The cake house
Nearby grocery stores
Western, Colombo
Colombo 01
Western, Colombo
Colombo 01
Bathiya Mw, Colombo
Western, Colombo
Colombo 01
Colombo
Colombo 01
Nawapadeiye Dambulla, Colombo
Colombo 01
Colombo 01
Colombo 01
Colombo 01
Kaduwela 10640
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The cake house, Grocers, Colombo, Western, Battaramulla.
කේක් සෑදීම සඳහා පලපුරුදු සහායිකාවක් අවශ්‍යයි..
බත්තරමුල්ල අවටින්..
0769855418
(Whtsapp msg only)
𝟭𝙠𝙜 𝙥𝙞𝙣𝙠𝙞𝙨𝙝 𝙗𝙪𝙩𝙩𝙚𝙧𝙛𝙡𝙮 𝙘𝙖𝙠𝙚... 🦋 😍🎂
𝟮𝙠𝙜 𝙚𝙣𝙜𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 𝙘𝙖𝙠𝙚 𝙬𝙞𝙩𝙝 𝙛𝙧𝙚𝙨𝙝 𝙛𝙡𝙤𝙬𝙚𝙧𝙨..
💍 💐 🎂😍🥳
The Cake House - Wedding Bells
𝟭𝙠𝙜 𝘾𝙝𝙤𝙘𝙤𝙡𝙖𝙩𝙚 𝙙𝙧𝙞𝙥 𝙘𝙖𝙠𝙚 𝙬𝙞𝙩𝙝 𝙘𝙝𝙤𝙘𝙤𝙡𝙖𝙩𝙚 & 𝙨𝙩𝙧𝙖𝙬𝙗𝙚𝙧𝙧𝙞𝙚𝙨 & 𝙡𝙞𝙦𝙪𝙤𝙧 𝙗𝙤𝙩𝙩𝙡𝙚𝙨..🎂😍 🍫
𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙩𝙝𝙚𝙢𝙚 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙘𝙖𝙠𝙚..😍🎂 🧜♀️🧜♀️
𝟭𝙠𝙜 𝙧𝙞𝙗𝙗𝙤𝙣 𝙘𝙖𝙠𝙚 𝙬𝙞𝙩𝙝 𝟭𝟮 𝙘𝙪𝙥𝙥𝙞𝙚𝙨
𝙷𝚊𝚙𝚙𝚢 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙱𝚊𝚋𝚢 𝙷𝚒𝚖𝚊𝚢𝚊..🥳🥳
හදලා දෙන්න කෙනෙක්ව mention කරන්න....😁😇☺️🎂
-Photos credit goes to respective owner-
Cute gift items කරන අය කවුද ඉන්නෙ...
🎂
Available now..
LKR 6500
Spray Gun 😍
* Rechargeble 🔌
ඔබට අවශ්‍ය සියලුම උසස්ම තත්ත්වයේ කේක් සහ බේකරි උපකරණ සාධාරණ මිල ගණන් යටතේ දැන් ලබාගත හැක. 🍰
දිවයින පුරා බෙදා හැරේ.🛒
The only place you need to visit to get all the cake accessories and ingredients you need from the lowest price.....
🛵Island wide Delivery Service available
(100% reliance and safety)
👉HOW TO PLACE AN ORDER:
Message (WhatsApp 0763273053 ) us your
1.NAME:
2.MOBILE NO:
3.ADDRESS:
4.ITEM NAME /PICTURE
For more details : 0769855418
Highly recommend❤️
ඔයාලගෙ reviews වලට මේ වගේ ඇවිත් තියෙනවද..account එක බැලුවම fake වගේ..ඇයි මෙික reviews වලටම ආවෙ...මට මේක අයින් කරන්නත් බැහැනෙ..🥹
මගේනේ...☺️❤️🌹🎂ලස්සනයිද....
ජනවාරි 27,28 දවස් දෙකේ අපි එනවා ගාල්ලට...😍
අපේ කේක් රස බලන්න ආස වුනත් දුර වැඩි නිසා හිත හදාගන්න වුන අයට...☺️😌
කේක් surprise එකක් දෙන්න හිතන් ඉන්න අයට ,අතේ තියෙන මුදලට...
ගෙදර හදපු රසම රස බටර් කේක්..🎂
කප් කේක්
බ්‍රවුනීස්
චොක්ලට් ටබ්
කේක් ටබ්
ඒ විතරක්ම නෙමේ...😍
රෑ කෑමට ඉඳි ආප්ප
තේ වෙලාවට ෂෝටීස් වර්ග වුනත් ඇණවුම් කරන්න පුළුවන් ..
පන්නිපිටිය ,කොට්ටාව town එකේ ඉඳලා පොල්ගස්ඕවිට - වස්කඩුව- බණ්ඩාරගම පාර වාද්දුව සිට කළුතරට ,කළුතර සිට ගාලු පාර අවට ඉන්න කෙනෙක්නම් ඔයාට main road එකෙන් ගන්න පුළුවන් ...ඇතුල් පාරවල් වල එන්නෙ නැ..🥹
ඒ වගේම ගාල්ල town එකේ ඉඳලා ,ගාල්ල -බද්දෙගම main road එක අවටනම් ඉන්නෙ ඔයා ඇණවුම් කරන්න පරක්කු වෙන්න එපා..පුංචි ඩිලිවරි ගාස්තුවකට රසම රස කේක් අපි ඔයාගෙ අතටම ගෙනත් දෙනවා..
නරාවල - පෝ්ද්දල අවට නම්
ගෙදරට ඇවිත් ගන්නත් පුළුවන් ...
මිල ගනන් අපි ඔක්කොම පින්තූරය යටින් සඳහන් කරනවා..(වෙනමත් සඳහන් කරලා තියෙනවා අන්තිම image එකේ..)
අපි 26වෙනිදා වෙනකම් ඇණවුම් ගන්නවා..
සීමිත ප්‍රමාණයක් ගන්න නිසා දැන්ම ඇණවුම් කරන්න....😍❤️
ඒ රසනම් ආයෙ ඉල්ලනවා සත්තයි...😍😇🎂
ඇණවුම් බාර ගැනීම whtsapp හරහා පමණයි...
අත්තිකාරම් මුදලක් ගෙවා ඔබේ ඇණවුම තහවුරු කිරීම අනිවාර්යයි..
වැඩි විස්තර සඳහා 0769855418
https://wa.me/94769855418
The cake house
Made my day...😌🎂🧁😍
අද මගේ කේක්....😍
ලස්සනයිද බලන්නකෝ...🧁🎂❤️
𝗕𝗲𝗻𝘁𝗼𝗰𝗮𝗸𝗲 𝘄𝗶𝘁𝗵 𝗰𝘂𝗽𝗰𝗮𝗸𝗲 𝗽𝗮𝗰𝗸...😍🎂🧁
𝗠𝗮𝗻𝘆 𝗵𝗮𝗽𝗽𝘆 𝗿𝗲𝘁𝘂𝗿𝗻𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗱𝗮𝘆 𝗴𝗼𝗿𝗴𝗲𝗼𝘂𝘀 𝗺𝘀.𝗟𝗮𝘀𝗮𝗻𝘁𝗵𝗶..😍❤️
ටිකක් වෙනස් විදිහට හැදුවා...ලස්සනයිද මගෙ money bouquet එක...😍❤️😌
Happy customer ❤️🥹
ලස්සනම ලස්සන වෙඩින් කේක් එක හදලා එනකොට උදේ 10 විතර වෙලා...😌ඒ ඇවිත් buttericing base එක විතරක් දාලා ගිය මේ කේක් ඔක්කොම design කලා හවස 4 වෙනකොට...😍
කඩියෙක් වගේ වැඩ කරන මම දිහා දැක්කම වෙලාවට මට මං ගැනම සතුටක් දැනෙනවා..🥹🥳🎂
ලස්සනම ලස්සන දවසක් පටන්ගත්තෙ මෙහෙම...
කිලෝ 6ක සම්පුර්ණ වෙඩින් කේක් එකක්..
N**e cake එකක් විදිහට තමයි අයිසින් කලේ...🎂
Fresh flowers වලින් තමයි ලස්සන කලේ...🌹
හරිම වෙලාවට මට ඕන විදිහට මල් ටිකත් තිබුනා...
thank you so much for your service Malshan flora
ගොඩක්ම ආසාවෙන් කරපු කේක් එකක්...😍🌹❤️
Buddhini Maheshika thank you ptyo ඔයා හැමදාමත් මට ඕන වෙලාවෙදිම දෙන support එකටත්...
**eWeddingCake
අහනවද කේක් කතාවක්...😌😌🌹🙆🥳😍
𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝟬𝟬2 - 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗕𝗼𝘂𝗾𝘂𝗲𝘁 𝘄𝗶𝘁𝗵 𝘁𝗲𝗱𝗱𝘆 💐 🧸
More info: https://wa.me/94769855418
🍫 𝗖𝘂𝘁𝗲 𝗿𝗲𝗱 𝘁𝗲𝗱𝗱𝘆 𝘄𝗶𝘁𝗵 𝗿𝗮𝘃𝗲 𝗯𝗼𝘂𝗾𝘂𝗲𝘁 -𝟯𝟱𝟬𝟬/=
🍫𝗖𝘂𝘁𝗲 𝗽𝗶𝗻𝗸 𝘁𝗲𝗱𝗱𝘆 𝘄𝗶𝘁𝗵 𝗿𝗮𝘃𝗲 𝗯𝗼𝘂𝗾𝘂𝗲𝘁 -𝟰𝟬𝟬𝟬/= 🍫𝗖𝘂𝘁𝗲 𝗿𝗲𝗱 𝘁𝗲𝗱𝗱𝘆 𝘄𝗶𝘁𝗵 𝗸𝗶𝘁𝗸𝗮𝘁 𝗯𝗼𝘂𝗾𝘂𝗲𝘁 -𝟱𝟬𝟬𝟬/= 🍫𝗖𝘂𝘁𝗲 𝗽𝗶𝗻𝗸 𝘁𝗲𝗱𝗱𝘆 𝘄𝗶𝘁𝗵 𝗸𝗶𝘁𝗸𝗮𝘁 𝗯𝗼𝘂𝗾𝘂𝗲𝘁 -𝟱𝟱𝟬𝟬/=
𝙇𝙞𝙢𝙞𝙩𝙚𝙙 𝙨𝙩𝙤𝙘𝙠 𝙤𝙣𝙡𝙮 ..𝙜𝙧𝙖𝙗 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧 𝙨𝙤𝙤𝙣..
𝙋𝙖𝙮𝙢𝙚𝙣𝙩 𝙢𝙚𝙩𝙝𝙤𝙙 𝙗𝙖𝙣𝙠 𝙩𝙧𝙖𝙣𝙨𝙛𝙚𝙧 𝙤𝙧 𝙙𝙚𝙥𝙤𝙨𝙞𝙩 𝙤𝙣𝙡𝙮.. 𝘼𝙡𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙙𝙚𝙡𝙞𝙫𝙚𝙧 𝙛𝙧𝙚𝙚😍🚚🚛
මගේනේ...😍😌🎂😇
after treat එකකට ගිය බටර් කේක් සහ බ්‍රවුනීස්...😍🍫🎂💐
𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝟬𝟬𝟭 - 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗕𝗼𝘂𝗾𝘂𝗲𝘁 🍫 💐
More info: https://wa.me/94769855418
ආදරේ වෙනුවෙන් දවසක් වෙන් වෙන්න ඕනේම නැතිවුනත්...
තමන්ගෙ ආදරණීය පෙම්වතා ,පෙම්වතිය එහෙමත් නැත්තම් ආදරණීය සැමියා හෝ බිරිඳ පුංචිම පුංචි තිළිණයකින් හෝ තමන්ව පුදුම කරාවි කියන නොතිත් ආශාවෙන් ඉන්නවා කියන එක බොරුවක් නෙමේ නේද...
ඉතින් ඔයා ආස විදිහට ,අතේ ඇති මුදලට තිළිණයක් සකස් කරලා දෙන්න වගේම ඩිලිවරි පහසුකම් සහිතව පෙබරවාරි 14 එයාගෙ අතටම ගිහින් දෙන්න අපට පුලුවන් ...
සෑම ඇණවුමක් සමඟම artificial rose 🌹 එකක් නොමිලේ...😍
දුර පලාත් වල අයට කේක් නැතිව හෝ වෙනත් විකල්ප අයිතමයක් ලබාදෙන්න පුලුවන් ...
❤️cake
❤️cup cake
❤️brownies
❤️Cake tub
❤️sweet packs
❤️savory packs
❤️chocolate Bouquet
❤️chocolate tub
❤️bento cake packs
❤️chocolate packs
❤️fresh & artificial flower bunches
❤️Teddies
❤️any other gift items
මේ ඕනෑම දෙයක්..
මේවා අඩු වැඩි වශයෙන් කැමති ආකාරයකින් සකස් කරලා දෙන්න අපට පුලුවන් ..
ඒ සඳහා අපිට whtasapp මැසේජ් එකක් දාලා අවශ්‍ය විදිහ සඳහන් කරන්න විතරයි ඕනෙ..
පෙබරවාරි 8 වෙනකම් ඔයාලට ඇණවුම් බාරදෙන්න පුලුවන් ...
ගුණාත්මක බවින් මේ වැඩේ ලස්සනටම කරලා දෙන්න ඕනි නිසා පෙබරවාරි 8ට කලින් ඔයාගෙ ඇණවුම තහවුරු කරන්න ඕන..
ඒ සඳහා මුදල් තැන්පත් කිරීම බැන්කු තැන්පතු හෝ online transfer පමණයි.
ඔබට පුලුවන් අප ගැන විශ්වාසය තබන්න...
ඒ සඳහා page reviews පිටුවහලක් වෙයි කියලා හිතනවා...
තවත් දැනගන්න දෙයක් තියෙනවනම් මට කතා කරන්න.
0769855418
https://wa.me/94769855418
ස්තූතිය
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Colombo, Western
Battaramulla
485/A/2, Bogahahena Road
Battaramulla, 10120.
We as a truly Sri Lankan identity company understand customer expectations for their basic needs.
86/19C, Wickramasinghepura
Battaramulla, 10120
Wholesale & Retail Dealers :- Chicken / Beef / Mutton / Egg
1018, Pannipitiya Road
Battaramulla, 10120
The lowest price and reliable door step delivery for all your essentials only from Incity supermarke
165, Main Street
Battaramulla, 10120
Quality Picture Framing , Ready Made & Custom Made සියලු පුජා භාණ්ඩ
Battaramulla
Battaramulla
100% Natural High-Quality healthy Product
Rajamalwatta Road
Battaramulla, 10120
https://whatsapp.com/channel/0029VaOTtEp9RZAgdk6kMi1S