𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

Nearby arts & entertainment

Rogerdat
Rogerdat

🤍🧸❤️‍🩹 ආදරේ කියන්නෙ කිසිදා නොමැකෙන බලාපොරොත්තුවක් �

17/02/2024

රැවටුණු බවවත් නැත උන් දන්නේ..."🥀💔

17/02/2024

Simple things are better than luxury 🤍

17/02/2024

🤍

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 17/02/2024

🤍

10/02/2024

මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැක.

ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක.

ඔබේ පෞරුෂයට හානි කළ හැක.

එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක.

ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න.

විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්, ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය කරනු ඇත.🥰🥰

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 05/02/2024

Nightwalk with favorite person ❤️🥰

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 02/02/2024

ජීවිතේට එකපාරක් හරි යන්නම ඕනේ - සුන්දර ඩුබායි 😍🌿🌼🏝️🥀💞💐

————————————————
𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 29/01/2024

عزيزتي حاربي من أجل هذا القوام ♥️

27/01/2024

♥️🍓

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 27/01/2024

Suger mommy🌚🥵

26/01/2024

" ඔයාට පුලුවන්ද මාත් එක්ක
චුට්ටක් කතා කරන්න "

" කතා කරන්නම ඕන නෑ මාව අහගෙන ඉන්න "

________________________ 🖤💭

ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඕනෙ
ආදරනීය සවන් දෙන්නෙක් !

𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

26/01/2024

26/01/2024

Relaxing Moment 🤩🍀🕊️

26/01/2024

මේ ජීවිතය පුදුමයි. මට අවශ්‍ය කුමක්දැයි නොදනිමි.

නමුත් ජීවිතයේ තවදුරටත් ව්‍යාජ රගපෑම්, මනස සමඟ ක්‍රීඩා, ගැටුම්, සිත් රිදවීම්, ව්‍යාජ මිනිසුන්, පීඩනයක් ඇති කරන මිත්‍රත්වයන් සහ ගැටලු වලින් පිරුණු ජීවිතයක් මා හට අනවශ්‍යයි.

මොකද, මිනිස්සු වෙනස් වෙනවා, එයාලට අපි වෙනුවෙන් වෙලාවක්
නැති වෙනවා, හොඳ කරපු අපිම වැරඳි කාරයෝ වෙනවා, ඔවුන්ට වල කැපූ අයම' හොඳම යාළුවෝ වෙනවා.

ඉතින් ආයෙමත් මං ඔයාට කියනවා
ඔව්, " මිනිස්සු වෙනස් වෙනවා. පරිස්සමෙන් !. " 🤍🌻💫

- 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

Photos from 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩's post 22/01/2024

-𝑇𝒉𝑖𝑠 𝑐𝑜𝑙𝑜𝑟 🤍

22/01/2024

“නරකම හැඟීම වන්නේ ඔබ බලා සිටිය යුතුද නැතහොත් අත්හැරිය යුතුද යන්න ඔබ නොදන්නා විටය. !” 🤎🌻💫

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

රැවටුණු බවවත් නැත උන් දන්නේ..."🥀💔..
😓❤️‍🩹
This 🥺😍🖇️
Mention her 🙃💃🏼🖇
Could be us 🩵🫂
අවසානයේ සියල්ල ඉදිරියේ මා වැරදි කරු විය!😌💔🖇️
හිතට සතුටක් සැනසීමක් නැති දවස් පුංචි දෙයටත් ඉක්මනින් හිත රිදෙන දවස් කවුරු හිටයත් හිතට තනිකමක් දැනෙන දවස් මේ ගෙවෙන්නේ ජිව...
හැමවෙලෙම හිත් රිදෙද්දී ම්නිස්සු ටිකෙන් ටික බලාපොරොත්තු අත්හරිනවා!😌💔🖇️
Cuteness overloaded 😍🖇️
'ආදරණීය පිරිමි කියන්නේ,ගැහැණියකට තමන්ගෙ ජීවිතේ ලබන්න පුළුවන් ආශිර්වාදයක්!🥺♥️🖇️
ඔබ මෙන් එකම සංඛ්‍යාතයේ සහ අධ්‍යාත්මික ජීවිතයක් නොමැති පුද්ගලයින් කාලයත් සමඟ ඔබෙන් වෙන්ව යනු ඇත.ඔබ හා සමාන සංඛ්‍යාතයක් සහ...
シ : 𝐄𝐧𝐣𝐨𝐲 𝐓𝐡𝐞 𝐒𝐧𝐨𝐰𝐲 𝐒𝐞𝐚𝐬𝐨𝐧 !....

Category

Telephone

Website

Address


Colombo

Other Art Galleries in Colombo (show all)
LaHee ArtS LaHee ArtS
Colombo

Art world

Naviya's Gallery Naviya's Gallery
Avissawella
Colombo, 42/4,MANIYANGAMA,AVISSAWELLA

Naviya's Gallery Pencil arts

Art Galaxy Art Galaxy
36, Sumanarama Road, Mount Lavania
Colombo, 10370

Statues, Wall paintings, Drawings, Acrylic Paintings

𝗔𝗸𝗶𝗹𝗮 𝗔𝗿𝘁𝘇 𝗔𝗸𝗶𝗹𝗮 𝗔𝗿𝘁𝘇
Colombo

"I draw in my free time🗿"

Thimira Dhana's pixel diary Thimira Dhana's pixel diary
Colombo
Colombo

Mine World Mine World
Colombo

Art world

Crezy Crush Crezy Crush
No
Colombo

like and sheres

Craft.lanka Craft.lanka
Colombo

° Art | Craft | Home Decor✨🎨🖌️ ° DM to customize your dreams📨 ° Pre order basis🚨?

F E E L I N G S F E E L I N G S
Colombo

Sᴀᴠᴇ Yᴏᴜʀ Fᴇᴇʟɪɴɢꜱ Fᴏʀ Sᴏᴍᴇᴏɴᴇ Wʜᴏ Cᴀʀᴇꜱ ���