Camping Girl

Camping Girl

පරිසරයට ආදරය කරන අය වෙනුවෙන්ම �

23/01/2024
06/11/2023

ක්‍රිකට් වලින් නොව,
රටක් විදිහට අපි හැම අංශයකින්ම අනෙකුත් රටවලට වඩා බොහෝ පහල මට්ටම්වලය...
අවාසනාවට සජීවී විකාශය ක්‍රිකට් පමණි.

21/10/2023

Good morning 😍

Photos from Camping Girl's post 22/08/2023

මනුස්සකම තීන අහිංසක මිනිස්සුත් ඉන්නවා 🙏🐘❤

අග්බෝට වී කුඹුරු යාය දෙකක්ම තෑගි🐘

ගල්ගමුව මීගලෑව පදිංචි එස්.ජී. සුදර්ෂන හා ටී.එම්. ගුනරත්න බන්ඩා යන කාරුණික ගොවි මහතුන් දෙදෙනා ඔවුන්ට අයත් අක්කරයක් පමණ වූ වී සහිත කුඹුරු යායන් අග්බෝට ආහාර පිණිස කපාගෙන යාමට පරිත්‍යාග කර ඇත. එය නිසැකවම අග්බෝට උසස් පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර වනු ඇත.
ඊට එහා ගිය වටිනාකමක් අප එම පරිත්‍යාගයෙහි දකිමු. එනම් අග්බෝ වෙඩි පහර කමින් අලි වෙඩි නොතකා නොයෙකුත් බාධක මැද හොරෙන් හෝ බලෙන් කුඹුරු වලට බැස වී වගාව කෑමට පුරුදුව සිටි නිසා, ගිලන් ව සිටින මේ වකවානුවේ එම කුඹුරු සොයා යාමට නොහැකිවීමෙන් පෙලෙන සාංකාව හෝ ආශාව මේ දානය හේතුවෙන් සංසිදෙනු ඇතැයිද අප විශ්වාස කරමු.
එකී උතුම් හදවත් ඇති ගොවි මහතුන් දෙපලගේ වගාවන් සරුසාර වී නිල්වන් ගොයමින් රන්වන් කරලින් පිරී ඉතිරේවායි අප ප්‍රාර්ථනා කරමු...
❤️🙏🙏🙏

📷 Trawal with dinuka photography

ලිපිය උපුටාගැනීම :- හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka පිටුවෙන්

Photos from Camping Girl's post 22/08/2023

මොරගහකන්ද ජලාශය හදද්දි යට උනු කබරව පාසල හා පන්සල දැඩි නියගය නිසා මතු වෙලා

Photos from Camping Girl's post 19/08/2023

නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ මාස 7 පමණ වන අලි පැටවා අද උදෑසන මෙලොව හැරයයි.. 😔

මිනිසුනි හක්කපටස් තියන්න එපා මේ මේ අහිංසක සතුන්ට 😔🙏

17/08/2023

කතරගම - සෙල්ලකතරගම ප්‍රදේශයේ සතුන් දිය බීමට පැමිණෙන ස්ථානවලට පිරිසක් විසින් වස දමා සතුන් දඩයම් කළ පුවතක් වාර්තා වේ.

ජලාශ හා දිය කඩිති, වැව් මැද හෑරුණු වළවල්වලට වස මිශ්‍රකර එම ජලාය පානය කිරීමට සලස්වා සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට සහ විවිධ ප්‍රදේශවලට අලෙවි කර තිබෙනවා.

එම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම්ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ.
මෙම සතුන්ගේ මස් මිනිස් ජිවිතවලට අවදානමක් පවතින බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනු ලබයි.

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශ ද කතරගම ප්‍රදේශයේ අඩු වී තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ වතුර සොයා පැමිණෙන සතුන්ව පහසුවෙන් දඩයම් කරගෙන යාමට දඩයම්කරුවන්ට හැකි වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත

16/08/2023

Good morning ❤️

15/08/2023

"කොමාන්ඩෝ ගල්ටා"...

රට වෙනුවෙන් කල මෙහෙවර 😓 ඒ ඇස් වල තියෙන්නෙම නිර්භීත කම ... තවත් වැඩ්ඩෙකුගේ නික්ම යාම මෙසේ සිදු වූ වගයි #නිවන්_සුව_ලැබේවා .රණවිරුවානනි 🙏🇱🇰

13/08/2023

Good morning 😇🙏😍

08/08/2023

දැන් වත් තමන්ගේ ප්‍රදේශයේ ජලපෝෂක ටික රකින්න ගම්වාසීන්වත් එකතු වෙන්න

Photos from Camping Girl's post 08/08/2023

වසර විස්සකට පස්සෙ උඩවලව ජලාශය 🥲

දේවෝ වස්සතු කාලේන
සබ්බ සම්පත්ති හේතුච
පීතො භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ 🙏

කලට වැසි වසීවා
කෙත්වතු සාර වේවා

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

පේජ් එක ගැන කෙටියෙන්..

ඇත්තටම මට ඕන උනේ මං දැකපු ලස්සන පරිසරය හැමොටම පෙන්නන්න. සමාන්‍යයෙන් කොල්ලන්ට ට්‍රැවලින් සරල වුනාට කෙල්ලෙක්ට ට්‍රැවලින් කියන්නෙ ලොකු අවදානමක්.ගොඩක් අය ඉන්බොක්ස් ඇවිත් අහන්නෙ බයක් දැනෙන්නෙ නෑද කියලා ට්‍රැවලින් කරද්දි .කෙල්ලෙක් විදියට ට්‍රැවල් කරද්දි පොඩි බයක් තිබුනත් ආත්ම ශක්තිය හා විශ්වාස තියෙනවනම් කිසිම දෙයක් කරන්න අමාරු නැහැ.
සමහර අය ගියපු තැන් වල නම් නොකිය ඉද්දි මං ඒ තැන් වල නම් එක්කම කිව්වෙ මං දන්නව මං වගේම අනිත් අයත් ඒ ලස්සන බලන්න ඔන කියලා .
ට්‍රැවලින් කරන එක නෙවෙයි ඇත්තටම පරිසරේ ආරක්ෂා කරගන්න ඕන.මතු අනාගතය වෙනුවෙන් .

ඔබ පරිසරයට ආදරය නම් එකතු වෙන්න මාත් එක්ක, ඔගොල්ලන්ගේ ලස්සන ෆොටොස් තියනවන්ම් දැන්ම මට එවන්න .

Videos (show all)

ආසම ෆීලින් එකක් 😍
සාශා යි මායි 😍🤭❤️🌺📷🐕
😂😂
ආයුබෝවේවා 🙏
රතිඤ්ඤා ගන්න බැරි උන අපේ කොල්ලෝ ජය සමරන ආකාරය ❤️
කවුද ඕයි මේවා හදන්නේ  😂😂😂😂
ඥනක්කාට එරෙහි යුද්ධය ගෝල්ෆේස් පිටියේදීමෙහෙමවත් කරල බලනව යයිද කියලා 😌

Website

Address


Colombo

Other Tourist Information Centers in Colombo (show all)
Sri Lanka Vacation Sri Lanka Vacation
Colombo
Colombo

Next time you plan a vacation , why not come to an Island where you can relax and enjoy the beauty of nature..( + CRICKET !! ). Come and visit our awsome country -Sri Lanka !!

Travel Of Sri Lanka Travel Of Sri Lanka
Colombo, 91100

Travel of Sri Lanka is the page provides the advertising platform for most of the best hotels/villas/ resorts and restaurants in the Sri Lanka. In addition to that you can advertis...

Ulagam Sutthum Vaaliban Ulagam Sutthum Vaaliban
Colombo 9
Colombo

Yaadhum oore yaavarum keleer!

පියසටහන් පියසටහන්
Colombo

This page share tourist attractions in Sri Lanka. All the locations shown in this page are been visited personally by the page administrators.

Israj Israj
123 Mahavidyalaya Mawatha Colombo 13
Colombo

traveler, influencer, nature

Travel Corners Tours Sri Lanka Travel Corners Tours Sri Lanka
01st Lane. New Halanduruwa Road, Ragama
Colombo, 11010

Make your dream tour with us. SRI LANKA

Aralia - Discover Sri Lanka Aralia - Discover Sri Lanka
Colombo 1
Colombo, 00100

ARALIA' is about discovering Sri Lanka through Travel destination, Tourism, culture and food. Discov

Colombo Tuk Tuk with Jana Colombo Tuk Tuk with Jana
Colombo

Dear guys, Please come with me and see our beautiful Colombo city

Visit Sri Lanka. Visit Sri Lanka.
Colombo, COLOMBO

༺SriLankan Tribes ༻ ༺SriLankan Tribes ༻
320/B/1, Kaduwela Road, Malabe
Colombo, 10115

Maas Global Travels Maas Global Travels
Colombo, 11

Travel with confidence

TʀΔᴠᴇʟ SᴇʀΔɴᴅɪʙ TʀΔᴠᴇʟ SᴇʀΔɴᴅɪʙ
Colombo

Sri Lanka's no 1 traveling web site. We are travelserandib group which shows you the beauty of Sri lanka and bring you the attractions in this island.