W O R L D
Nearby arts & entertainment
Western
Rikillagaskada 01
01
01
Gampaha 11000
01
01
01
Giriulla, Kurunegala
Western
00200
Beautiful Things In One Shot
🔴 DISTRICT 1️⃣
පොළොන්නරුවේ
අම්මාට සහ තාත්තාට පිං දෙන්න ඕන මේ වගේ අති දක්ශයෙක් මේ ලෝකයට දායාද කලාට ❤️
වචන වලින් විස්තර කල නොහැකි සතුටක් ඔවුන් දෙදෙනාගේ වචනවල තිබුනා ❤️...........
අහස කියන්නේ නිකන්ම නිකන් හිස් අවකාශයක්ම නෙවේ...
ඒක මායාකාරී ලෝකේකට යන පාරක්...🥺💜
අහිමියි කියලා දැනගෙනත්
අමතක කරන්න බැරි රූපයක්.....
අහම්බෙන් වගේ
කාලේකට පස්සේ
කොහේ හරි දැක්කම.....
මුලු ඇගම ගිනිගන්නවා වගේ දැනෙනවනම්......
පපුවේ කොනක රිදීගෙන එනවනම්.....
දකින වාරයක් ගානේ උබේ හිත හූල්ලනවනම්.....
ඒ වෙලාවට උබට කියාගන්න බැරි තරම් අසරණකමක් දැනෙනවනම්.....
ඇත්තටම උබ ඒ රූපේට.....
ඕනවටත් වඩා ආදරේ කරලා....
||මකාගන්න බැරි තරමට ම
ඒ රූපේ
උබේ හදවතේ ඇදිලා...||
හෂා...🖊
ප්‍රේමය නමින්
මගේ මතක පොතට
නුඹ එක් කළ මතක මහ ගොඩයි....
ඉතින් ප්‍රේමීය....,
අවසානයේ මට හිතුනෙම මෙහෙම
ඔව්,
|| මතක තමයි
හැමදාමත් මිනිස්සු ජීවත් කරවන්නේ ||
Hasha...🖊
ඔබ සැමට සුභ නව වසරක් වේවා !
Wish You a Happy New Year ✨️❤️
W O R L D 📷🍀🌸
🔰 ADMIN OF PAGE 🔰
❤️
පුරුදු වෙන්නම හොද නැත්තේ මිනිස්සුන්ට
කීවට....
පුරුදු ඇබ්බැහි වෙන්නෙම අපිටත් නොදැනිම
ඉතින් ලස්සන පිරිමි ළමයෝ...
ඔයා මට...
මගේ ලස්සන ඇබ්බැහියක්.!
ඒක පිස්සුවක්.! මටත් නොදැනිම
මං ආදරේ කරන්න පුරුදු වුණ...
ඒත්....
ඒ ඇබ්බැහිය ඇතුලේ ජීවත් වෙන්න පටන් ගත්තම
පුංචි මගහැරීමක් උනත් හොදට දැනෙන්න ගන්නවා...
ඉතින්,
මං හරි බයයි ළමයෝ
හිත රිද්දගන්න...
ඒ නිසා මං
මුල්ම පද පේලීය ආයේ මතක් කරගන්නවා...
|| පුරුදු වෙන්නම හොද නැත්තේ මිනිස්සුන්ට ||
Hash
🌸🥺
ප්‍රේමය
ඇබ්බැහියක් වුනාට පස්සේ
එතනින් එහා
මට කිසි බලාපොරොත්තුවක් නෑ!
මට දැනෙන්නේ එක දෙයයි...
හදවතේ සියුම්ම තැන ස්පර්ශ කරපු ඔයාව
මට හිමිවිය යුතුමයි....
ඒත්...
මං අහන්නේ
|| මට ඔයාව ඕනමයි කියලා දැනෙන හැගීම ||
නොදැනෙන ගානට ඉන්න ඔයාට ඕනමද...?
🤍🌻💫
Hash...
ජීවීතේ.....
අපිට වටිනාකමක් දෙන හමුවීම් හරිම අඩුයි!
ඉතින්,
එහෙම තැනක් හම්බුනොත්
බය නැතිව එතන
ලස්සනට පිපෙන්න...
මොකද,
එයා ඔයාව නෙලාගන් නැතිවම ඔයාගේ ලස්සන දකිවී..!🌼
එපා නිසානේ යන්නේ හ 🥲
- ආදරයේදී කිසි විටෙක ලාදුරු රෝගියෙකු නොවන්න 🫶❤️
යාළුකමට එහා ගිය
ආදරේට මෙහායින්
නැවතුන......
නමක් දෙන්න බැරි
බැදීම් අස්සේ
මිනිස්සු හිර වුනාම
හරි අසරණ වෙනවා......
නිමාවක් දකින්න බැරිම තැන....
බැදීමට වටිනාකමක් දුන්නම
||ආදරේ හිතෙනවා.....
වටිනාකමක් දුන්න බැදීම් වලින්ම හෙම්බත් වුනාම
||තනිකම හොදට දැනෙනවා
අවසානෙට......
බැදිමක යථාර්තය තේරූම් ගත්තම
||සැනසීම ලගයි කියලා දැනෙනවා...
Hasha
අහිමියි කියලා දැනගෙනත්
අමතක කරන්න බැරි රූපයක්.....
අහම්බෙන් වගේ
කාලේකට පස්සේ
කොහේ හරි දැක්කම.....
මුලු ඇගම ගිනිගන්නවා වගේ දැනෙනවනම්......
පපුවේ කොනක රිදීගෙන එනවනම්.....
දකින වාරයක් ගානේ උබේ හිත හූල්ලනවනම්.....
ඒ වෙලාවට උබට කියාගන්න බැරි තරම් අසරණකමක් දැනෙනවනම්.....
ඇත්තටම උබ ඒ රූපේට.....
ඕනවටත් වඩා ආදරේ කරලා....
||මකාගන්න බැරි තරමට ම
ඒ රූපේ
උබේ හදවතේ ඇදිලා...||
Hasha
හිරුට ඉහළින් ජනතා හදවත් වල
පළමු තැන දිනාගත් ලයාන්විතයා පිළිගත් පොළොන්නරුව ජනතාව..
❤🌹
Sahan Prabuddha
සමහර හැගීම් තියෙනවා
ඒවා අපිට කොච්චර දැනෙනවද කියනවනම්....
ඇගේ හිරිකඩුත් පිපෙනවා.....
ඒ හැගීම් හදවත පතුලටම කිදා බැස්සම
ඒක හරි ලස්සන ඇබ්බැහියක් වෙනවා....
|| හැගීම් කියන්නෙම පුදුමාකාර ඇබ්බැහියක් ||
දන්නවද....
ඒ හැගීම් ඇති වුනේ කා වෙනුවෙන්ද කියලා...
#ඒ ඔයා වෙනුවෙන්....
ඉතිං මං හරි බයයි
ඒ හැගීම් මරලා දාන්න....
Hasha
- මට හමුවුන හොදම ආදරය
ඇය....
- මට හමුවුන හොදම හදවත
ඇය....
- මට හමුවුන හොදම මගපෙන්වන්නිය
ඇය....
- මට හමුවුනු හොදම රැකවරනය
ඇය....
- මට හමුවුන හොදම හමුවීම
ඇය....
|| ඇය ....
මිහිපිට මා අදහන පඩුරු නොගත් එකම දේවතාවිය....||
Hash
| සෑම සංසාරික හමුවීමක අවසානයේ ඔබ ණය වී හෝ ගෙවා දමා නික්ම යා යුතුය.
-At the end of every social encounter you owe or pay and leave.
මේ ජිවීතයේ තුළ ඔබට යම් විදිහකින් මා හමුවුවහොත්, ඒ නිසැක වශයෙන්ම සංසාරික ණය ගෙවා දැමීම පිණිසය.කිසි විටෙකත් මා ණය එකතු කරන්නෙක් නොවෙමි.එමෙන්ම යම්කිසි ආකාරයකින් අප හමුවීමට තිබේ නම්, ඒ හමුවීම සිදුවනු ඇත.මේ ලෝකය තුළ කිසිදු සිදුවීමක් අහම්බයන් නොවේ.
- මැණික...
~ ම්ම්ම්ම්...
- දැන් හිටියා ඇති නේද...
~ අනේ... තව චුට්ටක් ඉමුකෝ..
- නෑ නෑ දැන් ඇති. හොදටම තෙමිලා දැන්.
~ ටිකක් තෙමුනම මොනවත් වෙන් නෑනේ ඉතින්.
- කියන දේ අහන්නම බෑ නේද දැන් මේ කෙල්ලට...
~ අපි වැස්ස පායනකල් මෙතෙනට වෙලා ඉමු.
- පිස්සු හැදිගෙන එනවද ඒ පාර...
~ අනේ.... බෑ කිවුවොත් මං මෙතනින් පනිනවා හානේ..
|| - තමුසෙ හරි මුරණ්ඩුයි මැණික
~ ඉතිං ඔයා ලග විතරනේ......||
Hash
~ ඔයාට ගොඩක් පිං මැණික
- මට.... ඒ මොකටද ?
~ මගේ හීනවලට මාත් එක්කම ඇවිදන් ආවට...
~ මාව විශ්වාස කරලා මගේ හීනවල ජීවත් උනාට...
~ කවදහරි දවසක්' කියන බලාපොරොත්තුවෙන් මාත් එක්කම හිටියට...
~ තනිවෙන්න හිතපු තැන් වලත් මාව තනි නොකෙරුවට...
~ මටත් වඩා මාව තේරුම් ගත්තට...
~ ඒ හැමදේකටම...
දන්නවද..?
|| ඉතිං මට හරි සතුටුයි.මේ ලස්සන හිනේ ඔයත් එක්ක හැබෑ කරගත්ත එකට 💚 ||
ඈත තියලම උබ එනවා දකිනකොට
කොහෙන් පන ආවද දන් නෑ මට
දුවලා ගිහින් එල්ලුනේ උබේ කරේ....
ඇස් මානේන් පිටවෙලා ඉන්න පැය ගානට
උඹට කියන්න අලුත් කතා
මගේ ඇස් ගොතාගෙන....
වෙනදා වගේම තමා
උඹ මගේ දිහා බලාගෙන
හරි හරියට මගේ ඇස් කියවනවා....
||ගෑනු හිත් හරි කැමතියි
කතා නොකරම
ඇස් කියවන පිරිමින්ට...||
ඒ හින්දම වෙන්න ඇති
දවසක් ගානේ අලුත් කතා මේ ඇස් ගොතන්නේ
උඹ වෙනුවෙන්ම...
Hash
දන්නවද..,
පිරිමි ඇස් හරි දක්ෂයි
කදුළු හංගන්න...
රිද්දගන ඕන උපරිමේට රිද්දගෙනත්
ලෝකේට පේන්න හිනාවෙලා ඉන්න...
එහෙව් පිරිමියෙක්ගේ කදුළු
උඹ ඉස්සහර දියවෙනව නම්
හේතු අහන් නැතිවම
ඇති තරම් අඩන්න
උබේ උරහිස විතරක් දීපං...
මොකද....
||උබේ නිහඩ උරහිස තමා උගේ සැනසීම||
Hash
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Colombo
41 Horton Place
Colombo, 00700
Established in 2009, Saskia Fernando Gallery specializes in contemporary Sri Lankan art.
Colombo, 10640
Art Paradise is an online Art Gallery offering high quality and unique collection of art creations for sale.
Colombo, 10100
We are always committed to bringing you the right information .. We present all the relevant factual information in a way that is clear and simple to you against the media activism...
125/06 Kirula Road
Colombo, 00050
Sri Lanka's poster art company, championing homegrown talent.
Colombo
We are specialized in 2D,3D Motion Graphics and Visualization with nearly 10 years of experience in the industry. Take a look at my Fiverr gigs for more details. Thank you for visi...