Construct.lk
Meet abundant Service Providers, Materials, Products, Machinery, Tools and Equipments suppliers and Resources.
විශ්වාස කරන්න.මේ පර්චස 10ක පන්නිපිටියේ හදපු නිවසක් 😍🏠 බිත්ති අඩු කරලා ඉඩ වැඩි කරලා.Interior එකට නම් පිස්සු හැදෙනවා ❤
- තිරය පිටුපස වැඩකරු 🇱🇰👇🏼 ( ගෘහනිර්මාණ ශිල්පී )
Manoj Champika Chartered Architects
FB Page - Manoj Champika Chartered Architects
Website -
https://www.architecturecolombo.lk/
Contact - 077 263 2327
Photography 📸 : Madhushan De Silva | MAD Factory
Website - www.madfactorylk.com FB page- https://www.facebook.com/architectureandinteriorphotographysrilanka )
For Inteior Photography inquiries, please contact (ඡායාරූපකරන අවශ්‍යතා සඳහා පමනක් අමතන්න),
MAD Factory : +9477 3816583 | [email protected]
© All Rights Reserved
ඉදිකිරීම් ක්ශේත්‍රයේ මෙවැනි අලුත් තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න .
The Cantilever...| Richmond Hill Hideout
With so many working and studying from home it is important that we surround ourselves with a stylish and organised office space. Speak to one of our experts who can help you create the perfect design that offers both comfort and practicality.
Get in touch with us to customize your home interiors on +94 763 534 343 / +94 773 290 037 or [email protected] or WhatsApp us on +94 773 290 033
ජෙෆ්‍රී බාවා ගේ හොරගොල්ල වලව්ව 🌿🌿
සුනේත්‍රා බණ්ඩාරනායකට ජෙෆ්‍රී බාවා ව මුණ ගැහෙන කොට වයස 29ක් විතර .ඔය කියන්නේ නවසිය හැත්තෑ ගණන් .
සුනේත්‍රා සහ ජෙෆ්‍රී බාවාගේ මිතුදම නිසා ජෙෆ්‍රී බාවා සුනේත්‍රාට ඔහුගේ නිර්මාණ පෙන්නන්න එක්ක යනවා . ජෙෆ්‍රී බාවා ගේ පුද්ගලික නවාතැන්පොළ වූ ලුනුගග බලන්න ඇය යන්නෙ සිය මවත් සමඟින් . සිරිමාවෝ මැතිනිය නම් කැලෑබද පෙදෙස ට එච්චර කැමත්තක් දැක්වූයේත් නැතිලු.
කොහොම වුණත් දැන් හෙරිටන්ස් අහුන්ගල්ල ( ඒ කාලේ ට්‍ර්‍යිටන් හෝටලය) ආදියත් පෙන්නන්න එක්ක යනවා.
මේ නිර්මාණවලට සුනේත්‍රාගෙ හිත තදින් බැඳෙද්දි ඇයට හිතෙනවා , හොරගොල්ල වලව්වේ පරණ අශ්වගාල එයාගේ පුද්ගලික නිවස්නය බවට පරිවර්තනය කරගන්න.මේක මුලින් ම ජෙෆ්‍රී බාවාට කියුවාම ඔහුගේ පිළිතුර උනේ බෑ කියන එක.පසුව සුනේත්‍රාගේ බලවත් ඉල්ලීම මත ඔහු එනවා මේක බලන්න.
සුනේත්‍රා ම විස්තර කරන විදිහට ජෙෆ්‍රී බාවා කාර් එක අතරමග,ඒ කියන්නේ අශ්වගාල ට ගොඩක් මෙහායින් නවත්වලා එලියට බහිනවා."ජෙෆ්‍රී කියන්නේ ඉතාම උස මනුස්සයෙක්. ඔහු භූමී දර්ශන , ගොඩනැගිලි සීමා හොඳට නිරීක්ෂණය කරා.ඔහු ඊළඟට කරේ සිගරට්ටුවක් දල්වා ගන්න එක.ඔහුගේ මනස කැමරාවක් වගේ සියලු විස්තර උකහාගත්තා. මට තේරුනා ඔහු මේ ඔහුගේ වැඩේට අවශ්‍ය පසුබිම හදන බව. ඊට පස්සේ ඔහු කියුවා ඔව් මම ඒක කරන්නම් ( Yes I'll do it) කියලා. මෙහෙම ඈත ඉදන්ම සියලු දේ නිරීක්ෂණය කරලා පසුව තමයි ඔහු අඳාළ අශ්වගාලට පැමිණුනේ."
ඔන්න ඔහොමයි ජෙෆ්‍රී බාවා අතින් හොරගොල්ල කියන නිර්මාණය බිහිවෙන්නේ.මේක ගොඩනගන්න අවශ්‍ය දේවල් හොයන්න සුනේත්‍රා සහ එවකට ඇයගේ සැමියා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඔවුන්ම තමයි පරණ බඩු එකතු කරගෙන මේක කරන්නේ.
ජෙෆ්‍රී බාවා එක්ක මේ කාලයේ වැඩ කරනවා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පියෙක්.නමින් පිලිප් ෆොව්ලර්( Philip Fowler). ඔහු තමයි වැඩිපුර මේකට සහය වෙන්නේ .
ජෙෆ්‍රී බාවාගේ උපදෙස් මත සුනේත්‍රා ගෙදර වටේම ගස් වවනවා.වැඩියම වවන්නේ හොර,කොට්ටන් සහ කොහොඹ.
මේ සුන්දර නිර්මාණය ජෙෆ්‍රී බාවාගේ ඉහළම නිර්මාණයක් විදිහට පැසසුම් ලබනවා.1987 තමයි සුනේත්‍රා මේකේ පදිංචියට එන්නේ.ජෙෆ්‍රී බාවාගේ පරිකල්පනය,හැකියාව මේ ගෙදර හැම ගඩොලකම ගැබ් වෙල තියෙනවා.
ඔනේකම සහ හරි මග පෙන්වීම තියෙනවා ලස්සන ගෙයක් හදාගන්න පුලුවන් කියන එකට මේක හොද උදාහරණයක්
උපුටා ගැනීමකි🌿🌿
ජෙෆ්‍රි බාවා ගැන ගොඩක් දෙනෙක් අහලා තිබ්බාට බේවිස් බාවා ගැන අහලා නැතිව ඇති.🌿
බේවිස් බාවා කියන්නේ ජෙෆ්‍රි බාවාගේ අයියා.ලංකාවේ හිටපු විශිෂ්ට භූමී නිර්මාණ (Landscape Architect) ශිල්පියෙක් වගේම හොද මූර්ති ශිල්පියෙක්.🌿
මේ බ්‍රීෆ් ගාඩන්( Brief Garden) . ඔහුගේ ගෙදර වගේම ඔහු විසින් ලස්සනට අලංකරනණය කරපු වත්ත .
අක්කර 20ක භූමීයේ ගස් වර්ග 100 වඩා තියෙනවා.🌱🌱
තියෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ. . අලුත්ගම ඉදන් රට ඇතුලට කිලෝමීටර් 6 වගේ ගියාම මෙතනට ලගා වෙන්න පුලුවන්.
ලිපැන්නෙන් එලියට දාලා යන්න පුලුවන්. උපුටගනිමකි
උපන් බිමට නය නැති අදරනිය මිනිස්සු Aptinex ලොකෙටම යන අපේ නිශ්පාදන.
මෙම නිෂ්පාදනය ගැන අප දැනුවත් කල සහෟර්දයාට අපගේ ස්තුතිය.
LankaPCB is a fully owned subsidiary of Aptinex (Pvt) Ltd. And its the brand name for Aptinex PCB Designing & Manufacturing Team
නිවෙස් වයරින් දැනුම.සින්ගල් පෙස් සහ ත්‍රී පේස් වයරින් සටහන් කිහිපයක්
Different Types of Architecture styles in the World
Follow now the page for more updates...
Amoda Rathnayake Associates As one of the best interior designer in Sri Lanka, ara.lk offers a unique range of commercial & residential designs to match clients dreams.
විශ්වකර්ම නිර්මාණයක් ලෙස හදුන්වන දෙමෝදර රේල් ගැටය 🚂
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ කෙළවරකම තියෙන මේ දෙමෝදර දුම්රිය ස්ථනය වැඩිපුර මිනිස්සු එන්නේ කෝච්චියේ යන්න නෙවෙයි. ඒ එන්නේ මෙරට දුම්රිය මාර්ග සිතියමේ චිත්තාකර්ෂණීය පුදුම දනවන සුලු නිර්මාණයක් බලන්න.
අද වෙද්දී ලෝකයේ එහා කෙළවරේ සංචාරකයින් පවා ඇවිල්ලා බලලා යන තරමට ප්‍රසිද්ධයි.
දෙමෝදර රේල් ගැටේ ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක් ලෙස.
එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත් වුණේය.
සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා තමයි මුලින්ම ලංකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කරන්නේ. ඒ මහත්තයාට පසුව ආපු පිරිස කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චි පාර හදාගෙන යද්දී නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා. දැන් වගේ යන්ත්‍රසූත්‍ර තිබුණේ නැති ඒ අතීතයේ තඩි සිල්පර කොටන් හා බර යකඩ පීලි මිනිස් ශ්‍රමයෙන් එහා මෙහා උසවන්න ඇති. ඉංග්‍රීසීන් හැදෙව්වට ඕවා ඉස්සුවේ කඳුකරයේ හිටිය අහිංසක සිංහලයෝ. පනමක් දෙකක් බදු ගෙවාගන්න බැරිවුණාම කුදාලාගෙන ආපු සිංහලයෝ.😥
කොහොම හරි කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චි පාර හදාගෙන කිලෝමීටර් 277ක් ගියාට පස්සේ ඔන්න ඉංජිනේරැවන්ගේ ඇස් උඩයන මාර්ග බාධකයක් හමුවුණා.
ඒ තමයි එකවරම දැවැන්ත කදුබෑවුමක්. මේකෙන් එකපාරට කෝච්චිය පහළට ගන්න බැරි නිසා කෝච්චිපාර තවත් කිලෝමීටර් 4ක් විතර ලොකු රවුමක් ගහලා තමයි එන්න ඕනෑ.
දෙමෝදර දුම්රිය ස්ථානයේ වැඩබාරව සිටියේ ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා.
නමුත් දෙමෝදර ප්‍රදේශයේ මෙහි නිර්මාණාත්මක අදහස පිළිබඳ කියෑවෙන ජනප්‍රවාදයක් ප්‍රචලිතයි.
හරක් බලා ගන්නෙක් හෙවත් ගොපලු තරැණයෙක් පිළිබඳ වූ කතාවක් එලෙස ජනප්‍රවාදයට එක්‌වෙලා තියෙනවා. සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහු කිව්වකියා තමා ජන වහරේ සදහන් වෙන්නේ.
©️මුල් හිමිකරුවන් සතුයි
Types Of Stirrups in Column and Beam with Details✔
Yangliping Performing Arts Center, designed by Zhu Pei, is located in Dali city just to the northeast of the historic old town. The city is an important tourism destination sit on the fertile plateau between the Cangshan mountain range (which reaches 4,000 meters in height) and the 40 kilometres wide Erhai lake, at South-west China.
Zhu Pei was commissioned by the professional dancer Yang Liping, a star in China. She has created new interpretations of the folk dances from the Yunnan region and combined elements of these with contemporary dance forms. Yang herself belongs to the Bai-people ethnic minority, and comes from Dali.
The old town has largely preserved and still has some remains of the historic city wall with gate towers. Recent economic and urban development have concentrated in Xiaguan at the southern of the lake, while cultural programmes have been developed in Dali; with parallel improvements in traditional heritage buildings such as the pagodas and temples, and in new facilities including the Performing Arts Centre and the Museum of Contemprorary Art, both designed by Zhu-Pei, after the Jingdezhen Imperial Kiln Museum.
Byron Bay, Australia. 🇦🇺
Waikiki Beach, Hawaii. 🇺🇸
Paris, France
Robin Hood’s Bay, England 🏴
Where would you love to wake up?
Me: Paris 😍
Amazing Photo by .olya
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Website
Address
Kiribathala Mawatha
Colombo
Kaduwela
Colombo, 10640
> Construction & Design of Steel Works, Aluminum, Iron, White Iron, Fiber, Fiberglass, Glass. > 30 years of experience in the field. > You can make any structure of your choice wit...
No23, Sirimawo Bandaranayake Place, Maduwegedara Nittambuwa
Colombo, 142
Kiribathgoda
Colombo
We can make your dreams come true.come join us.We will serve you fairly and honestly. Our strength is your trust and appreciation .
Colombo
Service for Commercial & Residential, we offer generator repairing & servicing, house wiring & elect