකක් ඉන්නවා තව,
එක Ship එකකට වැටෙනවා, අනිත් එකේ නැති වෙනවා, ආයෙ සෙට් වෙනවා, මේක තමා ඉතින් නැව් වල යාලුකම්,,
පහල 4to එකේ ඉන්නෙ එකයි, හැබැයි තාමත් කතා කරන msg කරන අපි සෙට් එක ලෝකේ එක එක තැන් වල,
හරි අද කතාවට එමුකෝ 😊
ඉතින් අද (24.10.2024)මම යනවා මූව හම්බෙන්න. මට මූව කලින් අවුරැද්දෙත් හම්බුනා මම නැවට ෂෙරායා එක්ක ගියහම, එතකොට අපිට වඩා සතුටු වෙන්නේ අපේ කොල්ලෝ, මුං පට්ට නිහතමානියි,
ඉතින් අද මම ගියා මූව හම්බෙලා වටයක් ගහන්න, මගේ අතීතේ ආයේ අලුත් වුනා වගේ,
අපි ඉස්සර නැව port එකට ආපු ගමන් වේලාව තිබ්බනම් එලියේ තමා, උදේද දවල්ද පාන්දරද අදාලම නෑ,
ඒ ගිහින් Onboard ඉන්න ඕන වෙලාවට එනවා, අස්සක් මුල්ලක් නෑර අපි ඇවිදිනවා, 😂
හැබැයි අදත් වෙනදා වගේම ඇවිදලා ආයේ Shuttle Bus එක ගාවටම ගියත් එතනින් එහාට මම යන්කේ නෑ, මට ඉස්සර මතක් වෙලා තමා ඔය පහල 4to එක ගත්තේ..
අපි අවුරැදු ගානකින් හම්බෙලා නැතත් සමහර පාර්ස්පෝරට් යාලුවන්ට වඩා මට නැවේදි හම්බුන උන් දාහෙන් සම්පතක්, මොකද මම යාලුවෝ කියලා මෙහෙත් කිහිප දෙනෙක්ව ආශ්රය කරා, උන් නිකන් මල් ජ🔴@ගි ඇදගත්ත වුන් වගේ,
පරන මතක අලුත් වුන නිසා තමෙ මෙහෙම දෙයක් දාන්න හිතුනේ, මේ 4to එකේ නැති වුනාට තාමත් මට සුපිරි නැව් යාලුවේ සෙට් එකක් මේ ලෝකේ පුරාම ඉන්නවා, උන්ට කවදාවත් වැරදුනේ නෑ, එහෙම වෙන්නෙත් නෑ, පට්ට ආඩම්බරයි අද හැමෝම හොද රටවල්වල සුපිරි ජීවිත ගත කරවා, තවත් සෙට් එකක් ලංකාවේ හොදට ඉන්නවා,
නැවක වැඩ කරන එකෙක් මේ Feelings දන්නවා,
එහෙනම් හැමෝටම ජය, පරණ 4to තියෙන උන් දාන් යමල්ලා,
මේ මොකද මේ වෙන්න යන්නෙ .මේක ඇත්තක්ද😳
Hi Guys 👻
New Vlog 🎃🎃
මේ තමා අපි තුර්කු කියන නගරයට ගිය Vlog එක. යන අතරමග තමා වට්ටක්කා හාරන්න ලොකු යායකට ගියේ.. Halloween Park එකකට..
පහුවදා අපි එහෙ නැවතිලා කරපු දේවල් ඔක්කොමත් එකම Vlog එකකට දැම්මා ඉතින් 🤓
ෆින්ලන්තයේ ලොකුම HALLOWEEN PARK 🎃 එකක දවසක් 👻 | A Day In Life in Turku, Finland 🇫🇮 Don't Forget to Follow our Social media pages,✔ FACEBOOK :- https://www.facebook.com/Mr.Rondepeople✔ INSTAGRAM :- https://instagram.com/mr.ronde_?igshid...
ඔයාලගෙ Dream Passport එක කොයි රටේ එකද?
මගෙ Dream Passport එක පලවෙනි comment එකේ🤭
😬
කොහේ ගියත් මං වගේ ආතල් එකේ ඉන්න ගෑණු ළමයි සෙට් එක කෝ බලන්න....☺️
Klikkaa tästä saadaaksesi sponsoroidun listauksen.
Videot (näytä kaikki)
Kategoria
Ota yhteyttä julkisuuden henkilö
Osoite
Helsinki
Helsinki
RUTTORYHMÄ ON: Antti Toivonen Teemu Niukkanen Antti Tuunanen Tuomas Lius Marko Jatkola Riku Pentti
You Have To Spend The Firemen's Station, Then Cross 3 Messes, You Are Still Right, Happen For The House Of The Flying Man And There You Turn To The Right Hand
Helsinki, BRIT90210
Helsinki, 00940
Incredible Petja Jäppinen. Finland's largest moderator. Social media professional since 1997. Writer & general expert in all areas
Helsinki
Finnish snowboarding team http://digiloota.blogspot.com/ www.vimeo.com/channels/ digistyles
Helsinki
Kaikkien rakastama ja vuoden 2009 Big Brotherin ehdoton voittaja Sampster! Rock The House!
Punavuori
Helsinki
pepe töpöhäntä parka, häntää ei laisinkaan! älä ole turhan arka, paina päälle vaan!