Dilan Senanayake

Artist, Lecturer

11/01/2024

🥱

කෙල්ලන්ට සමච්චල් කරලා හිරිහැර කරලා ගුටි කෑවම බේරෙන විදිය Dilan Senanayake ගෙන් අහගන්න අපි 🤪😂 Madhava Wijesinghe Dinusha Dissanayake

11/01/2024

Sihinayaki Adare සිහියනයකි ආදරේ චිත්‍රපටියට ගිය ඒවී රසේ ලමයි 🥰🦥

11/01/2024

මේ ඔයාගෙ කතාව - ආදර බූට් මෝටිවේසම් ටික් ටොක් 🤭🦥

10/01/2024

කොල්ලෙකුත් නැතුව ටෝක් නොවෙන කෑල්ලකට වඩා කොල්ලෙකුත් ඉඳලා ටෝක් වෙන කෑල්ල පට්‍ට අවංකයි බම්

10/01/2024

මූ$ කෞදේ බන් මාත් එක්ක බලද්දි 🥱

08/01/2024

Visit Sri lanka
හැබැයි 7 න් පස්සෙ ගම් වලට තියා ගාල්ලට බස් නෑ

08/01/2024

🥺🥺🥺🥺 එයා හිටිය කාලේ බැනුම් ඇහුවෙම තේක නිසා

08/01/2024

සඳරු සත්සර ගේ ඩාන්ස් එක කොපියක්ද ?

08/01/2024

රස්මිකාව මම ඩිවෝස් කරන හැටි

08/01/2024

බොරු පෝස්ට්
අපි බදු ගෙවන්නේ අපිට ඕන නිසා අපිට ඉන්න නැතත් කන්න රටක් ඕන නිසා හුම්ම්

08/01/2024

අවුරුද්දකට කලින් මේවා කීවේ කට කහනවට නෙවේ 🙏

08/01/2024

ඉල් මහේ කුරුල්ලෝ හරි නෑ ?

07/01/2024

සංගීත් විජේසූරිය අච්චර NPP එකටයි අනුරටයි කඩේ යනවා ඇත්තේ අනුරගෙන් ලාබ පෙයෝජනයක් ගන්න වෙන්නැති

07/01/2024

වැඩත් එක දිගට, 35 ත් පැනලා, වයස පනින්න කලින් ඉඳන්ම ට්‍රැක්
කෙල්ලොත් වටේටම...
ඒ වුනාට හිත ගිය එක බැන්දම 😔

Credit - ජෑම් & කොලොම්බියා ෆෑන්ස් ගැඹුරු පවුර

07/01/2024

මගේ කැඩපත ගැන ලැජ්ජ වෙන මම 🥺

07/01/2024

😂

07/01/2024

සෙනසුරාදා ලමයි ටික 🦥🥱2024

06/01/2024

ප්ලීස් නිලියනි මාව තනි නොකරන්න ...පෙම්වතිය වෙන චැට් එකක

06/01/2024

Attac

05/01/2024

අර රටපුරා ඇල්ලුව කු$ඩු කාරයෝ ඔක්කොම අරගලකාරයෝ කියලා නිව්ස් එකක් ආවේ නෑනේ

04/01/2024

දැන් හරි නේද ✍🏻

දැන් එල්ලියන් ඇවිත් හාල් මෝල් ගි$නි තිබ්බ නිසයි දැන් අපිට හාල් නැත්තේ.
බස් ගි$නි තිබ්බ නිසයි දැන් බස් ගාස්තු වැඩි
ශෙඩ් ගි$නි තිබ්බ නිසයි දැන් පෙට්‍ර්ල් ගනන් යැයි යැයි තමයි කියාගෙන වරෙව්.

ය$කෝ මේ මිනිස්සු 71 කැ$රලි ගැහුවේ ඇයි කියල හොයපල්ලා.
මේ මිනිස්සු 88/89 ආතල් එකට නෙවේ කැර$ලි ගැහුවේ.
මේ රට ඉන්දියාවේ කැල්ලක් කරන්න හදපු නිසා. පෘතුගීසි වෙනුවට ලන්දේසි ගත්තා වගේ යාපනේ ත්‍රස්$ත් වාදේ නැති කරන්න ඉන්දියානු හමුදාව ලංකාවට ගේන්න හැදුවේ ... ඒ වෙලාවේ වුනෙත් දැන් වගේම තමයි. ඒ කාලේ සෝශල් මීඩියා තිබ්බා නම් අද වෙන්න ගිය දේවල් වගේ ගොඩක් දේවල් වලක්ව ගන්න තිබුනා. උඹලා මේක තේරුම් ගනින්... උන් එක පාර කියනවා අපි ඩයස්පෝරාලූ. තව සැරේක කියනවා රනිල්ගෙන් සල්ලි ගත්තාලු. හරියට එකක් කියන් නෑ නේද ?

02/01/2024

මෙච්චර හාල් රට ඇතුලේ තියෙද්දි රටින් හාල් ගේන්න ඇනුමැතිය - දවල් නිව්ස් එකක්

01/01/2024

ඔයාගේ සරුත් මේ වගේද ?
යුගාන්ත දසුන් සර් - ගණිතය
6 - 11 ශ්‍රේණි - විමසීම් 0703 660 990

01/01/2024

මගේ බක පන්ඩිතකම තවත් 18%කින් ඉහලට

01/01/2024

ඉම්පුවන්සර් අවුරුදු පැතුම 🤭🦥🙏

01/01/2024

නව වසරේවත්
ලැට් එකට යනවිට
ඒ අතර තුර ෆෝන් භාවිතයෙන් වලකිමු

01/01/2024

සොම්‍රි

😌

01/01/2024

බොන එක නැවැත්තුවා
සුභ නව වසරක්

31/12/2023

වැටි වැටී වෙරි නොවන වැට් වසරක් වේවා

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Sihinayaki Adare සිහියනයකි ආදරේ චිත්‍රපටියට ගිය ඒවී රසේ ලමයි 🥰🦥
මේ ඔයාගෙ කතාව - ආදර බූට් මෝටිවේසම් ටික් ටොක් 🤭🦥
සඳරු සත්සර ගේ ඩාන්ස් එක කොපියක්ද ?
රස්මිකාව මම ඩිවෝස් කරන හැටි
ඉල් මහේ කුරුල්ලෝ හරි නෑ ?
වැඩත් එක දිගට, 35 ත් පැනලා, වයස පනින්න කලින් ඉඳන්ම ට්‍රැක්කෙල්ලොත් වටේටම...ඒ වුනාට හිත ගිය එක බැන්දම 😔Credit - ජෑම් & කො...
ඔයාගේ සරුත් මේ වගේද ?
ඉම්පුවන්සර් අවුරුදු පැතුම 🤭🦥🙏
අද නිවේදනය පිලිබ්ඳ ප්‍රාථමික අභ්‍යාස
ඌ ඌ සන්ලයිට් 🤪
Chamara Weerasinghe 🥺🙏 ඔබේ මතකයන් අපිට වටිනවා .. ඉක්මන් සුව පතමි

Category

Telephone

Website

Address


Colombo

Other Artists in Colombo (show all)
chulpadmendra(chula) sri lankan super model chulpadmendra(chula) sri lankan super model
Colombo

© ORIGINAL FAN PAGE ®█║▌│█│║▌║││█║▌║▌║█║▌│█│║▌?

Milinda Salpitikorala Art Milinda Salpitikorala Art
Colombo

the Byproduct Dr Milinda's subconscious mind taking over and fuelled by the music I listen to, the glorious Metal, my art work is born.

Echo Echo
Colombo

From jazz to the contemporary hits of today to classics and your favourite baila flavour locally, we're your ideal outfit for any occasion.

Samography Samography
Colombo, 10010

Discover the trademark of captivating visual stories created by @sameera.weerasekara

Randika Amarasuriya Randika Amarasuriya
Colombo

A young Sri Lankan lyricist possessing a unique style https://www.youtube.com/playlist?list=PLbsK

Pubudu Gamage Pubudu Gamage
Colombo

"ආදරේ පමණක් මෙහි රැගෙන එන්න" Pubudu Gamage | official page

Nilendra Deshapriya Nilendra Deshapriya
Colombo

Film Maker-Writer-Producer

Chathuri Wickramarachchi Chathuri Wickramarachchi
Chathurinatamu@yahoo. Com
Colombo

Choreographer/Creative Director of Natamu School of Sri Lankan Dance Studio since 2004

Joy De Alwis Joy De Alwis
Colombo

The Cakewalk By Sharm The Cakewalk By Sharm
83/26A Meemanagoda Road Kalalgoda
Colombo, 10230

Elegant custom crafted wedding cakes for the discerning bride.

drushya drushya
Everywhere
Colombo

Artist, Designer, Musician

Tissa de Alwis Tissa de Alwis
Colombo

With a truly innovative process & style, Tissa creates unique works of art that brings alive the past & envisions the future.