Life is a poem ජීවිතයම කවියක්

Life is a poem ජීවිතයම කවියක්

එන්න ජීවිතය රහට ලියන්න

24/09/2024

පොඩ්ඩන්ගේ දවසට අඩුම මිලට Gift අපෙන්...

එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ඔබේ දුවට පුතාට, ආදරණීය දූ දරුවන්ට තෑගි කරන්න හුරුබුහුටි තෑගි පාර්සල් D.K Book House වෙතින් ලබා ගන්න පුළුවන්.

මීට අමතරව ඔබට අවශ්‍ය ආකාරයට තෑගි ඇණවුම් සකසා ගත හැකි අතර ඕනෑම පාසල් උපකරණයක් අඩුම මිලට අපෙන් ලබා ගන්න පුළුවන්.❤️

📍පැමිණෙන්න :-
D.K Book House
නො.109,
මහබුත්ගමුව,
බ්‍රැන්ඩියාවත්ත
(L.S. පෙරේරා මාවත - පොල් කඩේ නිවස අසළ)

🖇️ඔන්ලයින් ඇණවුම් සදහා
ඔබේ නම
ලිපිනය
දුරකතන අංකය

අපිට Whatsapp කරන්න - 0770632533

☎️සියලු විස්තර සදහා අමතන්න - 0770632533

07/09/2024

🥺🍂🥀 මේ ගස් කතා කරනවා නම් කියයි මං ඔයාට කොයි තරම් ආදරේ ද කියලා මෙයාලා දන්න හැමදේම 🍃♥️

31/08/2024

🥺🍂🥀

31/08/2024

🥺🥀

27/06/2024

“මට ගන්න ඉතුරු වෙලා තිබුනේ තීරණ දෙකයි
එක්කෝ දිවි නසා ගන්න එහෙම නැත්තම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක “

-ඉසබෙල් අයියන්දේ-

18/06/2024

♥️💕

18/06/2024

"ඇයි ඔයාව බලන්න එනකම්
මෙච්චර ර|න්ඩු කරන්නෙ "

"ආදරේට "

"සැනසීම නැති කරාම
මට ඔයාව එපා වෙනවට කැමතිද "

"ඔයාට කවදා හරි
නෑවිත් ඉන්න හිතිලා තියෙනවද "

"නෑ "

"අද නම් මේක ඉවර කරලා දානවා කියලා හිතන්
මාව බලන්න ඇවිත් තියනවද ? "

"අනන්තවත් 😒"

"ඉතින් ඔයාට මාව එපා වෙලා තියෙනවද ? "

"නෑ ...."

"ඉතින් නිවෙන්න ලමයො
මං ඔයාට ආදරෙයි හැමදාටම
මට ඔයාව ලගින් නැති උනාම නපුරුවෙන්න හිතෙනවා මං දන්නෙ එච්චරයි "

ප.ලි . ආදරේ ඇතුලෙදි අනෙකාව දරාගත්ත මිනිස්සු හැමදාම සතුටින් හිටියා !!
💙🌼 |

Copied from - කෝපකෝපි පාට ළමයි

12/06/2024

හැමෝටම වගේ ඔයාටත් මාත් එක්ක අමාරුයි. මං දන්නවා.
ඔයාට විතරක් නෙවෙයි, මට පවා මගෙත් එක්ක ජිවිතේ අමාරුයි.
සමහර මිනිස්සු ඉපදෙන්නෙම ලේ වලට ගුප්ත අන්ධකාරයක් මිශ්‍ර කරගෙන.
මට සදාකාලික විඳවීමක් තියෙනවා.
මං ඒකට මුණ දෙන්න ලෑස්තියි.♥️💕

නිර්වාණ | උපුල් ශාන්ත සන්නස්ගල

06/06/2024

"හිමි වෙලා අහිමි වෙන්න හරි මං ඒ හැගීමට හරි ආසයී...!"

දුර ඈත බලන් මන් කරන කල්පනාවක උනත් ඔයා ඉන්න ඔන ඒක ඇතුලේ කොනක හරී..

"මට ඕන කොටින්ම කිව්වොත් මගෙ ජිවිතේ වැදගත්ම කොටසේ ඔයාවත් හරි ලස්සනට තියාගන්න "

කිසිම හැගිමක් නැති මනුස්සයෙක් විදියට සමාජේ ලේබල ගහද්දිත් සම්පුර්ණ ලාමක චරිතේ ඔයා ඉස්සරහා දිය කරලා දාන්න...

ආසම තප්පර මිනිත්තු ඇතුලේ ඔයාවම මතක් වෙනවට ඔයාගෙන් ඒ හැම තප්පරයක්ම මිනිත්තුවක්ම පුරෝගන්න මට ඔන...

අන්තිම මොහොත වෙනකන්ම සටන් කරන්න හිතෙන ඒ තරම් සුන්දර ආත්මෙක අයිතිකාර මගෙ ආදරණීය ලමයෝ....

" හිමි අහිමි වීම් අතරේ මොකක්ම හරි අවාසනාවකට අහිමි උනොත් දුක් වෙන්න එපා මට පුලුවන් ඉතුරු කාලෙම ඔයා වෙනුවෙන් වෙන් කරන්න "

"ඔයා මට ඒ වගේ වටින දෙයක් !"

Copied from - SH AG GY

06/06/2024

මනුස්සයෙක් වෙන මොනවා නොකලත් මැරෙන්න කලින් ජීවිතයේ එක වතාවක් හෝ ' අසමත් වීමේ බයෙන් තොරව ' ඇත්තටම කාට හෝ ආදරය කළ යුතුයි.. !!

♥️💕

02/06/2024

සමහරක් මිනිස්සු ජීවිත වලට එන්නෙ නැති වෙලා තිබුනු වාසනාවත් අරගෙන ♥️💕😍

02/06/2024

"ලෙඩ උනාම ලඟට එන්න බැරි
හැමදාම දකින්න ලැබෙන්නෙ නැති
තුරුල් වෙලා හුරතල් වෙන්න බැරි
අතින් අල්ලගෙන දවසම ඇවිදින්න බැරි

මේක හරි පුදුම ආදරයක් දුර ඉඳන් අපි ගෙවන..!"
♥️🥺🫂.

Copied

15/05/2024

Coffee can fixed my every mood ♥️🍂


&milk

15/05/2024

Talk with nature 🍂🍃

21/04/2024

💕♥️ ඉතිං එපමණයි 🍂🍃

අත අරින්න එපා කියලා විතරයි... 🥺💔🥀

__________________________

21/04/2024

දන්නවද කැලිප්ටස් ,
ඔයාගෙ ඔය බෝල බඩයි බෝල මූණයි
මුලින්ම පෙනුනෙ යකෙක් විදිහට !
ඒත් කාලේ යනකොට ඔයාව පෙනුනේ
ආදරණීයම පෙම්වතෙක් විදිහට !
හමුවුණ තැනදි යකෙක් උන පෙම්වතාට
ආදරේ කොහෙන් දෝරේ ගැලුවද කියලා
විශ්ව මාතාව දවසක් හීනෙන් ඇහුවා ...
මේ සුන්දර මිටියාවතේ ඈත සරසවි බිම පෙනෙන නොපෙනෙන මානෙ අපි අත් අල්ලන්
ඇවිද්දා , හිනා වුණා , ඇඩුවා , රණ්ඩු වුණා
මතකද ?
අර පාර්ලිමේන්තුව වටේ නියෝන් එළි මැද්දෙ එහා මෙහා යන මිනිස්සු අතරෙ අපි හිමි හිමින් ගොඩක් දුර ඇවිද්දා. ඒ ගමන අග රොබරෝසියා ගහේ මල් හැලෙන ඉසව්වක නොනවතින ගමන් යන වාහන දිහා බලාගෙන අවිනිශ්චිත අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු ගොඩගැහුවා.
නොපෙනෙන අනාගතයක කවදාක හරි විසදෙයි කියලා බලාපොරොත්තුවෙන් ප්‍රශ්න කෝටියක් කාලයට බාර දීලා ඉන්දැද්දි කාලය ප්‍රශ්න විසදන එක ප්‍රමාද කරපු නිසාමද මංදා අපි අපෙන් ගිලිහුනා. ඒත්
ඔයා එනකල් මම ඒ නැවතුනු තැනට වෙලා ඒ විදිහටම තාමත් බලන් ඉන්නවා!!!

16/04/2024

|කර්කෂ කාලයේදීත් තනි නොකළ නුඹ
ප්‍රේමයේ නාමයෙන් ජීවිතය දිනන
දවසක මගේ හෙවනැල්ල වී
මා සමඟින් නුඹ සිටිය යුතුම ය....|❤️🥰

Copied from ✍️Shani-ශානි

27/03/2024

True 💕💐

24/03/2024

💔

24/03/2024

💔

🙂🥀

24/03/2024

💔

💫

24/03/2024

"මං හෙට ඔයාව බලන්න එනවා..."

ඒ මම එයාගෙන් අහන්න ආසම වචන...
හදවතටම දැනෙන වචන...
කියනකන් මඟ බලාගෙන ඉන්න වචන...

එයාගෙන් ඈත ඉන්න හැමෝටම ඒ වචන ටික හරි ආදරණීයයි...
මාත් ඒ වගේමයි..
එයා මට එහෙම කියද්දී, ඒ පැය ගානට කරන,කියන දේවල් මම ලිස්ට් එකක් හදලා ඉවරයි...
හුඟාක් වෙලාවට ඒක පුංචි තත්පර කීපයක්,විනාඩි කීපයක් උනත්
මට ඒක අමතක නොවන මතක අතර වටිනාම මතකයක්.

ඔයා ආවම මාව ඇවිදින්න එක්ක යන්න.
නෑ නෑ එදා ගියපු තැනටම ආයේ යන්න බෑ වෙන තැනකට එක්ක යන්න..
කකුල් රිදුනත් කමක් නෑ ඇති වෙනකන් අතින් අල්ලන් ඇවිදින්න දෙන්න...
ඇවිදන් හිමින් යන අතරේ මම කියවන දේ අහන් ඉන්න.ඔයත් ඇති වෙනකන් කියවන්න..
විනාඩි කීපයක් හරි මට ඔයාට තුරුළු වෙලා ඉන්න ඉඩ දෙන්න.

ඒ මම එයාගෙන් ඉල්ලන ආදරණීය ඉල්ලීම්...
මම වගේම ඔයාලත් ඒ වගේ ඇති..
ඒ තත්පර හරි ඉක්මනින් ගෙවිලා ගියත් ජීවිතේ අමතක නොවන මතක වල උඩින්ම තියෙන්නේ ඒ තත්පර....
ඉතින් හරි ඉක්මනටම උදාවෙන්න ඕනේ මඟ බලන් ඉන්න හැමෝටම එහෙම තත්පර......🩷🫂

ඒත් එයාලා වෙනස් වෙනකොට දැනෙන දේ කියන්න තේරෙන්නෑ. කවුරු වෙනස් උනත් කමක් නෑ ජීවිතේ කරන් ආදරේ කරන මිනිස්සු වෙනස් නොවී 💔

23/03/2024

💕💔

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

🥺🍂🥀 මේ ගස් කතා කරනවා නම් කියයි මං ඔයාට කොයි තරම් ආදරේ ද කියලා මෙයාලා දන්න හැමදේම 🍃♥️
නුවර ප්‍රේමණීයම හවසට 💐💞හිත් නිවන ඒ හැගීම ඔයත් එක්කම විදින්න පෙරුම් පුරමි. හේතු විරහිතව ඔබට මෙන්ම ආදරය කරමි 💝

Category

Art

Telephone

Website

Address

Colombo

Other Art in Colombo (show all)
Samudaya dayan Samudaya dayan
Mahiyangane
Colombo

Chapters by Four Chapters by Four
Colombo

shares sketches and thoughts �

Unseen Sketches Unseen Sketches
Colombo

Pencil portrait art

DK Toon DK Toon
Colombo

DK Social Media Hub

Da Mi Ya - දමියා Da Mi Ya - දමියා
Colombo

Fallow පාරක් දාපන් මයේ එකා ✌️💙

දිගන්තය දිගන්තය
Colombo

දිගන්තය

Hela tattoo island Hela tattoo island
Kadawatha
Colombo

you think it we ink it

සත්රංග සංස්කෘතික පදනම, Sathranga Cultural Foundation, 7Acts  Foundation සත්රංග සංස්කෘතික පදනම, Sathranga Cultural Foundation, 7Acts Foundation
126/2/3 Dias Place, Colombo 12
Colombo

සත්රංග සංස්කෘතික පදනම 2017 පෙබරවාරි 1 දි?

U-Turn U-Turn
Colombo

ජීවිතයට ආදරය කරන අයගේ ආදරණීය හැරවුම් ලක්ෂය

ArchiLand ArchiLand
Colombo, 00700

ArchiLand page is a space to discuss concepts, theories and knowledge sharing of architecture and related arts.