Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු

ඕනෑම ගෙයක් ඉඩමක් පහසුවෙන් විකුණගන්න. දැන්ම නොමිලේ මෙහි පලකරන්න

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 28/05/2023

මාතර කඹුරුපිටියේ පර්චස් 12ක ඉඩම .ගෙයක් සමග.

නගරයට -1km
ජාතික පාසලට -1km
මහවිද්‍යාලයට -1km
ආදපාන මූලික රෝහලට -1km

මිල ගනන් සාකච්ඡා කර ගැනීමට-0775416323

22/05/2023

ගොඩගම මැදමන්ඩිය, 190 මාර්ගය ආසන්නයේ පර්චස් 10ක අගනා ඉඩමක් විකිණීමට !! 🤫🤫🤫

✅ 190 ගොඩගම -පිටකොටුව පාරට = මීටර් 10කි.
✅ගොඩගම නගරයට හා හයිලෙවල් පාරට= මීටර් 850 කි.
✅ හෝමාගම නගරයට = කිලෝමීටර් 05 කි. වාහනෙන් විනාඩි 5කටත් අඩුවෙන් යන්න පුලුවන්.
✅ කොට්ටාව අධිවේගි පිවිසුමට = කිලෝමීටර් 06.5කි.
✅ NSBM සරසවියට = කිලෝමීටර් 5.7කි.
✅ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට = කිලෝමීටර් 05.3කි.
✅ අතුරුගිරිය නගරයට = කිලෝමීටර් 07කි.
✅ පර්චස් 10 ඉඩමකි.
✅ නිදහස් හා සුන්දර වෙල්යායක් ආසන්නයේ ඇත.
✅ පිහිටි පොලව ඇත.
✅ජල විදුලිය පහසුවෙන් ලබාගැනීමට හැක.
✅නිරවුල් ඔප්පු ඇත.

⏩ඉදිකිරීමට නියමිත අතුරුගිරිය - කැළණි රාජගිරිය elevated express way නිසා තව අවුරුදු කීපයකින් වටිනාකම සීග්‍රයෙන් වැඩි වීමක් සිදුවේවී.
⏩ ගොඩගම හන්දියේ Highlevel 122 , අඩි 40ක පාර ඉදිකිරීම් කටයුතු නුදුරේදීම නිමවූවාට පසු ඉතා ඉක්මනින් ගමන් යාමට හැක.
⏩ඉතා පහසුවෙන් සියලුම අත්‍යවශ්‍ය සේවා හා වානිජ අවශ්‍යතා සදහා ළගා වීමේ හැකියාව. (Walking distance )
⏩හෝමාගම නගරාසන්න නිසා, නුදුරු අනාගතයේ නොයෙකුත් සංවර්ධනය ව්‍යාපෘති ප්‍රතිලාභ අත්විඳීමේ හැකියාව.

ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයට කදිම අවස්ථාවකි.
විමසීම් : 0714497080

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 22/05/2023

Piliyandala Bypass road
14.5 purchase
30 laks per perch
Call: 0764054120
Price negotiable

Photos from Gihan Ranawaka's post 14/04/2021
14/04/2021

මොරටුව, කටුබැද්ද, රාහුල මාවතේ දේවාල පාරෙහි ගාලු පාරට කි.මි. 1ක් නුදුරින් පර්චස් 14ක ඉඩමක් විකිණීමට තිබේ.
ජලය, විදුලිය හා දුරකථන පහසුකම් සහිතයි.

සියලු විමසීම් : 0773063075

14/02/2021

👍ගොඩගම නගරයට ආසන්නයෙන් ඔබට අනගි අවස්ථාවක් ,
❄️ ගොඩගම නගරයට 5 km (විනාඩි 6-7)
❄️ හෝමාගම නගරයට 8 km ( විනාඩි 10-12)
❄️ කොට්ටාව අධිවේගී පිවිසුමට 11.6 km (විනාඩි 13 -15)
❄️ පර්චස් 10.5 ක්
❄️ ආරක්ෂිත වටපිටාව සහ නිදහස් ස්ථානයක ඉඩම පිහිටා ඇත.
❄️ නිරවුල් ඔප්පු ඇත.
❄️ ලක්ෂ 19/=
❄️ පැමිණ ඉඩම බලා ගණන් සාකච්ඡා කරගත හැක.
Contact us: Pubudu 0774662343

Land for sale near Godagama!
❄️10.5 Perches.
❄️5km (6-7 minutes) away from Godagama.
❄️8km (10-12minutes) away from Homagama.
❄️11.6km (13-15 minutes) away from Southern Express Highway.
❄️The land is located in a peaceful and protective environment.
❄️ A clear deed is available.
❄️ 19 Lakhs.
❄️ Willing to negotiate after inspection.

Contact us: Pubudu 0774662343

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 29/01/2021

හිඹුටාන පාර අංගොඩ නිවසක් විකිණීමට ඇත...(ඉදුරුගහවත්ත පාර)

🌼 නිරවුල් ඔප්පු
🌼 පර්චස් 18
🌼 එම ඉඩමේ සම්පූර්ණයෙන්ම සාදා නිමකල දෙමහල් නිවසක් සහ තනි මහල් නිවාසක් ද ඇත
🌼 බස් යන පාරට දුර 500m
🌼 වටේට තාප්ප ගසා ඇත

💸මිල : $ 17,000,000

🌼පැමිණ මිල ගනන් සාකච්ඡා කර ගත හැක...
🌼 අමතන්න : 0112567008

Photos from Chitra Yoga's post 19/01/2021
Photos from Thusara Suriyapperuma's post 19/01/2021
Photos from Peshala Sooriyapperuma's post 06/01/2021
Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 06/09/2020

ඔබගේ මුදලට ඉතා වටිනා ආයෝජනයක්......
දැන්ම කතා කරන්න....
රුවන්: 0718850378 (අයිතිකරු)

03/09/2020

ලාබයි... ලාබයි..... ලාබයි....!

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 31/08/2020

සියලුම පහසුකම් සහිතව ඉඩමක් මිලදී ගන්න...🏥⚽️🚎🚊
ඉතාමත් සාධාරණ මිලකට....
ඔබගේ අවශ්‍යතාවයට සරිලන....
සුහදශීලී සේවය.....🤝
එන්න අප හා එක්වන්න....🙌

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 19/08/2020
Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 17/08/2020

මාලබේන් සුපිරි නිවසක් සහිත ඉඩමක්……🏘🌳

5000sq feets (apprx)
2 stairs Upstairs Downstairs
5 bedrooms 3 bathrooms

තලවතුගොඩ නගරයට විනාඩි 5 යි.🚗

කොට්ටාව මාලබේ ප්‍රධාන බස් පාරට විනාඩි 2 න්..🚌

විදුර විද්‍යාලයට විනාඩි 5 න්..🏸🏏

සියලුම යටිතල පහසුකම් වලින් සම්පූර්ණයි.🏥

මාලබේ SLIIT විශ්වවිද්‍යාලයට විනාඩි 13 න්.🧑‍🎓

සියලුම වර්ගයේ දුරකථන 4G ආවරණය📱

15 perches
28.5 Million (Negotiable)

විස්තර සඳහා අමතන්න.

Ruwan: 0718850378 📞

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 16/08/2020

හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත ඉඩම...

ව්‍යාපෘතියක් සඳහා ආයෝජනයට, වගාවට යෝග්‍ය හෝ, නිවසක් සෑදීමට සුදුසු රබර් වගාව සහිත ඉඩම..
ඉඩමට යාබදව පිහිටි අලංකාර ඇළ මාර්ගයකින් ද සමන්විතයි.ඉතාම නිදහස් පරිසරයක පිහිටා ඇත.

අවුරුදු 25+ වඩා පැරණි කොස් ගස් 11 ද සමන්විතයි.

වග හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 800M යි.
(කහහේන නගරයට)
කළුඅග්ගල හයිලෙවල් පාරට 4KM

වග දුම්රිය ස්ථානයට විනාඩි 4යි.

තෙකලා විදුලිය | නල ජලය හා ළිං ජලය| පිරිසිදු ඔප්පු

අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශයක්

මොබිටෙල් සහ ඩයලොග් 4G ආවරණය

පර්චස් 340 ක ඉඩම

මුළු වටිනාකම 16,500,000/- (ලක්ෂ-165)
මිල ගණන් සාකච්චා කර ගත හැක.

විස්තර සඳහා අමතන්න.
Ruwan: 0718850378

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 13/08/2020

Approximately 80 purchase.
Ideal for Holiday resort.
With 30-35 coconut trees.

52 km from Colombo. 02 km to Beruwala town.100 meters from Colombo -Gall main road to land.tarmac road up to land.

Price per purch is 12 lacks.(Negotiable)

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 12/08/2020

හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත තැනිතලා ඉඩම...

ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආයෝජනයට යෝග්‍ය වගාවට , නිවසක් සෑදීමට සුදුසු රබර් වගාව සහිත ඉඩම.........
ස්වභාවික ආපදාවන් රහිත ඉතාම නිදහස් පරිසරයක පිහිටා ඇත.

වග හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 1KM යි.

තෙකලා විදුලිය | නල ජලය හා ළිං ජලය| පිරිසිදු ඔප්පු

අඩි 15ක් පළල හොඳ මාර්ග ප්‍රවේශයක්.

මොබිටෙල් සහ ඩයලොග් 4G ආවරණය.

මුළු වටිනාකම 19,500,000/- (ලක්ෂ-195)
පර්චස් 325 ක ඉඩම.
මිල ගණන් සාකච්චා කර ගත හැක.

විස්තර සඳහා අමතන්න.
Ruwan: 0718850378

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 12/08/2020

Bare land.
12.68 Perches.
located 01st Lane, Old Nawala Road, Nawala.
350m away from Nawala Road & Nawala Junction.

Secured by boundary walls and gate.
Working electricity and water connection.
Quiet and convenient location suitable for residential or commercial development.

Asking Price: LKR 3.6 Million Per Perch.

Thilina: 94-775300048

Bare Land for sale in Hanwella - හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත තැනිතලා ඉඩම... 07/08/2020

https://www.lankapropertyweb.com/land/property_details-354991.html

Bare Land for sale in Hanwella - හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත තැනිතලා ඉඩම... Bare Land for sale in Hanwella - හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත තැනිතලා ඉඩම...

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 23/07/2020

හංවැල්ල වග ප්‍රධාන බස් පාරට කිට්ටුවෙන්, රබර් වගාව සහිත තැනිතලා ඉඩම...

ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආයෝජනයට යෝග්‍ය වගාවට, නිවසක් සෑදීමට සුදුසු..🏠
රබර් වගාව සහිත ඉඩම...🌳
ස්වභාවික ආපදාවන් රහිත ඉතාම නිදහස් පරිසරයක පිහිටා ඇත.
වග හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 1KM යි.
කළුඅග්ගල හයිලෙවල් පාරට 4KM
වග දුම්රිය ස්ථානයට විනාඩි 7 යි. 🚈
තෙකලා විදුලිය | නල ජලය හා ළිං ජලය| පිරිසිදු ඔප්පු
අඩි 15ක් පළල හොඳ මාර්ග ප්‍රවේශයක්🚌
මොබිටෙල් සහ ඩයලොග් 4G ආවරණය
මුළු වටිනාකම 21,000,000/-
පර්චස් 325 ක ඉඩම
මිල ගණන් සාකච්චා කර ගත හැක.
විස්තර සඳහා අමතන්න.

Ruwan: 0718850378

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 23/07/2020

land for sale in aluthwatte, Digana.
274 Perches
Rs. 75,000,000

additional reservation over 80 plus perches.
180 Degree panoramic view of the pristine Digana reservoir lake over 300 feet water front.
Easy access to water, electricity, less than 5km of tarred road from Diagana town.
Gravel road of 200M to land from main road.
Excellent for holiday home or recreational facilities.
Victoria golf court visible across Digana reservoir.

Call: Roshani: 94-777590621

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 16/07/2020

200m for 341 Bus Route, Facing 15 Feet Carpeted road (entrance) , Large living area, Spacious Bed Rooms, electricity, tap water.
1200 ft2 Interior Surface.

Makuluduwa, Maharagama

Rs 32,000/per month

3 Bedrooms
1 Bathroom

077 9303533= Wije

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 16/07/2020

Second floor of newly built house is for rent in Nugegoda. Situated close to the heart of town in Palawattha road, Stanley Thilakarathna Mawhatha. Separate entrance with spacious staircase available. Vehicle parking space available. House is built in a way that no disturbance comes to second floor from ground floor and vice versa. 1500 m2 Interior Surface.

Please contact: A. Hewawasam: 0716786930

Rs 80,000/per month

3 Bedrooms
1 Bathroom

Stanley Thilakaratna Mawhatha, palawatta Road , Nugegoda, Western, Sri Lanka

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 15/07/2020

හයිලෙවල් ලෝලෙවල් මාර්ග වලට මැදිව ,හෝමාගම, හංවැල්ල 219 බස් මාර්ගයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා ,ආයෝජනයට හා නේවාසික පදිංචියට සුදුසු ,පර්චස් 6,7,8,9, සිමිත බිම් කොටස් ,දහයක් ,විකිණීමට ඇත. අපිට කතා කරන්න.

Rs.300,000 per perch

නල ජලය
විදුලිය
බැංකු ණය පහසුකම්(special Discount Offer)
තාර යෙදූ පුළුල් මාර්ග
ජනප්‍රිය පාසැල්
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය
ප්‍රවාහන පහසුකම් පැය විසි හතර පුරා
(සංවර්ධනය කරමින් පවතින ඉඩමඔබට අදම මිලදී ගැනීමට,පුළුවන්…

Buddhika : 077 0668483

Photos from Land and House Sale -ඉඩම් හා ගෙවල් විකුණමු's post 15/07/2020

ගම්පහ, උග්ගල්බඩ රබර් වගා කර ඇති අක්කර 2 ක් ඉඩමක් විකිණීමට.

Rs. 18,000,000 (මිල ගණන් සාකච්චා කර ගත හැක.)

ගම්පහ, නගරයට ආසන්නව, උග්ගල්බඩ රබර් වගා කර ඇති අක්කර 2 ක් ඉඩමක් විකිණීමට ඇත. අලංකාර කුඹුරකට එක් පැත්තක් මායම් වී ඇත. ගම්පහ – සීදූව (244 ගුවන් තොටුපළ) ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 3 ක දුරක් අත. මෙම ඉඩමේ දැනට අක්කර 2 කේම හොදින් රබර් වගාකර ඇත. රබර් ගස් 400 ක් වගාකර ඇති අතර දැනට අවුරැදු 15 ක් පමණ වයස වේ. දැනට ගස් සියල්ලම හොදින් රබර් කිරි කැපීම සිදුකළ හැකි මට්ටමක ඇත. මෙම රබර් ගස් විකුණා රැපියල් ලක්ෂ 12 පමණ ආදායමක් ලබාගත් හැක.

තෙකළා විදුලිය
"ප්‍රජා මූජා" ජල සැපයුම
අඩි 15-20 ක් පළල හොඳ මාර්ග ප්‍රවේශයක්

දැනට පවත්නා රබර් වගාව පවත්වාගෙන යාම, ඉඩම් සංවර්ධනය කර විකිණීම, නිවාස ව්‍යාපෘතියකට හෝ වෙනත් වාණිජමය අරමුණු සඳහා වුවද සුදුසු ය.

Ranathunga: 077-3951560

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
Colombo

Other Property management in Colombo (show all)
Home Hunt Home Hunt
Colombo

Our company provides all services related to buying and selling houses and we are committed to providing efficient and quality service.

Rakna Corporate Tower Rakna Corporate Tower
No 131, Philip Gunawardana Mawatha, Colombo 04
Colombo, 00400

This is a mix development project to bring down foreign investors to execute their business functions in Sri Lanka which will generate more returns to country's national GDP.

Lands in colombo Lands in colombo
Colombo
Colombo

Lands for business

Prop Mart Prop Mart
101, Galle Road, Colombo 04
Colombo, 00300

PropertyMatters.lk PropertyMatters.lk
100A Temple Road, Colombbo
Colombo, 10

We are a Sri Lankan-based property management company. We help Sri Lankans living overseas to manage their properties back home. Our services include property maintenance, property...

LOFT Developers LOFT Developers
Colombo

Loft Developers is a full-service general contracting and renovating firm that provides services in

Residenture Residenture
Colombo, 01100

Crescat Residencies Crescat Residencies
Galle Road 75
Colombo, 00300

Rentals and Sales of Apartments

Idam Kadam Idam Kadam
Colombo
Colombo, 2356

Wisemove.lk Wisemove.lk
Colombo

Wisemove is a professional property management, agency services in Sri Lanka. Wisemove.lk is the lat

Lanka Home Lands Lanka Home Lands
Bambalapitiya Station Road
Colombo, 04