Counselling Lanka / මානසික උපදේශනය

විශ්වාසවන්ත උපදේශන සේවා ලබාගැනීමට ඔබට අවස්ථාවක්. ගැටලුව හෝ සිදුවීම විසදගන්න,
මානසික නිදහස ලබාගන්න 🎯

25/02/2024

💙මිනිස්සුන්ට ඉන්න ඕනේ දවසෙ ඕනෙම වෙලාවක මොන mood එකක හිටියත් ඔලුව කන්නේ නැති යාලුවෙක් ..

💚ඉතින්, බොක්කක් ඉන්න ඕනෙ ඒ අවුල ලිහාගන්න මිසක්, අමාරු තව වැඩි කරන්න/ දෙයක් කියුවහම වටේ කියන්න නෙමෙයි.

❤අපිට දැනෙන්න ඕනෙ එයා ලගින් ඉන්නකොට වෙන මොන ප්‍රශ්නයක් තිබ්බත් ඒවාට විසදුම් සෙවීමට පුලුවන් බවත්, ඒ සොයන ගමනට එයා උදව් දෙන බවත්..

💜️මිනිසුන් තේරුම් ගෙන ඇසුරු කරන්න .. ගොඩාක් උන් වටේට ඉන්නේ උබට ආදරේට නෙවෙයි.
Counselling Lanka / මානසික උපදේශනය

25/02/2024

නවත්ත ගන්න overthinking එක, එකෙක් අඩන්න එපා, ඉන්න ඕන නම් ඉන්නවා, දරාගන්න උදව් කරන්නම්..
කාලය ගොඩාක් දේවල් වෙනස් කරනවා..💛

24/02/2024

විටක, ආදරය අන්ධයි
True or false ?

24/02/2024

Antisocial මිනිස්සුන් සමග ජීවිත් වීම.. .

දන්නවාද මනුස්සයෙක්ට දැනෙන්න ඕන ලස්සනම හැගීම තමයි, කෙනෙක්ට ආදරේ කරනවට වඩා ඒ කෙනා තමන්ට ආදරෙයි කියලා හිතට දැනෙන හැගීම.. ඒ කියන්නේ ඔයා ගැන සැලකිලිමත්, ඔයාව දන්නවා, ඔයාව වටිනවා වගේ දෙයක් 💛

හැබැයි ඒ හැගීම Antisocial කෙනෙකුගෙන් ඔයාට නොලැබෙන්නේ නැති වෙන්න පුලුවන්..ඔබ්‍ර්‍ර් ජීවිතයේ වගකිම්, ඔබේ සමාජ වටපිටාව, ඔබවටා ඇති අනෙක් මිනිසුන්, රාජකාරී කටයුතු වල ස්වභාවය වැනිදේ තේරුම් නොගන්නා කෙනෙකු සමග ඔබ කෙසේද ගනුදෙනු කලයුත්තේ කියා දැනගන්න කතා කරන්න, නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න.

Counselling Lanka / මානසික උපදේශනය
ඔයාගේ ජීවිතය ගැන කතා කරමු.. 😘
Whatsapp available
0703431678

23/02/2024

ඇයි ඔයා දුක් විඳින්නේ?

දුක ඇතිවීමට හේතුව ආත්මාර්ථකාමී ආශාව, යම් යම් මූලද්‍රව්‍ය හා ශක්තීන් අතර ඝර්ෂණය සහ මානසික අසමතුලිතතාවය බිද වැටීම මිස අන් කිසිවක් නොවේ.. .
ඉතිං එවැනි මිනිස්සුන් අත් හරින්න

22/02/2024

වැරදි නැති ජීවිත මෙලෝව නැත 🙏. ..
නමුත් කෙනෙකු අවංක සිතින්, ඔබ කෙරේ ගෞරවයක් ඇතිව, යම් වරදක් පෙන්වූ විට, පෙරලා ඔබට තරහක් ඒනම් ඔබ එම තත්වය වෙනස් කරගත යුතුය.

ඒ වගේම ඔබ මිනිසුන්ව තෝරාගත යුත්තේ ඔවුන් ඔබට සලකන ආකාරයෙන් මිස ඔවුන්ගේ පෙනුම හෝ සල්ලි මතනම් නොවේ, මන්ද පෙනුම සහ මුදල් දිගු කාලීන සාධක නොවන අතර ගෞරවය මත පදනම් වූ සම්බන්ධතාවයන් දිගු කාලීන වේ.

Counselling Lanka / මානසික උපදේශනය

21/02/2024

ඔයාට උදව් කරනවා, support කරන්නම් කියලා බොරුවට රගපෑම් කරන අයව ඉක්මනින් හදුනාගන්න. ඉතිං තවත් ඔයාව වටේ යවන්න දෙන්න එපා 🙏.

දන්නවාද, කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පමණක් පවත්වනු ලබන මිතුදම් වලට, බැදිම් වලට අහුවෙන්න එපා. ඒ බොරුව කලින්ම තේරුම් ගන්න.

ජීවිතයේ ප්‍රශ්නයක්, විසදුම් නොපෙනෙන ගැටලු වගේම කාටවත් නොකියූ ඒ කතාව අසා, ඔයා සමගම ඒවාට විසදුම් සෙවීමට විශ්වාසවන්ත, ඒ වගේම පෞද්ගලිකත්වය සුරකින සේවාවක් ලබා ගන්න.
Counselling Lanka / මානසික උපදේශනය

20/02/2024

Gratitude.. check one

20/02/2024

ඔයාට දැනෙනවා ද
"ඔයා තනි වෙලා" කියලා?
එන්න අපි කතා කරමු

19/02/2024

🎙️ අපේ ජීවිතේ හෝ රැකියාවේ ගැටලු පිලිබද පැහැදිලි නැති තැන් වලදි අපිට ඉදිරිය ගැන පැහැදිලි මගපෙන්වමක් අත්‍යාවශ්‍යම වෙනවා.

🎙️ ඉතිං පුංචි කතා බහකට පුළුවන් ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න. සමහරවිට ඔයාට නැහැගෙන නමුත් කරන්න පුළුවන් දේවල් ගැන හරියට සැලසුම් කරගන්න.

🎙️ ඔයාගෙ ජීවිත කතාව ඇතුලෙ හෝ ඔයාගේ රැකියාවේ හොඳම Version එක වෙන්න නම් දැන්ම ඔයාට ගැලපෙන Coach ව වෙන්කරගන්න.

Because "your Coach Knows the way"
Counselling Lanka / මානසික උපදේශනය

18/02/2024

ඔයාට කවදාවත්
"තමන් තනිවෙලා"
කියන හැඟීම දැනෙන්න හොද නෑ ❤

18/02/2024
17/02/2024

" කියන්නකෝ ඇත්තටම මොකද වුණේ "

මෙහෙම අහන්න පුළුවන් උනානම්, අනිත් මිනිස්සු කියන වචන අහන්නේ නැතුව ගොඩාක් සතුටින් ඉන්න තිබුණා..
Counselling Lanka / මානසික උපදේශනය

17/02/2024

ජීවිතය 💚
ඔබ කරදර, දුක් ආදිය ගැන නිතරම සිතන්නට ගියහොත් හිතේ ඇති කාන්දම බල ක්‍රියාත්මක වී කරදර හා දුක්ම ඔබ වෙත ලගා කරවාවි..
පරිස්සම් වෙන්න..
නිතරම සතුට ඔය සිතට ලැබේවා 🙏

16/02/2024

සත්තකින්ම ...
ඔබගේ සියලුම මානසික ගැටලු සදහා අමතන්න. රහස්‍ය භාවය 100% සුරක්ෂිතයී.

16/02/2024

බුම්මන් ඉන්න මිනිසුන්ට පමණයි 😊

ඔබගේ සහකරු/ සහකාරිය සමග සුහද පිලිසදරක වටිනාකම දන්නවාද? එහෙම අවස්ථාවක් දවසට එකක් හරි ලබා ගන්න.
කොහොමද ?? මෙන්න මෙහෙම...

1. ඔයාට මහන්සිනම් අපි කලින් නිදගමු..
හ්ම්ම්.. පොඩ්ඩක් මහන්සියි, ඒත් ටික වෙලාවක් ඔයත් එක්ක කතා කරමු,

2. කොහොමද අද දවස ? වෙනදා වගේම තමයි.. ඔයාව ගොඩක් මතක් වුණා. ඉතිං කියන්නකෝ මොනාහරි, ඔයා මොකද හිතන්නේ....

3. ගෙදර අය ඉන්නවා. ඒක නෙවෙයි අහන්නකො ඉතිං, අර සැලැස්ම කොහොමද ?

ඔන්න මෙහෙම උනාම දවස තිස්සෙම දැනුන මහන්සියත් අතුරුදහන් වෙලා වගේ දැනෙනවා.
ඔයායි, මමයි අපි දෙන්නම කැමති අපේ ජීවිතේ කොයිමහරි තැනක ඉන්න අපිව දන්න, අදුරන, තේරුම් ගන්න පුලුවන්, උවමනාවෙන් අහන් ඉන්න ආදරණීය සිතට. 💚

Counselling Lanka / මානසික උපදේශනය

16/02/2024

බොහෝදෙනෙකුගේ ඉල්ලීමක් මත මෙම ලිපිය ලියන්න ගිතුවා, මනෝ උපදේශක සේවය ලබාගන්න සහභාගීවෙන සේවාලාභීන් බොහොම හැඟීම්බරව ඔවුන්ගේ අත්දැකීම් විස්තර කරනවා .. ඉතිං ඒ සඳහා සැලකියයුතු කාලයක් ගතවෙනවා..🎙️

මගේ ප්‍රශ්නය තමයි..

ඔබ උපදේශන සැසියකට සහභාගී උනොත්.. ඔබ වඩාත්ම කැමති..

1. ඔබගේ ගැටලුව නිරාකරණයට අවශ්‍ය දේ පමණක් තාක්ෂණිකව ( මාර්ගගත ) ලබාගෙන ඔබට මගපෙන්වීම ලබා දෙනවාටද?

2. ඔබට ඔබගේ හැඟීම් විස්තර කරමින් පවසන්න, හමුවීමට අවස්ථාවක් ලබාදෙනවාටද?

කැමතිනම් ලියන්න

15/02/2024

සිතන්න ...

14/02/2024

මිනිස්සුන්ව වටේ යවන්න එපා, ඉතිං, රග නොපා real වෙන, ඔයාට අඩන්න වගේම හයියෙන් හිනා වෙන්න හේතුවක් වෙන, රැවටීම් නැති බැදීම්
Fake නොවන ප්‍රකාශන ඇති ආදරයක් ලැබේවා ❤.

තවම ලැබුනෙ නැත්නම් use නොවී ඉවසීමෙන් ඉන්න.. ඒක වෙලාවට ලැබෙයි.

13/02/2024

දන්නවද ?
මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම ලස්සනයි

ඔයාට කෙනෙක් කැතයි කියලා හිතෙනවනම්, එයා දිහා හොදට බැලුවොත් ඔයාටම තේරෙයි ඒ කෙනාගේ මොනවමහරි ලස්සනක් තියෙනවා කියලා . ලස්සන මිනිස්සු කියන්නෙ ආකර්ෂණීය පෙනුමක් තියෙන අයටම නෙවේ .මනුස්සකමින් පිරිච්ච අයට.

දිරන රූපෙන් කොච්චර ලස්සන වෙන්න
උත්සහ කලත් මනුස්සයෙක් විදියට සිතුවිලි වලින්, උගත් කමින්, ගතිගුණ වලින් පොහොසත් මිනිස්සු තමයි ඇත්තටම මේ ලෝකේ ඉන්න ලස්සනම මිනිස්සු 💛

ඉතිං බාහිර රෑපයෙන්ම විතරක් නෙවේ
හදවතින්ම ලස්සන මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න, ඔබ ඔබට ආදරය කරන්න. 💚
Counselling Lanka / මානසික උපදේශනය

13/02/2024

සිතින් කඩා වැටෙන සෑම වෙලාවකම කතා කරලා ගොඩ දාන, ඕනම දෙයක් කතා කරන්න පුලුවන් සහෝදරයෝ වගේ මිනිසුන් හමුවී තිබෙනවාද?

13/02/2024

ලෝභ නැතුව කෙනෙකුට ජීවිතයේ ඉස්සරහට යන්න හයියක් වෙන්න..
ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිය මදි වගේ නම් කතා කරන්න, නැත්නම් message එකක් එවන්න.
Counselling Lanka / මානසික උපදේශනය
070 343 1678

10/02/2024

Endless LOVE ❤

08/02/2024

ජීවිතේ බොහෝ බලාපොරොත්තු බිඳ වැටී යා හැකියි, නමුත් එය ඔබේ ජීවිතයේ අවසානය නොවේ... උබ කව්ද කියලා නැගිටලා පෙන්නපන්, ඔව්, පුලුවන් උබට.. 💛
අවශ්‍යනම් කියන්න, මම හයියක් වෙන්නම්

08/02/2024

කෙනෙක් ඔයාට නිතරම එකම වැරද්ද කරනවා නම් "it's ok" කියලා අයින් කරලා දාන ගානට පරිණත වෙන්න.

06/02/2024

කෙනෙක්ට ප්‍රශ්නයක් ආපුගමන් ඉස්සෙල්ලම ඔයාව මතක් වෙන තරමට,

"ආදරණීය මනුස්සයෙක්" වෙන්න ❤

06/02/2024

කොහොමද ඒක කරන්නේ කියලා මම කියලා දෙන්නම්..
Counselling Lanka / මානසික උපදේශනය

04/02/2024

සැබෑ මිතුරා යනු ඔබ කැමතිම දේ කියන්නා නොවේ..
ඔබට යථාර්තය පහදා දෙන්නයි ..
"be around people that r good 4 ur SOUL"

02/02/2024

මම හරි ආසයි ඔයා දවසක ජීවිතය දිනලා ඉන්නවා දකින්න. මට ඒක මැවිලා පේනවා. ඔව්..
ඔයාට ඒක කරන්න පුලුවන් 💙

එදාට මට කියනවාද?
Counselling Lanka / මානසික උපදේශනය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

සිතන්න ...
2024
Never give up 💚
Be an arrow, not a boomerang.. ..100% විශ්වාසවන්ත මනෝ උපදේශන සේවය. අපි කතා කරමු, නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න. Counselli...
Sometimes you have to stay silent 🤫 because no words can explain what is going on in your mind and in your heart.
B yourself  💙
Think .. . 💙
පින්බර පොහෝ දිනයක් වේවා!

Category

Telephone

Website

Address


Colombo

Other Bloggers in Colombo (show all)
Movie Buff Home Movie Buff Home
Colombo, 90100

#Moviebuffnera #watched2600+ #movieblog ���

B I T B I T
Colombo

Astronomy is the study of everything in the universe beyond Earth's atmosphere.

Talking Point Talking Point
Colombo

Let's Talk! 💬

හෙළ රාවණා හෙළ රාවණා
Colombo

හෙළ රාවණා❤❤

SL Greek SL Greek
Colombo

#Traveling #Entertainment

sowmyanive sowmyanive
41/2, Kirulapone Avenue, Kirulapone
Colombo, 00500

shades of weft

Hodophile Diary Hodophile Diary
Colombo

With Vlogvine With Vlogvine
No 23 Wadupasal Wathta Moravinne Panadura
Colombo, 12500

Hello! everyone.✨welcome to our channel we want to collect and share our memories 🫧💕 Thank you❤️

GMOA SHRI Knowledge Academy Presents GMOA SHRI Knowledge Academy Presents
Dharmawijaya Foundatation Colombo 07
Colombo

CME programme for medical officers

Lankan Kid Playtivities Lankan Kid Playtivities
Colombo

A Sri Lankan Mama with a professional background in L&D (Learning & Development), Sharing with you t

Balu regal mullti rech Balu regal mullti rech
Colombo, 30158

Balu regal mullti rech vedio and photos like please