Senrich Lanka Engineering Private Limited
We are improving the living standards of people and a new technology to make more effective and affordable means of solar power systems.
Under the ′′ Solar Power Battle ′′ program, electricity consumers are unwanted to turn into electricity producers, this enables them to be completely free of their electricity bill. The sun
The Electricity Board will pay for the excess electricity produced by the panel, and you will be able to earn a higher income. Anywhere on the island, for you who live in an area
The roof can be turned into a solar power plant. Ceylon Electricity Board (CEB) and LECO are bound to make payments to those beneficiaries.
This is the government's expectation to get the full amount of electricity that Sri Lanka needs from local / renewable sources since 2050
⛳ Rs. Monthly Benefits from 825,000 /--5 kW Solar System (Monthly Generates 500-600 units)
▸ 6 % Fixed Payment: Monthly Rs. 4,125 /-
▸ 15 % Senior Citizens Savings Account: Monthly Rs. 10,312 /-
▸ 5 kW Solar System: Monthly Rs. 13,200 /- income or monthly Rs. 18,000 /--22,500 /- Completely free from electricity bill (500-600 kWh units)
⛳ The average income you can get from a solar system
Capacity | Generation | Monthly Income
6kW | 700 Units | Rs. 15,000/-
10kW | 1200 Units | Rs. 25,000/-
20kW | 2400 Units | Rs. 52,000/-
42kW | 5000 Units | Rs.110,000/-
⛳ How can solar energy be a sustainable investment?
✅ Only basic investment is needed. No maintenance expenses, employee payments needed. So income is a net monthly income.
✅ This income will not change even if there are any problems like Corona Virus in the country, economy, market.. The only need is good sunshine.
✅ the benefits of this start immediately. In as short as two months.
✅ Income will be received continuously for 20 years. In accordance with the government (LECO / CEB).
✅ This system has a 25 year warranty.
✅ You can sell extra electricity while your electricity bill is zero (Net Accounting). Otherwise the whole product can be sold (Net PLUS). Electricity unit at Rs. 22 each
CEB / LECO bound to buy 7 years and later at Rs. 15.50 each.
⛳ Basic needs..
✅ A house or building with a suitable roof.. (1 kW needs 60 sqft..)
✅ Power supply...
• Single Phase - Max Solar System-7 kW
• Three Phase 30 A Supply - up to 20 kW..
• Three Phase 60 A Supply - up to 42 kW..
To know more, talk to us..
0115940600
0115940700
0776429442
0741088860
"සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බලාපොත්තු වන අතර, මේ තුලින් ඔවුන්ට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වේ. සූර්ය
පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමක් සිදු කරන අතර, ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් තම
වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. එම ප්‍රතිලාභින්ට ගෙවීම් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා LECO ආයතන බැඳි සිටියි.
වසර 2050 වන සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලි ප්‍රමාණය දේශීය/පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම මෙමඟින් රජයේ අපේක්ෂාවයි.
⛳ රු. 825,000/- කින් ලබා ගත හැකි මාසික ප්‍රතිලාභ - 5kW Solar System ( Monthly Generates 500 - 600 units )
▸ 6% ස්ථාවර තැම්පතුවක් : මාසිකව රු. 4,125/-
▸ 15% ජ්යෝෂ්ට පුරවැසි ඉතිරුම් ගිනුමක් : මාසිකව රු. 10,312/-
▸ 5kW Solar පද්ධතියක් : මාසිකව රු. 13,200/- ආදායමක් හෝ මාසිකව රු. 18,000/- - 22,500/- විදුලි බිලකින් සම්පූර්ණයෙන් නිදහස් වීම (500-600kWh units)
⛳ සෝලා පද්ධතියකින් ඔබට ලබාගත හැකි සාමාන්‍ය ආදායම
ධාරිතාව | උත්පාදනය | මාසික ආදායම
6kW | 700 Units | Rs. 15,000/-
10kW | 1200 Units | Rs. 25,000/-
20kW | 2400 Units | Rs. 52,000/-
42kW | 5000 Units | Rs.110,000/-
⛳ සූර්ය බලශක්තිය තිරසාර ආයෝජනයක් වන්නේ කෙසේද?
✅ අවශ්‍ය වන්නේ මූලික ආයෝජනය පමනයි. නඩත්තු වියදම්, සේවක පඩිනඩි මුකුත් අවශ්‍ය නෑ. එනිසා ආදායම ශුද්ධ මාසික ආදායමක්.
✅ රටේ, ආර්ථිකයේ, වෙළඳපොළේ, Corona Virus වැනි මොන ගැටලු ආවත් මේ ආදායම වෙනස් වෙන්නේ නෑ.. එකම අවශ්‍යතාව හොඳ හිරුඑළිය විතරයි.
✅ මෙහි ප්‍රතිලාභ ලැබීම ක්ෂණිකවම ආරම්භ වෙනවා. මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ.
✅ ආදායම වසර 20 දක්වා අඛණ්ඩව ලැබෙනවා. රජය (LECO/ CEB) සමඟ ගිවිසුමට අනුකූලව.
✅ මෙම පද්ධතිය සඳහා වසර 25 දක්වා වූ වගකීමක් තිබෙනවා.
✅ ඔබේ විදුලි බිල Zero කරන අතර අමතර විදුලිය විකිනීමට පුලුවන (Net Accounting). නැතිනම් සම්පූර්ණ නිෂ්පාදනය විකුණන්න පුළුවන් (Net PLUS). විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්
අවුරුදු 7 සහ ඉන්පසු රුපියල් 15.50 බැගින් මිලදී ගන්න CEB /LECO බැඳී සිටි.
⛳ මූලික අවශ්‍යතා..
✅ සුදුසු වහලයක් සහිත නිවසක් හෝ ගොඩනැගිල්ලක්.. (1kW සඳහා වර්ග අඩි 60 අවශ්‍ය වෙනවා..)
✅ විදුලි සැපයුම...
• Single Phase - උපරිම සෝලා පද්ධතිය - 7kW
• Three Phase 30A සැපයුම - 20kW දක්වා..
• Three Phase 60A සැපයුම - 42kW දක්වා..
වැඩිදුර විස්තර දැනගන්න, කතා කරන්න..
0115940600
0115940700
0776429442
0772202513
0716885852
20 kw system

☏ 077 6 429 442
☏ 077 2 202 513
☏ 071 6 885 852
011 5 940 700
Senrich Lanka Engineering (Pvt) Ltd අප ආයතනය 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිති කරගෙන අවුරුදු වාසි සමය අදින් ආරම්භ කෙරේ . 2021.04.10 වනදා ට පෙර අප ආයතනයේ ලියාපදිංචි වී සිදුකරනු ලබන 5 KW වැඩි සෝලා ව්‍යාපෘති සදහා එක් එක් ආකරයේ වාසි හිමි වේ .
එනම් ,
• ඔබ සිදුකරනු ලබන සෝලා ව්‍යාපෘතිය 5 KW – 10 KW අතර වේ නම් 9
BTU A/C වායු සමීකරණයක් ද ,
• ඔබ සිදුකරනු ලබන සෝලා ව්‍යාපෘතිය 10 KW – 20 KW අතර වේ නම්
12BTU A/C වායු සමීකරණයක් ද ,
• ඔබ සිදුකරනු ලබන සෝලා ව්‍යාපෘතිය 20 KW – 30 KW අතර වේ නම්
18 BTU A/C වායු සමීකරණයක් ද ,
• ඔබ සිදුකරනු ලබන සෝලා ව්‍යාපෘතිය 30KW වඩා වැඩි නම් 24BTU A/C වායු සමීකරණයක් ද ,
වශයෙන් නොමිලේ ලබා ගැනීමේ අවකාශය හිමි වනු ඇත.
යම් හෙයකින් ඔබට වායු සමීකරණයේ අවශ්‍යතාවයක් නොවේ නම්,
ඔබ සිදුකරනු ලබන සෝලා ව්‍යාපෘතිය සදහා වැයවන මුළු වියදමින් අදාල වායු සමීකරණයේ වටිනාකම අඩු කරගැනීමේ අවකාශයද හිමි වනු ඇත.
අදම අප හා එක් වී මෙම වාසි අත්විඳීමට ඔබටත් අවස්ථාව.
"සූර්ය බල සංග්‍රාමය " වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බලාපොත්තු වන අතර, මේ තුලින් ඔවුන්ට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වේ. සූර්ය පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමක් සිදු කරන අතර, ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් තම
වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. එම ප්‍රතිලාභින්ට ගෙවීම් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා LECO ආයතන බැඳි සිටියි.
වසර 2050 වන සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලි ප්‍රමාණය දේශීය/පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම මෙමඟින් රජයේ අපේක්ෂාවයි.
රු.4,895,000/- කින් ලබා ගත හැකි මාසික ප්‍රතිලාභ - 40 KW Solar System ( Monthly Generates 5000 - 6000 units )
▸ මාසික ආදායම = රු. 110 000 – 130 000 /=
▸ ආයෝජිත මුදල වසර 3 හමාරක් ඇතුළත නැවත ඔබ අතට.
සූර්ය බලශක්තිය තිරසාර ආයෝජනයක් වන්නේ කෙසේද?
අවශ්‍ය මූලික ආයෝජනය පමනයි. නඩත්තු වියදම්, සේවක පඩිනඩි මුකුත් අවශ්‍ය නෑ. එනිසා ආදායම ශුද්ධ මාසික ආදායමක්.
රටේ, ආර්ථිකයේ, වෙළඳපොළේ, Corona Virus වැනි මොන ගැටලු ආවත් මේ ආදායම වෙනස් වෙන්නේ නෑ.. එකම අවශ්‍යතාව හොඳ හිරුඑළිය විතරයි.
මෙහි ප්‍රතිලාභ ලැබීම ක්ෂණිකවම ආරම්භ වෙනවා. මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ.
ආදායම වසර 20 දක්වා අඛණ්ඩව ලැබෙනවා. රජය (LECO/ CEB) සමඟ ගිවිසුමට අනුකූලව.
මෙම පද්ධතිය සඳහා වසර 25 දක්වා වූ වගකීමක් තිබෙනවා.
ඔබේ විදුලි බිල Zero කරන අතර අමතර විදුලිය විකිනීමට පුලුවන් (Net Accounting). නැතිනම් සම්පූර්ණ නිෂ්පාදනය විකුණන්න පුළුවන් (Net PLUS). විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්
අවුරුදු 7 සහ ඉන්පසු රුපියල් 15.50 බැගින් මිලදී ගන්න CEB /LECO බැඳී සිටි.
මූලික අවශ්‍යතා..
සුදුසු වහලයක් සහිත නිවසක් හෝ ගොඩනැගිල්ලක්.. (1kW සඳහා වර්ග අඩි 60 අවශ්‍ය වෙනවා..)
විදුලි සැපයුම...
• Single Phase - උපරිම සෝලා පද්ධතිය - 5kW
• Three Phase 30A සැපයුම - 20kW දක්වා..
• Three Phase 60A සැපයුම - 42kW දක්වා..
වැඩිදුර විස්තර දැනගන්න, කතා කරන්න..
☏ 077 64 29 442
☏ 077 220 25 13
☏ 071 688 58 52
සූර්ය බලයෙන් උණු වතුර පද්ධති...... ජීවිතයට වටිනා ආයොජනයක්......
ඔබගේ සියලුම උණු ජල අවශ්‍යතා සම්පුර්ණ කරමින් ප්‍රමිතියෙන් ඉහළ අංක එකේ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ , සීයට සීයක් පරිසර හිතකාමී සෝලා උණුවතුර පද්ධතිය ඔබේ මුළු පවුලටම ප්‍රබෝධමත් දිවියක් ලබාදෙයි
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි .
• ලීටර් 80 / 100 / 150 / 225 / 300/ 450 ...
• කිසිදු අමතර විදුලි පිරිවැයකින් තොරව 70C° සිට 100C° දක්වා උෂ්ණත්ව පරාසය
• දින 3 දක්වා තාප රැදවුම් ධාරිතාව
• සියළු උපකරණ සුදු යකඩ තහඩුවෙන් නිපදවා ඇත
• පෞද්ගලික උපදේශකත්වය නොමිලේ
• ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ
• විදුලි බිලක් නැත
• වසර 10ක වගකීම
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවය
None – pressure { tube type }
Model Usage Max price
100 l 2-3 person + kitchen 67,500
150 l 3-4 person + kitchen 77,500
200 l 4-5 person + kitchen 99,500
300 l 6-7 person + kitchen 139,500
Pressure { tube type }
Model Usage Max price
100 l 2-3 person + kitchen 105,000
150 l 3-4 person + kitchen 125,000
200 l 4-5 person + kitchen 150,000
300 l 6-7 person + kitchen 210,000
වැඩි විස්තර සඳහා අදම අමතන්න
077 64 29 442
077 220 2513
071 688 5852
28 KW project kalmune
අපගේ වැඩ නිමකරන ලද නාත්තන්ඩියහි 5KW ධාරිතාවක් සහිත ව්‍යාපෘතිය.
වැඩි විස්තර සදහා අමතන්න,
අපගේ දුරකථන අංක අපගේ වෙබ් අඩවිය
* 0115940600 email : www.senrich.lk
* 0776429442 : [email protected]
* 0772202513
* 0777186219
අපගේ වැඩ නිමකරන ලද පොල්ගස්ඕවිට 2KW ධාරිතාවක් සහිත ව්‍යාපෘතිය.
වැඩි විස්තර සදහා අමතන්න,
අපගේ දුරකථන අංක අපගේ වෙබ් අඩවිය
* 0115940600 email : www.senrich.lk
* 0776429442 : [email protected]
* 0772202513
* 0777186219
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
10200
Opening Hours
Monday | 08:30 - 17:00 |
Tuesday | 08:30 - 17:00 |
Wednesday | 08:30 - 17:00 |
Thursday | 08:30 - 17:00 |
Friday | 08:30 - 17:00 |
Saturday | 08:30 - 12:00 |
18/A Polhena Road Mabula Waga Western Province
Colombo, 10650
Concact All Construction Work
196/1D, RATHMALDENIYA, PANNIPITIYA
Colombo, 10230
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.
No. 9, 4/2 Station Road
Colombo, 00400
Peak Engineering (Pvt) Ltd is one of Sri Lanka’s leading real estate development companies that has helped elevate the standards of the island’s real estate industry through a vari...
High Level Road
Colombo, 248/1/1
Evora is committed to being a solar energy service provider marking a evolution in the renewable ener
Colombo
Pushpa Electricals is one of the leading engineering service provider in Colombo.
# 192, Allen Avenue, Dehiwala
Colombo, 10350
Importers & Project Suppliers of Sanitary ware, Pipes and Fittings & Bathroom Accessories.